Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex with alian
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල ජීවීන් සමඟ ලිංගික සබඳතා පවත්වන ‘සිමෝන් පාර්කේස්’

පසුගියදා ITV රූපවාහිනි සේවය හමුවේ පෙනී සිටි උතුරු යෝර්ක්ෂයර්හි ලේබර් පක්ෂයේ දේශපාලනඥයෙක් වන සිමොන් පාර්කෙස් හෙවත් ක්ලෝ පාර්කෙස් පැවසූ අරුම පුදුම කතාව කෙරෙහි ලෝකයේම අවධානය යොමු වූ අතර බොහෝ දෙනෙකුට ඔහු පැවසූ දෙය විශ්වාස කළ නොහැකි විය.

ඒ වයස අවුරුදු පහේදී පිටසක්වළ ජීවියකු වෙතින් තමාගේ පිවිතුරු බාවය නැති වූ බවත්පිටසක්වළ ජීවීන් තමා හමුවීම ආරම්භ කළේ තමා මවු කුස සිටියදී ම බවත් තවමත් ඔහු වසරකට හතර වතාවක් පිටසක්වළ ජීවියකු හා ලිංගික සබඳතා පවත්වන බවත්ය.

දැනට 53 හැවිරිදි වියේ පසුවන සිමොන් පාර්කෙස්, විට්බි පළාත් පාලන ආයතනයේ සභිකයෙකි. එසේම රියැදුරු උපදේශකයකු වශයෙන් කටයුතු කරන්නෙකි. එහෙත් දේශපාලනඥයකු ලෙස තමා කරන වැඩකටයුතුවලදී පිටසක්වළ ජීවීන්ගෙන් බාධා නොවන බව ඔහු පවසයි. තමා නොයෙක් අවස්ථාවලදී පිටසක්වළ ජීවීන්ගේ පැහැර ගැනීම්වලට ලක්වන නමුත් ඔවුන් කිසිදු විටෙක දේශපාලන වේදිකාවකදී තමාව පැහැර ගැනීමට කටයුතු නොකරන බවත් පිටසක්වළ ජීවීහු විශාල වශයෙන් මිනිසුන් එක්රැස් වී සිටින ස්ථානවලට කැමැත්තක් නොදක්වන අතර ඔවුන් වෙත අවධානය ඇද ගැනීමට පිටසක්වළ ජීවීන්ට අවශ්‍ය නොවන බවත් සිමෝන් පවසයි.

සිමොන් මවගේ ගර්භාෂයේ සිටි අවධියේ සිටම ඔහුව මුණගැසීමට එන එක් පිටසක්වළ ජීවියෙකුගේ මුහුණ ඔහුට හොඳින්ම මතකය. කැපී පෙනෙන අංග ලක්ෂණවලින් තොර වූ ඒ මුහුණ මෙම ලෝකයෙන් එහා ලෝකයක් පවතින බව ඔහුට අවබෝධ කරදීමට සමත් විය. සිමොන්ට අනුව එය අධ්‍යාත්මීය අත්දැකීමකි. සිමොන් සොයා එන පිටසක්වළ ජීවීන්ගෙන් බොහොමයක් අයත් වන්නේ කොළ පැහැති මැන්ටිඩ්ස් වර්ගයටය. ඔවුන් අඩි හතක් උසැති අතර ඔවුන් අතරින් ඔහු සොයා නිරන්තරයෙන් එන පිටසක්වළ ජීවීන්ගෙන් අයකු සිමොන් චිත්‍රයට නඟා තිබේ. එම පිටසක්වළ ජීවියා කබායක් ඇඳ සිටී.

කුඩා කාලයේ ඔහුගේ පිවිතුරු භාවය නැතිවූයේද එම පිටසක්වළ ජීවීන් අතර සිටි එක් ජීවියකු අතිනි. ඒ 1965 වසරේ දිනයකදීය. එය ත්‍රිමාන ලිංගික අත්දැකීමක්. එහෙයින් ඒ අර්ථයෙන්ම මගේ පිවිතුරුභාවය නැති වුණෙත් නැහැ. එය අපට පෘථිවියේ තිබෙනවාට වඩා බොහෝ වැඩිදියුණු කළ තාක්ෂණයක්. පිටසක්වළ ජීවීන්ට එය වයස හා බැඳුනක් නෙවෙයි. ආත්මයක් හා අත්දැකීම් මත සිදුවන්නක්, සිමොන් විස්තර කළේය.

කැට් ක්වීන් නමින් සිමොන් විසින් හඳුන්වනු ලබන පිටසක්වළ ජීවියකු සමඟ සිමොන් පැවැත් වූ සබඳතාවයෙන් සාර්කා නමැති පිටසක්වළ දරුවකු බිහි වූ බවද සිමොන් රූපවාහිනි වැඩසටහනේදී ප්‍රසිද්ධියේම අනාවරණය කළේය. මෙය තම බිරිය හා තමා අතර දබරයක් ඇතිවීමට ද හේතු වූ බව ඔහු හෙළි කළේය. සිමොන්ට අනුව වසර හතරකට වරක් පිටසක්වළ ජීවීන් සමඟ ලිංගික සබඳතාවන් ඇති කර ගැනීමේදී සිදුවන්නේ පහත ආකාරයේ ක්‍රියාවලියකි.

පිටසක්වළ ජීවියකු හා තමා දෑතින් දෑත අල්ලාගෙන සිටියදී “මම සූදානම්” යනුවෙන් සිමොන් පැවැසූ විට ඔහුට තේරුම් ගත නොහැකි තාක්ෂණයකින් පෘථිවි කක්ෂයේ ඇති යානාවක් වෙතට ගෙන යනු ලැබේ.

පිටසක්වළ ජීවීන් හා තමා අතර ඇති මෙම ගනුදෙනුව දැනගත් අවස්ථාවේදී බිරිය බෙහෙවින් අසතුටට පත්වූ බව සිමොන් පවසයි. එසේ සමහර ප්‍රශ්න ඇති වුවත් එය මනුෂ්‍ය මට්ටමින් ගත නොහැකි දෙයක් හෙයින් එහි වරදක් තමා නොදකින බව සිමොන් කියයි. රූපවාහිනි වැඩසටහනේදී සිමොන් අදහා ගත නොහැකි තවත් පුවතක්ද හෙළිදරවු කළේය. ඒ ඔහුගේ නියම මවද අඩි නවයක් උස ඇඟිලි අට බැගින් පිහිටි පිටසක්වළ ජීවියකු බවයි.

සිමොන් ලබා ඇති මෙම අත්දැකීම්වලින් ඔහුගේ සාමාන්‍ය ජීවිතයට හෝ දේශපාලන ජීවිතයට බාධාවක් ඇති වී නොමැත. එහෙත් ඔහුට පිස්සු යැයි මිනිසුන් කීමට ඉඩ ඇත. ඒ තමා ලැබූ අත්දැකීම් මිනිසුන් ලබා නොමැති බැවින් බව සිමොන් කියයි. කෙසේ වුවත් සැමවිටම පිටසක්වළ ජීවීන් තමාව නිරීක්ෂණය කරමින් සිටින බව තමා අවබෝධ කරගෙන ඇතැයි සිමොන් කියයි. බරපතළ යමක් සිදුවන හෝ සිදුවෙමින් පවතින අවස්ථාවක පිටසක්වළ ජීවීන් මැදිහත් වන බවට විශාල විශ්වාසයක් තමා තුළ ඇති බවද අතීතයේදීද එලෙස සිදුවූ බවද සිමොන් කියයි.

[YOUTUBE]mzvCYderVH0[/YOUTUBE]

[QUOTE="jinthuwaz, post: 15238809, member: 474489"] [SIZE=3][COLOR=blue]පිටසක්වල ජීවීන් සමඟ ලිංගික සබඳතා පවත්වන ‘සිමෝන් පාර්කේස්’[/COLOR][/SIZE][SIZE=3] පසුගියදා ITV රූපවාහිනි සේවය හමුවේ පෙනී සිටි උතුරු යෝර්ක්ෂයර්හි ලේබර් පක්ෂයේ දේශපාලනඥයෙක් වන සිමොන් පාර්කෙස් හෙවත් ක්ලෝ පාර්කෙස් පැවසූ අරුම පුදුම කතාව කෙරෙහි ලෝකයේම අවධානය යොමු වූ අතර බොහෝ දෙනෙකුට ඔහු පැවසූ දෙය විශ්වාස කළ නොහැකි විය. ඒ වයස අවුරුදු පහේදී පිටසක්වළ ජීවියකු වෙතින් තමාගේ පිවිතුරු බාවය නැති වූ බවත්පිටසක්වළ ජීවීන් තමා හමුවීම ආරම්භ කළේ තමා මවු කුස සිටියදී ම බවත් තවමත් ඔහු වසරකට හතර වතාවක් පිටසක්වළ ජීවියකු හා ලිංගික සබඳතා පවත්වන බවත්ය. දැනට 53 හැවිරිදි වියේ පසුවන සිමොන් පාර්කෙස්, විට්බි පළාත් පාලන ආයතනයේ සභිකයෙකි. එසේම රියැදුරු උපදේශකයකු වශයෙන් කටයුතු කරන්නෙකි. එහෙත් දේශපාලනඥයකු ලෙස තමා කරන වැඩකටයුතුවලදී පිටසක්වළ ජීවීන්ගෙන් බාධා නොවන බව ඔහු පවසයි. තමා නොයෙක් අවස්ථාවලදී පිටසක්වළ ජීවීන්ගේ පැහැර ගැනීම්වලට ලක්වන නමුත් ඔවුන් කිසිදු විටෙක දේශපාලන වේදිකාවකදී තමාව පැහැර ගැනීමට කටයුතු නොකරන බවත් පිටසක්වළ ජීවීහු විශාල වශයෙන් මිනිසුන් එක්රැස් වී සිටින ස්ථානවලට කැමැත්තක් නොදක්වන අතර ඔවුන් වෙත අවධානය ඇද ගැනීමට පිටසක්වළ ජීවීන්ට අවශ්‍ය නොවන බවත් සිමෝන් පවසයි. සිමොන් මවගේ ගර්භාෂයේ සිටි අවධියේ සිටම ඔහුව මුණගැසීමට එන එක් පිටසක්වළ ජීවියෙකුගේ මුහුණ ඔහුට හොඳින්ම මතකය. කැපී පෙනෙන අංග ලක්ෂණවලින් තොර වූ ඒ මුහුණ මෙම ලෝකයෙන් එහා ලෝකයක් පවතින බව ඔහුට අවබෝධ කරදීමට සමත් විය. සිමොන්ට අනුව එය අධ්‍යාත්මීය අත්දැකීමකි. සිමොන් සොයා එන පිටසක්වළ ජීවීන්ගෙන් බොහොමයක් අයත් වන්නේ කොළ පැහැති මැන්ටිඩ්ස් වර්ගයටය. ඔවුන් අඩි හතක් උසැති අතර ඔවුන් අතරින් ඔහු සොයා නිරන්තරයෙන් එන පිටසක්වළ ජීවීන්ගෙන් අයකු සිමොන් චිත්‍රයට නඟා තිබේ. එම පිටසක්වළ ජීවියා කබායක් ඇඳ සිටී. කුඩා කාලයේ ඔහුගේ පිවිතුරු භාවය නැතිවූයේද එම පිටසක්වළ ජීවීන් අතර සිටි එක් ජීවියකු අතිනි. ඒ 1965 වසරේ දිනයකදීය. එය ත්‍රිමාන ලිංගික අත්දැකීමක්. එහෙයින් ඒ අර්ථයෙන්ම මගේ පිවිතුරුභාවය නැති වුණෙත් නැහැ. එය අපට පෘථිවියේ තිබෙනවාට වඩා බොහෝ වැඩිදියුණු කළ තාක්ෂණයක්. පිටසක්වළ ජීවීන්ට එය වයස හා බැඳුනක් නෙවෙයි. ආත්මයක් හා අත්දැකීම් මත සිදුවන්නක්, සිමොන් විස්තර කළේය. කැට් ක්වීන් නමින් සිමොන් විසින් හඳුන්වනු ලබන පිටසක්වළ ජීවියකු සමඟ සිමොන් පැවැත් වූ සබඳතාවයෙන් සාර්කා නමැති පිටසක්වළ දරුවකු බිහි වූ බවද සිමොන් රූපවාහිනි වැඩසටහනේදී ප්‍රසිද්ධියේම අනාවරණය කළේය. මෙය තම බිරිය හා තමා අතර දබරයක් ඇතිවීමට ද හේතු වූ බව ඔහු හෙළි කළේය. සිමොන්ට අනුව වසර හතරකට වරක් පිටසක්වළ ජීවීන් සමඟ ලිංගික සබඳතාවන් ඇති කර ගැනීමේදී සිදුවන්නේ පහත ආකාරයේ ක්‍රියාවලියකි. පිටසක්වළ ජීවියකු හා තමා දෑතින් දෑත අල්ලාගෙන සිටියදී “මම සූදානම්” යනුවෙන් සිමොන් පැවැසූ විට ඔහුට තේරුම් ගත නොහැකි තාක්ෂණයකින් පෘථිවි කක්ෂයේ ඇති යානාවක් වෙතට ගෙන යනු ලැබේ. පිටසක්වළ ජීවීන් හා තමා අතර ඇති මෙම ගනුදෙනුව දැනගත් අවස්ථාවේදී බිරිය බෙහෙවින් අසතුටට පත්වූ බව සිමොන් පවසයි. එසේ සමහර ප්‍රශ්න ඇති වුවත් එය මනුෂ්‍ය මට්ටමින් ගත නොහැකි දෙයක් හෙයින් එහි වරදක් තමා නොදකින බව සිමොන් කියයි. රූපවාහිනි වැඩසටහනේදී සිමොන් අදහා ගත නොහැකි තවත් පුවතක්ද හෙළිදරවු කළේය. ඒ ඔහුගේ නියම මවද අඩි නවයක් උස ඇඟිලි අට බැගින් පිහිටි පිටසක්වළ ජීවියකු බවයි. සිමොන් ලබා ඇති මෙම අත්දැකීම්වලින් ඔහුගේ සාමාන්‍ය ජීවිතයට හෝ දේශපාලන ජීවිතයට බාධාවක් ඇති වී නොමැත. එහෙත් ඔහුට පිස්සු යැයි මිනිසුන් කීමට ඉඩ ඇත. ඒ තමා ලැබූ අත්දැකීම් මිනිසුන් ලබා නොමැති බැවින් බව සිමොන් කියයි. කෙසේ වුවත් සැමවිටම පිටසක්වළ ජීවීන් තමාව නිරීක්ෂණය කරමින් සිටින බව තමා අවබෝධ කරගෙන ඇතැයි සිමොන් කියයි. බරපතළ යමක් සිදුවන හෝ සිදුවෙමින් පවතින අවස්ථාවක පිටසක්වළ ජීවීන් මැදිහත් වන බවට විශාල විශ්වාසයක් තමා තුළ ඇති බවද අතීතයේදීද එලෙස සිදුවූ බවද සිමොන් කියයි.[/SIZE] [YOUTUBE]mzvCYderVH0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom