Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
shanudrie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්ප දෂ්ටනයකදී දියයුතු ප්‍රථමාධාර...

සියළු සර්පයන් විෂකුරු නැත.

සියළු දෂ්ඨ කිරීම් ද විෂ සහිත නැත.

සියළු විෂ සහිත දෂ්ඨනයන් මාරාන්තික ද නැත.

එහෙත්

නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඇතැම් ඒවා මාරාන්තික වේ.

කළ හැකි ප්‍රථමාධාර...

1. දෂ්ඨ කිරීමෙන් පසු එම පුද්ගලයා දැඩි භිතියකටත් කම්පනයකටත් පත්වේ. මෙම බිය තුරන් කිරීම ඉතා වැදගත් වේ.නැතහොත් කම්පනය නිසා ලේ ගමනාගමනය වැඩිවී විෂ පැතිර යාම ඉක්මන් වේ.

2. පළමුව තුවාලය සබන් යොදා පිරිසිදු ජලයෙන් සෝදා ගත යුතුය.මෙමඟින් ශරීර ගතවන විෂ ප්‍රමාණය අවම කරගත හැකිය.

3. සපා කෑ ස්ථානය,විශේෂයෙන් ම ගාත්රාවක් නම් නොසෙල්වෙන සේ(සෙලවීම් අවම වන සේ) තබා ගත යුතුය.මෙමඟින් ශරීරයට ඇතුල් වන විෂ, පැතිරයාම අවම කළ හැකිය.එසේම එම ස්ථානය හදවතේ මට්ටමට වඩා පහලින් තබා ගැනීම සිදු කළ යුතුය.

4. ඇතැම් විෂ ගිලීමේ ක්‍රියාවලිය අඩපන කරන බැවින් කිසිවිටෙක ආහාර පාන නොදිය යුතුය.

5. ඇතැම් විෂ, දෂ්ඨ කළ ස්ථානය ඉදිමිමකට ලක් කරයි.එබැවින් දෂ්ඨ කල ගාත්‍රාවේ පැළඳි මුදු,වළලු,ඔරලෝසු,පාවහන් ආදී සිරවිය හැකි දෑ ගලවා ඉවත් කළ යුතුය.

6. වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් (පැනඩෝල්,පැරසිටෝල් ...) ලබාදිය හැක.එහෙත් කිසිවිටෙල ඇල්කොහොල්,ඇස්ප්‍රින් හෝ නාසයට දමනා දියර හෝ ස්ප්‍රේ දීමෙන් වැලකී සිටින්න.

ඇස්ප්‍රින් : වේදනා නාශකයක් ලෙස ,උණ අඩු කිරීමට සහ අසාත්මිකතා වලදී භාවිත කරන Aspirin ලේ කැටි ගැසීම අඩු කිරීමේ ඖෂධයක් ලෙසින් ද භාවිත කරයි(හදවත් රෝගීන් වැන්නවුන් ). ඇතැම් සර්ප විෂ ලේ කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩපන කරයි. එම නිසා සර්ප දෂ්ඨනයකදී වේදනා නාශකයක් ලෙස ඇස්ප්‍රින් දීම මාරාන්තික විය හැකිය.

ඇල්කොහොල් : විෂ අවශෝෂණය ඉක්මන් කරයි.

නාසයට දමන දියර : ඇතැම් විෂ ස්වසන පද්ධතියට බලපාන අතර මෙම දියර හා ස්ප්‍රේ නිසා ඇතැම් විට එම ක්‍රියාවලිය ඉක්මන් විය හැක. මෙවිට ස්වසන ක්‍රියාවලිය අඩපන වීම සිදුවේ.

7. සපා කෑ ස්ථානයට කට තබා ඉරීම, සපා කෑ ස්ථානය පිච්චීම වැනි දෑ නොකළ යුතුය.

8. හැකි ඉක්මනින් ලඟම පිහිටි රෝහල වෙත රෝගියා රැගෙන යා යුතුය. සර්ප විශේෂය අනුව ලබාදිය යුතු ඖෂධ වෙනස් වන බැවින් දෂ්ඨ කළ සර්පයා රෝහල වෙත රැගෙන යාම වැදගත් ය.

***සර්ප විෂ නිසා

වකුගඩු අකර්මන්‍ය වීම්

පෙනහළු අකර්මන්‍ය වීම්

රුධිරය කැටි නොගැසීම නිසා ඇතිවිය හැකි සංකුලතා

ගිලීමේ අපහසුතා

දරුණු අක්ෂි රෝග (external ophthalmoplegia : මෙහිදී ඇස ඒ මේ අත

හැරවීමට නොහැකි වේ.)

වැනි මාරාන්තික සංකුලතා ඇතිවිය හැකි බැවින් අත් බෙහෙත් නොකර හැකි ඉක්මනින් ලඟම පිහිටි රෝහල වෙත රෝගියා රැගෙන යන්න.

[QUOTE="marachoon, post: 18866537, member: 461504"] [SIZE="6"][U][B]සර්ප දෂ්ටනයකදී දියයුතු ප්‍රථමාධාර...[/B][/U][/SIZE] ************************************** [IMG]http://www.cliparthut.com/clip-arts/18/snake-clip-art-18464.gif[/IMG] [SIZE="3"]සියළු සර්පයන් විෂකුරු නැත. සියළු දෂ්ඨ කිරීම් ද විෂ සහිත නැත. සියළු විෂ සහිත දෂ්ඨනයන් මාරාන්තික ද නැත. එහෙත් නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඇතැම් ඒවා මාරාන්තික වේ. කළ හැකි ප්‍රථමාධාර... 1. දෂ්ඨ කිරීමෙන් පසු එම පුද්ගලයා දැඩි භිතියකටත් කම්පනයකටත් පත්වේ. මෙම බිය තුරන් කිරීම ඉතා වැදගත් වේ.නැතහොත් කම්පනය නිසා ලේ ගමනාගමනය වැඩිවී විෂ පැතිර යාම ඉක්මන් වේ. 2. පළමුව තුවාලය සබන් යොදා පිරිසිදු ජලයෙන් සෝදා ගත යුතුය.මෙමඟින් ශරීර ගතවන විෂ ප්‍රමාණය අවම කරගත හැකිය. 3. සපා කෑ ස්ථානය,විශේෂයෙන් ම ගාත්රාවක් නම් නොසෙල්වෙන සේ(සෙලවීම් අවම වන සේ) තබා ගත යුතුය.මෙමඟින් ශරීරයට ඇතුල් වන විෂ, පැතිරයාම අවම කළ හැකිය.එසේම එම ස්ථානය හදවතේ මට්ටමට වඩා පහලින් තබා ගැනීම සිදු කළ යුතුය. 4. ඇතැම් විෂ ගිලීමේ ක්‍රියාවලිය අඩපන කරන බැවින් කිසිවිටෙක ආහාර පාන නොදිය යුතුය. 5. ඇතැම් විෂ, දෂ්ඨ කළ ස්ථානය ඉදිමිමකට ලක් කරයි.එබැවින් දෂ්ඨ කල ගාත්‍රාවේ පැළඳි මුදු,වළලු,ඔරලෝසු,පාවහන් ආදී සිරවිය හැකි දෑ ගලවා ඉවත් කළ යුතුය. 6. වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් (පැනඩෝල්,පැරසිටෝල් ...) ලබාදිය හැක.එහෙත් කිසිවිටෙල ඇල්කොහොල්,ඇස්ප්‍රින් හෝ නාසයට දමනා දියර හෝ ස්ප්‍රේ දීමෙන් වැලකී සිටින්න. ඇස්ප්‍රින් : වේදනා නාශකයක් ලෙස ,උණ අඩු කිරීමට සහ අසාත්මිකතා වලදී භාවිත කරන Aspirin ලේ කැටි ගැසීම අඩු කිරීමේ ඖෂධයක් ලෙසින් ද භාවිත කරයි(හදවත් රෝගීන් වැන්නවුන් ). ඇතැම් සර්ප විෂ ලේ කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩපන කරයි. එම නිසා සර්ප දෂ්ඨනයකදී වේදනා නාශකයක් ලෙස ඇස්ප්‍රින් දීම මාරාන්තික විය හැකිය. ඇල්කොහොල් : විෂ අවශෝෂණය ඉක්මන් කරයි. නාසයට දමන දියර : ඇතැම් විෂ ස්වසන පද්ධතියට බලපාන අතර මෙම දියර හා ස්ප්‍රේ නිසා ඇතැම් විට එම ක්‍රියාවලිය ඉක්මන් විය හැක. මෙවිට ස්වසන ක්‍රියාවලිය අඩපන වීම සිදුවේ. 7. සපා කෑ ස්ථානයට කට තබා ඉරීම, සපා කෑ ස්ථානය පිච්චීම වැනි දෑ නොකළ යුතුය. 8. හැකි ඉක්මනින් ලඟම පිහිටි රෝහල වෙත රෝගියා රැගෙන යා යුතුය. සර්ප විශේෂය අනුව ලබාදිය යුතු ඖෂධ වෙනස් වන බැවින් දෂ්ඨ කළ සර්පයා රෝහල වෙත රැගෙන යාම වැදගත් ය. ***සර්ප විෂ නිසා වකුගඩු අකර්මන්‍ය වීම් පෙනහළු අකර්මන්‍ය වීම් රුධිරය කැටි නොගැසීම නිසා ඇතිවිය හැකි සංකුලතා ගිලීමේ අපහසුතා දරුණු අක්ෂි රෝග (external ophthalmoplegia : මෙහිදී ඇස ඒ මේ අත හැරවීමට නොහැකි වේ.) වැනි මාරාන්තික සංකුලතා ඇතිවිය හැකි බැවින් අත් බෙහෙත් නොකර හැකි ඉක්මනින් ලඟම පිහිටි රෝහල වෙත රෝගියා රැගෙන යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom