Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shangri-La Hotel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචං, මිනිස්සු කැමතියි තමුන්ගේ ස්ටේටස් පෙන්නන්න. අන්න ඒ නිසා අනික් සාමාන්‍ය අයට වියදම් කරලා ගන්න බැරි දෙයක් තියෙනවා නං ගන්න කැමති ලොකු ගානක් දීලා.

දැන් බලන්න කොළඹ තියෙන සුපිරි එපාර්ට්මන්ට් එහෙම. කෝටි 10 ක් විතර දීලා කාමර දෙකක්, බාත්රූම් එකක්, කිචන් එකක් තියෙන ගෙයක් ගන්න අය ඉන්නවා. එතන තියෙන්නේ එකක් ඒවායේ කොලිටිය. අනික ස්ටේටස් පෙන්නීම.

ෆයිව්ස්ටාර් හොටෙල් වල රේට් එකක් තියෙනවා. ඒ මිලට තමයි මෙව්වා යන්නේ.

පොඩි චොකලට් කෑල්ලක් රුපියල් 300 කට එහා මේ දවස් වල මේවායේ යන්නේ. නිකන් අඟල් එකේ එකේ චොකලට් කෑල්ලක්.

ඔයිට වඩා අඩු මුදලක් වියදම් කරන්න පුළුවන් අය වෙනින් තැන් වලට ගිහිං හිත හදා ගන්නවා. සමහරු බ්‍රෙඩ් ටෝක් යනවා. එහෙම බැරි යන ඩොන්ස් වගේ එව්වා. නැත්තන් P & S. එහෙමත් බැරි අය ටවුමේ බේකරියෙන් ගන්නවා.

ඔය අස්සේ දවසට රුපියල් 300 ක අදායමක් නැති මිනිස්සු මිලියන ගානක් ලංකාවේ ඉන්නවා.

(සාමානයෙන් මේ ඕනි හොටෙල් එකක බේකරි සෙක්ෂන් එකේ වැඩ කරන්නේ ට්‍රේනි එවුන්, කොමිස් ලා තමයි. එහෙම නැතුව කොමි 1 වත් වැඩ කරන්නේ අඩුවෙන්. හැබැයි මෙව්වට යොදන අමුද්‍රව්‍ය නං හොදම එව්වා. )

[QUOTE="Pallu, post: 22609665, member: 565472"] [SIZE=3]මේකයි මචං, මිනිස්සු කැමතියි තමුන්ගේ ස්ටේටස් පෙන්නන්න. අන්න ඒ නිසා අනික් සාමාන්‍ය අයට වියදම් කරලා ගන්න බැරි දෙයක් තියෙනවා නං ගන්න කැමති ලොකු ගානක් දීලා. දැන් බලන්න කොළඹ තියෙන සුපිරි එපාර්ට්මන්ට් එහෙම. කෝටි 10 ක් විතර දීලා කාමර දෙකක්, බාත්රූම් එකක්, කිචන් එකක් තියෙන ගෙයක් ගන්න අය ඉන්නවා. එතන තියෙන්නේ එකක් ඒවායේ කොලිටිය. අනික ස්ටේටස් පෙන්නීම. ෆයිව්ස්ටාර් හොටෙල් වල රේට් එකක් තියෙනවා. ඒ මිලට තමයි මෙව්වා යන්නේ. පොඩි චොකලට් කෑල්ලක් රුපියල් 300 කට එහා මේ දවස් වල මේවායේ යන්නේ. නිකන් අඟල් එකේ එකේ චොකලට් කෑල්ලක්. ඔයිට වඩා අඩු මුදලක් වියදම් කරන්න පුළුවන් අය වෙනින් තැන් වලට ගිහිං හිත හදා ගන්නවා. සමහරු බ්‍රෙඩ් ටෝක් යනවා. එහෙම බැරි යන ඩොන්ස් වගේ එව්වා. නැත්තන් P & S. එහෙමත් බැරි අය ටවුමේ බේකරියෙන් ගන්නවා. ඔය අස්සේ දවසට රුපියල් 300 ක අදායමක් නැති මිනිස්සු මිලියන ගානක් ලංකාවේ ඉන්නවා. (සාමානයෙන් මේ ඕනි හොටෙල් එකක බේකරි සෙක්ෂන් එකේ වැඩ කරන්නේ ට්‍රේනි එවුන්, කොමිස් ලා තමයි. එහෙම නැතුව කොමි 1 වත් වැඩ කරන්නේ අඩුවෙන්. හැබැයි මෙව්වට යොදන අමුද්‍රව්‍ය නං හොදම එව්වා. )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom