Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sex 9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගර්භාශය

ගර්භාශය කියන්නේ මිනිස්සුංගේ තියෙන වැදගත්ම ඉන්ද්රිය කිව්වොත් වැරදි නෑ.මොකද මේක ඇතුලේ තමයි ඇහැට නොපෙනෙන සයිස් එකේ පුංචි සෛල කීපයක් කිලෝ 3ක් විතර බර මිනිස් පැටියෙක් විදිහට ලොකු වෙන්නේ.මේ ගර්භාශය පහලින් තියෙන යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නේ ගැබ් ගෙල හරහා.ගර්භාශයේ ඉහළ දෙපැත්තෙන් පැලෝපීය නාල දෙක සම්බන්ධ වෙලා තියෙනවා.එතකොට මේ ගර්භාශය යෝනි මාර්ගයේ ඉඳං ශුක්‍රාණු පැලෝපීය නාලවලට ගෙනියන්ඩ දායක වෙනවා වගේම සංසේචනය වෙච්ච ඩිම්බය හෙවත් යුක්තානුව ආපහු පැලෝපීය නාලයේ ඉඳං ආවාම ලොකු මහත් කරන කාර්යයත් කරනවා.

මේ ගර්භාශය 8cm උස 5cm පළල 3cm ගණකම තියෙන පුංචි ව්‍යුහයක්.දරු ගැබක් රහිත සාමාන්‍ය කාන්තාවක්ගේ ගර්භාශය ඇගේ සිරුරට සාපේක්ෂව මේ තරම්,

ඔය පුංචි ගර්භාශය තමයි දරු ගැබක් තියෙද්දි මේ රූපයේ තරම් ලොකු වෙලා වර්ධනය වෙන්නේ.දරුවා බිහි උනාට පස්සේ ගර්භාශය ආයෙත් පුංචි වෙලා යනවා.

ගර්භාශයේ බිත්තිය ගත්තම ස්ථර තුනකින් යුක්තයි.පිටතින්ම තියෙන්නේ ආවරණයක් වෙන පෙරිමෙට්‍රියම. ඊට ඇතුලෙන් ඒ කියන්නේ මැද ස්ථරය විදිහට තියෙන්නේ මයෝමෙට්‍රියම.ඇතුලෙන්ම තියෙන්නේ එන්ඩොමෙට්‍රියම.

පෙරිමෙට්‍රියම

මේක උදරයේ ඇති හැම ඉන්ද්‍රියයක්ම වගේ ආවරණය කරගෙන තියෙන උදරච්ඡදයෙන් හැදිච්ච ආවරණයක්.

මයෝමෙට්‍රියම

මේ ස්ථරය හැදිලා තියෙන්නේ 'සිනිදු පේශි' කියන අපිට අපේ කැමැත්ත අනුව පාලනය කරන්ඩ බැරි මාංස පේශි ස්ථරයකින්.මේ පේශීන් ගේ සංකෝචනය වීම නිසා තමයි ප්‍රසූතියේදී දරුවා ගර්භාශයෙන් පිටතට තල්ලු කරලා යැවෙන්නේ.ඊට අමතරව ඔසප් වීමේදී සුළු සංකෝචන මගින් ඔසප් රුධිරය පිටතට තල්ලු කරලා යවන්ඩත් යම් දායකත්වයක් තියෙනවා.ඒ වගේම සංසර්ගයෙන් පස්සේ යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශයට ශුක්‍රාණු ඇතුල් උනාම ගර්භාශයේ සංකෝචන මගින් ශුක්‍රාණුවලට ඉහළට ගමන් කරන්ඩත් උදවු වෙනවලු.දරුවෙක් ගර්භාශයෙ වර්ධනය වෙනකොට මේ මයෝමෙට්රියමේ තියෙන සිනිදු පේශි සෛල විශාල වීමෙන් සහ සංඛ්‍යාව වැඩි කර ගැනීමෙන් ගර්භාශයේ ප්‍රමාණය වැඩි කරගන්නවා.දරු ප්‍රසූතියෙන් පස්සේ මේ පේශි සෛල ප්‍රමාණයෙන් කුඩා වීමෙන් සහ අමතර සෛල මිය යෑම නිසා ගර්භාශය නැවත මුලින් තිබූ තත්ත්වයටම එනවා.

එන්ඩොමෙට්‍රියම

එන්ඩොමෙට්‍රියම කියන්නේ හරියට පොළවේ මතුපිටම තියෙන සරු පස් ස්ථරය වගේ.යුක්තානුව ගර්භාශයට ඇවිල්ලා මේ සරු ස්ථරයේ පැළ වෙනවා.ඒක වෙන්නේ මේ එන්ඩොමෙට්‍රියමේ.මේ ස්ථරයට හොඳ රුධිර සැපයුමක් එහෙම තියෙනවා.නමුත් මේ එන්ඩොමෙට්‍රියම පොළවේ සරුපස් ස්ථරයට වඩා ගොඩක් දියුණුයි.හැම ඩිම්බ මෝචනයක් එක්කම එන්ඩොමෙට්‍රියම අළුතෙන් වර්ධනය වෙනවා.ඒ සංසේචනයක් සිද්ධ උනොත් යුක්තානුව රෝපණය කර ගැනීමේ බලාපොරොත්තු ඇතුව.ඉතිං සංසේචනයක් සිද්ද උනේ නැත්තං මේ එන්ඩොමෙට්‍රියමේ ඉහළ ස්ථරය ගැලවිලා යනවා.ඒ එක්කම ඒ ස්ථරයේ වර්ධනය වෙලා තිබ්බ රුධිර නාලත් බිඳ වැටෙන හින්දා රුධිරයත් පිට වෙලා යනවා.මේකට තමයි 'ඔසප් වීම' කියන්නේ.මෙහෙම පරණ ස්ථරය ගලවලා දාලා හැම ඩිම්බ මෝචනයකටම අළුතෙන් එන්ඩොමෙට්‍රියම වර්ධනය කර ගන්නවා.

ගැබ් ගෙල

මේකත් ගර්භාශයේම කොටසක් විදිහට සලකන්ඩ පුළුවං උනත් යම් යම් වෙනස්කම් දකින්ඩ පුළුවං.ගැබ් ගෙල මගින් තමයි ගර්භාශය යෝනි මාර්ගයට සම්බන්ධ කරන්නේ.මේ ගැබ්ගෙල තමයි ගර්භණී අම්මා කෙනෙක් හිටගෙන ඉද්දි දරුවා පහලට වැටෙන එක නවත්තං ඉන්නේ.ඒ කියන්නේ ගර්භාශයට කිරල ඇබයක් ගැහුවා වගේ තමයි.ගර්භාශ ගෙල පිළිකා සම්බන්ධයෙන් හරි කුප්‍රකටයි.මේ ගැබ් ගෙල ප්‍රදේශය යෝනි මාර්ගය තුලින් බැලුවාම පේන විදිහ,

යෝනි මාර්ගය

යෝනි මාර්ගය කියන්නේ බාහිරට විවෘතවන සහ ගැබ්ගෙල හරහා ගර්භාශයට විවෘතවන පේශිමය බටයක්.මේකේ ඇතුල් බිත්තිය සාමාන්‍යයෙන් තියෙන්නේ රැළි වැටිලා.නමුත් දරු ප්‍රසූතීන් කීපයක් සිද්ද උනාම මේ රැළි නැතිවෙලා යනවා.යෝනි මාර්ගය සාමාන්‍යයෙන් ලිහිසි කාරක මගින් තෙත් වෙලායි තියෙන්නේ.මේ ලිහිසි කාරක ප්‍රමාණය සංසර්ගයකට පෙරාතුව ඇතිවෙන උත්තේජන මගින් වැඩි වෙනවා.ප්‍රධාන වශයෙන් මේ ලිහිසි කාරක වෙන්නේ යෝනි බිත්තියේ රුධිර නාලවලින් පෙරී එන දියර කියලයි කියන්නේ.ලිංගික උත්තේජනයේදී මේ රුධිර නාල ප්‍රසාරණය වෙන නිසා වැඩිපුර තරල යෝනි මාර්ගයේ එකතු වෙනවා.එයිට අමතරව ගැබ්ගෙල ප්‍රදේශයෙන් එන ස්රාවයන් වගේම යෝනි මාර්ගය පිටතට විවෘතවන ස්ථානය අසල දෙපැත්තේ පිහිටා ඇති බාතෝලියන් ග්‍රන්ථි දෙකේ ශ්ලේශ්මල ස්‍රාවයනුත් යෝනි මාර්ගයේ ලිහිසි කාරක විදිහට කටයුතු කරනවා.

යෝනි මාර්ගය සාමාන්‍යයෙන් 7.5cm විතර දිග වෙනවා.නමුත් ලිංගික උත්තේජනයේදී මේ දිග සාමාන්‍යයෙන් වැඩි වෙනවා.යෝනි මාර්ගය තෙරපීමට වගේම ඇදීමටත් සංවේදීයි.සංසර්ගයේදී ශිෂ්ණයේ චලනයන් වගේම ප්‍රමාණය නිසා යෝනි මාර්ගයේ බිත්ති ඇදීමත් ලිංගික තෘප්තිය ලබා දීමට හේතු වෙනවා.

යෝනි මාර්ගය පිටතට විවෘත වන ස්ථානය ආවරණය කරගෙන තමයි ආන්දෝලනාත්මක කන්‍යාපටලය පිහිටන්නේ.

මේ කන්‍යා පටලය සමහරවිට උපතින්ම නැති වෙන්න පුළුවං.එහෙම නැත්තං සමහර ආසාදන තත්ත්වයන් නිසා විනාශ වෙන්න පුලුවං.ව්‍යායාම් කිරීම්, අනතුරු සිදුවීම් වගේම කලාතුරකින් වෛද්‍ය පරීක්ෂණවලදීත් බිඳී යන්ඩ පුළුවං.ඒ වගේම ස්ත්‍රියක් ස්වයං වින්දනයේ යෙදෙද්දී නොදැනුවත් කමින් මේ කන්‍යා පටලය කැඩී යන්න පුළුවං.ඒ වගේම සමහර අයගේ කන්‍යා පටල බොහොම ඇදෙන සුළුයි.ඒ නිසා සමහරවිට පළමු සංසර්ගයේදී මේ කන්‍යාපටලය බිඳී නොයන්ඩ පුළුවං.ඒ නිසා කන්‍යාභාවය පරීක්ෂා කරන්ඩ තියෙන අසාර්ථක ක්‍රමයක් තමයි ප්‍රථම සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී රුධිරය වහනය වීම පරීක්ෂා කිරීම.

අනික සමහර බුද්ධිමත් කාන්තාවෝ අතීතයේ ඉඳං කරපු පුංචි මගඩි කීපයක් තියෙනවා.එකක් තමයි පුංචි කුප්පියකට රුධිරය දාගෙන කොට්ටය යට හංගගෙන ඉඳලා අදාල වෙලාවේ පුරුෂයා සිහිය විකල් වෙලා ඉන්න කොට හිමින් සීරුවේ හලා ගන්න එක.අනිත් ක්‍රමේ තමයි පුංචි ස්පොන්ජ් කෑල්ලක රුධිරය පොඟවලා යෝනි මාර්ගයේ ඉහල රඳවා ගෙන සිටීම.එතකොට ශිෂ්ණයේ තෙරපීමෙන් රුධිරය යෝනි මාර්ගයෙන් එලියට කාන්දුවෙලා එනවා.

කන්‍යා පටල පිහිටන ආකාර,

[QUOTE="diwarathne, post: 19944755, member: 554526"] [B][SIZE="5"] ගර්භාශය ගර්භාශය කියන්නේ මිනිස්සුංගේ තියෙන වැදගත්ම ඉන්ද්රිය කිව්වොත් වැරදි නෑ.මොකද මේක ඇතුලේ තමයි ඇහැට නොපෙනෙන සයිස් එකේ පුංචි සෛල කීපයක් කිලෝ 3ක් විතර බර මිනිස් පැටියෙක් විදිහට ලොකු වෙන්නේ.මේ ගර්භාශය පහලින් තියෙන යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නේ ගැබ් ගෙල හරහා.ගර්භාශයේ ඉහළ දෙපැත්තෙන් පැලෝපීය නාල දෙක සම්බන්ධ වෙලා තියෙනවා.එතකොට මේ ගර්භාශය යෝනි මාර්ගයේ ඉඳං ශුක්‍රාණු පැලෝපීය නාලවලට ගෙනියන්ඩ දායක වෙනවා වගේම සංසේචනය වෙච්ච ඩිම්බය හෙවත් යුක්තානුව ආපහු පැලෝපීය නාලයේ ඉඳං ආවාම ලොකු මහත් කරන කාර්යයත් කරනවා. මේ ගර්භාශය 8cm උස 5cm පළල 3cm ගණකම තියෙන පුංචි ව්‍යුහයක්.දරු ගැබක් රහිත සාමාන්‍ය කාන්තාවක්ගේ ගර්භාශය ඇගේ සිරුරට සාපේක්ෂව මේ තරම්, [/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-XIUllXmdn9Y/UH6XwL2_sWI/AAAAAAAAAdQ/vwViU8_54iY/s640/Female-Reproductive-System-ref01.jpg[/IMG] [B][SIZE="5"]ඔය පුංචි ගර්භාශය තමයි දරු ගැබක් තියෙද්දි මේ රූපයේ තරම් ලොකු වෙලා වර්ධනය වෙන්නේ.දරුවා බිහි උනාට පස්සේ ගර්භාශය ආයෙත් පුංචි වෙලා යනවා. [/SIZE][/B] [IMG]http://www.i-am-pregnant.com/img/35w.jpg[/IMG] [B][SIZE="5"]ගර්භාශයේ බිත්තිය ගත්තම ස්ථර තුනකින් යුක්තයි.පිටතින්ම තියෙන්නේ ආවරණයක් වෙන පෙරිමෙට්‍රියම. ඊට ඇතුලෙන් ඒ කියන්නේ මැද ස්ථරය විදිහට තියෙන්නේ මයෝමෙට්‍රියම.ඇතුලෙන්ම තියෙන්නේ එන්ඩොමෙට්‍රියම. පෙරිමෙට්‍රියම මේක උදරයේ ඇති හැම ඉන්ද්‍රියයක්ම වගේ ආවරණය කරගෙන තියෙන උදරච්ඡදයෙන් හැදිච්ච ආවරණයක්. මයෝමෙට්‍රියම මේ ස්ථරය හැදිලා තියෙන්නේ 'සිනිදු පේශි' කියන අපිට අපේ කැමැත්ත අනුව පාලනය කරන්ඩ බැරි මාංස පේශි ස්ථරයකින්.මේ පේශීන් ගේ සංකෝචනය වීම නිසා තමයි ප්‍රසූතියේදී දරුවා ගර්භාශයෙන් පිටතට තල්ලු කරලා යැවෙන්නේ.ඊට අමතරව ඔසප් වීමේදී සුළු සංකෝචන මගින් ඔසප් රුධිරය පිටතට තල්ලු කරලා යවන්ඩත් යම් දායකත්වයක් තියෙනවා.ඒ වගේම සංසර්ගයෙන් පස්සේ යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශයට ශුක්‍රාණු ඇතුල් උනාම ගර්භාශයේ සංකෝචන මගින් ශුක්‍රාණුවලට ඉහළට ගමන් කරන්ඩත් උදවු වෙනවලු.දරුවෙක් ගර්භාශයෙ වර්ධනය වෙනකොට මේ මයෝමෙට්රියමේ තියෙන සිනිදු පේශි සෛල විශාල වීමෙන් සහ සංඛ්‍යාව වැඩි කර ගැනීමෙන් ගර්භාශයේ ප්‍රමාණය වැඩි කරගන්නවා.දරු ප්‍රසූතියෙන් පස්සේ මේ පේශි සෛල ප්‍රමාණයෙන් කුඩා වීමෙන් සහ අමතර සෛල මිය යෑම නිසා ගර්භාශය නැවත මුලින් තිබූ තත්ත්වයටම එනවා. එන්ඩොමෙට්‍රියම එන්ඩොමෙට්‍රියම කියන්නේ හරියට පොළවේ මතුපිටම තියෙන සරු පස් ස්ථරය වගේ.යුක්තානුව ගර්භාශයට ඇවිල්ලා මේ සරු ස්ථරයේ පැළ වෙනවා.ඒක වෙන්නේ මේ එන්ඩොමෙට්‍රියමේ.මේ ස්ථරයට හොඳ රුධිර සැපයුමක් එහෙම තියෙනවා.නමුත් මේ එන්ඩොමෙට්‍රියම පොළවේ සරුපස් ස්ථරයට වඩා ගොඩක් දියුණුයි.හැම ඩිම්බ මෝචනයක් එක්කම එන්ඩොමෙට්‍රියම අළුතෙන් වර්ධනය වෙනවා.ඒ සංසේචනයක් සිද්ධ උනොත් යුක්තානුව රෝපණය කර ගැනීමේ බලාපොරොත්තු ඇතුව.ඉතිං සංසේචනයක් සිද්ද උනේ නැත්තං මේ එන්ඩොමෙට්‍රියමේ ඉහළ ස්ථරය ගැලවිලා යනවා.ඒ එක්කම ඒ ස්ථරයේ වර්ධනය වෙලා තිබ්බ රුධිර නාලත් බිඳ වැටෙන හින්දා රුධිරයත් පිට වෙලා යනවා.මේකට තමයි 'ඔසප් වීම' කියන්නේ.මෙහෙම පරණ ස්ථරය ගලවලා දාලා හැම ඩිම්බ මෝචනයකටම අළුතෙන් එන්ඩොමෙට්‍රියම වර්ධනය කර ගන්නවා. ගැබ් ගෙල මේකත් ගර්භාශයේම කොටසක් විදිහට සලකන්ඩ පුළුවං උනත් යම් යම් වෙනස්කම් දකින්ඩ පුළුවං.ගැබ් ගෙල මගින් තමයි ගර්භාශය යෝනි මාර්ගයට සම්බන්ධ කරන්නේ.මේ ගැබ්ගෙල තමයි ගර්භණී අම්මා කෙනෙක් හිටගෙන ඉද්දි දරුවා පහලට වැටෙන එක නවත්තං ඉන්නේ.ඒ කියන්නේ ගර්භාශයට කිරල ඇබයක් ගැහුවා වගේ තමයි.ගර්භාශ ගෙල පිළිකා සම්බන්ධයෙන් හරි කුප්‍රකටයි.මේ ගැබ් ගෙල ප්‍රදේශය යෝනි මාර්ගය තුලින් බැලුවාම පේන විදිහ, [/SIZE][/B] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTVllNHUVAwBBwpR51ClIoH0MQQ1o8NbcbmTTIzZl0u6yaAI5if[/IMG] [B][SIZE="5"]යෝනි මාර්ගය යෝනි මාර්ගය කියන්නේ බාහිරට විවෘතවන සහ ගැබ්ගෙල හරහා ගර්භාශයට විවෘතවන පේශිමය බටයක්.මේකේ ඇතුල් බිත්තිය සාමාන්‍යයෙන් තියෙන්නේ රැළි වැටිලා.නමුත් දරු ප්‍රසූතීන් කීපයක් සිද්ද උනාම මේ රැළි නැතිවෙලා යනවා.යෝනි මාර්ගය සාමාන්‍යයෙන් ලිහිසි කාරක මගින් තෙත් වෙලායි තියෙන්නේ.මේ ලිහිසි කාරක ප්‍රමාණය සංසර්ගයකට පෙරාතුව ඇතිවෙන උත්තේජන මගින් වැඩි වෙනවා.ප්‍රධාන වශයෙන් මේ ලිහිසි කාරක වෙන්නේ යෝනි බිත්තියේ රුධිර නාලවලින් පෙරී එන දියර කියලයි කියන්නේ.ලිංගික උත්තේජනයේදී මේ රුධිර නාල ප්‍රසාරණය වෙන නිසා වැඩිපුර තරල යෝනි මාර්ගයේ එකතු වෙනවා.එයිට අමතරව ගැබ්ගෙල ප්‍රදේශයෙන් එන ස්රාවයන් වගේම යෝනි මාර්ගය පිටතට විවෘතවන ස්ථානය අසල දෙපැත්තේ පිහිටා ඇති බාතෝලියන් ග්‍රන්ථි දෙකේ ශ්ලේශ්මල ස්‍රාවයනුත් යෝනි මාර්ගයේ ලිහිසි කාරක විදිහට කටයුතු කරනවා. යෝනි මාර්ගය සාමාන්‍යයෙන් 7.5cm විතර දිග වෙනවා.නමුත් ලිංගික උත්තේජනයේදී මේ දිග සාමාන්‍යයෙන් වැඩි වෙනවා.යෝනි මාර්ගය තෙරපීමට වගේම ඇදීමටත් සංවේදීයි.සංසර්ගයේදී ශිෂ්ණයේ චලනයන් වගේම ප්‍රමාණය නිසා යෝනි මාර්ගයේ බිත්ති ඇදීමත් ලිංගික තෘප්තිය ලබා දීමට හේතු වෙනවා. යෝනි මාර්ගය පිටතට විවෘත වන ස්ථානය ආවරණය කරගෙන තමයි ආන්දෝලනාත්මක කන්‍යාපටලය පිහිටන්නේ. මේ කන්‍යා පටලය සමහරවිට උපතින්ම නැති වෙන්න පුළුවං.එහෙම නැත්තං සමහර ආසාදන තත්ත්වයන් නිසා විනාශ වෙන්න පුලුවං.ව්‍යායාම් කිරීම්, අනතුරු සිදුවීම් වගේම කලාතුරකින් වෛද්‍ය පරීක්ෂණවලදීත් බිඳී යන්ඩ පුළුවං.ඒ වගේම ස්ත්‍රියක් ස්වයං වින්දනයේ යෙදෙද්දී නොදැනුවත් කමින් මේ කන්‍යා පටලය කැඩී යන්න පුළුවං.ඒ වගේම සමහර අයගේ කන්‍යා පටල බොහොම ඇදෙන සුළුයි.ඒ නිසා සමහරවිට පළමු සංසර්ගයේදී මේ කන්‍යාපටලය බිඳී නොයන්ඩ පුළුවං.ඒ නිසා කන්‍යාභාවය පරීක්ෂා කරන්ඩ තියෙන අසාර්ථක ක්‍රමයක් තමයි ප්‍රථම සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී රුධිරය වහනය වීම පරීක්ෂා කිරීම. අනික සමහර බුද්ධිමත් කාන්තාවෝ අතීතයේ ඉඳං කරපු පුංචි මගඩි කීපයක් තියෙනවා.එකක් තමයි පුංචි කුප්පියකට රුධිරය දාගෙන කොට්ටය යට හංගගෙන ඉඳලා අදාල වෙලාවේ පුරුෂයා සිහිය විකල් වෙලා ඉන්න කොට හිමින් සීරුවේ හලා ගන්න එක.අනිත් ක්‍රමේ තමයි පුංචි ස්පොන්ජ් කෑල්ලක රුධිරය පොඟවලා යෝනි මාර්ගයේ ඉහල රඳවා ගෙන සිටීම.එතකොට ශිෂ්ණයේ තෙරපීමෙන් රුධිරය යෝනි මාර්ගයෙන් එලියට කාන්දුවෙලා එනවා. කන්‍යා පටල පිහිටන ආකාර, [/SIZE][/B] [IMG]https://s3.amazonaws.com/healthtap-public/ht-staging/user_answer/avatars/296646/large/open-uri20120712-25570-1lan2ob.jpeg?1342098626[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom