Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sharp Objects (2018)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සේ තෝරාලා බේරලා TV Series එකක් බැලුවා ඒක හිතට අල්ලපු නිසයි මේ පෝස්ට් එක දාන්න හිතුනේ Sharp objects තමා මේකෙ නම කොටස් 8න් කතාව ඉවරයි , 2018 තමා ඇවිත් තියෙන්නේ psychological thriller කැටගරියට තමා මේක වැටෙන්නේ.

Camile preaker කියන්නේ පුවත්පත් මාධ්‍යවේදිනියක් තමන්ට තිබුන මානසික රෝගයකට ප්‍රතිකාර අරගෙන කැමිල් තමන්ගේ උපන් ගමවන වින්ඩ් ගැප් වලට එනවා ඝාතන ද්විත්වයක් ගැන ආර්ටිකල් එකක් ලියන්න මේ විදිහට ඝාතනයට ලක්වෙලා තියෙන්නේ පාසල් යන වයසේ ඉන්න ගැහැණු ලමයි දෙන්නෙක්ව. මේ ලමයි දෙන්නාව මරන්න ඇත්තේ කවුද? මම මේ කතාව බලන්න කියන්නේ මේ කතාවේ අවසානය මුලු කතාවම කනපිට හරවන එකක් නිසා.උබලත් බලහල්ලා. මේක සුපිරියක් ආ කියන්න අමතක උනා Gone girl නවල් එක ලියපු කෙනාගෙම නවල් එකක් වන Sharp Objects පාදක කරගෙන තමා මේක හදල තියෙන්නේ.

Telegram ඉන්න අයට පහල ලින්ක් එක ක්ලික් කරලා ඒ චැනල් එකෙන් කොටස් ඔක්කොම ගන්න පුලුවන් ඒවට English Subtitles Add කරලමයි තියෙන්නේ.

https://t.me/joinchat/AAAAAFFkDv1cxZ-9ANsbkg

[QUOTE="tupac97, post: 25961994, member: 557235"] [SIZE=6]කාලෙකට පස්සේ තෝරාලා බේරලා TV Series එකක් බැලුවා ඒක හිතට අල්ලපු නිසයි මේ පෝස්ට් එක දාන්න හිතුනේ Sharp objects තමා මේකෙ නම කොටස් 8න් කතාව ඉවරයි , 2018 තමා ඇවිත් තියෙන්නේ psychological thriller කැටගරියට තමා මේක වැටෙන්නේ. Camile preaker කියන්නේ පුවත්පත් මාධ්‍යවේදිනියක් තමන්ට තිබුන මානසික රෝගයකට ප්‍රතිකාර අරගෙන කැමිල් තමන්ගේ උපන් ගමවන වින්ඩ් ගැප් වලට එනවා ඝාතන ද්විත්වයක් ගැන ආර්ටිකල් එකක් ලියන්න මේ විදිහට ඝාතනයට ලක්වෙලා තියෙන්නේ පාසල් යන වයසේ ඉන්න ගැහැණු ලමයි දෙන්නෙක්ව. මේ ලමයි දෙන්නාව මරන්න ඇත්තේ කවුද? මම මේ කතාව බලන්න කියන්නේ මේ කතාවේ අවසානය මුලු කතාවම කනපිට හරවන එකක් නිසා.උබලත් බලහල්ලා. මේක සුපිරියක් ආ කියන්න අමතක උනා Gone girl නවල් එක ලියපු කෙනාගෙම නවල් එකක් වන Sharp Objects පාදක කරගෙන තමා මේක හදල තියෙන්නේ. Telegram ඉන්න අයට පහල ලින්ක් එක ක්ලික් කරලා ඒ චැනල් එකෙන් කොටස් ඔක්කොම ගන්න පුලුවන් ඒවට English Subtitles Add කරලමයි තියෙන්නේ.[/SIZE] [URL]https://t.me/joinchat/AAAAAFFkDv1cxZ-9ANsbkg[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom