Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
8 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex_Tablest (දෙවනි කොටස) 💊 (කෙල්ලන්ට ⚠️️)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලන්ට වගෙම කෙල්ලන්ටත් වැදගත් වෙන ටැබ්ලට්ස් තියෙනවනෙ.. ඒ වගෙම සෙක්ස් සම්බන්ධව ලංකාවේ මාර්කට් එකේ තියෙන විවිධ නිශ්පාදන ටිකක් ගැනයි මේ.

(කලින් පෝස්ට් එකත් කියවලා එන්න )

1. #Josh_f (පෙත්තක් රු 85/=)

මේකෙන් වෙන්නේ කෙල්ලන්ගෙන් ස්ටැමිනා තත්වය ඉහල යන එක. ඒකියන්නෙ හෝමෝන් ක්‍රියාකාරීත්වය වැඩි වෙනව. කොටින්ම කෙල්ලො මෝල් වෙනවා. මලාට වෙට් වෙන්නැති මල හෝන්තු සෙනික වෙට් වෙනව.. ඒවගෙම සුරාන්තය ඒ කියන්නෙ orgasm එක විදලා නැති කෙල්ලන්ටත් සුරාන්තය පහසුවෙන් ලගා කරනව. ෆාමසි වල හුගක් අඩුයි.. හැබැයි shybuy.lk එකෙන් ඕඩර් කරතැකි. ශේප්නෙ. පෙති 10 පැක් එක 850.00යි..

2. #Addyi ( filbanserin)

මේකත් ලොකු ෆාමසිවල තියෙනව. එක පෙත්තක් රුපියල් 650ක් විතර වගේ වෙනව. කාන්තාවන් ලිංගිකව උත්ර්හේජනය කරන්න ලෝකේ පුරාම ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක්.. මේක ගැහුව ගමන් මුකුත් නෑ යකින්නක් වැහුනා වගේ තමා.. රුම් එකේ දොර ගලවන් දුවන්න හදන්නෙපා

side effect - අධික නිදිමත, වතුර තිබහා, සමහර අයට මස්පිඩු වේදනාවක් එයි..

හැබැයි පුතා කෙල්ලට මේවා දෙනවා නම් උඹත් අර කලින් පෝස්ටෙකේ දාපුවයින් එකක් ගහලා පලයන් ඈ.. නැත්තන් ඔය විනාඩි දෙකෙන් නිදියන රාංකුරුල්ලා මදිවෙයි බොලාලට..

#හොර බඩු

කෙල්ලො මෝල් වෙනවා කියන තව හපන බබල් ගම්, දිව යට තියාගන්න එවා එහෙමත් තියෙනවා. ඒත් ලංකාව් ලීගල් නෑ. ඒ නිසා හොරට විකුනන්න්නෙ. ඒ නිසා නම් ගම් නම් මම දන්නැ. බුදු ෆිට් ෆාමසි කාරයෙක් ඉන්නවනම් කියලා ගෙන්න ගනින්.. චුයින්ගම් එකක් 400 ක් දිවයට තියන එකකක් 300ක් විතර මතක හැටියට ඒවගෙ නම් බොරු මිලක් තියෙන්නෙ හොරෙන් විකුනන නිසා.

ඔය මොනව කරත් කෙල්ලව මෝල් කරන එක ඉතින් උඹේ වැඩක්. (මොකො මන් ඈවිත් කරල දෙන්නයැ )

#මල්ටි විටමින්

සාමන්යෙන් හොඳ මල්ටිවිටමින් ගන්න කෙල්ලො ටිකක් සෙක්ස් පැත්තට බරයි. පොඩ්ඩ ඇත්නම් ඇවිස්සෙනවා.

Multi vitamin වලට ඇග හොදට ෆ්‍රෙශ් වෙනවා. ලස්සන වෙනවා, ස්කින් එක එහෙම පට්ට..,

(ඒ වගේම හැම වෙලාවකම වෙට්)

3. #Norethisterone 5mg

මේක බොන්නෙ කෙල්ලන්ගෙ පීරියඩ්ස් (මෙන්සස්) පොඩ්ඩක් පරක්කු කරන්න.. සමහරු දන්නෙ නැ මෙහෙම බෙහෙත් තියෙනවා කියලා, එක්සැම් එකක්, ඉන්ටර්වීව් එකක්, ස්පොර්ට්ස් මොනව හරි තියෙද්දි මෙහෙම දවසක් ආවම කෙල්ලො ඔක්කොම අව්ල් කරගන්නවා, සමහරුන්ගෙ වෙඩින් එක දවසට හරියට ජපන් කොඩිය සෙට් වෙනවා. එහෙම උනොත් හුකාපෝච්චි මල් පෝච්චි නෙ.

ඒත් මේ වගෙ එක පෙත්තකට පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න, දවස් තුනකට හතරකට වගේ පීරියඩ් කල් දාගන්න මේකෙන් පුලුවන්. ඒත් මදිනම් 2වෙනි දවසෙ තව පෙත්තක් ගත්තම තව දවස් 4 ක් කල් දාගන්න පුලුවන්, පෙත්ත නවත්තලා දවස් 4ක් වගෙ යද්දි නිකම්ම ජපන් කොඩිය වැටෙනව..

4. #Delay_spray / Delay Jel (රු.800/950)

අමු සිංහලෙන් කියනවා නම් Delay Spray වලින් කරන්නෙ කොල්ලන්ට යන එක පරක්කු කරන එක . මල්ලිගෙ හිස මුදුන (ටොප් එක) වටේට ස්ප්‍රේ කරාම එතන තියෙන ස්නායු ටික numb වෙනවා. එකෙන් අපිට දැනෙන දේ අඩු වෙලා පොඩ්ඩක් විතර හිරිවට්ටන එක,

සමහරු ඉන්නවනෙ දෙන්නට ම දැනුනෙ නැති උනත් කමක් නැ එලිවෙනකල් හොල්ල හොල්ල ඉන්න කැමති අය, අන්න එයාලට මේක හොදයි.. විනාඩි 15කින් විතර ආයෙ හිරි ගතිය යනවා එතකොට ආයෙස්පේ කරලා ආයෙ හොල්ල හොල්ල ඉන්න තියෙන්නෙ.

5. #Easy Glide (රු.240.00)

මේකෙ තියෙන්නෙ ලිහිසි ද්‍රව්‍ය, සින්හලෙන් කියනවා නම් ලුබ්රිකේටින්ග් ජෙලි,

සමහර කෙල්ලොන්ගෙ නන්ගිලා සාමාන්‍යය විදියට තෙත් වෙන්නෙ නැ, ස්ට්‍රෙස් එක නිසාත් එහෙම වෙනවා, තවත් හේතු තියෙන්න පුලුවන්, ඉතින් එහෙම කෙල්ලෙක් එක්ක කරන්න ගියාම හරි අමාරුයි, කෙල්ලට රිදෙනවා, එහෙම බලෙන් කරන්න ගියාම කෙල්ලට සෙක්ස් එපා වෙලා ජිවිතෙත් එපා වෙනවා .

තව දෙයක් මේක ගොඩක් අය යුස් කරන්නෙ "පස්සේ දොර" පාවිච්චි කරද්දි තමයි.ඉස්සරහා දොර නම් නිකම්ම වෙට් වෙනවානෙහ්, ඒත් පස්සෙ දොර එක එහෙම වෙන්නෙ නැනෙ ඒ වෙලාවට ඕක වටිනවා, දැන් උඹලා මේක අරන් ගිහින්, දැන් හරි ලේසියිනේ කියලා කෙල්ලගෙ පුක පලන්න හදනවා නෙමේ..

මේවා මීට වඩා ලොකු බෝතල් විදියට, වෙන බ්‍රැන්ඩ් වලින් ගන්නත් පුලුවන්

6. #Prostinor 1/2

මිල රුපියල් 100 / 150

පොස්ටිනො ගැන නම් මේකේ උන්ට කියන්න දෙයක්නෑනෙ. විශේෂයෙන්ම 2 එක, ඕක පාවිච්චි කරන්නෙ අනාරක්ශිත ලිංගිකයාකාරකමකින් පස්සෙ ගැබ් ගැනිම වලක්වගන්න,සෙක්ස් කරල පැය 72 ක් ඇතුලත පොස්ටිනෝ 2 බ්ව්වා නම් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක නැති වෙනවා, පෙති දෙකක් තියෙනවා එකක් බීලා පැය 12කින් ඊලග එක බොන්න ඕන.. දෙකම එක පාර බොන්නෙපා.. බඩුපැකට් වෙනවා.

හැබැයි බිව්වට පස්සේ කෙල්ලට වමනය කැරකිල්ල තද ඔලුව කැක්කුම, කන්න බැරි වෙන එක, බඩ පෙරලෙන එක වගේ දේවල් වෙනවා.. "ඇතුලෙම රස්නෙන් යවන්න මහත්තයො" කියලා එවෙලෙට කිව්වට පස්සේ ඕක බීලා විදවන්නෙපා.

මාසෙකට එක පාරකට වඩා බොන්නෙපා හරහට මහත් වෙනවා...

තව දෙයක්.. ෆාමසි වල හන්ගන් ඉන්නවා පෙති 4, 5, 6 තියෙන කාඩ්, ගොඩක් ම Misoprostol තියෙන ඒවා, ඒවගෙන් කිසිම අව්ලක් නැතුව මාස ගනන් වල හිටලා තියෙන ඒවා වොශ් කරන්න පුලුවන්, එක පෙත්තක් බීලා, එකක් ඇතුලට දාගෙන, අනිත් පෙති පැය හයෙන් හයට බොන්න තියෙන්නෙ, උදේ පාන්දර හෙනගහන්න වගෙ බඩේ අමාරුවක් එක්ක පීරියඩ් යනවා. ඒවයේ නම් කියන්නෙ නෑ ප්‍රසිද්දියේ.. සොරි.. ගබ්සාවට විරුද්දයි මම.

7. #Feramon_Air_freshners

උඹලා ගොඩක් අය දන්නැති උනාට කෙල්ලන්ගෙ මෝල වැඩි කරන්න සුවද නුත් පුලුවන්. ඒකට මේ වගේ ෆෙරමෝන් දාපු එයාෆ්රෙශ්නර් තියෙනව. මිලෙන් නම් ටිකක් අධ්කයි..

ඒකෙන් එන සුවඳ කෙල්ලගෙ නහයට ගියාම කෙල්ලො මෝල් වෙනවා ලු. අද්දැකීම් නම් නෑ.

හැබැයි මම දන්න සමහර බොස් ලා ඉන්නවා Airfreshners එක්ක ඕය වගෙ ෆෙරමොනස් ගහලා තියන, ඉතින් ඔෆිස් එකේ කෙල්ලො කියන්නෙ "සර් ව දැක්ක ගමන් මට මොනාද වෙනවා බං" කියලා.

තව සමහර හොටෙල් වල කපල් වලට ටේබල්ස් රෙඩි කරලා තියන්න කිව්වම උන් ඒ ටේබල් වලට ස්ප්‍රේ කරනවා කියලත් අහලා තියෙනවා, ඒතකොට උන් ඊලග දවසෙත් එනවානෙ, අර හොටෙල් එක මාර රොමැන්ටින් කියලා..

8.#Test_Strips

මිල රුපියල් 30 - 100

කොහොම කොහොම හරි උඹලා පෙති බීලා කාරිය දගලලා වැඩේ කරගත්තා කියන්නකො. දැන් බලන්න තියෙන්නෙ ප්‍රෙග්නන්ට් වෙලාද කියලානෙ, ඕන්න එකට තමයි මේක තියෙන්නෙ, යූස් කරන විදිය කියල දෙන්න ඕන නෑනෙ.

බැදපු ජොඩුවකට නම් මේක පොසොටිව් වෙලා තියෙනව දැක්කම ඒ තරම් සතුටක් තවත් නැතිවෙයි,

බැදපු නැති දෙන්නෙක් නම් හම්මේ ඉතින් ..

කොන්ඩම් වර්ග එව්වා මෙව්වා තියෙනවා තව.. උඹලා ඒව දන්නවනේ.. නොදන්න දෙයක් තියෙනම් අහපල්ලා. දන්න විදියට කියලා දෙන්නම්. එහෙනම් සුබ සෙක්ස් ලයිෆ් එකක් වේවා.️

️දෙනුවන් මිගාර️

(උස්සනවනම් නම දාලා උස්සපන් බන් අමාරුවෙන්නෙ ලියන්නෙ)

පලවෙනි කොටස මෙන්නෝ...

[QUOTE="Jobutexter, post: 26073767, member: 499445"] කොල්ලන්ට වගෙම කෙල්ලන්ටත් වැදගත් වෙන ටැබ්ලට්ස් තියෙනවනෙ.. ඒ වගෙම සෙක්ස් සම්බන්ධව ලංකාවේ මාර්කට් එකේ තියෙන විවිධ නිශ්පාදන ටිකක් ගැනයි මේ. (කලින් පෝස්ට් එකත් කියවලා එන්න ) 1. #Josh_f (පෙත්තක් රු 85/=) මේකෙන් වෙන්නේ කෙල්ලන්ගෙන් ස්ටැමිනා තත්වය ඉහල යන එක. ඒකියන්නෙ හෝමෝන් ක්‍රියාකාරීත්වය වැඩි වෙනව. කොටින්ම කෙල්ලො මෝල් වෙනවා. මලාට වෙට් වෙන්නැති මල හෝන්තු සෙනික වෙට් වෙනව.. ඒවගෙම සුරාන්තය ඒ කියන්නෙ orgasm එක විදලා නැති කෙල්ලන්ටත් සුරාන්තය පහසුවෙන් ලගා කරනව. ෆාමසි වල හුගක් අඩුයි.. හැබැයි shybuy.lk එකෙන් ඕඩර් කරතැකි. ශේප්නෙ. පෙති 10 පැක් එක 850.00යි.. 2. #Addyi ( filbanserin) මේකත් ලොකු ෆාමසිවල තියෙනව. එක පෙත්තක් රුපියල් 650ක් විතර වගේ වෙනව. කාන්තාවන් ලිංගිකව උත්ර්හේජනය කරන්න ලෝකේ පුරාම ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක්.. මේක ගැහුව ගමන් මුකුත් නෑ යකින්නක් වැහුනා වගේ තමා.. රුම් එකේ දොර ගලවන් දුවන්න හදන්නෙපා 😂😂 side effect - අධික නිදිමත, වතුර තිබහා, සමහර අයට මස්පිඩු වේදනාවක් එයි.. හැබැයි පුතා කෙල්ලට මේවා දෙනවා නම් උඹත් අර කලින් පෝස්ටෙකේ දාපුවයින් එකක් ගහලා පලයන් ඈ.. නැත්තන් ඔය විනාඩි දෙකෙන් නිදියන රාංකුරුල්ලා මදිවෙයි බොලාලට.. #හොර බඩු කෙල්ලො මෝල් වෙනවා කියන තව හපන බබල් ගම්, දිව යට තියාගන්න එවා එහෙමත් තියෙනවා. ඒත් ලංකාව් ලීගල් නෑ. ඒ නිසා හොරට විකුනන්න්නෙ. ඒ නිසා නම් ගම් නම් මම දන්නැ. බුදු ෆිට් ෆාමසි කාරයෙක් ඉන්නවනම් කියලා ගෙන්න ගනින්.. චුයින්ගම් එකක් 400 ක් දිවයට තියන එකකක් 300ක් විතර මතක හැටියට ඒවගෙ නම් බොරු මිලක් තියෙන්නෙ හොරෙන් විකුනන නිසා. ඔය මොනව කරත් කෙල්ලව මෝල් කරන එක ඉතින් උඹේ වැඩක්. (මොකො මන් ඈවිත් කරල දෙන්නයැ 😂) #මල්ටි විටමින් සාමන්යෙන් හොඳ මල්ටිවිටමින් ගන්න කෙල්ලො ටිකක් සෙක්ස් පැත්තට බරයි. පොඩ්ඩ ඇත්නම් ඇවිස්සෙනවා. Multi vitamin වලට ඇග හොදට ෆ්‍රෙශ් වෙනවා. ලස්සන වෙනවා, ස්කින් එක එහෙම පට්ට.., (ඒ වගේම හැම වෙලාවකම වෙට්) 3. #Norethisterone 5mg මේක බොන්නෙ කෙල්ලන්ගෙ පීරියඩ්ස් (මෙන්සස්) පොඩ්ඩක් පරක්කු කරන්න.. සමහරු දන්නෙ නැ මෙහෙම බෙහෙත් තියෙනවා කියලා, එක්සැම් එකක්, ඉන්ටර්වීව් එකක්, ස්පොර්ට්ස් මොනව හරි තියෙද්දි මෙහෙම දවසක් ආවම කෙල්ලො ඔක්කොම අව්ල් කරගන්නවා, සමහරුන්ගෙ වෙඩින් එක දවසට හරියට ජපන් කොඩිය සෙට් වෙනවා. එහෙම උනොත් හුකාපෝච්චි මල් පෝච්චි නෙ. ඒත් මේ වගෙ එක පෙත්තකට පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න, දවස් තුනකට හතරකට වගේ පීරියඩ් කල් දාගන්න මේකෙන් පුලුවන්. ඒත් මදිනම් 2වෙනි දවසෙ තව පෙත්තක් ගත්තම තව දවස් 4 ක් කල් දාගන්න පුලුවන්, පෙත්ත නවත්තලා දවස් 4ක් වගෙ යද්දි නිකම්ම ජපන් කොඩිය වැටෙනව.. 4. #Delay_spray / Delay Jel (රු.800/950) අමු සිංහලෙන් කියනවා නම් Delay Spray වලින් කරන්නෙ කොල්ලන්ට යන එක පරක්කු කරන එක . මල්ලිගෙ හිස මුදුන (ටොප් එක) වටේට ස්ප්‍රේ කරාම එතන තියෙන ස්නායු ටික numb වෙනවා. එකෙන් අපිට දැනෙන දේ අඩු වෙලා පොඩ්ඩක් විතර හිරිවට්ටන එක, සමහරු ඉන්නවනෙ දෙන්නට ම දැනුනෙ නැති උනත් කමක් නැ එලිවෙනකල් හොල්ල හොල්ල ඉන්න කැමති අය, අන්න එයාලට මේක හොදයි.. විනාඩි 15කින් විතර ආයෙ හිරි ගතිය යනවා එතකොට ආයෙස්පේ කරලා ආයෙ හොල්ල හොල්ල ඉන්න තියෙන්නෙ. 😂 5. #Easy Glide (රු.240.00) මේකෙ තියෙන්නෙ ලිහිසි ද්‍රව්‍ය, සින්හලෙන් කියනවා නම් ලුබ්රිකේටින්ග් ජෙලි, සමහර කෙල්ලොන්ගෙ නන්ගිලා සාමාන්‍යය විදියට තෙත් වෙන්නෙ නැ, ස්ට්‍රෙස් එක නිසාත් එහෙම වෙනවා, තවත් හේතු තියෙන්න පුලුවන්, ඉතින් එහෙම කෙල්ලෙක් එක්ක කරන්න ගියාම හරි අමාරුයි, කෙල්ලට රිදෙනවා, එහෙම බලෙන් කරන්න ගියාම කෙල්ලට සෙක්ස් එපා වෙලා ජිවිතෙත් එපා වෙනවා . තව දෙයක් මේක ගොඩක් අය යුස් කරන්නෙ "පස්සේ දොර" පාවිච්චි කරද්දි තමයි.ඉස්සරහා දොර නම් නිකම්ම වෙට් වෙනවානෙහ්, ඒත් පස්සෙ දොර එක එහෙම වෙන්නෙ නැනෙ ඒ වෙලාවට ඕක වටිනවා, දැන් උඹලා මේක අරන් ගිහින්, දැන් හරි ලේසියිනේ කියලා කෙල්ලගෙ පුක පලන්න හදනවා නෙමේ.. මේවා මීට වඩා ලොකු බෝතල් විදියට, වෙන බ්‍රැන්ඩ් වලින් ගන්නත් පුලුවන් 6. #Prostinor 1/2 මිල රුපියල් 100 / 150 පොස්ටිනො ගැන නම් මේකේ උන්ට කියන්න දෙයක්නෑනෙ. විශේෂයෙන්ම 2 එක, ඕක පාවිච්චි කරන්නෙ අනාරක්ශිත ලිංගිකයාකාරකමකින් පස්සෙ ගැබ් ගැනිම වලක්වගන්න,සෙක්ස් කරල පැය 72 ක් ඇතුලත පොස්ටිනෝ 2 බ්ව්වා නම් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක නැති වෙනවා, පෙති දෙකක් තියෙනවා එකක් බීලා පැය 12කින් ඊලග එක බොන්න ඕන.. දෙකම එක පාර බොන්නෙපා.. බඩුපැකට් වෙනවා. හැබැයි බිව්වට පස්සේ කෙල්ලට වමනය කැරකිල්ල තද ඔලුව කැක්කුම, කන්න බැරි වෙන එක, බඩ පෙරලෙන එක වගේ දේවල් වෙනවා.. "ඇතුලෙම රස්නෙන් යවන්න මහත්තයො" කියලා එවෙලෙට කිව්වට පස්සේ ඕක බීලා විදවන්නෙපා. මාසෙකට එක පාරකට වඩා බොන්නෙපා හරහට මහත් වෙනවා... තව දෙයක්.. ෆාමසි වල හන්ගන් ඉන්නවා පෙති 4, 5, 6 තියෙන කාඩ්, ගොඩක් ම Misoprostol තියෙන ඒවා, ඒවගෙන් කිසිම අව්ලක් නැතුව මාස ගනන් වල හිටලා තියෙන ඒවා වොශ් කරන්න පුලුවන්, එක පෙත්තක් බීලා, එකක් ඇතුලට දාගෙන, අනිත් පෙති පැය හයෙන් හයට බොන්න තියෙන්නෙ, උදේ පාන්දර හෙනගහන්න වගෙ බඩේ අමාරුවක් එක්ක පීරියඩ් යනවා. ඒවයේ නම් කියන්නෙ නෑ ප්‍රසිද්දියේ.. සොරි.. ගබ්සාවට විරුද්දයි මම. 7. #Feramon_Air_freshners උඹලා ගොඩක් අය දන්නැති උනාට කෙල්ලන්ගෙ මෝල වැඩි කරන්න සුවද නුත් පුලුවන්. ඒකට මේ වගේ ෆෙරමෝන් දාපු එයාෆ්රෙශ්නර් තියෙනව. මිලෙන් නම් ටිකක් අධ්කයි.. ඒකෙන් එන සුවඳ කෙල්ලගෙ නහයට ගියාම කෙල්ලො මෝල් වෙනවා ලු. අද්දැකීම් නම් නෑ. හැබැයි මම දන්න සමහර බොස් ලා ඉන්නවා Airfreshners එක්ක ඕය වගෙ ෆෙරමොනස් ගහලා තියන, ඉතින් ඔෆිස් එකේ කෙල්ලො කියන්නෙ "සර් ව දැක්ක ගමන් මට මොනාද වෙනවා බං" කියලා. තව සමහර හොටෙල් වල කපල් වලට ටේබල්ස් රෙඩි කරලා තියන්න කිව්වම උන් ඒ ටේබල් වලට ස්ප්‍රේ කරනවා කියලත් අහලා තියෙනවා, ඒතකොට උන් ඊලග දවසෙත් එනවානෙ, අර හොටෙල් එක මාර රොමැන්ටින් කියලා.. 8.#Test_Strips මිල රුපියල් 30 - 100 කොහොම කොහොම හරි උඹලා පෙති බීලා කාරිය දගලලා වැඩේ කරගත්තා කියන්නකො. දැන් බලන්න තියෙන්නෙ ප්‍රෙග්නන්ට් වෙලාද කියලානෙ, ඕන්න එකට තමයි මේක තියෙන්නෙ, යූස් කරන විදිය කියල දෙන්න ඕන නෑනෙ. බැදපු ජොඩුවකට නම් මේක පොසොටිව් වෙලා තියෙනව දැක්කම ඒ තරම් සතුටක් තවත් නැතිවෙයි, බැදපු නැති දෙන්නෙක් නම් හම්මේ ඉතින් .. 😂😂😂😂 කොන්ඩම් වර්ග එව්වා මෙව්වා තියෙනවා තව.. උඹලා ඒව දන්නවනේ.. නොදන්න දෙයක් තියෙනම් අහපල්ලා. දන්න විදියට කියලා දෙන්නම්. එහෙනම් සුබ සෙක්ස් ලයිෆ් එකක් වේවා.🖐️ ⚠️️දෙනුවන් මිගාර⚠️️ (උස්සනවනම් නම දාලා උස්සපන් බන් අමාරුවෙන්නෙ ලියන්නෙ) [URL='https://elakiri.com/threads/මොනවද-මේ-sex-tablet.1945683/']පලවෙනි කොටස මෙන්නෝ...[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom