Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
::::: Share Market Investors Club @ EK :::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම තියෙන ප්රශ්නෙ මේ ටිකේ මාකට් එකට මොකද වෙන්නෙ කියන එක, අපි බලමු ASI එක Technically ඇනලයිස් කරල මොන වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල ඉදිරියට

උඩ අපිට පේන්නෙ ASI එක අන්තිම මාස 18ට පේන විදිහ, TOP කියල අපිට පේන ලයින් එක තමයි Head and Shoulders neckline Support/Resistance ලයින් එක, Bottom Line එක තමයි මේ ටිකේ මාකට් එකේ Support ලයින් එක, ඔක්තෝම්බර් 17 වෙනිද ඉදන් අද වෙනකං මාකට් එක උඩ පහල යන්නෙ Top & Bottom Lines අතර (6500-6300) අතර උඩ පහල යනව, දැන් බලමු අපිට මේකෙන් අපිට ඇනලයිස් කරන්න පුලුවන් මොනවද කියල

* යම් හෙයකින් ASI එක Bottom ලයින් එක Break කරගෙන පහලට ගියොත් ASI එක 5800/5900 හෝ ඊටත් පහලට යන්න පුලුවන්,

* යම් හෙයකින් ASI එක Top ලයින් Break කරගෙන උඩට ගියොත් ASI එක 6600/6700 වලට යන්න පුලුවන්

* යම් හෙයකින් ASI එක දැනට තියෙන ලෙවල් අතරම සති කිහිපයක්/මාසයක් හෝ මාස කිහිපයක් මේ විදිහටම උඩ පහල ගිහොත් අපිට Head and Shoulders neckline Support/Resistance ලයින් එක සහ උඩ තියෙන Resistance ලයින් එකතුවීම දක්නට ලැබෙනව, (පහල තියෙන අනුමාන ලෙස Lines Extend කරපු පින්තූරය බලන්න) ASI එක 5600ට පමන පහල ගොස් නැවත 6600ට පමන ඉහල ඒමේ අවස්තාවක් පෙන්නුම් කරනවා

අපේ වගේ පොඩි මාකට් එකක Manipulate කිරීමට ඇති අවස්තා වැඩි නිසා Technical වලින්ම යැපෙන්න බෑ, මාකට් එක ඕනම වෙලාවක manipulate කරන්න හරිම ලේසියි.

[QUOTE="Thief, post: 11324175, member: 243930"] [SIZE=3]හැමෝටම තියෙන ප්රශ්නෙ මේ ටිකේ මාකට් එකට මොකද වෙන්නෙ කියන එක, අපි බලමු ASI එක Technically ඇනලයිස් කරල මොන වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල ඉදිරියට[/SIZE] [URL="http://www.postimage.org/"][IMG]http://s8.postimage.org/4xo4yrt2d/chart.jpg[/IMG][/URL] [SIZE=3] උඩ අපිට පේන්නෙ ASI එක අන්තිම මාස 18ට පේන විදිහ, TOP කියල අපිට පේන ලයින් එක තමයි Head and Shoulders neckline Support/Resistance ලයින් එක, Bottom Line එක තමයි මේ ටිකේ මාකට් එකේ Support ලයින් එක, ඔක්තෝම්බර් 17 වෙනිද ඉදන් අද වෙනකං මාකට් එක උඩ පහල යන්නෙ Top & Bottom Lines අතර (6500-6300) අතර උඩ පහල යනව, දැන් බලමු අපිට මේකෙන් අපිට ඇනලයිස් කරන්න පුලුවන් මොනවද කියල * යම් හෙයකින් ASI එක Bottom ලයින් එක Break කරගෙන පහලට ගියොත් ASI එක 5800/5900 හෝ ඊටත් පහලට යන්න පුලුවන්, * යම් හෙයකින් ASI එක Top ලයින් Break කරගෙන උඩට ගියොත් ASI එක 6600/6700 වලට යන්න පුලුවන් * යම් හෙයකින් ASI එක දැනට තියෙන ලෙවල් අතරම සති කිහිපයක්/මාසයක් හෝ මාස කිහිපයක් මේ විදිහටම උඩ පහල ගිහොත් අපිට Head and Shoulders neckline Support/Resistance ලයින් එක සහ උඩ තියෙන Resistance ලයින් එකතුවීම දක්නට ලැබෙනව, (පහල තියෙන අනුමාන ලෙස Lines Extend කරපු පින්තූරය බලන්න) ASI එක 5600ට පමන පහල ගොස් නැවත 6600ට පමන ඉහල ඒමේ අවස්තාවක් පෙන්නුම් කරනවා[/SIZE] [URL="http://www.postimage.org/"][IMG]http://s11.postimage.org/bi9ao1imr/chart1.jpg[/IMG][/URL] [SIZE=3]අපේ වගේ පොඩි මාකට් එකක Manipulate කිරීමට ඇති අවස්තා වැඩි නිසා Technical වලින්ම යැපෙන්න බෑ, මාකට් එක ඕනම වෙලාවක manipulate කරන්න හරිම ලේසියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom