Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shell Acttack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Dorks/Google Hacking- මේ විදිහට අපි හදුන්වන්නේ ආරක්ෂාව දුර්වල(Vulnerable) වෙබ් අඩවි හොයාගන්ඩ Google Search Engine එකේ තියන Advanced Options භාවිතා කිරීම.

මේ කිව්ව advanced options ටිකක් තමා

site: මේ option එකෙන් අපිට පුලුවන් Search results මොකක් හරි එක වෙබ් අඩවියකට විතරක් සීමා කරන්න..(උදා- hacking site:sinhalahacker.net කියන එක ගහලා Google Search කරොත් sinhalahacker.net වෙබ් අඩවිය ඇතුලේ තියන hacking කියන keyword එකට අදාල දේවල් විතරයි පෙන්නන්නේ..)

inurl: මේ option එකෙන් අපිට හොයාගන්ඩ පුලුවන් මොකක්හරි keyword එකක් අඩංගු වෙන URL මොනවද කියලා..(උදා inurl:sinhalahacker කියන එක Google search කරොත් sinhalahacker කියන keyword එක තියන URL පෙන්නනවා..)

intext: මේ option එකෙන් අපිට පුලුවන් මොකක් හරි keyword එකක් වෙබ් අඩවි වල content වල තියනවනම් හොයාගන්න.. (උදා intext:srilanka කියන එක google search කරොත් srilanka කියන keyword එක අඩංගු contents තියන වෙබ් අඩවි වල ඒ contents පෙන්නනවා..)

filetype: අපිට මේකෙන් පුලුවන් මොකක් හරි special type එකක files වෙන් කරලා හොයාගන්න..(උදා srilanka filetype:jpg කියන එක google search කරොත් ඔයාට srilanka කියන keyword එක තියන .jpg type එකේ file පෙන්නනවා..)

ඔන්න ඔය වගේ Advanced Options තියනවා Google Search Engine එකේ..ඒ වගේම අපිට මේ advanced options කීපයක් එකවර භාවිතා කරන්නත් පුලුවන්..උදා- site:sinhalahacker.net inurl:hack

මෙන්න මේ කිව්ව Advance options භාවිතා කරලා අපිට පුලුවන් එක එක vulnerabilities තියන වෙබ් අඩවි හොයාගන්න..ඒකට අපි භාවිතා කරනවා මේ කියන Google Dorks.

contact.php?cartId=

content.php?id=

default.php?catID=

description.php?bookid=

ඔන්න ඔය වගේ Google Dorks inurl: කියන advanced option එක භාවිතා කරලා search කරාම අපිට පුලුවන් vulnerability තියෙන්න පුලුවන් වෙබ් අඩවි හොයා ගන්න..

දැන් අපි බැලුවොත් ඇත්තටම මේ Google Dorks වලින් වෙන්නේ මොනවද කියලා, අද ගොඩක් වෙබ් අඩවි වලට පොදුවේ Scripts,Modules වගේ දේවල් භාවිතා කරනවානේ..ඉතින් මෙන්න මේ Script එකක හරි module එකක හරි මොකක් හරි Vulnerability එකක් හම්බ උනොත් ඒ Script එක හරි module එක හරි භාවිතා කරන හැම වෙබ් අඩවියකටම ප්රහාර එල්ල කරන්ඩ හැකියාවක් තියනවා වෙන්ඩ පුලුවන්..ඒ නිසා අපි කරන්නේ ඒ Script එක හරි module එක හරි භාවිතා කරන මොකක් හරි විශේෂ keyword එකක් හොයාගෙන google advanced option වලින් ඒ keyword එක තියන වෙබ් අඩවි හොයා ගන්නවා..

මේකට උදාහරනයක් කිව්වොත් DNN(dotnetnuke) CMS එකේ link gallery module එකේ තියන Vulnerability එකක් භාවිතා කරලා අපිට පුලුවන් ඒ server එකට file upload කරන්න..

ඒ මෙහෙමයි.

මම ල්යපු එකක් නෙමෙයි මාෆියා එකේ තිබිල හොයලා දැම්මේ

[QUOTE="SinhaTech, post: 21062130, member: 560912"] [COLOR=#0000ff]Google Dorks/Google Hacking- මේ විදිහට අපි හදුන්වන්නේ ආරක්ෂාව දුර්වල(Vulnerable) වෙබ් අඩවි හොයාගන්ඩ Google Search Engine එකේ තියන Advanced Options භාවිතා කිරීම. මේ කිව්ව advanced options ටිකක් තමා [SIZE=3][URL="http://ultimatepeter.com/wp-content/uploads/2013/07/Google-Dorks.jpg"][IMG]http://ultimatepeter.com/wp-content/uploads/2013/07/Google-Dorks.jpg[/IMG][/URL][/SIZE][/COLOR][SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3][COLOR=#0000ff]site: මේ option එකෙන් අපිට පුලුවන් Search results මොකක් හරි එක වෙබ් අඩවියකට විතරක් සීමා කරන්න..(උදා- hacking site:sinhalahacker.net කියන එක ගහලා Google Search කරොත් sinhalahacker.net වෙබ් අඩවිය ඇතුලේ තියන hacking කියන keyword එකට අදාල දේවල් විතරයි පෙන්නන්නේ..)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#0000ff]inurl: මේ option එකෙන් අපිට හොයාගන්ඩ පුලුවන් මොකක්හරි keyword එකක් අඩංගු වෙන URL මොනවද කියලා..(උදා inurl:sinhalahacker කියන එක Google search කරොත් sinhalahacker කියන keyword එක තියන URL පෙන්නනවා..)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#0000ff]intext: මේ option එකෙන් අපිට පුලුවන් මොකක් හරි keyword එකක් වෙබ් අඩවි වල content වල තියනවනම් හොයාගන්න.. (උදා intext:srilanka කියන එක google search කරොත් srilanka කියන keyword එක අඩංගු contents තියන වෙබ් අඩවි වල ඒ contents පෙන්නනවා..)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#0000ff]filetype: අපිට මේකෙන් පුලුවන් මොකක් හරි special type එකක files වෙන් කරලා හොයාගන්න..(උදා srilanka filetype:jpg කියන එක google search කරොත් ඔයාට srilanka කියන keyword එක තියන .jpg type එකේ file පෙන්නනවා..)[/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=#0000ff]ඔන්න ඔය වගේ Advanced Options තියනවා Google Search Engine එකේ..ඒ වගේම අපිට මේ advanced options කීපයක් එකවර භාවිතා කරන්නත් පුලුවන්..උදා- site:sinhalahacker.net inurl:hack මෙන්න මේ කිව්ව Advance options භාවිතා කරලා අපිට පුලුවන් එක එක vulnerabilities තියන වෙබ් අඩවි හොයාගන්න..ඒකට අපි භාවිතා කරනවා මේ කියන Google Dorks. contact.php?cartId= content.php?id= default.php?catID= description.php?bookid= ඔන්න ඔය වගේ Google Dorks inurl: කියන advanced option එක භාවිතා කරලා search කරාම අපිට පුලුවන් vulnerability තියෙන්න පුලුවන් වෙබ් අඩවි හොයා ගන්න.. දැන් අපි බැලුවොත් ඇත්තටම මේ Google Dorks වලින් වෙන්නේ මොනවද කියලා, අද ගොඩක් වෙබ් අඩවි වලට පොදුවේ Scripts,Modules වගේ දේවල් භාවිතා කරනවානේ..ඉතින් මෙන්න මේ Script එකක හරි module එකක හරි මොකක් හරි Vulnerability එකක් හම්බ උනොත් ඒ Script එක හරි module එක හරි භාවිතා කරන හැම වෙබ් අඩවියකටම ප්රහාර එල්ල කරන්ඩ හැකියාවක් තියනවා වෙන්ඩ පුලුවන්..ඒ නිසා අපි කරන්නේ ඒ Script එක හරි module එක හරි භාවිතා කරන මොකක් හරි විශේෂ keyword එකක් හොයාගෙන google advanced option වලින් ඒ keyword එක තියන වෙබ් අඩවි හොයා ගන්නවා.. මේකට උදාහරනයක් කිව්වොත් DNN(dotnetnuke) CMS එකේ link gallery module එකේ තියන Vulnerability එකක් භාවිතා කරලා අපිට පුලුවන් ඒ server එකට file upload කරන්න.. ඒ මෙහෙමයි. [SIZE=5][COLOR=Red]මම ල්යපු එකක් නෙමෙයි මාෆියා එකේ තිබිල හොයලා දැම්මේ [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom