Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex, Magic සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම තමංගේ පටු අදහස් මුළු සමාජයටම අදේශකරගෙන බොරු විවෘත්ත බවක් පෙන්නන්න හදන එක සදාචාරාත්මක නැහැ...............

මේ ලිපිය ලියපු කෙනා කවුද කියලාවත් දන්නේ නැතිව තමංගේ වගේ මෙතන පොස්ට් කරල තියන එක අනුමත කරන්න බැහැ.......

මේක තනිකරම බොරුවක් ඇත්ත කරලා මවා පාලා පෙන්නන්න ගත්තු උත්සාහයක්........

ජනප්රවාදයෙන් එන කතා ගොඩක් කියලා ඒකෙන් තමංගෙම ජාතියට මඩගහන එක තමං වදපු අම්මා තාත්තාටත් කරන නිග්‍රහයක්........

මේක වෙන ජාතියක කෙනෙක් කියපු දෙයක්නං මම තනියෙන් හිනාවෙලා යනවා යන්න......

ඒත් හිතට දුක අපේම මිනිස්සු අපිටම විරුද්ධව මෙහෙම මන්දබුද්ධික විදිහට හැසිරෙන එකයි.......

කෙලිං කතා කරනවා කියන්නේ ඕක නෙමෙයි සහෝ...........

දැං මං මේ කකා කරන්නේ කෙලිං.............

මම උඹේ ගොඩක් ත්රෙඩ්ස් වලට රිප්ලයි කරල තියනවා...........

ලොකේ ඕනම ජාතියක, ඕනම සමාජයක් තුල ස්ත්‍රී දූෂණ තියනවා..........

ඒ මානසික අවපීඩනයක් තියන මිනිස්සු සමාජයේ ඉන්න නිසා..........

ඒක බල්ලෝ බලල්ළු වගේ තැන තැන සෙක්ස් කරලා විසඳන්න පුළුවං දෙයක්ද?

හොඳට ඉන්න උංවත් පිස්සු වට්ටන වැඩක් නේද.........?

මොන තාත්තාද, මොන සහෝදරයද, කැමති තමංගේ දුව සහෝදරිය.........

ඔය කියන විවෘත්ත සෙක්ස් කාරයෙක් එක්ක බුදියං ඉන්නවා දකින්න.....

මම පිලිගන්නවා විවෘත්ත බව කියන එක සමාජයක තියෙන්න ඕන දෙයක් කියලා.........

ඒත් ඔය උඹලා ෆිල්ම්ස් වලින් දකින කාමුකත්වය ඔය කියන බටහිර රටවලත් නැහැ සහෝ............

විවෘත්ත බව තියෙන්න ඕනෙ හිතේ............

ඕනම ජාතියකට ගරු කරන්න...........

ඕනම ආගමකට ගරු කරන්න...........

තමං කතා කරන වචන වලිං අනුංගේ හිතක් නොරිදෙන්න වගබලාගන්න එක..........

ජයග්‍රහණය කරා යන කෙනා දිහා බලලා අවංකවම සතුටු වෙන්න............

මේ වගේ ගතිගුණ වර්ධනය කරගන්න ඔය විවෘත්ත බව යෙදෙව්වොත් නරකද....

සෙක්ස් වලට කලිං.............

ලිපියේ තියන අතිශෝක්තිය වැඩි නිසා හරි දේගැනත් සැක මතුවෙනවා............

තරහ වෙන්න එපා............

ඔයා වගේම මමත් කෙලිං කතා කරනවා..........

හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනේදි විතරයි......

අඳුරෙන් එලියට එන්න සහෝ.......

[QUOTE="hansa1018, post: 9909512, member: 124714"] [SIZE=4][COLOR=DarkOliveGreen]තම තමංගේ පටු අදහස් මුළු සමාජයටම අදේශකරගෙන බොරු විවෘත්ත බවක් පෙන්නන්න හදන එක සදාචාරාත්මක නැහැ............... මේ ලිපිය ලියපු කෙනා කවුද කියලාවත් දන්නේ නැතිව තමංගේ වගේ මෙතන පොස්ට් කරල තියන එක අනුමත කරන්න බැහැ....... මේක තනිකරම බොරුවක් ඇත්ත කරලා මවා පාලා පෙන්නන්න ගත්තු උත්සාහයක්........ ජනප්රවාදයෙන් එන කතා ගොඩක් කියලා ඒකෙන් තමංගෙම ජාතියට මඩගහන එක තමං වදපු අම්මා තාත්තාටත් කරන නිග්‍රහයක්........[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen] මේක වෙන ජාතියක කෙනෙක් කියපු දෙයක්නං මම තනියෙන් හිනාවෙලා යනවා යන්න...... ඒත් හිතට දුක අපේම මිනිස්සු අපිටම විරුද්ධව මෙහෙම මන්දබුද්ධික විදිහට හැසිරෙන එකයි....... කෙලිං කතා කරනවා කියන්නේ ඕක නෙමෙයි සහෝ........... දැං මං මේ කකා කරන්නේ කෙලිං............. මම උඹේ ගොඩක් ත්රෙඩ්ස් වලට රිප්ලයි කරල තියනවා........... ලොකේ ඕනම ජාතියක, ඕනම සමාජයක් තුල ස්ත්‍රී දූෂණ තියනවා.......... ඒ මානසික අවපීඩනයක් තියන මිනිස්සු සමාජයේ ඉන්න නිසා.......... ඒක බල්ලෝ බලල්ළු වගේ තැන තැන සෙක්ස් කරලා විසඳන්න පුළුවං දෙයක්ද? හොඳට ඉන්න උංවත් පිස්සු වට්ටන වැඩක් නේද.........? මොන තාත්තාද, මොන සහෝදරයද, කැමති තමංගේ දුව සහෝදරිය.........[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen] ඔය කියන විවෘත්ත සෙක්ස් කාරයෙක් එක්ක බුදියං ඉන්නවා දකින්න..... මම පිලිගන්නවා විවෘත්ත බව කියන එක සමාජයක තියෙන්න ඕන දෙයක් කියලා......... ඒත් ඔය උඹලා ෆිල්ම්ස් වලින් දකින කාමුකත්වය ඔය කියන බටහිර රටවලත් නැහැ සහෝ............ විවෘත්ත බව තියෙන්න ඕනෙ හිතේ............[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen] ඕනම ජාතියකට ගරු කරන්න........... ඕනම ආගමකට ගරු කරන්න........... තමං කතා කරන වචන වලිං අනුංගේ හිතක් නොරිදෙන්න වගබලාගන්න එක.......... ජයග්‍රහණය කරා යන කෙනා දිහා බලලා අවංකවම සතුටු වෙන්න............ මේ වගේ ගතිගුණ වර්ධනය කරගන්න ඔය විවෘත්ත බව යෙදෙව්වොත් නරකද.... සෙක්ස් වලට කලිං............. ලිපියේ තියන අතිශෝක්තිය වැඩි නිසා හරි දේගැනත් සැක මතුවෙනවා............[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen] තරහ වෙන්න එපා............ ඔයා වගේම මමත් කෙලිං කතා කරනවා.......... හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනේදි විතරයි...... අඳුරෙන් එලියට එන්න සහෝ....... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom