Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

15-01-2021

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක පිරිවැටුමක්. වැඩිම ගනුදෙනු සංඛ්‍යාවත් අද

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම අගයයි.

තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්වනු ඇත. මීට පෙර 2011 පෙබරවාරි 15 දින ඒකක 255 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වීම මෙතෙක් තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගය ලෙසින් වාර්තා පෙන්වා දේ.

මේ අතර අද දින රු. බිලියන 12.46 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීමද විශේෂත්වයකි.

තවද කොළඹ කොටස් වෙළෙඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින් අද දින කොටස් ගනුදෙනු 60,818 ක් වාර්තා වී තිබේ.

මීට පෙර පසුගිය බදාදා (13) දිනයේ දී 51,862 ක ගනුදෙනු ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විශාල සමාගම් ලැයිස්තුවේ අංක එකට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ වන විට රු. ට්‍රිලියන 3.38 ක් දක්වා ඉහළට පැමිණ ඇත. මෙය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ (Market Capitalization) වටිනාකමයි.

මෙලෙස වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟම සමාගම් ගණනාවකම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. බිලියන 210.96 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටී. ඒ මෙතෙක් එම ස්ථානයේ රැඳී සිටි ලංකා දුම්කොළ සමාගම දෙවැනි තැනට පත්කරලමිනි. අද වන විට ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 208.72 ක් වේ.

මීට අමතරව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 100 සීමාව ඉක්මවා වාර්තා කර ඇති සමාගම් 5 ක් අද වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ දක්නට ඇත. ඒ අනුපිළිවෙල අනුව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා - රු. බිලියන 111.78 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් - රු. බිලියන 107.77 ක්, LOLC හෝල්ඩිංග්ස් - රු. බිලියන 107.75 ක්, ඩයලොග් ආසියාටා - රු. බිලියන 105.44 ක් හා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් - රු. බිලියන 104.39 ක් වශයෙනි.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව අද (15) දිනට කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 25 පහත පරිදි වේ.

deranabiz

[QUOTE="samsri, post: 26053817, member: 567365"] [HEADING=2]15-01-2021[/HEADING] [HEADING=2][B][COLOR=rgb(226, 80, 65)]කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක පිරිවැටුමක්. වැඩිම ගනුදෙනු සංඛ්‍යාවත් අද[/COLOR][/B][/HEADING] [B][COLOR=rgb(226, 80, 65)][IMG width="330px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/15150237/CSE-15.01.2021.jpg[/IMG][/COLOR] [COLOR=rgb(0, 0, 0)]මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම අගයයි. තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්වනු ඇත. මීට පෙර 2011 පෙබරවාරි 15 දින ඒකක 255 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වීම මෙතෙක් තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගය ලෙසින් වාර්තා පෙන්වා දේ. මේ අතර අද දින රු. බිලියන 12.46 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීමද විශේෂත්වයකි. තවද කොළඹ කොටස් වෙළෙඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින් අද දින කොටස් ගනුදෙනු 60,818 ක් වාර්තා වී තිබේ. මීට පෙර පසුගිය බදාදා (13) දිනයේ දී 51,862 ක ගනුදෙනු ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි. -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------[/COLOR][/B] [HEADING=2][B][COLOR=rgb(226, 80, 65)]ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විශාල සමාගම් ලැයිස්තුවේ අංක එකට[/COLOR][/B][/HEADING] [B][COLOR=rgb(0, 0, 0)]කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ වන විට රු. ට්‍රිලියන 3.38 ක් දක්වා ඉහළට පැමිණ ඇත. මෙය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ (Market Capitalization) වටිනාකමයි. මෙලෙස වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟම සමාගම් ගණනාවකම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. බිලියන 210.96 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටී. ඒ මෙතෙක් එම ස්ථානයේ රැඳී සිටි ලංකා දුම්කොළ සමාගම දෙවැනි තැනට පත්කරලමිනි. අද වන විට ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 208.72 ක් වේ. මීට අමතරව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 100 සීමාව ඉක්මවා වාර්තා කර ඇති සමාගම් 5 ක් අද වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ දක්නට ඇත. ඒ අනුපිළිවෙල අනුව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා - රු. බිලියන 111.78 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් - රු. බිලියන 107.77 ක්, LOLC හෝල්ඩිංග්ස් - රු. බිලියන 107.75 ක්, ඩයලොග් ආසියාටා - රු. බිලියන 105.44 ක් හා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් - රු. බිලියන 104.39 ක් වශයෙනි. සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව අද (15) දිනට කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 25 පහත පරිදි වේ. [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/15172527/Market-Cap-15.01.2021.jpg[/IMG][/COLOR][/B] deranabiz [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom