Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SHARP World's First 8K Ultra HD TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකෙන් කියන්නේ ඊට පෙර Standard HD Display එකක Pixel ප්‍රමාණයට සාපේක්ෂ ලෙස දැනට තියෙන Display එකේ තියෙන Pixel ප්රමාණයටයි. (Display එක කියන්නේ අපිට තිරයක රූපරාමු පෙනෙන කොටසටයි, තිරය සමහර විට අඩි 4x4 වෙන්න පුලුවන් නමුත් එකේ රූපරාමු පෙන්වන්නේ අඩි 2x2 කොටසක නම් එතන display එකේ ප්‍රමාණය 2x2 නමුත් සමහර උපකරණ වල Screen එකයි Display එකයි දෙකම වෙන්න පුලුවන් උදාහරණයකට Computer Screen එකක නම් Screen (තිරය) එකක Size එක 15 inches නම් එකේ Display එකේ ප්‍රමාණයත් 15 inches මයි මොකද මුළු තිරයේම රූපරාමු පෙන්වන නිසා නමුත් අපි Resolution එක අඩු කරොත් උදාහරණයකට 15 inches monitor එකක native resolution එක 1024x768 නම් මේ resolution එකේදි display එකේ size එක screen එකේ size එකමයි නමුත් අපි resolution එක 640x480 දාලා display එක අදින්නේ නැතුව තිබ්බොත් එතකොට display එක පොඩියි නමුත් screen එකේ ප්‍රමාණය 15 inches මයි )

මේ තියෙන්නේ Computer Monitor එකක්

මේ Computer Monitor එකේ Display එකක් (මුළු Screen එකේම Display එක නෑ)

මේ Display එක මුළු Screen එකේම තියෙන කොට

මේ තියෙන්නේ වෙනස.

සාමාන්‍යයෙන් ඕනෙම Screen (computer screen, Mobile Phone screen etc.) එකක Display එක පෙන්වන්නේ Pixel වලින්. මේ Pixel රාශියක් එකතු වෙලා තමයි Display එක පෙන්වන්නේ අපිට Pixel කුඩා නිසා ඒවා වෙන් වෙන් වශයෙන් පේන්නේ නෑ ඒ වෙනුවට අපිට පේන්නේ ඒ Pixel එකතු වෙලා හැදෙන රූපරාමුවයි. ඒ රූපරාමූව පෙන්වන සමස්ථ කොටසට කියන්නේ Display එක කියලයි. ඒ වගේම තමයි Display එක පෙන්වන්න Screen එකක් තියෙන්න ඕනේ.

HD Display වල තියෙනවා 480p,720p,1080p කියලා මූලීක Display 3ක් එතනින් එහාට Display වල Resolution යන්නේ 4k, 8k කියලයි මෙතන 1080p කියන්නේ 1920x1080 Resolution එකටයි.

Resolution එක කියන්නේ මාන වල පෙන්වන්න පුලුවන් ප්‍රභින්න පික්සල් ප්රමාණයටයි. දැනට අපේ තියෙන්නේ 2D Display එතකොට එකේ තියෙන්නේ මාන 2 යි. ඒ මාන දෙකට කියන්නේ Width x Height හෝ Horizontal x Vertical කියලයි. යම් දවසක Holographic ආවම මාන 3ක් එනවා එතකොට මාන 3 නේම Display එක පෙන්වන්න පුලුවන් වේවි එතකොට Resolution එක යන්නේ Width x Height x Depth කියලයි.

2D Display එකක 1920x1080 කියන්නේ Horizontal (තිරස්) සහා Vertical (සිරස්) අතට Display එකක තියෙන Pixel ප්රමාණයටයි මේක සංකේතවත් කරන්නේ Horizontal x Vertical (තිරස් x සිරස්) ලෙසයි Width x Height (පළල x උස) කියලත් කියනවා මේකට තමයි Display එකක Resolution එක කියන්නෙත් .

එතකොට 1920x1080 කියන Resolution එකේ තිරස් අතට තියෙනවා පික්සල් 1920 ක් ,සිරස් අතට තියෙනවා පික්සල් 1080 ක්. මේක වැඩි කරලා ගත්තම එතකොට අපිට එනවා ඒ display එකේ තියෙන සමස්ථ Pixel ප්‍රමාණය. 1920x1080 වැඩි කරාම අගය කියද? එතකොට අපිට එන අගය තමයි 2073600 ඒකෙන් කියන්නේ 1920x1080 කියන Display එකක තියෙනවාපික්සල් 2073600 ප්‍රමාණයක්.

මේ 2073600 අගයට කියන්නේ k කියලයි. එතකොට 4k කියන්නේ 4 x k හෙවත් 8294400.

එතකොට 4k display එකක තියෙනවා පික්සල් 8294400 ප්‍රමාණයක් මේක සමාන වෙනවා 3840 x 2160 කියන Resolution එකට. එතකොට මේ 3840 x 2160 Resolution එක තියෙන Screen එකකට තමයි 4k Monitors කියන්නේ. 8k නම් ඒ Screen එකට හැකියාවක් තියෙන්න ඕනේ 16588800 තරම් පික්සල් තියෙන Display එකක් පෙන්වන්න.

[QUOTE="moonrock, post: 16147821, member: 486885"] [SIZE=3] ඒකෙන් කියන්නේ ඊට පෙර Standard HD Display එකක Pixel ප්‍රමාණයට සාපේක්ෂ ලෙස දැනට තියෙන Display එකේ තියෙන Pixel ප්රමාණයටයි. (Display එක කියන්නේ අපිට තිරයක රූපරාමු පෙනෙන කොටසටයි, තිරය සමහර විට අඩි 4x4 වෙන්න පුලුවන් නමුත් එකේ රූපරාමු පෙන්වන්නේ අඩි 2x2 කොටසක නම් එතන display එකේ ප්‍රමාණය 2x2 නමුත් සමහර උපකරණ වල Screen එකයි Display එකයි දෙකම වෙන්න පුලුවන් උදාහරණයකට Computer Screen එකක නම් Screen (තිරය) එකක Size එක 15 inches නම් එකේ Display එකේ ප්‍රමාණයත් 15 inches මයි මොකද මුළු තිරයේම රූපරාමු පෙන්වන නිසා නමුත් අපි Resolution එක අඩු කරොත් උදාහරණයකට 15 inches monitor එකක native resolution එක 1024x768 නම් මේ resolution එකේදි display එකේ size එක screen එකේ size එකමයි නමුත් අපි resolution එක 640x480 දාලා display එක අදින්නේ නැතුව තිබ්බොත් එතකොට display එක පොඩියි නමුත් screen එකේ ප්‍රමාණය 15 inches මයි ) [IMG]http://i.imgur.com/cS7zjuC.jpg[/IMG] මේ තියෙන්නේ Computer Monitor එකක් [IMG]http://i.imgur.com/OjwhjBl.jpg[/IMG] මේ Computer Monitor එකේ Display එකක් (මුළු Screen එකේම Display එක නෑ) [IMG]http://i.imgur.com/1j6MZvk.jpg[/IMG] මේ Display එක මුළු Screen එකේම තියෙන කොට [IMG]http://i.imgur.com/FGASpW5.jpg[/IMG] මේ තියෙන්නේ වෙනස. සාමාන්‍යයෙන් ඕනෙම Screen (computer screen, Mobile Phone screen etc.) එකක Display එක පෙන්වන්නේ Pixel වලින්. මේ Pixel රාශියක් එකතු වෙලා තමයි Display එක පෙන්වන්නේ අපිට Pixel කුඩා නිසා ඒවා වෙන් වෙන් වශයෙන් පේන්නේ නෑ ඒ වෙනුවට අපිට පේන්නේ ඒ Pixel එකතු වෙලා හැදෙන රූපරාමුවයි. ඒ රූපරාමූව පෙන්වන සමස්ථ කොටසට කියන්නේ Display එක කියලයි. ඒ වගේම තමයි Display එක පෙන්වන්න Screen එකක් තියෙන්න ඕනේ. HD Display වල තියෙනවා 480p,720p,1080p කියලා මූලීක Display 3ක් එතනින් එහාට Display වල Resolution යන්නේ 4k, 8k කියලයි මෙතන 1080p කියන්නේ 1920x[B]1080 [/B]Resolution එකටයි. Resolution එක කියන්නේ මාන වල පෙන්වන්න පුලුවන් ප්‍රභින්න පික්සල් ප්රමාණයටයි. දැනට අපේ තියෙන්නේ 2D Display එතකොට එකේ තියෙන්නේ මාන 2 යි. ඒ මාන දෙකට කියන්නේ Width x Height හෝ Horizontal x Vertical කියලයි. යම් දවසක Holographic ආවම මාන 3ක් එනවා එතකොට මාන 3 නේම Display එක පෙන්වන්න පුලුවන් වේවි එතකොට Resolution එක යන්නේ Width x Height x Depth කියලයි. 2D Display එකක 1920x[B]1080 [/B]කියන්නේ Horizontal (තිරස්) සහා Vertical (සිරස්) අතට Display එකක තියෙන Pixel ප්රමාණයටයි මේක සංකේතවත් කරන්නේ Horizontal x Vertical (තිරස් x සිරස්) ලෙසයි Width x Height (පළල x උස) කියලත් කියනවා මේකට තමයි Display එකක Resolution එක කියන්නෙත් . එතකොට 1920x1080 කියන Resolution එකේ තිරස් අතට තියෙනවා පික්සල් 1920 ක් ,සිරස් අතට තියෙනවා පික්සල් 1080 ක්. මේක වැඩි කරලා ගත්තම එතකොට අපිට එනවා ඒ display එකේ තියෙන සමස්ථ Pixel ප්‍රමාණය. 1920x[B]1080 වැඩි [/B]කරාම අගය කියද? එතකොට අපිට එන අගය තමයි 2073600 ඒකෙන් කියන්නේ 1920x[B]1080 [/B]කියන Display එකක තියෙනවාපික්සල් 2073600 ප්‍රමාණයක්. මේ 2073600 අගයට කියන්නේ k කියලයි. එතකොට 4k කියන්නේ 4 x k හෙවත් 8294400. එතකොට 4k display එකක තියෙනවා පික්සල් 8294400 ප්‍රමාණයක් මේක සමාන වෙනවා 3840 x 2160 කියන Resolution එකට. එතකොට මේ 3840 x 2160 Resolution එක තියෙන Screen එකකට තමයි 4k Monitors කියන්නේ. 8k නම් ඒ Screen එකට හැකියාවක් තියෙන්න ඕනේ 16588800 තරම් පික්සල් තියෙන Display එකක් පෙන්වන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom