Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියරට පියවර තබයි

July, 10, 2021

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර දියත් කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 07 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික මනිල් ජයසිංහ මහතා, ඩිජිටල්කරණ කමිටුවේ සභාපති මෙන්ම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික නරේෂ් අබේසේකර මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා, කොළඹ කොටස් හුවමාරුවේ අධ්යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයේ හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන අංශයේ වැඩබලන අධ්යක්ෂ ප්‍රභාෂ් වනිගතුංග මහතා සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන තොරතුරු නිළධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ යන මහත්වරු සහභාගී වූහ.

2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 තත්ත්වය උග්‍රවීමත් සමඟ, කොටස් වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම , ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා කොටස් වෙළෙඳපොළේ මෙහෙයුම් තවදුරටත් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව ප්රමුඛස්ථානයක් ගත්තේය. ඩිජිටල්කරණ වැඩසටහන අදියර තුනකින් නිම කිරීමට අපේක්ෂා කරන අතර එය සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් පත් කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවේ සාමූහික උත්සාහයකි.

2020 සැප්තැම්බර් 17 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඩිජිටල්කරණයේ පළමු අදියර දියත් කරමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර ආයෝජකයන් විසින් සිදු කරන කොටස් ගණුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සහ සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳව ආයෝජකයා එසැණින් දැනුවත් කිරීම ද ඊට ඇතුළත් විය.

ඩිජිටල්කරණයේ පළමු අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක දියත් කළ දින සිට, එහි මුළු බාගත කිරීම් (Downloads) සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත. තවද, දේශීය තනි පුද්ගල ආයෝජකයින් විසින් විවෘත කරන ලද ගිණුම්වලින් 97% ක්ම මොබයිල් ඇප් එක හරහා විවෘත කරන ලද ගිණුම් වේ. එමෙන්ම විවෘත කරන ලද මුළු ගිණුම් වලින් 84% ක්ම වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ අය විසින් විවෘත කර තිබීම ද විශේෂත්වයක් ගනී. මෙම නව ඇප් එක ශ්‍රී ලංකාව පුරා විසිර පවතින මිලියන 21 ස්මාර්ට්ෆෝන් ජාලය වෙත වේගයෙන් ළඟා වන ඇප් එකක් බවට පත්ව ඇත. දේශීය සුළු පරිමාණ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ මෙම තියුණු වැඩිවීමෙන් පිළිබිඹු වන්නේ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හරහා වඩාත් තාක්ෂණයට යොමු වු ආයෝජකයින්ගෙන් සැදුම්ලත් විශාල පිරිසක් වෙත ළඟා වීමට හැකි වී ඇති බවයි.

ඩිජිටල්කරණ වැඩසටහනේ දෙවන අදියර තුළින් ආයෝජකයින්, නිකුත් කරන්නන් සහ කොටස් තැරැව්කරුවන් ඇතුළු තවත් පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොටස් තැරැව්කරුවන්ට සිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලිපි ලේඛන මුද්‍රණය, සකස් කිරීම සහ බෙදා හැරීම වැනි කාර්යයන් සඳහා දරන වියදම් අඩුකර ගනිමින් මහජනතාව වෙත වඩා ඵලදායි ලෙස ළඟා විමට ද මෙමගින් හැකියාව ලැබේ.

ආයෝජකයින්ට පුළුල් ප්රතිලාභ රැසක් අත්කර දෙන මෙම නව මොබයිල් ඇප් එක මගින් , ලෝකයේ ඕනෑම රටක සිට ආයෝජකයෙකුට තම ආයෝජක කළඹ වෙත ප්රවේශවීමට අවස්ථාව සැළසී ඇත. තවද , අතීත ගනුදෙනු සහ CDS මාසික ප්‍රකාශයන් ලබාගැනීමටත් මෙන්ම ආයෝජකයින්ට තම CDS ගිණුමේ තොරතුරු වෙනස් කිරීමට ඉල්ලා සිටීමේ හැකියාව ඇතුළු වෙනත් ප්රතිලාභ රැසක් ලබා දෙනු ඇත. ආයෝජන අත්දැකීම් සැලකිය යුතු ලෙස සරල කිරීමත්, ආයෝජකයින් සඳහා වැඩි වටිනාකමක් මෙන්ම වෙළෙඳපොළෙහි දිගුකාලීන සංවර්ධනය සඳහා අරමුණු කරගත් ලිපිගොනු, පර්යේෂණ වාර්තා ලබාගැනීමට අවස්ථාව සළසාදීමත් මෙම නව මොබයිල් ඇප් එක තුළ අන්තර්ගත පහසුකම් වලින් අපේක්ෂා කෙරේ.

ජංගම දුරකථන හරහා අලුතින් හඳුන්වාදුන් මෙම නව පහසුකමෙහි අන්තර්ගත නවතම අංග අතරට CDS eConnect, MYCSE ඇතුළත් වන අතර එමගින් කොටස් වෙළෙඳපොළේ පුළුල් පරාසයක පාර්ශවකරුවන්ට ප්රතිලාභ ලබා දෙයි. ඩිජිටල්කරණයේ දෙවන අදියර සමඟින් කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙහි ද නව අංග කිහිපයක් ඇතුළත් කර ඇති අතර ‘Investo’  ත්‍රිභාෂා චැට්බෝට් හෝ voice උපකාරක පහසුකම ඉන් කිහිපයකි. එමගින් වෙබ් අඩවිය පරිශීලකයන්ට ඵලදායි අත්දැකීමක් වැඩි වේගයකින් ලබාගැනීමට හැකි වී තිබේ.

මෙම වැඩසටහන මඟින් මොබයිල් ඇප් පහසුකම හරහා දේශීය සමාගම්වලට ද CDS  ගිණුම් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති අතර , ආයෝජකයින්ටද ඕනෑම තැනක සිට මූලික කොටස් නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමටත්, ඔවුන්ගේ මූලික කොටස් නිකුතු අයදුම්පත්වල ප්‍රගතිය තක්සේරු කිරීමටත් හැකි වී තිබේ.

මෙම ක්රියාවලියෙහි තවදුරටත් ඉදිරියට යමින්, කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ තෙවන අදියර, 2021 සිව්වන කාර්තුව වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර, රජයේ න්‍යාය පත්‍රයට අනුකූලව හොඳින් ආරක්ෂිත ඉදිරිපෙළ තාක්ෂණික රාමුවක් යටතේ වඩාත් නව්‍ය, කාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇති කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවේ මුලික අරමුණයි. මෙම ඩිජිටල් විප්ලවයෙන් විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමටත්, ආර්ථික වර්ධනයේ ඊළඟ මට්ටමට රට ගෙන යාමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටී.

http://biz.adaderana.lk/කොළඹ-කොටස්-වෙළෙඳපොළ-ඩිජි-2/?fbclid=IwAR34ro_V_v3MoPHMr0nxwXvmguql7osR6wAddwnsw2zhyxTBAcOx8SJNYAQ

p.s. - -------------------------------------

app එකෙන් අලුතෙන් account හදල තියෙන්නේ 17000ද බන්... හොදටම මදිනේ..... ලංකාවේ share market එකේ ඉන්නේ ජනගහනයෙන් ලක්ෂ 8යිලු...(3%)... usa එහෙම 55%

[QUOTE="tha123, post: 26641026, member: 527796"] [HEADING=2]කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියරට පියවර තබයි[/HEADING] July, 10, 2021 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ([B]SEC[/B]) සහ කොළඹ කොටස් හුවමාරුව ([B]CSE[/B]) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර දියත් කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් [B]2021[/B] ජූලි මස [B]07[/B] වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණ. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා[B], [/B]සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා[B], [/B]කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා[B], [/B]සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික මනිල් ජයසිංහ මහතා[B], [/B]ඩිජිටල්කරණ කමිටුවේ සභාපති මෙන්ම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික නරේෂ් අබේසේකර මහතා[B], [/B]සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා[B], [/B]කොළඹ කොටස් හුවමාරුවේ අධ්යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා[B], [/B]කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා[B], [/B]සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයේ හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන අංශයේ වැඩබලන අධ්යක්ෂ ප්‍රභාෂ් වනිගතුංග මහතා සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන තොරතුරු නිළධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ යන මහත්වරු සහභාගී වූහ. [B]2020[/B] මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කෝවිඩ් -[B]19[/B] තත්ත්වය උග්‍රවීමත් සමඟ[B], [/B]කොටස් වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම [B], [/B]ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම[B], [/B]මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා කොටස් වෙළෙඳපොළේ මෙහෙයුම් තවදුරටත් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව ප්රමුඛස්ථානයක් ගත්තේය. ඩිජිටල්කරණ වැඩසටහන අදියර තුනකින් නිම කිරීමට අපේක්ෂා කරන අතර එය සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් පත් කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවේ සාමූහික උත්සාහයකි. [B]2020[/B] සැප්තැම්බර් [B]17[/B] වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඩිජිටල්කරණයේ පළමු අදියර දියත් කරමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර ආයෝජකයන් විසින් සිදු කරන කොටස් ගණුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සහ සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳව ආයෝජකයා එසැණින් දැනුවත් කිරීම ද ඊට ඇතුළත් විය. ඩිජිටල්කරණයේ පළමු අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක දියත් කළ දින සිට[B], [/B]එහි මුළු බාගත කිරීම් ([B]Downloads[/B]) සංඛ්‍යාව [B]65,000[/B] ඉක්මවා ඇති අතර මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම ([B]CDS[/B]) ගිණුම් [B]17,000[/B] ක් විවෘත කර ඇත. තවද[B], [/B]දේශීය තනි පුද්ගල ආයෝජකයින් විසින් විවෘත කරන ලද ගිණුම්වලින් [B]97%[/B] ක්ම මොබයිල් ඇප් එක හරහා විවෘත කරන ලද ගිණුම් වේ. එමෙන්ම විවෘත කරන ලද මුළු ගිණුම් වලින් [B]84%[/B] ක්ම වයස අවුරුදු [B]18[/B] ත් [B]40[/B] ත් අතර වයස් කාණ්ඩයේ අය විසින් විවෘත කර තිබීම ද විශේෂත්වයක් ගනී. මෙම නව ඇප් එක ශ්‍රී ලංකාව පුරා විසිර පවතින මිලියන [B]21[/B] ස්මාර්ට්ෆෝන් ජාලය වෙත වේගයෙන් ළඟා වන ඇප් එකක් බවට පත්ව ඇත. දේශීය සුළු පරිමාණ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ මෙම තියුණු වැඩිවීමෙන් පිළිබිඹු වන්නේ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හරහා වඩාත් තාක්ෂණයට යොමු වු ආයෝජකයින්ගෙන් සැදුම්ලත් විශාල පිරිසක් වෙත ළඟා වීමට හැකි වී ඇති බවයි. ඩිජිටල්කරණ වැඩසටහනේ දෙවන අදියර තුළින් ආයෝජකයින්[B], [/B]නිකුත් කරන්නන් සහ කොටස් තැරැව්කරුවන් ඇතුළු තවත් පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොටස් තැරැව්කරුවන්ට සිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලිපි ලේඛන මුද්‍රණය[B],[/B] සකස් කිරීම සහ බෙදා හැරීම වැනි කාර්යයන් සඳහා දරන වියදම් අඩුකර ගනිමින් මහජනතාව වෙත වඩා ඵලදායි ලෙස ළඟා විමට ද මෙමගින් හැකියාව ලැබේ. ආයෝජකයින්ට පුළුල් ප්රතිලාභ රැසක් අත්කර දෙන මෙම නව මොබයිල් ඇප් එක මගින් [B], [/B]ලෝකයේ ඕනෑම රටක සිට ආයෝජකයෙකුට තම ආයෝජක කළඹ වෙත ප්රවේශවීමට අවස්ථාව සැළසී ඇත. තවද [B], [/B]අතීත ගනුදෙනු සහ [B]CDS[/B] මාසික ප්‍රකාශයන් ලබාගැනීමටත් මෙන්ම ආයෝජකයින්ට තම [B]CDS [/B]ගිණුමේ තොරතුරු වෙනස් කිරීමට ඉල්ලා සිටීමේ හැකියාව ඇතුළු වෙනත් ප්රතිලාභ රැසක් ලබා දෙනු ඇත. ආයෝජන අත්දැකීම් සැලකිය යුතු ලෙස සරල කිරීමත්[B], [/B]ආයෝජකයින් සඳහා වැඩි වටිනාකමක් මෙන්ම වෙළෙඳපොළෙහි දිගුකාලීන සංවර්ධනය සඳහා අරමුණු කරගත් ලිපිගොනු[B], [/B]පර්යේෂණ වාර්තා ලබාගැනීමට අවස්ථාව සළසාදීමත් මෙම නව මොබයිල් ඇප් එක තුළ අන්තර්ගත පහසුකම් වලින් අපේක්ෂා කෙරේ. ජංගම දුරකථන හරහා අලුතින් හඳුන්වාදුන් මෙම නව පහසුකමෙහි අන්තර්ගත නවතම අංග අතරට [B]CDS eConnect, MYCSE [/B]ඇතුළත් වන අතර එමගින් කොටස් වෙළෙඳපොළේ පුළුල් පරාසයක පාර්ශවකරුවන්ට ප්රතිලාභ ලබා දෙයි. ඩිජිටල්කරණයේ දෙවන අදියර සමඟින් කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙහි ද නව අංග කිහිපයක් ඇතුළත් කර ඇති අතර [B]‘Investo’ [/B] ත්‍රිභාෂා චැට්බෝට් හෝ [B]voice [/B]උපකාරක පහසුකම ඉන් කිහිපයකි. එමගින් වෙබ් අඩවිය පරිශීලකයන්ට ඵලදායි අත්දැකීමක් වැඩි වේගයකින් ලබාගැනීමට හැකි වී තිබේ. මෙම වැඩසටහන මඟින් මොබයිල් ඇප් පහසුකම හරහා දේශීය සමාගම්වලට ද [B]CDS [/B] ගිණුම් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති අතර [B], [/B]ආයෝජකයින්ටද ඕනෑම තැනක සිට මූලික කොටස් නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමටත්[B], [/B]ඔවුන්ගේ මූලික කොටස් නිකුතු අයදුම්පත්වල ප්‍රගතිය තක්සේරු කිරීමටත් හැකි වී තිබේ. මෙම ක්රියාවලියෙහි තවදුරටත් ඉදිරියට යමින්[B], [/B]කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ තෙවන අදියර[B], 2021[/B] සිව්වන කාර්තුව වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර[B], [/B]රජයේ න්‍යාය පත්‍රයට අනුකූලව හොඳින් ආරක්ෂිත ඉදිරිපෙළ තාක්ෂණික රාමුවක් යටතේ වඩාත් නව්‍ය[B], [/B]කාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇති කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවේ මුලික අරමුණයි. මෙම ඩිජිටල් විප්ලවයෙන් විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමටත්[B], [/B]ආර්ථික වර්ධනයේ ඊළඟ මට්ටමට රට ගෙන යාමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටී. [URL='http://biz.adaderana.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b6%b4%e0%b7%9c%e0%b7%85-%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92-2/?fbclid=IwAR34ro_V_v3MoPHMr0nxwXvmguql7osR6wAddwnsw2zhyxTBAcOx8SJNYAQ']http://biz.adaderana.lk/කොළඹ-කොටස්-වෙළෙඳපොළ-ඩිජි-2/?fbclid=IwAR34ro_V_v3MoPHMr0nxwXvmguql7osR6wAddwnsw2zhyxTBAcOx8SJNYAQ[/URL] p.s. - ------------------------------------- app එකෙන් අලුතෙන් account හදල තියෙන්නේ 17000ද බන්...:confused2: හොදටම මදිනේ..... ලංකාවේ share market එකේ ඉන්නේ ජනගහනයෙන් ලක්ෂ 8යිලු...(3%)... usa එහෙම 55% :dull: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom