Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SF ge janapriya thava enna ennama vadi venavalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාව&

සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාවාදීම්

මේ ජනාධිපතිවරණය තවත් එක් ජනාධිපතිවරණයක් පමණක් නොවන බව අපි මුලදීම කීවෙමු. අද වන විට ඒ ඉතා පැහැදිලිව ම පෙනෙන්නට පටන්ගෙන ඇත. විපක්ෂයේ ගොබෙල්ස්ගේ පච ප්‍රචාර මැද වුවත් ෆොන්සේකාට ජයගැනීමට කිසිදු ඉඩක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා වටා දිනපතා එක්රොක්වන ජනතාවගෙන් ප්‍රකාශ වෙයි. ගොබෙල්ස්ලාගේ අරමුණ වූයේ දැන් ජෙනරාල්ට වාසිය කියන ජවය ජනතාව අතරට ගෙන ගොස් සරත් ෆොන්සේකා දිනන්නේය යන මතය ප්‍රචාරය කිරීම ය. එහෙත් එවැනි ප්‍රචාරවලින් මැතිවරණ ජයගත නොහැකි බව ගොබෙල්ස්ලාට අවබෝධ නොවිණි.

සරත් ෆොන්සේකාට විජාතික බලවේගවලින් කොන්ත්‍රාත්තු දෙකක් ලැබී ඇත. ඒ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු බටහිර යටත්විජිතවාදීන්ගේ දංගෙඩියට දැක්කවීම එකකි. අනෙක අවුරුදු දෙකක් ඇතුළත නැවත ප්රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. පළමුවැන්න සඳහා සරත් ෆොන්සේකා රාජපක්ෂලාට හා සෙස්සන්ට විරුද්ධව ඊනියා සාක්ෂි එකතු කරයි. සුදුකොඩි කතාව එහි එක් අංගයක් පමණකි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්රස්තවාදීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පිරිස තම යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමය. අද බටහිරයෝ ප්රභාකරන්ගේ ලේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ලේ ඉල්ලති. ඒ මහතාගේ ගෙල දංගෙඩිය මතට පැමිණවීමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ජාතිදොdaහී හා රාජදෝහී සරත් ෆොන්සේකාටය. සුදු කොඩි කතා ගොතා කීමෙන් ඔහු ජාතිදොdaහී පමණක් නොව රාජදොdaහි ද වෙයි.

[QUOTE="cow, post: 6414621, member: 9074"] [b]සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාව&[/b] [B][SIZE="6"]සරත් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තු හෙවත් පාවාදීම්[/SIZE][/B] [COLOR="Blue"][SIZE="5"]මේ ජනාධිපතිවරණය තවත් එක් ජනාධිපතිවරණයක් පමණක් නොවන බව අපි මුලදීම කීවෙමු. අද වන විට ඒ ඉතා පැහැදිලිව ම පෙනෙන්නට පටන්ගෙන ඇත. විපක්ෂයේ ගොබෙල්ස්ගේ පච ප්‍රචාර මැද වුවත් ෆොන්සේකාට ජයගැනීමට කිසිදු ඉඩක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා වටා දිනපතා එක්රොක්වන ජනතාවගෙන් ප්‍රකාශ වෙයි. ගොබෙල්ස්ලාගේ අරමුණ වූයේ දැන් ජෙනරාල්ට වාසිය කියන ජවය ජනතාව අතරට ගෙන ගොස් සරත් ෆොන්සේකා දිනන්නේය යන මතය ප්‍රචාරය කිරීම ය. එහෙත් එවැනි ප්‍රචාරවලින් මැතිවරණ ජයගත නොහැකි බව ගොබෙල්ස්ලාට අවබෝධ නොවිණි. සරත් ෆොන්සේකාට විජාතික බලවේගවලින් කොන්ත්‍රාත්තු දෙකක් ලැබී ඇත. ඒ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු බටහිර යටත්විජිතවාදීන්ගේ දංගෙඩියට දැක්කවීම එකකි. අනෙක අවුරුදු දෙකක් ඇතුළත නැවත ප්රභාකරන් කෙනෙකු බිහිකිරීම ය. පළමුවැන්න සඳහා සරත් ෆොන්සේකා රාජපක්ෂලාට හා සෙස්සන්ට විරුද්ධව ඊනියා සාක්ෂි එකතු කරයි. සුදුකොඩි කතාව එහි එක් අංගයක් පමණකි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්රස්තවාදීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පිරිස තම යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමය. අද බටහිරයෝ ප්රභාකරන්ගේ ලේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ලේ ඉල්ලති. ඒ මහතාගේ ගෙල දංගෙඩිය මතට පැමිණවීමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ජාතිදොdaහී හා රාජදෝහී සරත් ෆොන්සේකාටය. සුදු කොඩි කතා ගොතා කීමෙන් ඔහු ජාතිදොdaහී පමණක් නොව රාජදොdaහි ද වෙයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom