Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඩා වැදගත් වන්නේ ගනුදෙනු කිරීමද ආයෝජනය කිරීමද? Trading or Investing

මෙය තවත් සමහර ආයෝජකයන් හට ඇති ප්රශ්නයකි. ආයෝජනය කිරීම යනු දිගුකාලීනව සිතා බලා කොටස් මිලදී ගැනීමය. අයෝජනය කරන පුද්ගලයා කොටස් මිලදී ගනු ලබන්නේ නැවත පසුදින කොටස් විකිණීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඒ සඳහා ඔහු දීර්ඝ කාලීන සැලැස්මක් යොදා ගනු ලබයි. එහිදී, ඔහු සිතනු ලබන්නේ අනාගතය පිළිබඳවය. එය අනාගතය සඳහා මුදල් යෙදවීමකි. සමහර අවස්ථාවලදී එය මාස කිහිපයක් හෝ වසර කිහිපයක් විය හැකිය. නමුත්, ගනුදෙනුකරුවා විසින් සිදුකරනු ලබන්නේ ඉතා කෙටි කාල පරාසයක් තුළ කොටස් මිලදී ගෙන විකිණීමය. ලොව සියලුම කොටස් වෙළෙඳ පොළවල් තුළ ආයෝජකයන් මෙන්ම ගනුදෙනුකරුවන්ද සිටී. කොටස් වෙළෙඳ පොළක පැවැත්මට මෙම පාර්ශ්ව දෙකම අත්‍යවශ්‍ය වේ. එහිදී, කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන්නා විසින් සිදුකළ යුතු වන්නේ, තමන් යොදවන මුදලින් කොපමණ ප්‍රතිශතයක් ආයෝජනය කිරීම සඳහා යොදාගන්නවාද, කොපමණ ප්‍රතිශතයක් ගනුදෙනු කිරීම සඳහා යොදාගන්නවාද යන්න තීරණය කිරීමය. ඔබ නවක ආයෝජකයෙකු නම්, වඩාත් වැදගත් වන්නේ ගනුදෙනු කිරීමට වඩා ආයෝජනය කිරීමට යොමු වීමය. ඔබ පළපුරුදු ආයෝජකයෙකු නම්, ඔබ හට මෙම අවස්ථා දෙකෙන්ම ප්‍රයෝජන ගත හැකිය.

ආයෝජකයන් ලෙස අපි වඩා කැමති කුමක් සදහාද?

ආයෝජකයන් ලෙස අපි වඩා කැමති කුමක් සදහාද? අනිවාර්යයෙන්ම

එය අපි මිලදී ගන්නා කොටස් වැඩි මිලකට විකුනා ලාභයක් ලැබීම

විය යුතුයි. වෙන කිසිවක් නොවෙයි. එහෙමනම් අපි මිලදී ගත යුත්තේ

ඉදිරි කාලයෙදී වැඩි මිලකට විකුනා ගත හැකි කොටස් නේද?

නමුත් අපට තිබෙන ගැටලුව නම් අපි තෝරා ගන්නා සමාගමක වූවත්

ගැලපෙන මිලකට කොටසක් මිලදී ගත හැක්කේ කෙසේද යන්නයි.

අපි සතුව දැනට තිබෙන දැනුම අනුව හොද සමාගම් තෝරා ගත හැකියි.

නමුත් හරි මිල තීරනය කරන්නේ කොහොමද? අපිට නිතරම අසන්නට

ලැබෙන දෙය නම් අපි කොටසක් මිලදී ගත් විට එම කොටසේ මිල

පහල වැටෙනව. අපි අපේ කොටස් විකුනූ විට එම කොටස්වල මිල

ඉහල යනව. .

අපිට ක්‍රම තුනකට සමාගම් වල කොටස් මිලදී ගත හැකියි.

1 . සුපිරි සමාගමක කොටස් සුපිරි මිලකට මිලදී ගැනීම.

2 . සාමාන්‍ය සමාගමක කොටස් ඉතා ලාභදායී මිලකට මිලදී ගැනීම.

හැබැයි මෙම අවස්ථා දෙකේදීම අර අපි මුලින් කතා කල ප්‍රශ්න දෙකට

මුහුන දීමට තිබෙන හැකියාවඉතා වැඩියි.

හැබැයි වාසනාවට අපිට තව ක්‍රමයක් ඉතුරු වෙලා තිබෙනව.

3 . එම ක්‍රමයට කියන්නේ Warren Buffet ක්‍රමය කියලයි.

Warren Buffet ක්‍රමයේදී කියන්නේ සුපිරි සමාගමක කොටස් ඉතා

ලාභදායී මිලකට මිලදී ගන්නේ කෙසේද කියලයි. මෙතනෙ ලාභදායී

මිල යන්නෙන් අදහස් කරන්නේ මිල ඉතා අඩු මිලක් වීම නෙවෙයි.

එය සාපේක්ශ අගයක්. අපි සලකා බලන සමාගමේ මිල රු10ක්

වෙන්නත් පුලුවන්, රු100ක් වෙන්නත් පුලුවන්, රු500ක් වෙන්නත්

පුලුවන්. නමුත් එය සාපේක්ශ වශයෙන් ඉතා ලාභදායී මිලක් විය යුතුයි.

අපි සාපේක්ශ කරන්නේ කුමකටද. මේ සදහා අපි යොදා ගන්නේ

සමාගමේ මිළ ඉපයුම් අනුපාතයයි (Price Earning Ratio). ඕනෑම

ලාභ ලබන සමාගමකට එයටම ආවේනික වූ මිල ඉපයුම් අනුපාත

පරාසයක් තිබෙනවා. සමාගමේ කොටස් මිල පසුගිය වසරවල

හැසිරී ඇති අකාරය අනුව අපිට එහි මිළ ඉපයුම් අනුපාතය හැසිරෙන

හැටි අවබෝධ කර ගත හැකියි. ඒ අනුව එහි මිළ ඉපයුම් අනුපාත

පරාසයත් අපට හදුනා ගත හැකියි.

රහස තිබෙන්නේ අපි මිලදී ගන්නා අවස්ථවේ පවතින මිල ඉපයුම්

අනුපාතය එම සමාගමේ පසුගිය මිළ ඉපයුම් අනුපාත පරාසයේ

අවම මට්ටමට කිට්ටුවෙන් පැවතීමයි.වෙනත් විදියකින් පැවසුවොත්

යම් සමාගමක ඓථිහාසික මිළ ඉපයුම් අනුපාත පරාසය 7 හා 10

අතර නම් අපි මිලදී ගන්නා අවස්ථාව වන විට පවතින අනුපාතය 7

හෝ ඊට කිට්ටු විය යුතුයි. එම අවස්තාවේ පවතින අනුපාතය 10ට

ආසන්න නම් අපි මිළදී ගන්නා මිළ ඉහල මිළක් වීමට ඇති

හැකියාව ඉතා ඉහලයි.මෙම කාරණාව මතකයේ තබා ගත යුතුම එකකි.

[QUOTE="Investor, post: 25793329, member: 563891"] වඩා වැදගත් වන්නේ ගනුදෙනු කිරීමද ආයෝජනය කිරීමද? Trading or Investing මෙය තවත් සමහර ආයෝජකයන් හට ඇති ප්රශ්නයකි. ආයෝජනය කිරීම යනු දිගුකාලීනව සිතා බලා කොටස් මිලදී ගැනීමය. අයෝජනය කරන පුද්ගලයා කොටස් මිලදී ගනු ලබන්නේ නැවත පසුදින කොටස් විකිණීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඒ සඳහා ඔහු දීර්ඝ කාලීන සැලැස්මක් යොදා ගනු ලබයි. එහිදී, ඔහු සිතනු ලබන්නේ අනාගතය පිළිබඳවය. එය අනාගතය සඳහා මුදල් යෙදවීමකි. සමහර අවස්ථාවලදී එය මාස කිහිපයක් හෝ වසර කිහිපයක් විය හැකිය. නමුත්, ගනුදෙනුකරුවා විසින් සිදුකරනු ලබන්නේ ඉතා කෙටි කාල පරාසයක් තුළ කොටස් මිලදී ගෙන විකිණීමය. ලොව සියලුම කොටස් වෙළෙඳ පොළවල් තුළ ආයෝජකයන් මෙන්ම ගනුදෙනුකරුවන්ද සිටී. කොටස් වෙළෙඳ පොළක පැවැත්මට මෙම පාර්ශ්ව දෙකම අත්‍යවශ්‍ය වේ. එහිදී, කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන්නා විසින් සිදුකළ යුතු වන්නේ, තමන් යොදවන මුදලින් කොපමණ ප්‍රතිශතයක් ආයෝජනය කිරීම සඳහා යොදාගන්නවාද, කොපමණ ප්‍රතිශතයක් ගනුදෙනු කිරීම සඳහා යොදාගන්නවාද යන්න තීරණය කිරීමය. ඔබ නවක ආයෝජකයෙකු නම්, වඩාත් වැදගත් වන්නේ ගනුදෙනු කිරීමට වඩා ආයෝජනය කිරීමට යොමු වීමය. ඔබ පළපුරුදු ආයෝජකයෙකු නම්, ඔබ හට මෙම අවස්ථා දෙකෙන්ම ප්‍රයෝජන ගත හැකිය. [LEFT]ආයෝජකයන් ලෙස අපි වඩා කැමති කුමක් සදහාද? ආයෝජකයන් ලෙස අපි වඩා කැමති කුමක් සදහාද? අනිවාර්යයෙන්ම එය අපි මිලදී ගන්නා කොටස් වැඩි මිලකට විකුනා ලාභයක් ලැබීම විය යුතුයි. වෙන කිසිවක් නොවෙයි. එහෙමනම් අපි මිලදී ගත යුත්තේ ඉදිරි කාලයෙදී වැඩි මිලකට විකුනා ගත හැකි කොටස් නේද? නමුත් අපට තිබෙන ගැටලුව නම් අපි තෝරා ගන්නා සමාගමක වූවත් ගැලපෙන මිලකට කොටසක් මිලදී ගත හැක්කේ කෙසේද යන්නයි. අපි සතුව දැනට තිබෙන දැනුම අනුව හොද සමාගම් තෝරා ගත හැකියි. නමුත් හරි මිල තීරනය කරන්නේ කොහොමද? අපිට නිතරම අසන්නට ලැබෙන දෙය නම් අපි කොටසක් මිලදී ගත් විට එම කොටසේ මිල පහල වැටෙනව. අපි අපේ කොටස් විකුනූ විට එම කොටස්වල මිල ඉහල යනව. . අපිට ක්‍රම තුනකට සමාගම් වල කොටස් මිලදී ගත හැකියි. 1 . සුපිරි සමාගමක කොටස් සුපිරි මිලකට මිලදී ගැනීම. 2 . සාමාන්‍ය සමාගමක කොටස් ඉතා ලාභදායී මිලකට මිලදී ගැනීම. හැබැයි මෙම අවස්ථා දෙකේදීම අර අපි මුලින් කතා කල ප්‍රශ්න දෙකට මුහුන දීමට තිබෙන හැකියාවඉතා වැඩියි. හැබැයි වාසනාවට අපිට තව ක්‍රමයක් ඉතුරු වෙලා තිබෙනව. 3 . එම ක්‍රමයට කියන්නේ Warren Buffet ක්‍රමය කියලයි. Warren Buffet ක්‍රමයේදී කියන්නේ සුපිරි සමාගමක කොටස් ඉතා ලාභදායී මිලකට මිලදී ගන්නේ කෙසේද කියලයි. මෙතනෙ ලාභදායී මිල යන්නෙන් අදහස් කරන්නේ මිල ඉතා අඩු මිලක් වීම නෙවෙයි. එය සාපේක්ශ අගයක්. අපි සලකා බලන සමාගමේ මිල රු10ක් වෙන්නත් පුලුවන්, රු100ක් වෙන්නත් පුලුවන්, රු500ක් වෙන්නත් පුලුවන්. නමුත් එය සාපේක්ශ වශයෙන් ඉතා ලාභදායී මිලක් විය යුතුයි. අපි සාපේක්ශ කරන්නේ කුමකටද. මේ සදහා අපි යොදා ගන්නේ සමාගමේ මිළ ඉපයුම් අනුපාතයයි (Price Earning Ratio). ඕනෑම ලාභ ලබන සමාගමකට එයටම ආවේනික වූ මිල ඉපයුම් අනුපාත පරාසයක් තිබෙනවා. සමාගමේ කොටස් මිල පසුගිය වසරවල හැසිරී ඇති අකාරය අනුව අපිට එහි මිළ ඉපයුම් අනුපාතය හැසිරෙන හැටි අවබෝධ කර ගත හැකියි. ඒ අනුව එහි මිළ ඉපයුම් අනුපාත පරාසයත් අපට හදුනා ගත හැකියි. රහස තිබෙන්නේ අපි මිලදී ගන්නා අවස්ථවේ පවතින මිල ඉපයුම් අනුපාතය එම සමාගමේ පසුගිය මිළ ඉපයුම් අනුපාත පරාසයේ අවම මට්ටමට කිට්ටුවෙන් පැවතීමයි.වෙනත් විදියකින් පැවසුවොත් යම් සමාගමක ඓථිහාසික මිළ ඉපයුම් අනුපාත පරාසය 7 හා 10 අතර නම් අපි මිලදී ගන්නා අවස්ථාව වන විට පවතින අනුපාතය 7 හෝ ඊට කිට්ටු විය යුතුයි. එම අවස්තාවේ පවතින අනුපාතය 10ට ආසන්න නම් අපි මිළදී ගන්නා මිළ ඉහල මිළක් වීමට ඇති හැකියාව ඉතා ඉහලයි.මෙම කාරණාව මතකයේ තබා ගත යුතුම එකකි.[/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom