Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
SF සදා අප සමගය්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙච්ච වැඩේ නම් ඉතින් සොරිම තමා.. කරුණාගේ කතාව පැත්තකින් තිබ්බත් ඒ වුණාට SFගේ චේතනාව පිරිසිදු එකක් වුණේ නෑනේ.

නියම යුධබිමේ වීරයෝ වෙච්ච "බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්ණ වගේ අයගේ යුනිෆෝම් ගලවලා ගෙදර යවනවා. "

වගේ ( සහ තවත් හොඳ හොඳ බලු කතා) කියලා බලේට පෙරේතකමට දේශපාලනයට ආවේ මිනිහමනේ..

නැගෙනහිර බේරගත්ත පන්නිපිටිය රණවිරුවාව බොරු නිධන් මඟුලකට පටලවලා හමුදාවෙන් පන්නගත්තේ ඔහුට තිබ්බ ඔක්කොම නැතිකරවලා..

යුධ ජයග්‍රහණයේ නියම අයිතිකාරයන් වන්නේ අත් පා ශරීර අංග පූජාකරමින් සටන්බිමේ සටන් කරපු සොල්දාදුවෝ කියලා කියන්න ආරක්ෂක ලේකම්ගේ

ඉඳන් සියලුම හමුදා නායකයින් පසුබට වුණේ නැතත් SFට අනුව මිනිහා තමයි වැඩකරයා සහ man of the match, man of the series ඔක්කොම.

මහින්ද ලොක්කා නොහිටින්න මිනිහා හමුදාපති වෙන්නේත් නෑ සේවාකාලය දික්කරගෙන අන්තිමේ යුද්ධෙ දිනනකොට හමුදාපති වෙන්නේත් නෑ.

ඒකට කළගුණ සලකන විදිය තමා මිනිහා කිවුවේ " මම ඕකට හිරගෙදර ජම්පර් අන්දනවා" කියලා.

SF වැරදිලාවත් ජනාධිපතිවුණා නම් උරිහ රිදෙනවා අරක රිදෙනවා මේක රිදෙනව කියලා හැමදාම හොස්පිටල් ගානේ යන්නවත්

ව්‍යායාම උපකරණ,fan.Tv, ආරක්ෂකයන් එක්ක සිර මැදිරි තියා මහින්දව මරලා වළලපු තැන්වල ගසුත් පැලවෙලා.

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැනගන්න ඕනෑ.. මොනවා වුණත් මේ පල දුන්නේ අනිකුත් නියම හමුදා විරුවන්ට කරපු ඒවගේ විපාක තමයි..

දැන් මිනිහව උගුලේ හිරකරපු ජෙප්පොන්ට වගේ වගක් නෑ.. හිරේ ඉන්නකම් උන්ට ජොලි.. මොකද මිනිහා එලිලට ආවොත් වෙන සටන් පාඨයක් හොයන්න වෙන හින්දා.

[QUOTE="Rex921, post: 11805845, member: 140454"] [SIZE=5]වෙච්ච වැඩේ නම් ඉතින් සොරිම තමා.. කරුණාගේ කතාව පැත්තකින් තිබ්බත් ඒ වුණාට SFගේ [B][COLOR=Red]චේතනාව පිරිසිදු එකක් වුණේ නෑනේ[/COLOR][/B]. නියම යුධබිමේ වීරයෝ වෙච්ච "බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්ණ වගේ අයගේ යුනිෆෝම් ගලවලා ගෙදර යවනවා. " වගේ ( සහ තවත් හොඳ හොඳ බලු කතා) කියලා [COLOR=Red]බලේට පෙරේතකමට දේශපාලනයට ආවේ මිනිහමනේ..[/COLOR] නැගෙනහිර බේරගත්ත පන්නිපිටිය රණවිරුවාව බොරු නිධන් මඟුලකට පටලවලා හමුදාවෙන් පන්නගත්තේ ඔහුට තිබ්බ [COLOR=Red]ඔක්කොම නැතිකරවලා.[/COLOR]. යුධ ජයග්‍රහණයේ නියම අයිතිකාරයන් වන්නේ අත් පා ශරීර අංග පූජාකරමින් [COLOR=Red]සටන්බිමේ සටන් කරපු සොල්දාදුවෝ [/COLOR]කියලා කියන්න ආරක්ෂක ලේකම්ගේ ඉඳන් සියලුම හමුදා නායකයින් පසුබට වුණේ නැතත් SFට අනුව මිනිහා තමයි වැඩකරයා සහ man of the match, man of the series ඔක්කොම. මහින්ද ලොක්කා නොහිටින්න මිනිහා හමුදාපති වෙන්නේත් නෑ සේවාකාලය දික්කරගෙන අන්තිමේ යුද්ධෙ දිනනකොට හමුදාපති වෙන්නේත් නෑ. ඒකට කළගුණ සලකන විදිය තමා මිනිහා කිවුවේ " [COLOR=Red]මම ඕකට හිරගෙදර ජම්පර් අන්දනවා[/COLOR]" කියලා. SF වැරදිලාවත් ජනාධිපතිවුණා නම් උරිහ රිදෙනවා අරක රිදෙනවා මේක රිදෙනව කියලා හැමදාම හොස්පිටල් ගානේ යන්නවත් ව්‍යායාම උපකරණ,fan.Tv, ආරක්ෂකයන් එක්ක සිර මැදිරි තියා මහින්දව මරලා වළලපු තැන්වල ගසුත් පැලවෙලා. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැනගන්න ඕනෑ.. මොනවා වුණත් මේ [B][COLOR=Red]පල දුන්නේ අනිකුත් නියම හමුදා විරුවන්ට කරපු ඒවගේ විපාක තමයි[/COLOR][/B].. දැන් මිනිහව උගුලේ හිරකරපු ජෙප්පොන්ට වගේ වගක් නෑ.. හිරේ ඉන්නකම් උන්ට ජොලි.. මොකද මිනිහා එලිලට ආවොත් වෙන සටන් පාඨයක් හොයන්න වෙන හින්දා.[/SIZE]:frown::frown::frown: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom