Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex Education නැතිකම නිසා වෙන දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙක්ස් එඩියුකේශන් එක ඔතනට අදාල වෙන්නේ නැත්තේ මොකද බන් ?

ගෙදරින් හෝ පාසලෙන් කියලා දුන්නානම් සෙක්ස් කරන්න ඕන කවුරු කවුරු එක්කද , මොන වගේ වයසද ඕවා කරන්න ඕන , ස්වයන්වින්දනේ කියන්නේ මොකක්ද , ඒක නොකර හිටියාම මොකද වෙන්නේ , ඒක වැඩිපුර කරාම මොකද වෙන්නේ වගේ දැනුම ලමයින්ට දීලා තිබ්බානම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.

වැල බලලා ඕක උනා කියන දේ අපි දන්නේ නෑ නේ.

වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන්.

මම කියන දේත් වෙන්න පුලුවන් , නොවෙන්න පුලුවන්.

ඒ ලමයි ජීවත් වෙලා තියෙන්නේ අඩු ආර්ථික මට්ටමක නිසා වැල බැලුවා කියලා එකපාරටම කියන්න බෑ.

කාගෙ හරි ෆෝන් එකකින් , යාලුවෙක්ගේ ගෙදර ගිහින් , එක්කෝ තාත්තා බලපු වැලක් මාට්ටු වෙලා ඒ වැල බලලා මෙහෙම උනා වෙන්න බැරි නෑ .

දෙමාපියන් කුලීවැඩ කරනවා කියන්නේ ඒ දෙමාපියන්ගේ ආර්ථික මට්ටම් අපිට වඩා අඩුයි කියන එක.

ආර්ථික මට්ටම අඩු කෙනෙක්ගේ ජීවත් වෙන ගෙදර ගොඩක් පොඩි වෙන්න පුලුවන්.

ගෙදර සමාජිකයෝ එක කාමරේ නිදාගන්නවා වෙන්න පුලුවන්.

ඔහොම වෙලාවක දකින දෙයක් නිසා පෙළඹෙන්න පුලුවන්.

තමන්ගේ සහෝදරීට හුකන එක වැරදියි , ඒකේ කතා දෙකක් නෑ.

අඩු ගානේ කරපු වරද කොන්ඩම් එකක් දාලා කරානම් අර පොඩි කෙල්ලට පොඩි වයසෙදි ලමයෙක් හම්බෙන්නේ නෑ , ප්රශ්නේ ලෝකෙටම පැතිරෙන්නෙත් නෑ.

ඒ ප්රශ්නේ ගෙදර ඇතුලෙම , ගෙදර මිනිස්සුන්ටම විසදගන්න පුලුවන් එහෙනම්.

වරද උනේ අයියාගෙන් , ඒකට වන්දි ගෙව්වේ නන්ගි බඩ වෙලා ලෝකෙටම අන්තිමට මූණ දීගන්න බැරුව.

ලැබිච්ච ලමයත් මැරුනා.

ඒ පොඩි කෙල්ලගේ මානසිකත්වේ දැන් තියෙන්නේ අයියා මට හිකුවා , ලමයෙක් හම්බෙන්න ගිහින් ඒ ලමයා නැති උනා , බඩ වෙච්ච නිසා ලෝකෙම දැනගත්තා මටයි පවුලටයි මොකද උනේ කියලා .

ඒ කෙල්ලට දැන් ජීවිත කාලෙම දුක් වෙන්න හේතු 3 තියනවා.

බඩ නොවි රේප් උනා නම් ඒ කෙල්ලට දුක් වෙන්න තියෙන්නේ මගේම අයියා මාව රේප් කරා නේද කියන හේතුව විතරයි.

[QUOTE="akilar25, post: 22412636, member: 167921"] [CENTER][SIZE=3]සෙක්ස් එඩියුකේශන් එක ඔතනට අදාල වෙන්නේ නැත්තේ මොකද බන් ? ගෙදරින් හෝ පාසලෙන් කියලා දුන්නානම් සෙක්ස් කරන්න ඕන කවුරු කවුරු එක්කද , මොන වගේ වයසද ඕවා කරන්න ඕන , ස්වයන්වින්දනේ කියන්නේ මොකක්ද , ඒක නොකර හිටියාම මොකද වෙන්නේ , ඒක වැඩිපුර කරාම මොකද වෙන්නේ වගේ දැනුම ලමයින්ට දීලා තිබ්බානම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න පුලුවන්. වැල බලලා ඕක උනා කියන දේ අපි දන්නේ නෑ නේ. වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන්. මම කියන දේත් වෙන්න පුලුවන් , නොවෙන්න පුලුවන්. ඒ ලමයි ජීවත් වෙලා තියෙන්නේ අඩු ආර්ථික මට්ටමක නිසා වැල බැලුවා කියලා එකපාරටම කියන්න බෑ. කාගෙ හරි ෆෝන් එකකින් , යාලුවෙක්ගේ ගෙදර ගිහින් , එක්කෝ තාත්තා බලපු වැලක් මාට්ටු වෙලා ඒ වැල බලලා මෙහෙම උනා වෙන්න බැරි නෑ . දෙමාපියන් කුලීවැඩ කරනවා කියන්නේ ඒ දෙමාපියන්ගේ ආර්ථික මට්ටම් අපිට වඩා අඩුයි කියන එක. ආර්ථික මට්ටම අඩු කෙනෙක්ගේ ජීවත් වෙන ගෙදර ගොඩක් පොඩි වෙන්න පුලුවන්. ගෙදර සමාජිකයෝ එක කාමරේ නිදාගන්නවා වෙන්න පුලුවන්. ඔහොම වෙලාවක දකින දෙයක් නිසා පෙළඹෙන්න පුලුවන්. තමන්ගේ සහෝදරීට හුකන එක වැරදියි , ඒකේ කතා දෙකක් නෑ. අඩු ගානේ කරපු වරද කොන්ඩම් එකක් දාලා කරානම් අර පොඩි කෙල්ලට පොඩි වයසෙදි ලමයෙක් හම්බෙන්නේ නෑ , ප්රශ්නේ ලෝකෙටම පැතිරෙන්නෙත් නෑ. ඒ ප්රශ්නේ ගෙදර ඇතුලෙම , ගෙදර මිනිස්සුන්ටම විසදගන්න පුලුවන් එහෙනම්. වරද උනේ අයියාගෙන් , ඒකට වන්දි ගෙව්වේ නන්ගි බඩ වෙලා ලෝකෙටම අන්තිමට මූණ දීගන්න බැරුව. ලැබිච්ච ලමයත් මැරුනා. ඒ පොඩි කෙල්ලගේ මානසිකත්වේ දැන් තියෙන්නේ අයියා මට හිකුවා , ලමයෙක් හම්බෙන්න ගිහින් ඒ ලමයා නැති උනා , බඩ වෙච්ච නිසා ලෝකෙම දැනගත්තා මටයි පවුලටයි මොකද උනේ කියලා . ඒ කෙල්ලට දැන් ජීවිත කාලෙම දුක් වෙන්න හේතු 3 තියනවා. බඩ නොවි රේප් උනා නම් ඒ කෙල්ලට දුක් වෙන්න තියෙන්නේ මගේම අයියා මාව රේප් කරා නේද කියන හේතුව විතරයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom