Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවාද මේ Shares sub-division?

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් කෙටි කලක් ඇතුළත සීඝ්රයෙන් ඉහළ යාමට තුඩුදුන් එක් කාරණයක් ලෙස Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කිරීම හැඳින්වුවහොත් එය වරදක් නොවේ. මක් නිසාද යත් වෙන කවර කාලයකටත් වඩා පසුගිය දින කිහිපය තුළ සමාගම් රැසක්ම එම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බැවිනි.

මේ අනුව Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් සිදුකිරීමට තීරණය කර ඇති නවතම සමාගම ලෙසින් ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගිය සිකුරාදා (05) දිනයේ දී කියා සිටියේ, තම සමාගමේ එක් කොටසක්, කොටස් 3 ක් බවට බෙදීයන බවයි. සරලව කිවහොත් මේ වන විට ෂන්ෂයින් හෝල්ඩිංග්ස් හි එක් කොටසක් ඇති කොටස්කරුවකුගේ එම කොටස, කොටස් 3 ක් බවට පරිවර්තනය වේ.

මෙයාකාරයෙන් 2021 වසරේ මේ දක්වා එවැනි කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කළ සමාගම් සහ එය සිදුවන ආකාරය පහත පරිදි දැක්විය හැකිය.

ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී - 1 ට 3ක්

සම්පත් බෑන්ක් පීඑල්සී - 1 ට 3ක්

හේලීස් පීඑල්සී - 1 ට 10ක්

ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී - 1 ට 10 ක්

ඇලුමෙක්ස් පීඑල්සී - 1 ට 2 ක්

රෙග්නිස් (ලංකා) පීඑල්සී - 1ට 2 ක්

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී - 1 ට 3ක්

හේකාබ් පීඑල්සී - 1 ට 10 ක්

සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී - 1 ට 2 ක්

තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී 1ට 2 ක්

හේලීස් ෆැබ්රික් පීඑල්සී - 1ට 2 ක්

කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී - 1 ට 2ක්

අමායා ලෙෂර් පීඑල්සී - 1 ට 2 ක්

හේලීස් ෆයිබර් පීඑල්සී - 1 ට 3 ක්

යුනිසිස්ට් ඉංජිනියරින්ග් පීඑල්සී - 1 ට 2 ක්

ද කිංග්ස්බරි පීඑල්සී - 1 ට 2 ක්

ACL කේබල්ස් පීඑල්සී - 1 ට 2 ක්

E B CREASY ඇන්ඩ් කම්පැනි පීඑල්සී - 1 ට 100 ක්

ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඒල්සී 1ට 5ක්

මේ අතර CIC හෝල්ඩිංග්ස් හි පැවති ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද එක් කොටසක් කොටස් 4 ක් බවට පරිවර්තනය වී මේ වන විට වෙළෙඳපොළේ ගනුදෙනු වෙමින් ද පවතී.

මෙලෙස සමාගමක් විසින් Shares sub-division හෙවත් කොටස් අනුබෙදුමක් ප්‍රකාශයට පත්කළ වහාම එම සමාගම් කොටසේ මිලෙහි කැපීපෙනෙන ඉහළ යාමක් සිදුවීම පසුගිය දින කිහිපය තුළ දැකිය හැකි වූ සුලභ තත්ත්වයකි.

සමාගමක් මෙලෙස පවතින කොටසක්, කොටස් කිහිපයකට බෙදාවෙන් කරන්නේ ඇයි? share split හෝ shares subdivision හෙවත් කොටස් අනුබෙදුමක් යනු කුමක්ද? මේ ඒ පිලිබඳ කෙටි විමසා බැලීමකි.

යම් සමාගමක කොටසක්, කොටස් දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට බෙදා වෙන්කිරීම කොටස් අනුබෙදුමක් ලෙසින් හැඳින්වේ. මෙම කොටස් අනුබෙදුම් හරහා කොටස්කරුවන්ගේ හිමිකාරීත්වයේ අඩුවැඩීමක් සිදුවන්නේ නැත. එසේම කොටස්කරුවන්ගේ ඡන්ද අයිතියෙහි හෝ ලාභාංශ වෙනුවෙන් හිමිකම් කීමේ අයිතියෙහිද වෙනසක් සිදුවන්නේ නැත. හුදෙක්ම එක් කොටසක නාමික වටිනාකම වෙනස්වීමක් පමණක් මෙහිදී සිදුවේ. එමෙන්ම සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනයෙහි වෙනසක් ද මේ හරහා සිදුවන්නේ නැත.

බොහෝ සමාගම් කොටස් අනුබෙදුම් නිවේදනය කරනුයේ සිය සමාගමේ කොටසක මිල ඉහළ අගයයක් ගන්නා අවස්ථාවේ දී ඒවායේ ගනුදෙනු ද්‍රවශීලතාවය පහළ මට්ටමක පවතින විට එය ඉහළ නැංවීමේ අරමුණෙනි. උදාහරණයක් ලෙස X නම් සමාගමේ කොටසක වර්තමාන ගනුදෙනු මිල රු. 5,000 ක් යැයි සිතමු. සමාගම විසින් කොටස් 1000 ක් ලැයිස්තුගත කර තිබේ. කොටසක මිල ඉහළ අගයයක් ගන්නා බැවින්, පවතින සෑම කොටසක්ම කොටස් 100 ක් බවට පරිවර්තනය කරන බව සමාගම නිවේදනය කරයි. ඒ අනුව සමාගමේ ලැයිස්තුගත කර තිබෙන කොටස් ප්‍රමාණය කොටස් 100,000 ක් බවට පරිවර්තනය වේ. එසේම එම පරිවර්තනය සිදුවන අවස්ථාවේ පැවති කොටසක මිල රු. 5,000 ක් නම් කොටස් අනුබෙදුමෙන් පසු එම කොටසක මිල රු. 50 ක් බවට පත්වනු ඇත. මෙහිදී පෙර පැවති සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනය වූ රු. 5,000,000 කිසිදු වෙනසක් සිදුනොවේ. සිදුවන්නේ කොටස් ප්‍රමාණයේ ඉහළ යාමක් පමණි.

රු. 5,000 x 1000 = 5,000,000

රු. 50 x 100,000 = 5,000,000

ඉහත උදාහරණය අනුව පෙර දී එක් කොටසක් මිල දී ගැනීමට යම් ආයෝජකයෙකු රු. 5,000 ක් වැය කළ යුතු වුවත් දැන් එක් කොටසක් මිල දී ගැනීමට වැය කළ යුතු වන්නේ රු. 50 ක් පමණි.

සාමාන්‍යයෙන් කොටස් අනුබෙදුමක් නිවේදනය කළ වහාම එම සමාගමේ කොටසක පවතින මිලෙහි ඉහළ යාමක් සිදුවීම පසුගිය වසර කිහිපය පුරාවටම දැකිය හැකි වූ ස්වභාවික තත්ත්වයක් විය. මෙය සමාගම් විසින් සිය කොටස් මිල ගණන් ඉහළ නංවා ගැනීමට උපක්‍රමයක් දැයි යන කරුණ මෙහිදී පැන නගී.

කෙසේ වෙතත් මෙහිදී ආයෝජකයින් විශේෂයෙන් විමසිලිමත් විය යුතු අවස්ථාවක් තිබේ. එනම් කොටස් වෙළෙඳපොළ වර්ධනීය අවධියක හෙවත් bull market තත්ත්වයක තිබෙන්නේ නම්, එම සමාගම් කොටස සඳහා ඉහළ මිලක් කෘතිමව නිර්මාණය වීමක් වෙළෙඳපොළ තුළ දැකිය හැකිවනු ඇති බැවිනි. මෙය ආයෝජකයින් දැඩිව ප්‍රවේශම් විය යුතු තත්ත්වයකි. අනෙක් අතට මේ හරහා සමාගමේ ඉපයීම් හෝ ලාභදායිත්වයට කෙරෙන කිසිදු දායකත්වයක් නැත. එබැවින් කොටසක වටිනාකම තක්සේරු කරන P/E ratio හෙවත් මිල ඉපැයුම් අනුපාතය වැනි සංගුණකවල අගය ඉහළ යාම් හරහා කොටසක සැබෑ වටිනාකම නිරූපණය නොවීමක් මෙහිදී සිදුවිය හැකිය.

අක්‍රීය කොටස් වෙළෙඳපොළකට (bear market) වඩා ක්‍රියාකාරී කොටස් වෙළෙඳපොළක (bull market) දී සිදුවන ක්‍රියාකාරකම් ඉහළය. මූලික මහජන කොටස් නිකුතු (IPO), හිමිකම් නිකුතු (right issues), කොටස් අනුබෙදුම් (shares subdivision) හා කොටස් ඒකාබද්ධ කිරීම් (shares consolidation) ආදිය කෙරෙහි සමාගම් මෙම අවධියේ දී අවධානය යොමු කරනු ඇත. 2010/11 වකවානුව මේ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් සපයයි.

මෙවැනි පසුබිමක දී වඩාත් විචක්ෂණශීලී ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආයෝජකයින් විසින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ.

bizderana

[QUOTE="samsri, post: 26116825, member: 567365"] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]මොනවාද මේ Shares sub-division?[/COLOR] [/HEADING] මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් කෙටි කලක් ඇතුළත සීඝ්රයෙන් ඉහළ යාමට තුඩුදුන් එක් කාරණයක් ලෙස Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කිරීම හැඳින්වුවහොත් එය වරදක් නොවේ. මක් නිසාද යත් වෙන කවර කාලයකටත් වඩා පසුගිය දින කිහිපය තුළ සමාගම් රැසක්ම එම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බැවිනි. මේ අනුව Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් සිදුකිරීමට තීරණය කර ඇති නවතම සමාගම ලෙසින් ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගිය සිකුරාදා (05) දිනයේ දී කියා සිටියේ, තම සමාගමේ එක් කොටසක්, කොටස් 3 ක් බවට බෙදීයන බවයි. සරලව කිවහොත් මේ වන විට ෂන්ෂයින් හෝල්ඩිංග්ස් හි එක් කොටසක් ඇති කොටස්කරුවකුගේ එම කොටස, කොටස් 3 ක් බවට පරිවර්තනය වේ. මෙයාකාරයෙන් 2021 වසරේ මේ දක්වා එවැනි කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කළ සමාගම් සහ එය සිදුවන ආකාරය පහත පරිදි දැක්විය හැකිය. ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී - 1 ට 3ක් සම්පත් බෑන්ක් පීඑල්සී - 1 ට 3ක් හේලීස් පීඑල්සී - 1 ට 10ක් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී - 1 ට 10 ක් ඇලුමෙක්ස් පීඑල්සී - 1 ට 2 ක් රෙග්නිස් (ලංකා) පීඑල්සී - 1ට 2 ක් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී - 1 ට 3ක් හේකාබ් පීඑල්සී - 1 ට 10 ක් සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී - 1 ට 2 ක් තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී 1ට 2 ක් හේලීස් ෆැබ්රික් පීඑල්සී - 1ට 2 ක් කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී - 1 ට 2ක් අමායා ලෙෂර් පීඑල්සී - 1 ට 2 ක් හේලීස් ෆයිබර් පීඑල්සී - 1 ට 3 ක් යුනිසිස්ට් ඉංජිනියරින්ග් පීඑල්සී - 1 ට 2 ක් ද කිංග්ස්බරි පීඑල්සී - 1 ට 2 ක් ACL කේබල්ස් පීඑල්සී - 1 ට 2 ක් E B CREASY ඇන්ඩ් කම්පැනි පීඑල්සී - 1 ට 100 ක් ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඒල්සී 1ට 5ක් මේ අතර CIC හෝල්ඩිංග්ස් හි පැවති ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද එක් කොටසක් කොටස් 4 ක් බවට පරිවර්තනය වී මේ වන විට වෙළෙඳපොළේ ගනුදෙනු වෙමින් ද පවතී. මෙලෙස සමාගමක් විසින් Shares sub-division හෙවත් කොටස් අනුබෙදුමක් ප්‍රකාශයට පත්කළ වහාම එම සමාගම් කොටසේ මිලෙහි කැපීපෙනෙන ඉහළ යාමක් සිදුවීම පසුගිය දින කිහිපය තුළ දැකිය හැකි වූ සුලභ තත්ත්වයකි. සමාගමක් මෙලෙස පවතින කොටසක්, කොටස් කිහිපයකට බෙදාවෙන් කරන්නේ ඇයි? share split හෝ shares subdivision හෙවත් කොටස් අනුබෙදුමක් යනු කුමක්ද? මේ ඒ පිලිබඳ කෙටි විමසා බැලීමකි. යම් සමාගමක කොටසක්, කොටස් දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට බෙදා වෙන්කිරීම කොටස් අනුබෙදුමක් ලෙසින් හැඳින්වේ. මෙම කොටස් අනුබෙදුම් හරහා කොටස්කරුවන්ගේ හිමිකාරීත්වයේ අඩුවැඩීමක් සිදුවන්නේ නැත. එසේම කොටස්කරුවන්ගේ ඡන්ද අයිතියෙහි හෝ ලාභාංශ වෙනුවෙන් හිමිකම් කීමේ අයිතියෙහිද වෙනසක් සිදුවන්නේ නැත. හුදෙක්ම එක් කොටසක නාමික වටිනාකම වෙනස්වීමක් පමණක් මෙහිදී සිදුවේ. එමෙන්ම සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනයෙහි වෙනසක් ද මේ හරහා සිදුවන්නේ නැත. බොහෝ සමාගම් කොටස් අනුබෙදුම් නිවේදනය කරනුයේ සිය සමාගමේ කොටසක මිල ඉහළ අගයයක් ගන්නා අවස්ථාවේ දී ඒවායේ ගනුදෙනු ද්‍රවශීලතාවය පහළ මට්ටමක පවතින විට එය ඉහළ නැංවීමේ අරමුණෙනි. උදාහරණයක් ලෙස X නම් සමාගමේ කොටසක වර්තමාන ගනුදෙනු මිල රු. 5,000 ක් යැයි සිතමු. සමාගම විසින් කොටස් 1000 ක් ලැයිස්තුගත කර තිබේ. කොටසක මිල ඉහළ අගයයක් ගන්නා බැවින්, පවතින සෑම කොටසක්ම කොටස් 100 ක් බවට පරිවර්තනය කරන බව සමාගම නිවේදනය කරයි. ඒ අනුව සමාගමේ ලැයිස්තුගත කර තිබෙන කොටස් ප්‍රමාණය කොටස් 100,000 ක් බවට පරිවර්තනය වේ. එසේම එම පරිවර්තනය සිදුවන අවස්ථාවේ පැවති කොටසක මිල රු. 5,000 ක් නම් කොටස් අනුබෙදුමෙන් පසු එම කොටසක මිල රු. 50 ක් බවට පත්වනු ඇත. මෙහිදී පෙර පැවති සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනය වූ රු. 5,000,000 කිසිදු වෙනසක් සිදුනොවේ. සිදුවන්නේ කොටස් ප්‍රමාණයේ ඉහළ යාමක් පමණි. රු. 5,000 x 1000 = 5,000,000 රු. 50 x 100,000 = 5,000,000 ඉහත උදාහරණය අනුව පෙර දී එක් කොටසක් මිල දී ගැනීමට යම් ආයෝජකයෙකු රු. 5,000 ක් වැය කළ යුතු වුවත් දැන් එක් කොටසක් මිල දී ගැනීමට වැය කළ යුතු වන්නේ රු. 50 ක් පමණි. සාමාන්‍යයෙන් කොටස් අනුබෙදුමක් නිවේදනය කළ වහාම එම සමාගමේ කොටසක පවතින මිලෙහි ඉහළ යාමක් සිදුවීම පසුගිය වසර කිහිපය පුරාවටම දැකිය හැකි වූ ස්වභාවික තත්ත්වයක් විය. මෙය සමාගම් විසින් සිය කොටස් මිල ගණන් ඉහළ නංවා ගැනීමට උපක්‍රමයක් දැයි යන කරුණ මෙහිදී පැන නගී. කෙසේ වෙතත් මෙහිදී ආයෝජකයින් විශේෂයෙන් විමසිලිමත් විය යුතු අවස්ථාවක් තිබේ. එනම් කොටස් වෙළෙඳපොළ වර්ධනීය අවධියක හෙවත් bull market තත්ත්වයක තිබෙන්නේ නම්, එම සමාගම් කොටස සඳහා ඉහළ මිලක් කෘතිමව නිර්මාණය වීමක් වෙළෙඳපොළ තුළ දැකිය හැකිවනු ඇති බැවිනි. මෙය ආයෝජකයින් දැඩිව ප්‍රවේශම් විය යුතු තත්ත්වයකි. අනෙක් අතට මේ හරහා සමාගමේ ඉපයීම් හෝ ලාභදායිත්වයට කෙරෙන කිසිදු දායකත්වයක් නැත. එබැවින් කොටසක වටිනාකම තක්සේරු කරන P/E ratio හෙවත් මිල ඉපැයුම් අනුපාතය වැනි සංගුණකවල අගය ඉහළ යාම් හරහා කොටසක සැබෑ වටිනාකම නිරූපණය නොවීමක් මෙහිදී සිදුවිය හැකිය. අක්‍රීය කොටස් වෙළෙඳපොළකට (bear market) වඩා ක්‍රියාකාරී කොටස් වෙළෙඳපොළක (bull market) දී සිදුවන ක්‍රියාකාරකම් ඉහළය. මූලික මහජන කොටස් නිකුතු (IPO), හිමිකම් නිකුතු (right issues), කොටස් අනුබෙදුම් (shares subdivision) හා කොටස් ඒකාබද්ධ කිරීම් (shares consolidation) ආදිය කෙරෙහි සමාගම් මෙම අවධියේ දී අවධානය යොමු කරනු ඇත. 2010/11 වකවානුව මේ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් සපයයි. මෙවැනි පසුබිමක දී වඩාත් විචක්ෂණශීලී ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආයෝජකයින් විසින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ. bizderana [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom