Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SF මහින්දත් හදලා අරන්. SF the King
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SF මහින්දත් හදලා අරන්. SF the King

SF මහින්ද හදලා අරන්.

2010 නොවැම්බර් 25 වෙනි බ්‍රහස්පතින්දා, 10:23

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දසදෙනාගේ කාර්යාල එකම ස්ථානයක පවත්වාගෙන යන බවත් මෙවර අයවැයෙන් වෙනම මුදල් වෙන් කිරීමක් සිදුව නොමැති නිසා ජනපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ මුදල් වෙන් කර ඔවුන්ගේ වියදම් පියවන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පවසයි.

සෑම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සඳහා කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් හිමිවන අතර අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය ඔවුනට පැවරෙන රාජකාරිය බවද හෙතෙම පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරුන් 55 දෙනකුට ජනාධිපතිවරයා 23 දින පත්වීම් ලබාදුන් අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වෙනුවෙන් ලේකම්වරුන් පත් කර නැත.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනකු ඔවුන්ගේ නමට මුලින් යොදා ඇති විෂයයන් වලට අදාල ආයතනවලට කථා කර අමාත්‍යාංශ කාර්යාලයක් වෙන්කරවා ගැනීමට දුරකථන ඔස්සේ විමසා ඇති අතර අදාල කාර්යාලවල බලධාරින් පිළිතුරක් නොදී එම විමසීම් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. අනතුරුව එවැනි අමාත්‍යාංශ වෙන්කර දීමක් නොකරන බව හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සියළුදෙනාටම එක් ගොඩනැගිල්ලක් තුළ සුළු කාර්ය මණ්ඩලයක් සමඟ කුඩා කාර්යාලය බැගින් වෙන්කර දෙන බව ජනාධිපතිවරයා පැවසූ බව වාර්තාවේ.

මේ තත්ත්වය යටතේ ජ්‍යෙෂ්ඨ ඇමැති තනතුරු ලැබුවන් දැඩි කනස්සල්ලෙන් පසු වන බවත් අයවැය විවාදය ආරම්භ වූ අවස්ථාවටද සහභාගී වී නොමැති බවත් වාර්තා වේ.

[QUOTE="Plain Truth, post: 8819930, member: 301370"] [b]SF මහින්දත් හදලා අරන්. SF the King[/b] [SIZE=6]SF මහින්ද හදලා අරන්. [/SIZE] [IMG]http://images.theage.com.au/2010/02/10/1109727/fonseka-420x0.jpg[/IMG] [SIZE=6]2010 නොවැම්බර් 25 වෙනි බ්‍රහස්පතින්දා, 10:23 [/SIZE] [SIZE=6]ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දසදෙනාගේ කාර්යාල එකම ස්ථානයක පවත්වාගෙන යන බවත් මෙවර අයවැයෙන් වෙනම මුදල් වෙන් කිරීමක් සිදුව නොමැති නිසා ජනපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ මුදල් වෙන් කර ඔවුන්ගේ වියදම් පියවන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පවසයි.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]සෑම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සඳහා කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් හිමිවන අතර අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය ඔවුනට පැවරෙන රාජකාරිය බවද හෙතෙම පැවසීය.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]අමාත්‍යාංශ ලේකම්වරුන් 55 දෙනකුට ජනාධිපතිවරයා 23 දින පත්වීම් ලබාදුන් අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වෙනුවෙන් ලේකම්වරුන් පත් කර නැත.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනකු ඔවුන්ගේ නමට මුලින් යොදා ඇති විෂයයන් වලට අදාල ආයතනවලට කථා කර අමාත්‍යාංශ කාර්යාලයක් වෙන්කරවා ගැනීමට දුරකථන ඔස්සේ විමසා ඇති අතර අදාල කාර්යාලවල බලධාරින් පිළිතුරක් නොදී එම විමසීම් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. අනතුරුව එවැනි අමාත්‍යාංශ වෙන්කර දීමක් නොකරන බව හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සියළුදෙනාටම එක් ගොඩනැගිල්ලක් තුළ සුළු කාර්ය මණ්ඩලයක් සමඟ කුඩා කාර්යාලය බැගින් වෙන්කර දෙන බව ජනාධිපතිවරයා පැවසූ බව වාර්තාවේ.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]මේ තත්ත්වය යටතේ ජ්‍යෙෂ්ඨ ඇමැති තනතුරු ලැබුවන් දැඩි කනස්සල්ලෙන් පසු වන බවත් අයවැය විවාදය ආරම්භ වූ අවස්ථාවටද සහභාගී වී නොමැති බවත් වාර්තා වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom