Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex Toys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉන්නේ බුවා.......

මේ ඉන්නේ බුවා....... ගිනිතියාගත්තනං කෙහෙල් ගෙඩියක් තමයි ගහගන්න වෙන්නේ

බිරිඳට ඇති ආදරේ ඔප්පු කරන්න සැමියා රහස් ප්රදේශය ගිනි තබා ගනී

සැමියෙක් විසින් තම බිරිදට ආදරය බව පෙන්වීමට තම රහස් ප්රදේශයට ගිණි තබා ගැනීම නිසා බරපතල පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබේ.

දෙදරු පියෙක් වන මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයට කිසියම් කාන්තාවක් විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් බිරිඳත් සමඟ සිදු වූ බහින් බස් වීමක් අවසානයේ සැමියා පවසා ඇත්තේ එය වැරදුනු දුරකථන ඇමතුමක් බවය.

බිරිඳ එය ප්රතික්ෂේප කරමින් තමන්ට ආදරේ නම් එය ඔප්පු කිරීමට රහස් ප්රදේශයට ගිනි තබාගන්නා ලෙස ඉල්ලා ඇත. ඒ අනුව බිරිදට ඇති ආදරය පෙන්වීමට සැමියා රහස් ප්රදේශයට භුමිතෙල් වක්කරගෙන ගිනිතබා ගෙන ඇත.

[QUOTE="LINDA_ADERSON_22, post: 16822092, member: 322784"] [b]මේ ඉන්නේ බුවා.......[/b] [SIZE=4][B]මේ ඉන්නේ බුවා....... ගිනිතියාගත්තනං කෙහෙල් ගෙඩියක් තමයි ගහගන්න වෙන්නේ [/B] බිරිඳට ඇති ආදරේ ඔප්පු කරන්න සැමියා රහස් ප්රදේශය ගිනි තබා ගනී සැමියෙක් විසින් තම බිරිදට ආදරය බව පෙන්වීමට තම රහස් ප්රදේශයට ගිණි තබා ගැනීම නිසා බරපතල පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබේ. දෙදරු පියෙක් වන මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයට කිසියම් කාන්තාවක් විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් බිරිඳත් සමඟ සිදු වූ බහින් බස් වීමක් අවසානයේ සැමියා පවසා ඇත්තේ එය වැරදුනු දුරකථන ඇමතුමක් බවය. බිරිඳ එය ප්රතික්ෂේප කරමින් තමන්ට ආදරේ නම් එය ඔප්පු කිරීමට රහස් ප්රදේශයට ගිනි තබාගන්නා ලෙස ඉල්ලා ඇත. ඒ අනුව බිරිදට ඇති ආදරය පෙන්වීමට සැමියා රහස් ප්රදේශයට භුමිතෙල් වක්කරගෙන ගිනිතබා ගෙන ඇත.[/SIZE]:baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom