Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SF Hirageta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං,

(සියල්ල මා දන්නා කරුනු පදනම් කොට මිස පක්ෂ දේශපාලනයේ ප්‍රකාශයක් නොවන බව කාරුණිකව සලකන්න)

නඩු තීන්දුවක් අපිට අභියෝගයකට ලක්කරන්න බෑ (රටේ ජාධිපතිට හැර).. මොකද සුදුකොඩි සිද්දිය මැතිවරන අවස්තාවක දුරදිග නොබලා කල ප්‍රකාශයක්.. මේ සිද්ධිය කොටින්ට කඩේ යන උන් දඩමීමා කරගත්තා රජයේ හමුදාව ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයකරා කියලා ජාත්‍යන්තරයට කියා දක්වන්න.. මොකද ඔය සිද්දිය ඇසි දිසි මාද්යයේ රස කර කර පෙන්නුවා... මෙතන ලොයර් කෙනෙක් ඉන්නවානම් ස්තිර කරාවි, මෙවැනි ප්‍රකාශයක් කිරීම නීතියේ හැටියට මරණ දඩුවම උවත් නියම කළ හැකියි. (මොකද මෙමෙ නඩුව ගොනුකරලා තිබුනේ දේෂද්රෝහීක්රියාවක් කියලා). නමුත් එතුමා රටට කළ උදාර සේවය නිසා මෙවැනි නඩු තීන්දුවක් (අඩු දඩුවම් කාලයක්) දෙන්න ඇති කියලයි මම හිතන්නෙ..

හයි කෝප් එක නම් ඉතින් කියලා වැඩක් නෑ. මොකද එතුමා විතරක් නෙමෙයි රාජ්‍ය සේවයේ උඩ ඉදලා පහලටම වෙන්නේ ඕක තමයි.. අවංකවම, ඔතනදි මට ඔය අවස්ථාව ලැබුනානම් මමත් ඔයටික කරයි සමහර විට. මුදල් පදනම් කරගෙන, කළ උදාර සේවය හමුවේ එතුමා වැරදිකරුවෙක් කිරීම ගැන මම කණගාටු වෙනවා..

එතුමට හිරගෙදර තුල සියලු පහසුකම් හා ආරක්ෂාව තියනවා.

නමුත් අදටත් එතුමා වටේ 90% කිඹුල් කදුලු හෙලනා අය.. ඔවුන් කරන්නෙ අනුන්ගෙ පහනෙන් එලිය බලන්න හදන එක, දේශපාලන ලකුණු රැස් කරන එක...

[QUOTE="GAC, post: 11391589, member: 224361"] [SIZE=4][COLOR=DarkRed]මචං, [/COLOR] [COLOR=Red](සියල්ල මා දන්නා කරුනු පදනම් කොට මිස පක්ෂ දේශපාලනයේ ප්‍රකාශයක් නොවන බව කාරුණිකව සලකන්න) [/COLOR] [COLOR=DarkRed]නඩු තීන්දුවක් අපිට අභියෝගයකට ලක්කරන්න බෑ (රටේ ජාධිපතිට හැර).. මොකද සුදුකොඩි සිද්දිය මැතිවරන අවස්තාවක දුරදිග නොබලා කල ප්‍රකාශයක්.. මේ සිද්ධිය කොටින්ට කඩේ යන උන් දඩමීමා කරගත්තා රජයේ හමුදාව ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයකරා කියලා ජාත්‍යන්තරයට කියා දක්වන්න.. මොකද ඔය සිද්දිය ඇසි දිසි මාද්යයේ රස කර කර පෙන්නුවා... මෙතන ලොයර් කෙනෙක් ඉන්නවානම් ස්තිර කරාවි, මෙවැනි ප්‍රකාශයක් කිරීම නීතියේ හැටියට මරණ දඩුවම උවත් නියම කළ හැකියි. (මොකද මෙමෙ නඩුව ගොනුකරලා තිබුනේ දේෂද්රෝහීක්රියාවක් කියලා). නමුත් එතුමා රටට කළ උදාර සේවය නිසා මෙවැනි නඩු තීන්දුවක් (අඩු දඩුවම් කාලයක්) දෙන්න ඇති කියලයි මම හිතන්නෙ.. හයි කෝප් එක නම් ඉතින් කියලා වැඩක් නෑ. මොකද එතුමා විතරක් නෙමෙයි රාජ්‍ය සේවයේ උඩ ඉදලා පහලටම වෙන්නේ ඕක තමයි.. අවංකවම, ඔතනදි මට ඔය අවස්ථාව ලැබුනානම් මමත් ඔයටික කරයි සමහර විට. මුදල් පදනම් කරගෙන, කළ උදාර සේවය හමුවේ එතුමා වැරදිකරුවෙක් කිරීම ගැන මම කණගාටු වෙනවා.. එතුමට හිරගෙදර තුල සියලු පහසුකම් හා ආරක්ෂාව තියනවා. නමුත් අදටත් එතුමා වටේ 90% කිඹුල් කදුලු හෙලනා අය.. ඔවුන් කරන්නෙ අනුන්ගෙ පහනෙන් එලිය බලන්න හදන එක, දේශපාලන ලකුණු රැස් කරන එක... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom