Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
SEX site block කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු අය ගෙවල් වල නැති උනාම පොඩි උන්ට මාර ආතල්නේ....ඉතින් දැන් හැම ගෙදරකටම internet තියන එකේ පොඩි උන් internet එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පීරනවා...ඉතින් එහෙම යනකොට ඔන එකෙක් මේ අකුරු "sex" තුන ගැහෙනනෙවනෙ...දැන් ඒක නවත්වන්න පොඩි කරමයක් set උනා.........

හම්...මේක පොඩි tip එකක් ...අන්තර්ජංජාලයේ දී අපට අනවශ්‍ය Web Site Block කරන්නෙ කෝහොමද කියල තමා පෙන්න්න යන්නෙ....මේක ගොඩක් වැදගත් වෙන්නෙ පොඩි ළමයි Internet use කරන කොටයි..මොකද දැනුවත්ම හෝ එයාල SEX site වලට යන්න ඉස්සර වෙලා ඒ සයිට් block කරන්න පුලුවන් ලේසියෙන්ම...

මෙන්න කරලම බලන්නකෝ...........

මුලින්ම Google ගිහින් "chrome web store seacrch" කරන්න....ඊට පස්සෙ ලැබෙන window

ඒකෙ Chrome Nanny seacrch කරන්න.....

ඊට පස්සෙ ඔයාට ලැබෙයි මේ window එක..

ඊට පස්සෙ "ADDED TO CHROME click" කරල Insatall කරගන්න..

ඊට පස්සෙ ඔයාට දැකගන්න පුලුවන් දකුණු පැත්තෙ ඔරලෝසුවක් වගේ Icon එකක්

ඒකට ගිහින් Right Click කරල Option යන්න එතකොට මේ වගේ window එකක් ලැබෙයි...

දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි....................

අර ලැබුනු Window එක දැන් Fill කරමු.. ..................

මුලින්ම යන්න "URLs" කියන එකට... ඒකෙ දාන්න තියෙන්නෙ Bock කරන්න තියන Site එකේ URL(link adress එක) URL එක කොපි කරල පේස්ට් කරන්න.............

ඊට පස්සෙ තියෙන්නෙ "Block Time " එක දෙන්න ..එක කරන්න ඕනි වෙලාවන්..(ඔයා Site එක Block කරන්නෙ උදේ 8.00 ඉදන් හවස 6.00 වෙනකන්නම්..ඒ බව පැය 24 ඔරලෝස් වෙන් දක්වන්න)...........

ඊලගට තියන කියන එකේ"Max Time " කියන එක..එතනට 60 දීලා "minutess for every" කියන තැනට "1hour" select කරන්න............

අන්තිමට "SAVE URL" click කරන්න.....................

දැන් වැඩේ ඉවරයි....දැන් ඔයා Block කරපු Site එකට ගිහින් බලන්න ඒක Block වෙලා කියල මේ වගේ Window එකක් එයි...

ඉස්සුවෙ මෙතනින් http://chamathrox.blogspot.com/2012/01/web-site-block.html

[QUOTE="roba "chama", post: 11917088, member: 387690"] [SIZE="5"][COLOR="Blue"]ලොකු අය ගෙවල් වල නැති උනාම පොඩි උන්ට මාර ආතල්නේ....ඉතින් දැන් හැම ගෙදරකටම internet තියන එකේ පොඩි උන් internet එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පීරනවා...ඉතින් එහෙම යනකොට ඔන එකෙක් මේ අකුරු "sex" තුන ගැහෙනනෙවනෙ...දැන් ඒක නවත්වන්න පොඩි කරමයක් set උනා......... [/COLOR][/SIZE] හම්...මේක පොඩි tip එකක් ...අන්තර්ජංජාලයේ දී අපට අනවශ්‍ය Web Site Block කරන්නෙ කෝහොමද කියල තමා පෙන්න්න යන්නෙ....මේක ගොඩක් වැදගත් වෙන්නෙ පොඩි ළමයි Internet use කරන කොටයි..මොකද දැනුවත්ම හෝ එයාල SEX site වලට යන්න ඉස්සර වෙලා ඒ සයිට් block කරන්න පුලුවන් ලේසියෙන්ම... මෙන්න කරලම බලන්නකෝ........... මුලින්ම Google ගිහින් "chrome web store seacrch" කරන්න....ඊට පස්සෙ ලැබෙන window ඒකෙ Chrome Nanny seacrch කරන්න..... ඊට පස්සෙ ඔයාට ලැබෙයි මේ window එක.. [IMG]http://3.bp.blogspot.com/-droXg4-EQlo/Tx6YMCTQnbI/AAAAAAAAAKo/_iOBr0wBIgo/s1600/blog1.JPG[/IMG] ඊට පස්සෙ "ADDED TO CHROME click" කරල Insatall කරගන්න.. ඊට පස්සෙ ඔයාට දැකගන්න පුලුවන් දකුණු පැත්තෙ ඔරලෝසුවක් වගේ Icon එකක් ඒකට ගිහින් Right Click කරල Option යන්න එතකොට මේ වගේ window එකක් ලැබෙයි... [IMG]http://2.bp.blogspot.com/-Ui4tEGoi5VQ/Tx6Y_azMEKI/AAAAAAAAAKw/gyMqgKAx_ME/s1600/blog2.JPG[/IMG] දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි.................... අර ලැබුනු Window එක දැන් Fill කරමු.. .................. මුලින්ම යන්න "URLs" කියන එකට... ඒකෙ දාන්න තියෙන්නෙ Bock කරන්න තියන Site එකේ URL(link adress එක) URL එක කොපි කරල පේස්ට් කරන්න............. ඊට පස්සෙ තියෙන්නෙ "Block Time " එක දෙන්න ..එක කරන්න ඕනි වෙලාවන්..(ඔයා Site එක Block කරන්නෙ උදේ 8.00 ඉදන් හවස 6.00 වෙනකන්නම්..ඒ බව පැය 24 ඔරලෝස් වෙන් දක්වන්න)........... ඊලගට තියන කියන එකේ"Max Time " කියන එක..එතනට 60 දීලා "minutess for every" කියන තැනට "1hour" select කරන්න............ අන්තිමට "SAVE URL" click කරන්න..................... දැන් වැඩේ ඉවරයි....දැන් ඔයා Block කරපු Site එකට ගිහින් බලන්න ඒක Block වෙලා කියල මේ වගේ Window එකක් එයි... [IMG]http://3.bp.blogspot.com/-W_oqonZHQJQ/Tx6cauVqntI/AAAAAAAAAK4/rA8DlFTEWHk/s1600/blog33.JPG[/IMG] ඉස්සුවෙ මෙතනින් [URL="http://chamathrox.blogspot.com/2012/01/web-site-block.html"]http://chamathrox.blogspot.com/2012/01/web-site-block.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom