Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
sex 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කියන්ඩ ඉස්සෙල්ලා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කියන්ඩ අමතක වෙච්ච එක ආබාධයක් ගැන කියලා ඉන්නං ඈ.

හයිපොස්පේඩියස් සහ එපිස්පේඩියස්

මේ කියන තත්ත්ව වලදි වෙන්නේ සාමාන්‍යයෙන් ශිෂණයේ අග කෙළවරින් පිටතට විවෘතවන මුත්‍ර විවරය ශිෂ්ණයේ ඉහළින් හෝ පහලින් පිටතට විවෘත වෙන එක.මේ අවස්ථා දෙකෙන් බහුලවම දකින්ඩ ලැබෙන්නේ හයිපොස්පේඩියස් කියන ශිෂ්ණයේ පහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීමේ තත්ත්වයයි.එපිස්පේඩියස් කියන ශිෂ්ණයේ ඉහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීම බොහොම කළාතුරකින් ඇතිවන තත්ත්වයක්.

හයිපොස්පේඩියස්

එපිස්පේඩියස්

මේක එච්චර බය වෙන්ඩ දෙයක් නොවුනත් මේ තත්ත්වය නිසා යම් යම් අපහසුතා ඇතිවෙන්ඩ පුළුවං.මේ ආබාධය සුළු වශයෙන් නම් තියෙන්නේ ශල්‍යකර්මයකින් යථා තත්ත්වයට පත් කරන්ඩ පුළුවන්.නමුත් ආබාධයේ තත්ත්වය දරුණුනම් ඒ කියන්නේ විශාල විවරයක් එහෙම තියෙනවානං එක ශල්‍යකර්මයකින් වැඩේ ගොඩ දාගන්ඩ බැරි වෙන්ඩ පුළුවං.නමුත් බලාපොරොත්තු අත ඇර ගන්ඩ හොඳ නෑ.

මේ තත්ත්වයේදි එන ගැටළු තමයි මුත්‍රා කිරීමේදී ඇතිවන අපහසුකාරී තත්ත්වය.සමහර විට ඔවුන්ට කාන්තාවන්ට මෙන් ඉඳගෙන මුත්‍රා කරන්ඩ සිද්ද වෙන්ඩ පුළුවං.අනිත් ගැටළුව තමයි සංසර්ගයේදී ශුක්‍ර තරලය ස්ත්‍රී යෝනියට ඇතුළු නොවීම.මේ නිසා මදසරුභාවය ඇතිවෙන්ඩ පුළුවං උනත් යම් යම් ප්‍රතිකර්ම මගින් දරුවෙක් පිළිසිඳ ගන්වන්න පුළුවං.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය

හරි ඔන්න එහෙනං ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතාව පටං ගම්මු ඈ.මේකත් ගෑනු වගේම තරමක් සංකීර්ණයි.හරියට අඳුර ගත්තේ නැත්තං නොමග යන්ඩ පුළුවං.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඔක්කොම වගේ ඉන්ද්රියයන් තියෙන්නේ ඇඟ ඇතුලේනේ.පිටතට විවෘත වෙන විවරය සහ ඒක ආවරණය කරන ව්‍යුහත් ක්ලිටොරිසය එහෙම නැත්තං භගමණිය ගැනත් තමයි පිටතට පේන්ඩ තියෙන ඒවා ගැන කියන්ඩ තියෙන්නේ.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් නම් කළොත්,

# ඩිම්බ කෝෂ

# පැලෝපීය නාල

# ගර්භාශය

# ගැබ් ගෙල

# යෝනි මාර්ගය

# අභ්‍යන්තර යෝනි තොල්

# බාහිර යෝනි තොල්

# ක්ලිටොරිසය හෙවත් භගණිය

දැං අර එක් එක් කොටස් ටිකක් විස්තර සහිතව බලමු.

ඩිම්බ කෝෂ

ස්ත්රීන්ගේ ඩිම්බකෝෂ කියන්නේ පුරුෂයින්ගේ වෘෂණවල අනුරූපකය කිව්වොත් හරි.ස්ත්රීන්ගේ ජනක සෛල වන ඩිම්බ හදන එක වගේම ස්ත්‍රී හෝමෝන හදන තැන්වලින් ප්‍රධාන තැනක් තමයි ඩිම්බ කෝෂ කියන්නේ.හැබැයි වෘෂණ වගේ නෙමෙයි මේ ඩිම්බ කෝෂ තියෙන්නේ ඇඟේ ඇතුලේ.මේ ඩිම්බකෝෂත් යුගලක් තියෙනවා.මේ දෙක ගර්භාශයේ දෙපැත්තේ පටක මගින් එල්ලලා තියෙන්නේ.3cm දිග 2cm පළල සහ 1cm උස ඕවලාකාර පුංචි බිත්තර දෙකක් මවා ගන්ඩ.ඩිම්බකෝෂත් අන්න ඒ වගේ ඈ.ඩිම්බ කෝෂවල හෝමෝන නිපදවීම සහ ඩිම්බ නිපදවීම ගැන ඔසප් චක්‍රය ගැන කතා කරද්දී බලමු.

පැලෝපීය නාල

පැලෝපීය නාල කියන්නේ ඩිම්බකෝෂයේ නිපදවෙන ඩිම්බයක් ගර්භාශයට අරං එන්ඩ තියෙන නලයකට.හරියටම කිව්වොත් ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශය හරහා මේ පැලෝපීය නාලයෙත් කෙලවරටම යනවා.ඒ කෙලවර හරියෙදි තමයි ශුක්‍රාණුවලට ඩිම්බය හම්බ වෙන්නේ.එතනදි සංසේචනය උනාම ඒ සංසේචිත ඩිම්බය ගර්භාශයට එන්නේ මේ පැලෝපීය නාලය දිගේ.ඒත් හැම ඩිම්බයක්ම සංසේචනය වෙන්නේ නෑනේ.එතකොට ඒ ඩිම්බ නිකම්ම ගර්භාශය හරහා ඇවිත් යෝනි මාර්ගය හරහා ඔසප්වීමත් එක්කම පිට වෙලා යනවා.

පැලෝපීය නාලය එක කෙළවරක් ගර්භාශයට සම්බන්ද වෙලා තියෙනවා.අනිත් කෙළවර ඩිම්බකෝෂයේ ගෑවි ගෑවි තිබුණට ඒක ඩිම්බකෝෂයට තදින් සම්බන්ධ වෙලා නෑ.ඩිම්බකෝෂය පැත්තේ කෙළවර තියෙන විවරය වටේට ඇඟිලි වගේ ව්‍යුහ රැසක් තියෙනවා.

මේවායින් එකකින් තමයි ඩිම්බකෝෂයට පැලෝපීය නාලය සම්බන්ධ වෙන්නේ.ඉතින් ඒ කියන්නේ පැලෝපීය නාලය තියෙන්නේ උදර කුහරය ඇතුලට විවෘත වෙලා.ඒක හින්දා ගෑනු අයගේ යෝනි මාර්ගය ආශ්‍රිතව යම් ආසදනයක් ඇති උනොත් ඒක ගර්භාශය පැලෝපීය නාල හරහා ගිහිං උදර කුහරය ඇතුලටත් පැතිරෙන්න පුළුවං.

මේ පැලෝපීය නාලය ඩිම්බකෝෂයට හොඳින් සම්බන්ද වෙලා නැති උනාට මේ ඇඟිලි වගේ ව්‍යුහ ඩිම්බ මෝචනයක් කිට්ටුව ඒ කියන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට කරන්ඩ සූදානම් වෙද්දි ඩිම්බකෝෂය හොඳින් ස්පර්ෂ කරමින් පිරි මැද මැද තමයි ඉන්නේ.ඉතිං ඩිම්බයක් පිට වෙනකොටම ටක් ගාලා අල්ලගෙන කුහරය ඇතුලට දා ගන්ඩ එයාලට පුළුවං.

[QUOTE="diwarathne, post: 19941795, member: 554526"] [B][SIZE="5"] ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කියන්ඩ ඉස්සෙල්ලා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කියන්ඩ අමතක වෙච්ච එක ආබාධයක් ගැන කියලා ඉන්නං ඈ. හයිපොස්පේඩියස් සහ එපිස්පේඩියස් මේ කියන තත්ත්ව වලදි වෙන්නේ සාමාන්‍යයෙන් ශිෂණයේ අග කෙළවරින් පිටතට විවෘතවන මුත්‍ර විවරය ශිෂ්ණයේ ඉහළින් හෝ පහලින් පිටතට විවෘත වෙන එක.මේ අවස්ථා දෙකෙන් බහුලවම දකින්ඩ ලැබෙන්නේ හයිපොස්පේඩියස් කියන ශිෂ්ණයේ පහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීමේ තත්ත්වයයි.එපිස්පේඩියස් කියන ශිෂ්ණයේ ඉහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීම බොහොම කළාතුරකින් ඇතිවන තත්ත්වයක්. [/SIZE][/B] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/97/Hypospadias3.jpg/266px-Hypospadias3.jpg[/IMG] හයිපොස්පේඩියස් [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTKOKhpuB2k4d0sfa7FUZTo-tbhIpKc1NsJoBlTy3lv0BGWdDa1NydN6Hh_[/IMG] එපිස්පේඩියස් [B][SIZE="5"] මේක එච්චර බය වෙන්ඩ දෙයක් නොවුනත් මේ තත්ත්වය නිසා යම් යම් අපහසුතා ඇතිවෙන්ඩ පුළුවං.මේ ආබාධය සුළු වශයෙන් නම් තියෙන්නේ ශල්‍යකර්මයකින් යථා තත්ත්වයට පත් කරන්ඩ පුළුවන්.නමුත් ආබාධයේ තත්ත්වය දරුණුනම් ඒ කියන්නේ විශාල විවරයක් එහෙම තියෙනවානං එක ශල්‍යකර්මයකින් වැඩේ ගොඩ දාගන්ඩ බැරි වෙන්ඩ පුළුවං.නමුත් බලාපොරොත්තු අත ඇර ගන්ඩ හොඳ නෑ. මේ තත්ත්වයේදි එන ගැටළු තමයි මුත්‍රා කිරීමේදී ඇතිවන අපහසුකාරී තත්ත්වය.සමහර විට ඔවුන්ට කාන්තාවන්ට මෙන් ඉඳගෙන මුත්‍රා කරන්ඩ සිද්ද වෙන්ඩ පුළුවං.අනිත් ගැටළුව තමයි සංසර්ගයේදී ශුක්‍ර තරලය ස්ත්‍රී යෝනියට ඇතුළු නොවීම.මේ නිසා මදසරුභාවය ඇතිවෙන්ඩ පුළුවං උනත් යම් යම් ප්‍රතිකර්ම මගින් දරුවෙක් පිළිසිඳ ගන්වන්න පුළුවං.[/SIZE][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/3/3d/Hypospadias_urinating.jpg[/IMG] [B][SIZE="5"]ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හරි ඔන්න එහෙනං ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතාව පටං ගම්මු ඈ.මේකත් ගෑනු වගේම තරමක් සංකීර්ණයි.හරියට අඳුර ගත්තේ නැත්තං නොමග යන්ඩ පුළුවං. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඔක්කොම වගේ ඉන්ද්රියයන් තියෙන්නේ ඇඟ ඇතුලේනේ.පිටතට විවෘත වෙන විවරය සහ ඒක ආවරණය කරන ව්‍යුහත් ක්ලිටොරිසය එහෙම නැත්තං භගමණිය ගැනත් තමයි පිටතට පේන්ඩ තියෙන ඒවා ගැන කියන්ඩ තියෙන්නේ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් නම් කළොත්, # ඩිම්බ කෝෂ # පැලෝපීය නාල # ගර්භාශය # ගැබ් ගෙල # යෝනි මාර්ගය # අභ්‍යන්තර යෝනි තොල් # බාහිර යෝනි තොල් # ක්ලිටොරිසය හෙවත් භගණිය දැං අර එක් එක් කොටස් ටිකක් විස්තර සහිතව බලමු.[/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-bGbpy3ABqKw/UHm28mfBKFI/AAAAAAAAAcg/vqCKJa9S0x8/s280/uterus.jpg[/IMG] [B][SIZE="5"] ඩිම්බ කෝෂ ස්ත්රීන්ගේ ඩිම්බකෝෂ කියන්නේ පුරුෂයින්ගේ වෘෂණවල අනුරූපකය කිව්වොත් හරි.ස්ත්රීන්ගේ ජනක සෛල වන ඩිම්බ හදන එක වගේම ස්ත්‍රී හෝමෝන හදන තැන්වලින් ප්‍රධාන තැනක් තමයි ඩිම්බ කෝෂ කියන්නේ.හැබැයි වෘෂණ වගේ නෙමෙයි මේ ඩිම්බ කෝෂ තියෙන්නේ ඇඟේ ඇතුලේ.මේ ඩිම්බකෝෂත් යුගලක් තියෙනවා.මේ දෙක ගර්භාශයේ දෙපැත්තේ පටක මගින් එල්ලලා තියෙන්නේ.3cm දිග 2cm පළල සහ 1cm උස ඕවලාකාර පුංචි බිත්තර දෙකක් මවා ගන්ඩ.ඩිම්බකෝෂත් අන්න ඒ වගේ ඈ.ඩිම්බ කෝෂවල හෝමෝන නිපදවීම සහ ඩිම්බ නිපදවීම ගැන ඔසප් චක්‍රය ගැන කතා කරද්දී බලමු. පැලෝපීය නාල පැලෝපීය නාල කියන්නේ ඩිම්බකෝෂයේ නිපදවෙන ඩිම්බයක් ගර්භාශයට අරං එන්ඩ තියෙන නලයකට.හරියටම කිව්වොත් ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශය හරහා මේ පැලෝපීය නාලයෙත් කෙලවරටම යනවා.ඒ කෙලවර හරියෙදි තමයි ශුක්‍රාණුවලට ඩිම්බය හම්බ වෙන්නේ.එතනදි සංසේචනය උනාම ඒ සංසේචිත ඩිම්බය ගර්භාශයට එන්නේ මේ පැලෝපීය නාලය දිගේ.ඒත් හැම ඩිම්බයක්ම සංසේචනය වෙන්නේ නෑනේ.එතකොට ඒ ඩිම්බ නිකම්ම ගර්භාශය හරහා ඇවිත් යෝනි මාර්ගය හරහා ඔසප්වීමත් එක්කම පිට වෙලා යනවා. පැලෝපීය නාලය එක කෙළවරක් ගර්භාශයට සම්බන්ද වෙලා තියෙනවා.අනිත් කෙළවර ඩිම්බකෝෂයේ ගෑවි ගෑවි තිබුණට ඒක ඩිම්බකෝෂයට තදින් සම්බන්ධ වෙලා නෑ.ඩිම්බකෝෂය පැත්තේ කෙළවර තියෙන විවරය වටේට ඇඟිලි වගේ ව්‍යුහ රැසක් තියෙනවා.[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-LuQiWxY3J0Q/UHm69a1cPOI/AAAAAAAAAc4/fFoNwxyvgcg/s280/nprot.2012.097-F1.jpg[/IMG] [B][SIZE="5"]මේවායින් එකකින් තමයි ඩිම්බකෝෂයට පැලෝපීය නාලය සම්බන්ධ වෙන්නේ.ඉතින් ඒ කියන්නේ පැලෝපීය නාලය තියෙන්නේ උදර කුහරය ඇතුලට විවෘත වෙලා.ඒක හින්දා ගෑනු අයගේ යෝනි මාර්ගය ආශ්‍රිතව යම් ආසදනයක් ඇති උනොත් ඒක ගර්භාශය පැලෝපීය නාල හරහා ගිහිං උදර කුහරය ඇතුලටත් පැතිරෙන්න පුළුවං. මේ පැලෝපීය නාලය ඩිම්බකෝෂයට හොඳින් සම්බන්ද වෙලා නැති උනාට මේ ඇඟිලි වගේ ව්‍යුහ ඩිම්බ මෝචනයක් කිට්ටුව ඒ කියන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට කරන්ඩ සූදානම් වෙද්දි ඩිම්බකෝෂය හොඳින් ස්පර්ෂ කරමින් පිරි මැද මැද තමයි ඉන්නේ.ඉතිං ඩිම්බයක් පිට වෙනකොටම ටක් ගාලා අල්ලගෙන කුහරය ඇතුලට දා ගන්ඩ එයාලට පුළුවං.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom