Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Sexy Navodya|Water & MUD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොටෝ එකේ ඉන්නා කෙල්ල ගැන නම් කීමට කිසිවක් නැත්තේය.

නමුත් මේ පොටෝ ගහපු එකා සහ එඩිට් කරපු එකා ගැන නම් කියන්නට දේ බොහොමයක් ඇත.

පළමුවෙන්ම සිහි ගැන්විය යුතු කරුණ නම් DSLR කැමරාවක් තිබුණු පලියට මිනිහෙක් චායාරූප ශිල්පියෙක් වෙන්නේ නැති බවය.

ඒකට හොඳ කැමරාවක්ම නැතත්,හොඳ ඇහැක් තිබීම ප්රමාණවත්ය.

හොඳ ඇහැක් තියෙන එකා පොඩි point and shoot කැමරාවකින් වුවද සිය දස්කම් දක්වයි.

මෙම චායාරුප ගත්තු එකා මොකා උනත් එව්වා එඩිට් කොරාපු එකා නම් මෙලෝ සංවේදනයක් නැති එකෙකු විය යුතුමය. එක්කෝ පොට්ටයෙක් විය යුතුය.

එහෙමත් නැතිනම් ඒකා HDR බඩ යන එකෙක් විය යුතුය.

චායාරූපකරණයේ යෙදෙන්නෙකු, Lightroom, Dynamic HDR හෝ එවැනි යම් මෘදුකාංගයක් භාවිත කර යම් යම් වර්ණ සුසර කිරීම් කිරීමෙහිලා ඇති වරදක් නැත්තේය. නමුත් එම වෙනස් කිරීම චායාරූපයේ මුල් ගුණයට හානියක් නොවන සේ කිරීමට අනිවාර්යයෙන්ම වගබලාගත යුතුය. එමෙන්ම තාක්ෂණය භාවිතයේදී වඳුරාට දැලි පිහිය හසු උණා සේ රිසි රිසි දේ කිරීම නොවටී.

නැතිනම් ගූ හැත්තෑවක පමණ අවසන් නිමයුමක් රස විඳිය හැකි වන්නේය.

ඉහතින් ඔබ විසින් අත් විඳින්නට යෙදුනේ එවැනි, දලිපිහියක් අතට හසු වූ නූතන වානරයෙකු විසින් නිර්මිත අලංකෘත ගූ හැත්තෑ පහයි දශම පහක සේයාරූ කිහිපයකි.

අවසන් වශයෙන් කිව හැක්කේ...................."අනේ අපොයි" කියා විතරමය

[QUOTE="Malitharox, post: 17835260, member: 83906"] [COLOR="Blue"][SIZE="3"]පොටෝ එකේ ඉන්නා කෙල්ල ගැන නම් කීමට කිසිවක් නැත්තේය. නමුත් මේ පොටෝ ගහපු එකා සහ එඩිට් කරපු එකා ගැන නම් කියන්නට දේ බොහොමයක් ඇත. පළමුවෙන්ම සිහි ගැන්විය යුතු කරුණ නම් DSLR කැමරාවක් තිබුණු පලියට මිනිහෙක් චායාරූප ශිල්පියෙක් වෙන්නේ නැති බවය. ඒකට හොඳ කැමරාවක්ම නැතත්,හොඳ ඇහැක් තිබීම ප්රමාණවත්ය. හොඳ ඇහැක් තියෙන එකා පොඩි point and shoot කැමරාවකින් වුවද සිය දස්කම් දක්වයි. මෙම චායාරුප ගත්තු එකා මොකා උනත් එව්වා එඩිට් කොරාපු එකා නම් මෙලෝ සංවේදනයක් නැති එකෙකු විය යුතුමය. එක්කෝ පොට්ටයෙක් විය යුතුය. එහෙමත් නැතිනම් ඒකා HDR බඩ යන එකෙක් විය යුතුය. චායාරූපකරණයේ යෙදෙන්නෙකු, Lightroom, Dynamic HDR හෝ එවැනි යම් මෘදුකාංගයක් භාවිත කර යම් යම් වර්ණ සුසර කිරීම් කිරීමෙහිලා ඇති වරදක් නැත්තේය. නමුත් එම වෙනස් කිරීම චායාරූපයේ මුල් ගුණයට හානියක් නොවන සේ කිරීමට අනිවාර්යයෙන්ම වගබලාගත යුතුය. එමෙන්ම තාක්ෂණය භාවිතයේදී වඳුරාට දැලි පිහිය හසු උණා සේ රිසි රිසි දේ කිරීම නොවටී. නැතිනම් ගූ හැත්තෑවක පමණ අවසන් නිමයුමක් රස විඳිය හැකි වන්නේය. ඉහතින් ඔබ විසින් අත් විඳින්නට යෙදුනේ එවැනි, දලිපිහියක් අතට හසු වූ නූතන වානරයෙකු විසින් නිර්මිත අලංකෘත ගූ හැත්තෑ පහයි දශම පහක සේයාරූ කිහිපයකි. අවසන් වශයෙන් කිව හැක්කේ....................[COLOR="Red"]"අනේ අපොයි"[/COLOR] කියා විතරමය [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom