Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලමු කොටස.....

01. කොටස් ගනුදෙනු සඳහා මා කුමක් කල යුතුද?

ඔබ සතුව මධ්‍යම තැන්පතු ක්රමයේ ගිණුමක් (සි. ඩී. එස්) තිබිය යුතුය. එහි ක්‍රියාදාමය ඉතා සරලය. කොටස් තැරැව්කරුවන් (stock brokers) අතුරින් එක් තැරැව්කරුවකු හමු වී ලියාපදිංචිය සඳහා ලියකියවිලි ලබා ගත යුතුය. පසුව එම ලියකියවිලි සම්පූර්ණ කර ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සහ මාස 6ක් ඇතුළත ලබා ගත් උපයෝගිතා බිල් පතක් (පදිංචිය තහවුරු කිරීම සඳහා) සමඟ තැරැව්කරුට භාර දිය යුතුය. සාමාන්‍යයෙන් සී. ඩී. එස්. ගිණුමක් ආරම්භ වීමට දින දෙකත් තුනත් අතර කාලයක් ගත වේ.

ඔබට තැරැව්කරු හරහා ඔබගේ සි.ඩි.එස්. ගිණුම ආරම්භ කර තිබේ දැයි තහවුරු කර ගත හැකිය.වර්තමානයේ CDS Accoints, online උවද open කල හැකිය... Link එක https://www.cds.lk/open-accounts-online/.... තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Applicationද ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.දුරකථනයකින් වුවද උපදේශකවරයෙකු අමතා කොටස් ගනුදෙනු කල හැකි වේ.ඉහත සඳහන් මුලික ලියකියවිලි සහ තොරතුරු තැරැව්කරු මත වෙනස් විය හැක.

02. කොපමණ මුදලකින් ගනුදෙනු ආරම්භ කල හැකිද?

ඔබට රුපියල් 100 කින් වුවද ගනුදෙනු ආරම්භ කල හැක. එය රඳා පවතින්නේ ඔබ ගනුදෙනු කිරීම සඳහා තෝරා ගනු ලබන සමාගමේ කොටස් මිල මතය. ඇතැම් සමාගම් වල කොටස් ගනුදෙනු වන්නේ ඉතා අඩු මිලකටය.

ඇත්තෙන්ම ඔබට ඕනෑම මුදලකින් ගනුදෙනු කිරීම ආරම්භ කල හැකිය. එම නිසා දැන්ම ගනුදෙනු කිරීමට යොමු වන්න. ඔබ ලබා ගන්නා අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ගනිමින් ඔබගේ ආයෝජනය වැඩි දියුණු කරගත හැක.

03. ලියකියවිලි සම්පුර්ණ කිරීම සඳහා උපදෙස්

සි.ඩි.එස්. ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔබ විසින් පහත සඳහන් ලියකියවිලි පිරවිය යුතුය. ඊට අමතරව ඔබගේ තැරව්කරු ඔවුන් සපයන සේවාවන් සඳහා වැඩිදුර තොරතුරු ඉල්ලා සිටිය හැක. පහත සඳහන් ලියකියවිලි භාවිතයේදී යොදා ගන්න ආකාරයෙන් දක්වා ඇත.

නිවැරදිව පිරවූ සි.ඩි.එස් පෝරමය.

ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්.

ඔබ සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක් ලබා දිය හැකිය. (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය නොමැතිනම් ජාතික හැඳුනුම්පත් අංකය දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කල යුතුය.)

ඔබේ හැඳුනුම් පතෙහි සඳහන් ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය එකිනෙකට වෙනස් නම් එහි පදිංචිය සනාථ කිරීම සඳහා උපයෝගිතා බිල්පතක් (විදුලි/ දුරකථන) ඉදිරිපත් කල යුතුය.

ඉහත සඳහන් උපයෝගිතා බිල්පත ඔබ දෙමව්පියන්ගේ නමට ඇත්නම් එම ඥාතී සම්බන්ධතාවය සනාථ කල යුතුය.

තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Applicationද ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත

04. මා විසින් මිලදී ගත යුතු කොටස් වර්ගය පිළිබද දැනුවත් වන්නේ කෙසේද?

ඔබට ආයෝජන උපදේශකවරයෙකු සිටින්නේ ඒ සදහා ය. සෑම තැරැව්කාර සමාගමකටම ප්‍රවීන ආයෝජන උපදේශකවරුන් කණ්ඩායමක් සිටි. ඔබගේ සි. ඩී. එස් ගිණුම ආරම්භයත් සමග තැරැව්කාර සමගම විසින් ඔබට ඔබ සදහා වෙන් වූ ආයෝජන උපදේශක වරයෙකු ලබා දේ. ඔබ ඔහු හට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් හෝ ඔහු හමු වීමෙන් ආයෝජනය කිරීමට සුදුසු කොටස් පිළිබද තොරතුරු ලබා ගත හැක. එහිදී ඔබගේ උපදේශකවරයාටද ඔබගෙන් විමසීමට යම් යම් තොරතුරු තිබිය හැක. උදාහරණ ලෙස ඔබ ආයෝජනය කිරීමට අපේක්ෂා කරනු ලබන කාලය, මුදල වැනි තොරතුරු ඔහුට ලබා දිය යුතුය.

ඔබ ඕනෑම වෘතියක දී සිටින්නෙකු විය හැක. එමෙන්ම ඔබ ඔබගේ වෘතියෙහි ප්රවීනයෙකුද විය හැක. කෙසේ වෙතත් ඔබගේ ආයෝජන උපදේශකවරයා කොටස් වෙළදපළ ගනුදෙනු පිළිබද ප්‍රවීනයෙකු වේ. එම නිසා ඔහුගෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්න.එය කෙසේ වුවත් සෑම විටකම උපදෙස් ලබා දෙනු ලබන්නේ කොටස් වෙළදපළ පිළිබද තොරතුරු රැස් කිරීමටය.ඒ තුලින් ඔබට එහි ප්‍රවීනයෙකු මෙන්ම පොහොසතකු විය හැක.

05. මා හට කොටස් වෙළඳපොළ තුල කොපමණ වේගයකින් මුදල් ඉපැයිය හැකිද? අවම ප්‍රතිලාභය කොපමණද?

ප්රතිලාභ යනු සරලව, ඔබ අඩු මිලට කොටස් මිලදී ගෙන වැඩි මිලට විකිණීමය.* එසේම ඔබගේ ශුද්ධ ලාභය ගණනය කරනු ලබන්නේ ගැණුම් කොමිස් සහ විකුණුම් කොමිස් අඩුකිරීමෙන් පසුවය. එබැවින් ඔබගේ ප්රතිලාභ මුළුමනින්ම කොටස් මිල වෙනස් වීම් මත රඳා පවතී. කොටස් මිල විවිධ හේතුන් මත ඉහළ පහළ යා හැක.එම නිසා අපට නිශ්චිතව අවම ප්රතිලාභ හෝ මුදල් ඉපැයිය හැකි වේගය කිව නොහැක.

ඔබ ආයෝජනය සදහා නිවැරදි ලෙස කොටස් තොරා නොගතහොත් ඔබට අලාභයන්ටද මුහුණ දීමට අවස්ථාව ඇත. ඔබගේ ප්රතිලාභ ඔබ තෝරා ගනු ලබන කොටස මතද රඳා පවතී. *කොටස් ආයෝජනයෙහි ලාභාංශ ප්රතිලාභ ද ඇත

06. කොපමණ කාලයකින් මට මගේ මුදල් නැවත ලබා ගත හැකිද?

විකුණුම් ගනුදෙනුව සිදුවූ දින සිට වෙළඳ දින 3කින් අදාල මුදල ඔබගේ ගිණුමට බැර කෙරේ. එබැවින් ඔබ විකිණීමට අදහස් කරන ඕනෑම දිනක සිට වෙළඳ දින 3 ක් ඇතුලත මුදල් නැවත ලබා ගත හැකිය. ඔබ සැනෙකින් කොටස් විකිණීමට අදහස් කරන්නේ නම්, ඔබට එම කොටස් විකිණීමට හැකි වන්නේ වෙළඳපොළ පවතින මිලටය. කොටස් විකිණීමේදී බොහෝ දුරට ඔබට අවශ්‍ය මිලට කොටස් විකිණීමට නොහැකි විය හැකිය

07. මගේ මුදල් කොටස් වෙළඳපොළ තුල ආරක්ෂිත ද?

ප්‍රථමයෙන් ඔබ කරනු ලබන්නේ කිසියම් සමාගමක හෝ සමාගම් කිහිපයක කොටස් මිල දී ගැනීමය. කොටස් වෙළඳපොළ සහ තැරැව්කරුවන් යනු ඔබගේ ගනුදෙනු සඳහා සහාය දක්වන්නන් පමණි. ඔබ සතුව සමාගමක කොටස් තිබෙනවා යනු ඔබට සමාගමෙන් සුළු ප්රතිශතයක අයිතියක් ඇති බවය.

කොටස් මිල රඳා පවතින්නේ සමාගමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මතය. සමාගමේ ක්‍රියාකාරිත්වය හා ඒ පිළිබඳ වාසිදායක තොරතුරු පවතීනම් සමාගමේ කොටසක මිල ඉහල යා හැක. එසේම අවාසිදායකනම් එය කොටස් මිල පහල යාමට බලපානු ඇත. එම නිසා මුදල් වල ආරක්ෂිතභාවය බොහෝ විට රඳා පවතින්නේ තෝරාගත් සමාගමේ ක්‍රියාකාරිත්වය හා එහි තොරතුරු ව්‍යාප්තිය මතය.

08. මගේ ආයෝජනයට පාඩු සිදු විය හැකිද?

ඕනෑම ආයෝජනයක් සඳහා අවදානමක් ඇත. ඔබ මිලට ගත් කොටස් වල අගය පහත වැටීම කොටස් සඳහා ඇති ප්‍රධාන අවදානම ලෙස හැඳින්විය හැක. නමුත් සමාගමක ක්‍රියාකාරිත්වය පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන්නේනම් ඔබට කොටස් මිල පහත වැටීමෙන් සිදුවන අලාභය අවම කර ගත හැක. එමෙන්ම කොටස් මිල සඳහා ආර්ථික, දේශපාලනික, සමාජීය, තාක්ෂණික සහ අනෙකුත් බාහිර සාධක බලපානු ඇත.

විවිධ සමාගම් වල හෝ විවිධ ක්ෂේත්රවල කොටස් ආයෝජනය කිරීමෙන් ඔබට මෙම අවදානම අවම කරගත හැක.

කෙසේ වෙතත් අවධානය යොමු කල යුතු කරුණක් නම් ඔබට දැරිය හැකි අලාභයේ ප්‍රමාණයට පමණක් ආයෝජනයේ යෙදීමයි.

09. මම කොටස් ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටිමි. මට දියහැකි උපදෙස් මොනවද?

ඔබ කොටස් වෙළඳපොළට අලුතෙන් සම්බන්ධ වන්නට සිතන්නේ නම්, එම විෂයපථය සම්බන්ධව හැකිතාක් දැනුම රැස් කරගන්න. විශේෂයෙන්ම වෙළෙඳපොල දින කිහිපයක්ම හොඳින් නිරීක්ෂණය කරන්න. තෝරාගත් කොටස් ස්වල්පයක් දින කිහිපයක් පුරා හොඳින් අධ්‍යයනය කරන්න.

ප්‍රයෝගිකව ඔබ කොටස් කිහිපයක් මිලට ගත්තේ යයි සිතන්න. ඉන්පසු එම උපකල්පිත ආයෝජනය දෛනිකව වෙළඳපොළ සමඟ වෙනස් වන ආකාරය අධ්‍යයනය කරන්න. මෙමඟින් ඔබ සත්‍ය වශයෙන්ම මුදල් ආයෝජනය කිරීමෙන් මිල උච්ඡාවචනය වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලැබෙනු ඇත.

තවද, හැකිතාක් කොටස් වෙළඳපොළ පිළිබඳව සහ කොළඹ කොටස් වෙළඳපොළට සම්බන්ධ ලිපි ලේඛන පරිශීලනය කරන්න. ඔබ මෙම දැනුමෙන් පුර්ණ වන තරමටම ඔබට එය සැබෑ තත්වයට මුහුණ දීමේදී වාසියක් වනු ඇත. අන්තර්ජාලය තුලින් ඔබට මෙම දැනුම වැඩි ඇතක නොවේ.

ඔබට විශ්වාසදායී, ඔබට සැබෑ ලෙස කොටස් වෙළඳපොළ පිළිබඳව උපදේශයක් ලබා දියහැකි ප්‍රවීනයෙකු හා නිතර කතා කරන්න.

ඔබ දැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ යයි සිතන විට ඔබට සහජ තීරණ ගැනීමේ හැකියාව නිතැතින්ම උදා වනු ඇත.

10. ඕනෑම් කෙනෙකුට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිද?

ඇත්තෙන්ම, ඔබ අවුරුදු 18ට වැඩිනම් හා ඔබ සතුව ජාතික හැදුනුම් පත තිබේනම් ඔබට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිය.

ඉතිරිය ඊගාව කමෙන්ටුවේ......

Asanka Senevirathna (Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින්

[QUOTE="Investor, post: 25769959, member: 563891"] පලමු කොටස..... 01. කොටස් ගනුදෙනු සඳහා මා කුමක් කල යුතුද? ඔබ සතුව මධ්‍යම තැන්පතු ක්රමයේ ගිණුමක් (සි. ඩී. එස්) තිබිය යුතුය. එහි ක්‍රියාදාමය ඉතා සරලය. කොටස් තැරැව්කරුවන් (stock brokers) අතුරින් එක් තැරැව්කරුවකු හමු වී ලියාපදිංචිය සඳහා ලියකියවිලි ලබා ගත යුතුය. පසුව එම ලියකියවිලි සම්පූර්ණ කර ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සහ මාස 6ක් ඇතුළත ලබා ගත් උපයෝගිතා බිල් පතක් (පදිංචිය තහවුරු කිරීම සඳහා) සමඟ තැරැව්කරුට භාර දිය යුතුය. සාමාන්‍යයෙන් සී. ඩී. එස්. ගිණුමක් ආරම්භ වීමට දින දෙකත් තුනත් අතර කාලයක් ගත වේ. ඔබට තැරැව්කරු හරහා ඔබගේ සි.ඩි.එස්. ගිණුම ආරම්භ කර තිබේ දැයි තහවුරු කර ගත හැකිය.වර්තමානයේ CDS Accoints, online උවද open කල හැකිය... Link එක [URL]https://www.cds.lk/open-accounts-online/[/URL].... තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Applicationද ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.දුරකථනයකින් වුවද උපදේශකවරයෙකු අමතා කොටස් ගනුදෙනු කල හැකි වේ.ඉහත සඳහන් මුලික ලියකියවිලි සහ තොරතුරු තැරැව්කරු මත වෙනස් විය හැක. 02. කොපමණ මුදලකින් ගනුදෙනු ආරම්භ කල හැකිද? ඔබට රුපියල් 100 කින් වුවද ගනුදෙනු ආරම්භ කල හැක. එය රඳා පවතින්නේ ඔබ ගනුදෙනු කිරීම සඳහා තෝරා ගනු ලබන සමාගමේ කොටස් මිල මතය. ඇතැම් සමාගම් වල කොටස් ගනුදෙනු වන්නේ ඉතා අඩු මිලකටය. ඇත්තෙන්ම ඔබට ඕනෑම මුදලකින් ගනුදෙනු කිරීම ආරම්භ කල හැකිය. එම නිසා දැන්ම ගනුදෙනු කිරීමට යොමු වන්න. ඔබ ලබා ගන්නා අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ගනිමින් ඔබගේ ආයෝජනය වැඩි දියුණු කරගත හැක. 03. ලියකියවිලි සම්පුර්ණ කිරීම සඳහා උපදෙස් සි.ඩි.එස්. ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔබ විසින් පහත සඳහන් ලියකියවිලි පිරවිය යුතුය. ඊට අමතරව ඔබගේ තැරව්කරු ඔවුන් සපයන සේවාවන් සඳහා වැඩිදුර තොරතුරු ඉල්ලා සිටිය හැක. පහත සඳහන් ලියකියවිලි භාවිතයේදී යොදා ගන්න ආකාරයෙන් දක්වා ඇත. නිවැරදිව පිරවූ සි.ඩි.එස් පෝරමය. ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්. ඔබ සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක් ලබා දිය හැකිය. (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය නොමැතිනම් ජාතික හැඳුනුම්පත් අංකය දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කල යුතුය.) ඔබේ හැඳුනුම් පතෙහි සඳහන් ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය එකිනෙකට වෙනස් නම් එහි පදිංචිය සනාථ කිරීම සඳහා උපයෝගිතා බිල්පතක් (විදුලි/ දුරකථන) ඉදිරිපත් කල යුතුය. ඉහත සඳහන් උපයෝගිතා බිල්පත ඔබ දෙමව්පියන්ගේ නමට ඇත්නම් එම ඥාතී සම්බන්ධතාවය සනාථ කල යුතුය. තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Applicationද ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත 04. මා විසින් මිලදී ගත යුතු කොටස් වර්ගය පිළිබද දැනුවත් වන්නේ කෙසේද? ඔබට ආයෝජන උපදේශකවරයෙකු සිටින්නේ ඒ සදහා ය. සෑම තැරැව්කාර සමාගමකටම ප්‍රවීන ආයෝජන උපදේශකවරුන් කණ්ඩායමක් සිටි. ඔබගේ සි. ඩී. එස් ගිණුම ආරම්භයත් සමග තැරැව්කාර සමගම විසින් ඔබට ඔබ සදහා වෙන් වූ ආයෝජන උපදේශක වරයෙකු ලබා දේ. ඔබ ඔහු හට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් හෝ ඔහු හමු වීමෙන් ආයෝජනය කිරීමට සුදුසු කොටස් පිළිබද තොරතුරු ලබා ගත හැක. එහිදී ඔබගේ උපදේශකවරයාටද ඔබගෙන් විමසීමට යම් යම් තොරතුරු තිබිය හැක. උදාහරණ ලෙස ඔබ ආයෝජනය කිරීමට අපේක්ෂා කරනු ලබන කාලය, මුදල වැනි තොරතුරු ඔහුට ලබා දිය යුතුය. ඔබ ඕනෑම වෘතියක දී සිටින්නෙකු විය හැක. එමෙන්ම ඔබ ඔබගේ වෘතියෙහි ප්රවීනයෙකුද විය හැක. කෙසේ වෙතත් ඔබගේ ආයෝජන උපදේශකවරයා කොටස් වෙළදපළ ගනුදෙනු පිළිබද ප්‍රවීනයෙකු වේ. එම නිසා ඔහුගෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්න.එය කෙසේ වුවත් සෑම විටකම උපදෙස් ලබා දෙනු ලබන්නේ කොටස් වෙළදපළ පිළිබද තොරතුරු රැස් කිරීමටය.ඒ තුලින් ඔබට එහි ප්‍රවීනයෙකු මෙන්ම පොහොසතකු විය හැක. 05. මා හට කොටස් වෙළඳපොළ තුල කොපමණ වේගයකින් මුදල් ඉපැයිය හැකිද? අවම ප්‍රතිලාභය කොපමණද? ප්රතිලාභ යනු සරලව, ඔබ අඩු මිලට කොටස් මිලදී ගෙන වැඩි මිලට විකිණීමය.* එසේම ඔබගේ ශුද්ධ ලාභය ගණනය කරනු ලබන්නේ ගැණුම් කොමිස් සහ විකුණුම් කොමිස් අඩුකිරීමෙන් පසුවය. එබැවින් ඔබගේ ප්රතිලාභ මුළුමනින්ම කොටස් මිල වෙනස් වීම් මත රඳා පවතී. කොටස් මිල විවිධ හේතුන් මත ඉහළ පහළ යා හැක.එම නිසා අපට නිශ්චිතව අවම ප්රතිලාභ හෝ මුදල් ඉපැයිය හැකි වේගය කිව නොහැක. ඔබ ආයෝජනය සදහා නිවැරදි ලෙස කොටස් තොරා නොගතහොත් ඔබට අලාභයන්ටද මුහුණ දීමට අවස්ථාව ඇත. ඔබගේ ප්රතිලාභ ඔබ තෝරා ගනු ලබන කොටස මතද රඳා පවතී. *කොටස් ආයෝජනයෙහි ලාභාංශ ප්රතිලාභ ද ඇත . 06. කොපමණ කාලයකින් මට මගේ මුදල් නැවත ලබා ගත හැකිද? විකුණුම් ගනුදෙනුව සිදුවූ දින සිට වෙළඳ දින 3කින් අදාල මුදල ඔබගේ ගිණුමට බැර කෙරේ. එබැවින් ඔබ විකිණීමට අදහස් කරන ඕනෑම දිනක සිට වෙළඳ දින 3 ක් ඇතුලත මුදල් නැවත ලබා ගත හැකිය. ඔබ සැනෙකින් කොටස් විකිණීමට අදහස් කරන්නේ නම්, ඔබට එම කොටස් විකිණීමට හැකි වන්නේ වෙළඳපොළ පවතින මිලටය. කොටස් විකිණීමේදී බොහෝ දුරට ඔබට අවශ්‍ය මිලට කොටස් විකිණීමට නොහැකි විය හැකිය . 07. මගේ මුදල් කොටස් වෙළඳපොළ තුල ආරක්ෂිත ද? ප්‍රථමයෙන් ඔබ කරනු ලබන්නේ කිසියම් සමාගමක හෝ සමාගම් කිහිපයක කොටස් මිල දී ගැනීමය. කොටස් වෙළඳපොළ සහ තැරැව්කරුවන් යනු ඔබගේ ගනුදෙනු සඳහා සහාය දක්වන්නන් පමණි. ඔබ සතුව සමාගමක කොටස් තිබෙනවා යනු ඔබට සමාගමෙන් සුළු ප්රතිශතයක අයිතියක් ඇති බවය. කොටස් මිල රඳා පවතින්නේ සමාගමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මතය. සමාගමේ ක්‍රියාකාරිත්වය හා ඒ පිළිබඳ වාසිදායක තොරතුරු පවතීනම් සමාගමේ කොටසක මිල ඉහල යා හැක. එසේම අවාසිදායකනම් එය කොටස් මිල පහල යාමට බලපානු ඇත. එම නිසා මුදල් වල ආරක්ෂිතභාවය බොහෝ විට රඳා පවතින්නේ තෝරාගත් සමාගමේ ක්‍රියාකාරිත්වය හා එහි තොරතුරු ව්‍යාප්තිය මතය. 08. මගේ ආයෝජනයට පාඩු සිදු විය හැකිද? ඕනෑම ආයෝජනයක් සඳහා අවදානමක් ඇත. ඔබ මිලට ගත් කොටස් වල අගය පහත වැටීම කොටස් සඳහා ඇති ප්‍රධාන අවදානම ලෙස හැඳින්විය හැක. නමුත් සමාගමක ක්‍රියාකාරිත්වය පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන්නේනම් ඔබට කොටස් මිල පහත වැටීමෙන් සිදුවන අලාභය අවම කර ගත හැක. එමෙන්ම කොටස් මිල සඳහා ආර්ථික, දේශපාලනික, සමාජීය, තාක්ෂණික සහ අනෙකුත් බාහිර සාධක බලපානු ඇත. විවිධ සමාගම් වල හෝ විවිධ ක්ෂේත්රවල කොටස් ආයෝජනය කිරීමෙන් ඔබට මෙම අවදානම අවම කරගත හැක. කෙසේ වෙතත් අවධානය යොමු කල යුතු කරුණක් නම් ඔබට දැරිය හැකි අලාභයේ ප්‍රමාණයට පමණක් ආයෝජනයේ යෙදීමයි. 09. මම කොටස් ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටිමි. මට දියහැකි උපදෙස් මොනවද? ඔබ කොටස් වෙළඳපොළට අලුතෙන් සම්බන්ධ වන්නට සිතන්නේ නම්, එම විෂයපථය සම්බන්ධව හැකිතාක් දැනුම රැස් කරගන්න. විශේෂයෙන්ම වෙළෙඳපොල දින කිහිපයක්ම හොඳින් නිරීක්ෂණය කරන්න. තෝරාගත් කොටස් ස්වල්පයක් දින කිහිපයක් පුරා හොඳින් අධ්‍යයනය කරන්න. ප්‍රයෝගිකව ඔබ කොටස් කිහිපයක් මිලට ගත්තේ යයි සිතන්න. ඉන්පසු එම උපකල්පිත ආයෝජනය දෛනිකව වෙළඳපොළ සමඟ වෙනස් වන ආකාරය අධ්‍යයනය කරන්න. මෙමඟින් ඔබ සත්‍ය වශයෙන්ම මුදල් ආයෝජනය කිරීමෙන් මිල උච්ඡාවචනය වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලැබෙනු ඇත. තවද, හැකිතාක් කොටස් වෙළඳපොළ පිළිබඳව සහ කොළඹ කොටස් වෙළඳපොළට සම්බන්ධ ලිපි ලේඛන පරිශීලනය කරන්න. ඔබ මෙම දැනුමෙන් පුර්ණ වන තරමටම ඔබට එය සැබෑ තත්වයට මුහුණ දීමේදී වාසියක් වනු ඇත. අන්තර්ජාලය තුලින් ඔබට මෙම දැනුම වැඩි ඇතක නොවේ. ඔබට විශ්වාසදායී, ඔබට සැබෑ ලෙස කොටස් වෙළඳපොළ පිළිබඳව උපදේශයක් ලබා දියහැකි ප්‍රවීනයෙකු හා නිතර කතා කරන්න. ඔබ දැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ යයි සිතන විට ඔබට සහජ තීරණ ගැනීමේ හැකියාව නිතැතින්ම උදා වනු ඇත. 10. ඕනෑම් කෙනෙකුට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිද? ඇත්තෙන්ම, ඔබ අවුරුදු 18ට වැඩිනම් හා ඔබ සතුව ජාතික හැදුනුම් පත තිබේනම් ඔබට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිය. ඉතිරිය ඊගාව කමෙන්ටුවේ...... Asanka Senevirathna ([URL='https://www.facebook.com/BizAssist19']Biz Assist[/URL] Holdings) අයියා පල කල පෝස්ටුවකින් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom