Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SF talks the Truth......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද, මට නම් හිතෙන්නෙ වෙන දෙයක්..

මතකද ඉස්සර ජේවීපී එක පොලිසි වලට එකම වෙලාවෙ ගහන්න සංඥාවක් විදියට ගුවන්විදුලියෙ සින්දුවක් තෝරගත්තා.. ඒ වගේ සැඟවුණු පණිවිඩයත් දෙන එකක් ද කියලත් සැකයි..

අනිත් එක ෆොන්සේකා මහත්තයගේ සපෝටර්ස්ලා ලොකුවට කෑ ගැහුවෙ අර බෝම්බ තුවාලේ පෙන්න පෙන්න.. මට නම් මතකයි කිවුව තමුන්ට පෙර රට කියලත්.. ඉතින් එහෙම නම් මහින්දට බයේ හෝටලේක හැංගෙන්න දෙයක් නෑ නේ ඒ මනුස්සයට. පුළුවන් නම් ඇවිත් මරපං කියල ඉන්න තිබුණනේ.. මොකද මහින්ද ඒ වගේ වැඩක් කරොත් යූඇන්පී අය විතරක් නෙවී අපිත් එළියට බහිනවා.. ඒකට හේතුව ජනාධිපති අපේක්ෂකය වෙන්න කලින් අපේ රට බේරගන්න හමුදා නායකත්වය දීපු මනුස්සයා වීම. ඉතින් තමුන්ට වඩා රට වටිනව නම් ඉන්න තිබුණනේ හමුදාවෙන් පැනපු කොල්ලො මැද ඉන්නවට වඩා (මාධ්‍ය වලින් තමයි කියනව ඇහුනේ හමුදාවෙන් පැනපු අයගෙ කථාව). අනිත් එක ශ්‍රේෂ්ඨ හමුදා නායකයෙක් නම් මැරෙන්න බය වීමට හේතුවක් මට නම් පේන්නෙ නෑ.. මොකද සොල්දාදුවො කියන්නෙ මරණයක් එක්ක ගණුදෙනු කරන ශ්රෙෂ්ඨයො පිරිසක්. ඉතින් මෙතුමා මරණ තර්ජන වලට බය නම් එතන පොඩි ගැටළුවක් තියෙනවා මට නම්.. මට පෙර රට කථාවක් නැද්ද මන්දා මේ සාකච්ඡාවෙන් එතුමා කියන්නෙ පිටරටවල් එතුමා ගැන බලාගන්න කියලා වගෙයි මට තේරුණේ. අනේ මන්ද මගේ කඩුව නම් ඒ හැටි මුවහත් නෑ.. ඒත් මීට වඩා දෙයක් මේ අවස්ථාවේ එතුමට කරන්න තිබුණ කියන එකයි මගේ නම් හැඟීම. ජයග්‍රාහී පරාජිතයෙක් වගේ ගෞරවනීය විදියට ඉන්න තිබුණා වාචාල කථා කියවන්නෙ නැතුව.

මේ කරන කථාවෙන් වෙන්නෙ මේ රටට අරින්න බලාගත්තු ගමන් ඉන්න විජාතික බලවේග වලට පාවඩ දාලා ආරාධනා කරනව වගේ වැඩක් "අනේ මට ඇරල පලයං කියල".

(මම මේ කිවුවේ මගේ අදහස.)

[QUOTE="thulithasajeewa, post: 6530652, member: 34727"] [SIZE="5"][COLOR="DarkRed"]අනේ මන්ද, මට නම් හිතෙන්නෙ වෙන දෙයක්.. මතකද ඉස්සර ජේවීපී එක පොලිසි වලට එකම වෙලාවෙ ගහන්න සංඥාවක් විදියට ගුවන්විදුලියෙ සින්දුවක් තෝරගත්තා.. ඒ වගේ සැඟවුණු පණිවිඩයත් දෙන එකක් ද කියලත් සැකයි.. අනිත් එක ෆොන්සේකා මහත්තයගේ සපෝටර්ස්ලා ලොකුවට කෑ ගැහුවෙ අර බෝම්බ තුවාලේ පෙන්න පෙන්න.. මට නම් මතකයි කිවුව තමුන්ට පෙර රට කියලත්.. ඉතින් එහෙම නම් මහින්දට බයේ හෝටලේක හැංගෙන්න දෙයක් නෑ නේ ඒ මනුස්සයට. පුළුවන් නම් ඇවිත් මරපං කියල ඉන්න තිබුණනේ.. මොකද මහින්ද ඒ වගේ වැඩක් කරොත් යූඇන්පී අය විතරක් නෙවී අපිත් එළියට බහිනවා.. ඒකට හේතුව ජනාධිපති අපේක්ෂකය වෙන්න කලින් අපේ රට බේරගන්න හමුදා නායකත්වය දීපු මනුස්සයා වීම. ඉතින් තමුන්ට වඩා රට වටිනව නම් ඉන්න තිබුණනේ හමුදාවෙන් පැනපු කොල්ලො මැද ඉන්නවට වඩා (මාධ්‍ය වලින් තමයි කියනව ඇහුනේ හමුදාවෙන් පැනපු අයගෙ කථාව). අනිත් එක ශ්‍රේෂ්ඨ හමුදා නායකයෙක් නම් මැරෙන්න බය වීමට හේතුවක් මට නම් පේන්නෙ නෑ.. මොකද සොල්දාදුවො කියන්නෙ මරණයක් එක්ක ගණුදෙනු කරන ශ්රෙෂ්ඨයො පිරිසක්. ඉතින් මෙතුමා මරණ තර්ජන වලට බය නම් එතන පොඩි ගැටළුවක් තියෙනවා මට නම්.. මට පෙර රට කථාවක් නැද්ද මන්දා:angry::angry: මේ සාකච්ඡාවෙන් එතුමා කියන්නෙ පිටරටවල් එතුමා ගැන බලාගන්න කියලා වගෙයි මට තේරුණේ. අනේ මන්ද මගේ කඩුව නම් ඒ හැටි මුවහත් නෑ.. ඒත් මීට වඩා දෙයක් මේ අවස්ථාවේ එතුමට කරන්න තිබුණ කියන එකයි මගේ නම් හැඟීම. ජයග්‍රාහී පරාජිතයෙක් වගේ ගෞරවනීය විදියට ඉන්න තිබුණා වාචාල කථා කියවන්නෙ නැතුව. මේ කරන කථාවෙන් වෙන්නෙ මේ රටට අරින්න බලාගත්තු ගමන් ඉන්න විජාතික බලවේග වලට පාවඩ දාලා ආරාධනා කරනව වගේ වැඩක් "අනේ මට ඇරල පලයං කියල". (මම මේ කිවුවේ මගේ අදහස.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom