Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex during pregnancy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රෙග්නන්සි කාලයේ සෙක්ස් කරන එක ගැන මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් දැන ගන්නම ඕන...

සාමාන්යෙන් කලලයක් ආරක්ශා වෙනවා ගර්භාශයේ තියෙන මාංශ පේශි සහ ඇමිනියොටික් කියලා තියෙන තරලයකින්. ඒක නිසා ගැබ් කාලය තුල ලිංගිකව එකතු වෙන තියරිය අනුව අවදානමක් නෑ. නමුත්

පලමු මාස තුන - සෙක්ස් කරන්න එපා කියලා කියන්නෙ යම්කිසි විසබීජයක් ඇතුල් වුනොත් ගර්භාශයට කලලයට හානි සිදුවිය හැකි සම්භාවිතාවය වැඩි නිසා. ඒ විතරක් නෙවෙයි ලිංගික ක්‍රියාවලියන් වලදි සමහර අවස්ථා වලදි ගර්භාශය හැකිලීම විය හැකියි. ශුක්‍රානු වල තියෙන ප්‍රොස්ටැග්ලැන්ඩින් තරලයේ තියෙන හෝමෝන නිසා තමා ගර්භාශ හැකිලීම වෙන්නෙ. මේක වැරදියට තේරුම් ගන්න එපා ගොඩක් අය කියනවා සෙක්ස් කලොත් ගර්භාශය පුශ් වෙනවා එතකොට ගබ්සා වෙන්න පුලුවන් කියලා. එහෙම එකක් නෙවෙයි මේක. මුල් මාස තුන දි එපා කියන්නෙ ( ඇත්තටම ඩොක්ටර්ස් ලා එහෙම කියන්නෙ නෑ ) ඔය විසබීජ ඇතුල් වීමේ සම්භාවිතාවයක් තියෙන නිසා.

මාස තුනකින් පස්සෙ කලලය පූර්ණ ආරක්ශිතයි කියලා සැලකෙනවා. දෙවන මාස තුන සහ හය ඇතුලත ලිංගිකව එකතු වීම අනුමත කරනවා. කාන්තාවට අපහසු නොවන ඕනෑම පොසිශන් එකකින් සෙක්ස් කරන්න කිසිම ගැටලුවක් නැහැ. ගැස්සෙන ඒවා හෙල්ලෙන ඒවා ගැන හිතන්න එපා.. ගර්භාශ තරලය සම්පූර්නයෙන්ම ශොක් ඇබ්සෝබ් වෙන විදියට තමා හැදිලා තියෙන්නෙ.

අවසාන මාස 6 සහ 9 ගත්තොත් මේ කාලයේ පොඩ්ඩක් වැලකී ඉන්නවා නම් ( විශේශයෙන්ම අවසාන සති හය ) හොදයි. හේතුව මේ කාලය වෙනකොට ගැබ් ගෙල තරමක් ඈත් වෙලා තියෙන්නෙ. යෝනි විවරය පවා තරමක් ඈත් වෙලා තියෙන්නෙ. ඉතින් අනවශ්‍ය ලෙස ඈත් වීම වැලැක්වීමට තමා එපා කියලා කියන්නෙ.

නොමේරූ දරු ප්‍රසූතියක අවදානමක් තියෙන කෙනෙක් නම් ( වී ඕ ජී මේක ගැන කියනවා මාස 5 පැන්නම ) ලිංගිකව එකතු වීම අවදානම්. මම මේ කිව්වෙ හැමෝටම දැන ගන්න. ගර්භනී කාලය තුල අපේ සියලුම විස්තර දන්න එකම කෙනා වී ඕ ජී ඩොක්ටර්. ලැජ්ජ වෙන්න එපා බය වෙන්න එපා.. ඩොක්ටර් ගෙන් අහන්න ඩොක්ට අපි සෙක්ස් කලාට කමක් නැද්ද කියලා. ගොඩක් වෙලාවට හැම වී ඕ ජී කෙනෙක්ම වගේ ක්ලිනික් එකේ දි කියනවා සෙක්ස් කලාට කමක් නෑ පහසු ඕනෑම ඉරියව්වක සෙක්ස් කරන්න කියලා.

හැබැයි ඩොක්ටර් කිව්වොත් ලිංගික කාර්‍ය්න් වලින් ඈත් වෙන්න ඕන කියලා, එහෙම කියන්නෙ යම්කිසි අවදානමක් නිසා. ලිංගික කාර්යන් කිව්වොත් මෙතනදි සිප ගැනීම් අවයව සිප ගැනීම් මුක සංසර්ගය අතපත ගෑම වගේ හැම එකක්ම අයිතියි.

ඒක නිසා එලකිරියනි, හොදම දේ තමන්ගෙ වී ඕ ජී ගෙන් අහන්න ඩොක්ටර් කියනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා කැමති හැටියක සතුටු වෙන්න...

තව දෙයක් - ගම් වල මිනිස්සු නම් කියනවා ගැස්සෙන්න හොද නෑ සෙක්ස් කරන්න හොද නෑ පඩිපෙල් නගින්න බහින්න හොද නෑ වගේ බයිලා. මම ඉතාම වගකීමෙන් කියනවා එහෙම දේවල් නෑ... එහෙම දේවල් තිබ්බ නම් ඇබෝශන් සෙන්ටර්ස් ඇති වෙන්නෙ නෑ නේ. හදිසියේ ගැබ් ගත්තා. ඇබෝශන් එකක් කරගන්නෝන නම් දවසක්ම උඩ පනිනවා පඩිපෙල් නැග නැග බහිනවා නෙ.

ස්වාභාවික ඇබෝශන් එකක් වෙන්නෙ කලලයේ තියෙන දුර්වල තා නිසා පමණයි. වැටිලා තද බල පහරක් වැදිලා තරලය ලීක් වෙලා කලලය විනාශ වෙන්න පුලුවන්.

[QUOTE="Underground, post: 27277169, member: 517030"] ප්‍රෙග්නන්සි කාලයේ සෙක්ස් කරන එක ගැන මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් දැන ගන්නම ඕන... සාමාන්යෙන් කලලයක් ආරක්ශා වෙනවා ගර්භාශයේ තියෙන මාංශ පේශි සහ ඇමිනියොටික් කියලා තියෙන තරලයකින්. ඒක නිසා ගැබ් කාලය තුල ලිංගිකව එකතු වෙන තියරිය අනුව අවදානමක් නෑ. නමුත් පලමු මාස තුන - සෙක්ස් කරන්න එපා කියලා කියන්නෙ යම්කිසි විසබීජයක් ඇතුල් වුනොත් ගර්භාශයට කලලයට හානි සිදුවිය හැකි සම්භාවිතාවය වැඩි නිසා. ඒ විතරක් නෙවෙයි ලිංගික ක්‍රියාවලියන් වලදි සමහර අවස්ථා වලදි ගර්භාශය හැකිලීම විය හැකියි. ශුක්‍රානු වල තියෙන ප්‍රොස්ටැග්ලැන්ඩින් තරලයේ තියෙන හෝමෝන නිසා තමා ගර්භාශ හැකිලීම වෙන්නෙ. මේක වැරදියට තේරුම් ගන්න එපා ගොඩක් අය කියනවා සෙක්ස් කලොත් ගර්භාශය පුශ් වෙනවා එතකොට ගබ්සා වෙන්න පුලුවන් කියලා. එහෙම එකක් නෙවෙයි මේක. මුල් මාස තුන දි එපා කියන්නෙ ( ඇත්තටම ඩොක්ටර්ස් ලා එහෙම කියන්නෙ නෑ ) ඔය විසබීජ ඇතුල් වීමේ සම්භාවිතාවයක් තියෙන නිසා. මාස තුනකින් පස්සෙ කලලය පූර්ණ ආරක්ශිතයි කියලා සැලකෙනවා. දෙවන මාස තුන සහ හය ඇතුලත ලිංගිකව එකතු වීම අනුමත කරනවා. කාන්තාවට අපහසු නොවන ඕනෑම පොසිශන් එකකින් සෙක්ස් කරන්න කිසිම ගැටලුවක් නැහැ. ගැස්සෙන ඒවා හෙල්ලෙන ඒවා ගැන හිතන්න එපා.. ගර්භාශ තරලය සම්පූර්නයෙන්ම ශොක් ඇබ්සෝබ් වෙන විදියට තමා හැදිලා තියෙන්නෙ. අවසාන මාස 6 සහ 9 ගත්තොත් මේ කාලයේ පොඩ්ඩක් වැලකී ඉන්නවා නම් ( විශේශයෙන්ම අවසාන සති හය ) හොදයි. හේතුව මේ කාලය වෙනකොට ගැබ් ගෙල තරමක් ඈත් වෙලා තියෙන්නෙ. යෝනි විවරය පවා තරමක් ඈත් වෙලා තියෙන්නෙ. ඉතින් අනවශ්‍ය ලෙස ඈත් වීම වැලැක්වීමට තමා එපා කියලා කියන්නෙ. නොමේරූ දරු ප්‍රසූතියක අවදානමක් තියෙන කෙනෙක් නම් ( වී ඕ ජී මේක ගැන කියනවා මාස 5 පැන්නම ) ලිංගිකව එකතු වීම අවදානම්. මම මේ කිව්වෙ හැමෝටම දැන ගන්න. ගර්භනී කාලය තුල අපේ සියලුම විස්තර දන්න එකම කෙනා වී ඕ ජී ඩොක්ටර්. ලැජ්ජ වෙන්න එපා බය වෙන්න එපා.. ඩොක්ටර් ගෙන් අහන්න ඩොක්ට අපි සෙක්ස් කලාට කමක් නැද්ද කියලා. ගොඩක් වෙලාවට හැම වී ඕ ජී කෙනෙක්ම වගේ ක්ලිනික් එකේ දි කියනවා සෙක්ස් කලාට කමක් නෑ පහසු ඕනෑම ඉරියව්වක සෙක්ස් කරන්න කියලා. හැබැයි ඩොක්ටර් කිව්වොත් [COLOR=rgb(226, 80, 65)][B]ලිංගික කාර්‍ය්න් වලින් ඈත් වෙන්න[/B][/COLOR] ඕන කියලා, එහෙම කියන්නෙ යම්කිසි අවදානමක් නිසා. ලිංගික කාර්යන් කිව්වොත් මෙතනදි සිප ගැනීම් අවයව සිප ගැනීම් මුක සංසර්ගය අතපත ගෑම වගේ හැම එකක්ම අයිතියි. ඒක නිසා එලකිරියනි, හොදම දේ තමන්ගෙ වී ඕ ජී ගෙන් අහන්න ඩොක්ටර් කියනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා කැමති හැටියක සතුටු වෙන්න... තව දෙයක් - ගම් වල මිනිස්සු නම් කියනවා ගැස්සෙන්න හොද නෑ සෙක්ස් කරන්න හොද නෑ පඩිපෙල් නගින්න බහින්න හොද නෑ වගේ බයිලා. මම ඉතාම වගකීමෙන් කියනවා එහෙම දේවල් නෑ... එහෙම දේවල් තිබ්බ නම් ඇබෝශන් සෙන්ටර්ස් ඇති වෙන්නෙ නෑ නේ. හදිසියේ ගැබ් ගත්තා. ඇබෝශන් එකක් කරගන්නෝන නම් දවසක්ම උඩ පනිනවා පඩිපෙල් නැග නැග බහිනවා නෙ. ස්වාභාවික ඇබෝශන් එකක් වෙන්නෙ කලලයේ තියෙන දුර්වල තා නිසා පමණයි. වැටිලා තද බල පහරක් වැදිලා තරලය ලීක් වෙලා කලලය විනාශ වෙන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom