Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex, Magic සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකක් මුල ඉඳන් බලලා තමයි රිප්ලයි කරේ...

සෙක්ස් කියන දේ අපිට මැජික් කියලා කියන්නේ මේක ලියපු කෙනා නේද...?

පෞද්ගලිකව ඒක ඔයාට මැජික් එකක්ද..?

මමනම් තාම සෙක්ස් කරලා නෑ...

අවංකවම මමත් ආසයි කරන්න...හැබැයි මම ආදරේ කරන, මට ආදරේ කරන කෙනත් එක්ක විතරයි...

සෙක්ස් කියන දේ ගැන මිනිස්සුන්ට අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ...

ඒක කාලයත් එක්ක ස්වභාවිකවම තෙරුම් යන දෙයක්...

ඕනිම සමාජයක සෙක්ස් නිසා ජීවිත විනාස වෙන, විනාස කරන, විනාස කර ගන්නා පිරිස් ඉන්නවා...

ලංකාවෙ එහෙම වෙන්නේ අපි මේ හිතන විදියෙ ප්‍රශ්නයක් නිසා කියලානෙ ඔය නොකියා කියන්න හදන්නේ....

ඒත් ඒක නෙමෙයි ඇත්ත...

ලංකාවෙ පවුල කියන සංකල්පය අදටත් ඉතිරි වෙලා තියෙන්නේ අපිට පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා තියෙන හැඟීම් පාලනය නිසා...

එහෙම නැතුව ලිංගික අධ්‍යාපනය දෙන වෙන බටහිර රටවල වගේ අපිට dating, living together වගේ සංකල්ප නැහැ....

ලංකාවෙ එහෙම නැත්තේ අපි හිතන්න පුරුදු වෙලා තියෙන විදිය නිසා...අන්න ඒ අපි හිතන ක්‍රමයට තමයි මේ පහර ගහන්නේ....

අපේ නිදහස නෑ, අරුන්ගේ තමයි නිදහස තියෙන්නේ කියලා උඩ බලාගෙන කෙළ ගහගන්නවා...

ඒ මදිවට වික්ටොරියන් සදාචාරයක් ගැනත් කියනවා...

[QUOTE="RLR, post: 9909652, member: 122599"] [SIZE=3][COLOR=Purple]මේ ත්‍රෙඩ් එකක් මුල ඉඳන් බලලා තමයි රිප්ලයි කරේ... සෙක්ස් කියන දේ අපිට මැජික් කියලා කියන්නේ මේක ලියපු කෙනා නේද...? පෞද්ගලිකව ඒක ඔයාට මැජික් එකක්ද..? මමනම් තාම සෙක්ස් කරලා නෑ... අවංකවම මමත් ආසයි කරන්න...හැබැයි මම ආදරේ කරන, මට ආදරේ කරන කෙනත් එක්ක විතරයි... සෙක්ස් කියන දේ ගැන මිනිස්සුන්ට අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ... ඒක කාලයත් එක්ක ස්වභාවිකවම තෙරුම් යන දෙයක්... ඕනිම සමාජයක සෙක්ස් නිසා ජීවිත විනාස වෙන, විනාස කරන, විනාස කර ගන්නා පිරිස් ඉන්නවා... ලංකාවෙ එහෙම වෙන්නේ අපි මේ හිතන විදියෙ ප්‍රශ්නයක් නිසා කියලානෙ ඔය නොකියා කියන්න හදන්නේ.... ඒත් ඒක නෙමෙයි ඇත්ත... ලංකාවෙ පවුල කියන සංකල්පය අදටත් ඉතිරි වෙලා තියෙන්නේ අපිට පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා තියෙන හැඟීම් පාලනය නිසා... එහෙම නැතුව ලිංගික අධ්‍යාපනය දෙන වෙන බටහිර රටවල වගේ අපිට dating, living together වගේ සංකල්ප නැහැ.... ලංකාවෙ එහෙම නැත්තේ අපි හිතන්න පුරුදු වෙලා තියෙන විදිය නිසා...අන්න ඒ අපි හිතන ක්‍රමයට තමයි මේ පහර ගහන්නේ.... අපේ නිදහස නෑ, අරුන්ගේ තමයි නිදහස තියෙන්නේ කියලා උඩ බලාගෙන කෙළ ගහගන්නවා... ඒ මදිවට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]වික්ටොරියන් සදාචාරයක් ගැනත් කියනවා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom