Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sherlock Holmesගේ ශ්‍රී ලංකා පරීක්ෂණ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sherlock Holmesගේ ශ්‍රී ලංකා පරීක්ෂණ..

--ෂර්ලොක් හෝම්ස් ගේ නවතම පරීක්ෂණය--

බේකර් වීදියත් මුලු මහත් ලන්ඩනයත් සීතලෙන් ගිලී තිබූ සවසක මම ෂර්ලොක් හෝම්ස් සමඟ ගිනි උඳුන අසලට වී කතා බහක නිරත වී සිටියෙමි.

"හෝම්ස්.. ඔබ මෙච්චර කාලෙකට මාත් එක්ක කියලා නැහැ ශ්‍රී ලංකාව කියන පුංචි රට එක්ක මේ තරම් ගනුදෙනු කරන්න පෙලඹුනේ කොහොමද කියලා."

සෑහෙන කාලයක් තිස්සේ හිතට වද දුන් පැනයකින් මම කතාව ඇරඹීමි. හෝම්ස් පයිප්පය ඇද දුම් වලල්ලක් පිට කලේය.

"ඒක සම්පූර්ණයෙන් අහම්බයක් මගේ මිත්‍රයා. මේක සිද්ධ උනේ ටික කාලෙකට කලින්. මම අහම්බෙන් දැක්කා ශ්‍රී ලංකාව කියන රටේ රජයේ සේවකයෙක් ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී වෙන්න බැරි වීමේ පශ්චත්තාපයෙන් තමන්වම ගස් බැඳ ගැනීමේ සිද්ධියක්. "

"ඔය කියන්නේ අර කුප්‍රකට සිද්ධිය ගැන නේද හෝම්ස්. ඒ වුනාට කැමරා වල පැහැදිලිවම සටහන් වෙලා තිබුනා සත්‍ය සිදුවීම. ඔහු තමන්ව ගස් බැඳගෙන තිබුනේ නෑ"

"හරියට හරි වොට්සන්. ඒත් පහුවදා ඒ මහත්මයාම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා තමන් තමන්වම ගස් බැඳගත්ත බව."

"මේක මහ හතර බීරි කතාවක්නේ හෝම්ස්."

"අන්න ඔය හතර බීරි කතා විශ්වාස කරන මිනිස්සු ඉන්න හින්දාම තමයි වොට්සන් මම මගේ පර්යේෂණ වලට ලංකාව භාවිතා කරන්න කැමති. මේ මිනිස්සු මහ අමුතුම ජාතියක්. ඔවුන් කිසිම කාරණයක් ගැන ගැඹුරට හිතන්නේ නෑ. බැලූ බැල්මට බොරු කියලා පේන බොහෝ දේවල් ඔවුන් කිසිම ගැටලුවකින් තොරව විශ්වාස කරනව විතරක් නෙමෙයි, තමන් වටේ ඉන්න අයවත් ඒ බොරුවෙන්ම රවට්ටනවා. "

" මගේ ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබුනේ නෑ හෝම්ස්. ඔබ කොහොමද ලංකාව එක්ක සම්බන්දකම් ඇති කරගත්තේ? "

"පොඩ්ඩක් ඉවසන්නකෝ මගේ මිත්‍රයා. මේ සිද්ධියෙන් මේ රටේ මිනිස්සු ගැන මට ලොකු කුතුහලයක් ආවා. ඔබ දන්නවනෙ වොට්සන් මේ අන්තිම කාලේ සසෙක්ස් වල මී මැසි පාලනය කරන්නයි මට ඕනි වෙලා තිබුනේ. ඒත් මට හිතුනා මේ අපූරු රටේ මිනිස්සු ගැන පොඩි පර්යේෂණයක් කරන්න. මේක කරන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දි වාසනාවට මාව හම්බෙන්න ආවා ලංකාවේ මහත්මයෙක්. ඔහුගේ නම අජිත් රෝහණ"

"මොනවා හෝම්ස් මේ අර ප්‍රසිද්ධ....."

මා විශ්මයෙන් ඇලලී ගියෙමි.

"හරියට හරි වොට්සන්. ඔහු තමයි. මේ හාදයා එක්ක බලපුවම ලෙස්ට්රේඩ්, ග්‍රෙග්සන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මිත්‍රයා. ඔහු මගෙන් ඉල්ලුවේ බොහොම පහසු උදව්වක්. "

"අනුමානයක් නෑ. ඔහු කියන්න ඇති අර කහවත්තේ භූත කේස් එකට අත දාන්න කියලා"හෝම්ස් හිස දෙපසට වැනීය.

"මමත් ඔහුව දැක්කම හිතුවේ නම් එහෙම තමයි වොට්සන්. අන්න එදා නම් මට වැරදුනා. ඔහු ඇවිත් තිබුනේ පාතාල මර්දනයට මගෙන් උදව් ගන්න."

"පුදුම වෙන්න දෙයක් නෑ හෝම්ස්. මොරියාටිටයි ඔහුගේ ගෝලයොන්ටයි වෙච්ච දේ ඔහු අහලා තියෙන්න ඇති"

හෝම්ස් ලැජ්ජාවෙන් අහක බැලීය.

"ඔහුට ඕනි වුනේ අපරාධකාරයෙක් පොලීසියෙන් වෙඩි කෑවම මාධ්‍යවලට කියන්න විශ්වසනීය පිටපතක් මම ලව්වා ලියා ගන්න. මට හිතුණා මිනිස් මනස ගැන මම අතරමග නතර කරපු පර්යේෂණය නැවත අරඹන්න මේක හොඳම අවස්ථාවක් කියලා වොට්සන්. මම ඔහුට දුන්නා එකිනෙකට වෙනස් පිටපත් 50 ක කට්ටලයක් "

මට සිනහා පහල විය.

"පිටපත් 50ක්. හැබැයි මම දන්න තරමින් නම් වැඩේ ටිකක් චොර වුනා හෝම්ස්."

මගේ මිත්‍රයා දත් කූරු සපන්නට විය.

"චොර වුනා නෙමෙයි වොට්සන්. චොර කරගත්තා. කම්මැලිකමට රෝහණ මහත්තයා පාඩම් කරගත්තේ ආයුධ පෙන්නන පිටපතයි, වැවට පනින පිටපතයි විතරයි. මේ දෙක මාරුවෙන් මාරුවට කියන්න ගත්තයින් තමයි මගේ මහන්සිය අපතේ ගියේ "

හෝම්ස් දිග සුසුමක් හෙලුවේය. නිවස ඉදිරිපිට මෝටර් රථයක් නවතන හඬද අමුත්තෙකු හඩ්සන් මහත්මිය හා කථා කරන හඬද ඇසෙන්නට විය. හෝම්ස් සිය දෙපා ගිනි උඳුනට ලං කලේය.

"සූදානම් වෙන්න දොස්තර මහත්මයා. අපි අමුත්තෙක් මුන ගැහෙන්නයි යන්නේ."

තරප්පු පෙල නැග එන අමුත්තාගේ පියවර හඬ ක්‍රමයෙන් ප්‍රබල වී ප්‍රධාන දොර ඉදිරියේ නතර වන හඬ ඇසිණි.

"පියවර හඬේ හැටියට නම් තරබාරු මිටි කෙනෙක් විය යුතුයි වොට්සන්"

හෝම්ස් පවසනවාත් සමගම කිසිදු දැනුම් දීමකින් තොරවම අමුත්තා කාමරයට අතුලු විය. හෝම්ස් පැවසූ පරිදිම මිටි තරබාරු පුද්ගලයෙකු වූ ඔහුගේ මුහුණේ තැනින් තැන නොමැකුණු කුරුලෑ කැළල් දක්නට ලැබුණි.

මට වැඩිදුර නිරීක්ෂණයකට ඉඩ නොතබාම හෝම්ස් අමුත්තාට සිය සුරත දිගු කලේය.

"උදව් කිරීමට ලැබීම සතුටක් මහත්මයා. මම ෂර්ලොක් හෝම්ස්"

අමුත්තා නිහඬවම තම විසිටින් කාඩ් පත හෝම්ස් අත තැබීය. එය කිය වූ හෝම්ස්ගේ පුලුල් නළල් තලය රැළි වැටෙනු පෙනුණි.

"ඔබයි එතකොට ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති "

එවර අමුත්තා ප්‍රීතියෙන් පිනා ගියේය.

"විමලේ මොන තරම් වර්ණනා කලත් ඔබ මේ තරම් දක්ෂයෙක් බව මම හීනෙන්වත් හිතුවේ නෑ හෝම්ස් මහත්තයා, ඔබ මගේ බාහිර ස්වරූපය නිරීක්ෂණයෙන් මම ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති බව කිව්වා. අති විශිෂ්ඨයි. ඔබ හමුවෙන්නට ලැබීමත් ගෞරවයක්. ඇත්තෙන්ම මම කැමතියි ඔබ ඒ නිගමනයට ආපු ආකාරය දැනගන්න"

හෝම්ස් මද සිනහවක් පෑවේය.

"ඒක ඒ තරම් අමාරු වුනේ නෑ මහත්මයා. මේ විසිටින් කාඩ් එකේ ඒ බව අපූරුවට මුද්‍රණය කරලා තියෙනවනේ"

හෝම්ස්ගේ ප්‍රකාශයෙන් අමුත්තාගේ මුහුණ රත් පැහැ ගැන්වුනි. කලබලයෙන් වට පිට බැලූ ඔහු හෝම්ස් වෙත නැඹුරු විය.

"මම ලොකු කරදරේක වැටිලා හෝම්ස් මහත්තයා. මට ඔබේ උදව් අවශ්‍යයි"

"වාඩිවෙන්න මහත්මයාණෙනි. මමත් මගේ මිත්‍ර වොට්සනුත් ලංකාවට උදව් කරන්නේ හරිම කැමැත්තෙන්" අමුත්තා පුටුවේ වාඩි වී කතාව ඇරඹීය.

"ඇත්තම කියනවනම් මගේ කට ඒ තරම් හොඳ නෑ මහත්වරුනි. මම වතාවක් අධිකරණයට අපහාස කරලා හිරෙත් ගිය මිනිහෙක්" හෝම්ස් අමුත්තාට බාධා කළේය.

"ඔබ කියන්නේ ලංකාවේ අධිකරණයක් තියෙනවා කියලද මිත්‍රයා. මම කිසිදාක ඒ බවක් දැන සිටියේ නැහැ. හොඳයි, ඔබේ කතාව කියන්න"

අමුත්තා ලේන්සුවක් ගෙන හොටු සූරන්නට විය.

"හිරේ දැම්මත් මාව හදන්න බැරි උනා. මම හැදුණෙත් නෑ. මම ආසම ගෑණු නිරුවත් කරලා පාරේ ඇවිද්දන කතා කියන්න. කැම්පස් කොල්ලොන්ට මැස්සො කැරපොත්තො කියන්න. කවුරුත් නොකියන කසඩ කතා කිව්වම ඒවා ටීවී චැනල් වල ලොකුවට දානවා. පත්තරකාරයෝ පිටු පිරෙන්න ඉන්ටවිව් ගන්නවා. ඒ දවස් වල නම් ලොක්කා කතා කරලා සුබ පතනවා නියමයි බණ්ඩේ මල් හතයි බල්ටි දහයයි කියලා. ඒත් මෙදා පාර..."

අමුත්තා සුදුමැලි වී ඉකිගසන්නට විය. අප දෙදෙනා මහත් අපහසුතාවයට පත් වීමු.

"වොට්සන් බ්‍රැන්ඩි ස්වල්පයක් දෙමු "

ඔහු හෝම්ස් ගෙන ආ බ්‍රැන්ඩි බෝතලය දුටු විගසම කටේ තියාගෙන අමුවෙන්ම බාගයක් ගැසුවේ කිසිදු අපහසුතාවයකින් තොරවය.

"දැන් මට පහසුයි මහත්වරුනි. ඔබතුමන්ලා දන්නවා ඇතිනේ, මේ දවස්වල ඡන්දේ. මේ පාරත් මම නිරුවත් කතාවක් කිව්වේ ලොක්කගෙන් එක දාගන්න, මම හිතුවේ ලොක්ක මට සුපිරි බණ්ඩේ තව එකාක් කියයි කියලා."

"ඇයි එහෙම උනේ නැද්ද?"අමුත්තා දුක් මුසුව බිම බලා ගත්තේය.

"නෑ හෝම්ස් මහත්තයා. මේ පාර වැදුනා කන රත් වෙන්න. තෝ වචනයක් කිව්වොත් මගේ ඡන්ද පහක් කැඩෙනවා නිකන් දෙන් නැතුව කට වහන් හිටු කියලා මට බැන්නා හෝම්ස් මහත්තයා, අම්මපා"

අපි අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටීමු.

"ඉතින් මගෙන් මොකක්ද ඕනි උදව්ව?" හෝම්ස් විමසීය.

"මේක ෂේප් වෙන්න ප්ලෑනක් ගහලා දෙන්න දෙයියෝ. පණ වුනත් දෙන්නම්. ඔහේ අඳුරන පොඩි උන් ඉන්නවනම් ලංකාවේ කැම්පස් වලට දාලා මාසෙට 50000 ක් දීලා උගන්නලා එවන්නම්"

හෝම්ස් විනාඩි 10 ක් පමණ කල්පනා කළේය.

"ඔහේගෙ පක්ෂේ ඇහැට කණට පේන ගෑණු ළමයෙක් ඉන්නවද?"

"අය්යෝ හෝම්ස් මහත්තයා, හිරුණිකා ගියා. අනර්කලී ඇමෙරිකා ගියා. ගීතා වයසයි. ආ... හරි... සමන්මලී කෙල්ල ඉන්නවා හෝම්ස් මහත්තයා. ඇයි?"

"එහෙනම් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා මම ලියලා දෙන ටික කට පාඩම් කරලා කියන්න කියලා ඒ ළමයට දෙන්න. වැඩේ ගොඩ යයි." හෝම්ස් ලියන්න ගත්තේය. මම හොරෙන් ඒ දෙස බැලුවෙමි. 'නිරුවත එක එක විදිහට ඉන්ටප්රිට් කරන්න පුලුවන්.....' හෝම්ස් ලියාගෙන ගොස් කොලය අමුත්තා අතට දුන්නේය.

"මේකෙන් වැඩේ ගොඩ යයිද හෝම්ස් මහත්මයා?"

"බයවෙන්නෙපා. ටික දවසක් යද්දි ඔක්කොටම ඔහේ කියපු එක අමතක වෙයි. ඔක්කොම එකතු වෙලා සමන්මලීට බනියි. ටික දවසකින් ඒකත් අමතක වෙයි"

"බොහොම ස්තුතියි හෝම්ස් මහත්තයා"

අමුත්තා නික්ම ගියේය. කෙසේ වෙතත් හෝම්ස්ගේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සඳහා අහිංසක දැරිවියක් යොදා ගැනීම ගැන මට ඇති වූයේ තරමක අප්රසාදයකි.

හිතේ ඇති වූ කළකිරීම මදක් පහ වන තුරු සිට තෙදිනකට පසු මම නැවත හෝම්ස් හමුවීමට ගියෙමි. ඔහු සිය පරිගණකය ඉදිරියේ හිඳ සිටි නිසා මම පුවත්පතක් අතට ගතිමි.

"ආ වොට්සන්, සමාජ විද්‍යාව හරිම විනෝදජනක විෂයක්. මම මේ දවස්වල ලංකාවේ කුණුහරුප පිලිබඳ හැදෑරීමක් කරනවා."

"එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම ඔය බලනවා ඇත්තේ ලංකාවේ උගතෙක් ඒ ගැන ලියපු බ්ලොග් පිටුවක් වෙන්නැති"

හෝම්ස් මහා හඬින් සිනාසුනි.

"පිස්සුද වොට්සන්..මේ සමන්මලී සකලසූරිය ළමයගේ ෆේස්බුක් පේජ් එක"

- ගත්තෙ බුකියෙන්

[QUOTE="pasansnoop, post: 17610903, member: 125460"] [b]Sherlock Holmesගේ ශ්‍රී ලංකා පරීක්ෂණ..[/b] [SIZE=4]--ෂර්ලොක් හෝම්ස් ගේ නවතම පරීක්ෂණය-- බේකර් වීදියත් මුලු මහත් ලන්ඩනයත් සීතලෙන් ගිලී තිබූ සවසක මම ෂර්ලොක් හෝම්ස් සමඟ ගිනි උඳුන අසලට වී කතා බහක නිරත වී සිටියෙමි. "හෝම්ස්.. ඔබ මෙච්චර කාලෙකට මාත් එක්ක කියලා නැහැ ශ්‍රී ලංකාව කියන පුංචි රට එක්ක මේ තරම් ගනුදෙනු කරන්න පෙලඹුනේ කොහොමද කියලා." සෑහෙන කාලයක් තිස්සේ හිතට වද දුන් පැනයකින් මම කතාව ඇරඹීමි. හෝම්ස් පයිප්පය ඇද දුම් වලල්ලක් පිට කලේය. "ඒක සම්පූර්ණයෙන් අහම්බයක් මගේ මිත්‍රයා. මේක සිද්ධ උනේ ටික කාලෙකට කලින්. මම අහම්බෙන් දැක්කා ශ්‍රී ලංකාව කියන රටේ රජයේ සේවකයෙක් ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී වෙන්න බැරි වීමේ පශ්චත්තාපයෙන් තමන්වම ගස් බැඳ ගැනීමේ සිද්ධියක්. " "ඔය කියන්නේ අර කුප්‍රකට සිද්ධිය ගැන නේද හෝම්ස්. ඒ වුනාට කැමරා වල පැහැදිලිවම සටහන් වෙලා තිබුනා සත්‍ය සිදුවීම. ඔහු තමන්ව ගස් බැඳගෙන තිබුනේ නෑ" "හරියට හරි වොට්සන්. ඒත් පහුවදා ඒ මහත්මයාම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා තමන් තමන්වම ගස් බැඳගත්ත බව." "මේක මහ හතර බීරි කතාවක්නේ හෝම්ස්." "අන්න ඔය හතර බීරි කතා විශ්වාස කරන මිනිස්සු ඉන්න හින්දාම තමයි වොට්සන් මම මගේ පර්යේෂණ වලට ලංකාව භාවිතා කරන්න කැමති. මේ මිනිස්සු මහ අමුතුම ජාතියක්. ඔවුන් කිසිම කාරණයක් ගැන ගැඹුරට හිතන්නේ නෑ. බැලූ බැල්මට බොරු කියලා පේන බොහෝ දේවල් ඔවුන් කිසිම ගැටලුවකින් තොරව විශ්වාස කරනව විතරක් නෙමෙයි, තමන් වටේ ඉන්න අයවත් ඒ බොරුවෙන්ම රවට්ටනවා. " " මගේ ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබුනේ නෑ හෝම්ස්. ඔබ කොහොමද ලංකාව එක්ක සම්බන්දකම් ඇති කරගත්තේ? " "පොඩ්ඩක් ඉවසන්නකෝ මගේ මිත්‍රයා. මේ සිද්ධියෙන් මේ රටේ මිනිස්සු ගැන මට ලොකු කුතුහලයක් ආවා. ඔබ දන්නවනෙ වොට්සන් මේ අන්තිම කාලේ සසෙක්ස් වල මී මැසි පාලනය කරන්නයි මට ඕනි වෙලා තිබුනේ. ඒත් මට හිතුනා මේ අපූරු රටේ මිනිස්සු ගැන පොඩි පර්යේෂණයක් කරන්න. මේක කරන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දි වාසනාවට මාව හම්බෙන්න ආවා ලංකාවේ මහත්මයෙක්. ඔහුගේ නම අජිත් රෝහණ" "මොනවා හෝම්ස් මේ අර ප්‍රසිද්ධ....." මා විශ්මයෙන් ඇලලී ගියෙමි. "හරියට හරි වොට්සන්. ඔහු තමයි. මේ හාදයා එක්ක බලපුවම ලෙස්ට්රේඩ්, ග්‍රෙග්සන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මිත්‍රයා. ඔහු මගෙන් ඉල්ලුවේ බොහොම පහසු උදව්වක්. " "අනුමානයක් නෑ. ඔහු කියන්න ඇති අර කහවත්තේ භූත කේස් එකට අත දාන්න කියලා"හෝම්ස් හිස දෙපසට වැනීය. "මමත් ඔහුව දැක්කම හිතුවේ නම් එහෙම තමයි වොට්සන්. අන්න එදා නම් මට වැරදුනා. ඔහු ඇවිත් තිබුනේ පාතාල මර්දනයට මගෙන් උදව් ගන්න." "පුදුම වෙන්න දෙයක් නෑ හෝම්ස්. මොරියාටිටයි ඔහුගේ ගෝලයොන්ටයි වෙච්ච දේ ඔහු අහලා තියෙන්න ඇති" හෝම්ස් ලැජ්ජාවෙන් අහක බැලීය. "ඔහුට ඕනි වුනේ අපරාධකාරයෙක් පොලීසියෙන් වෙඩි කෑවම මාධ්‍යවලට කියන්න විශ්වසනීය පිටපතක් මම ලව්වා ලියා ගන්න. මට හිතුණා මිනිස් මනස ගැන මම අතරමග නතර කරපු පර්යේෂණය නැවත අරඹන්න මේක හොඳම අවස්ථාවක් කියලා වොට්සන්. මම ඔහුට දුන්නා එකිනෙකට වෙනස් පිටපත් 50 ක කට්ටලයක් " මට සිනහා පහල විය. "පිටපත් 50ක්. හැබැයි මම දන්න තරමින් නම් වැඩේ ටිකක් චොර වුනා හෝම්ස්." මගේ මිත්‍රයා දත් කූරු සපන්නට විය. "චොර වුනා නෙමෙයි වොට්සන්. චොර කරගත්තා. කම්මැලිකමට රෝහණ මහත්තයා පාඩම් කරගත්තේ ආයුධ පෙන්නන පිටපතයි, වැවට පනින පිටපතයි විතරයි. මේ දෙක මාරුවෙන් මාරුවට කියන්න ගත්තයින් තමයි මගේ මහන්සිය අපතේ ගියේ " හෝම්ස් දිග සුසුමක් හෙලුවේය. නිවස ඉදිරිපිට මෝටර් රථයක් නවතන හඬද අමුත්තෙකු හඩ්සන් මහත්මිය හා කථා කරන හඬද ඇසෙන්නට විය. හෝම්ස් සිය දෙපා ගිනි උඳුනට ලං කලේය. "සූදානම් වෙන්න දොස්තර මහත්මයා. අපි අමුත්තෙක් මුන ගැහෙන්නයි යන්නේ." තරප්පු පෙල නැග එන අමුත්තාගේ පියවර හඬ ක්‍රමයෙන් ප්‍රබල වී ප්‍රධාන දොර ඉදිරියේ නතර වන හඬ ඇසිණි. "පියවර හඬේ හැටියට නම් තරබාරු මිටි කෙනෙක් විය යුතුයි වොට්සන්" හෝම්ස් පවසනවාත් සමගම කිසිදු දැනුම් දීමකින් තොරවම අමුත්තා කාමරයට අතුලු විය. හෝම්ස් පැවසූ පරිදිම මිටි තරබාරු පුද්ගලයෙකු වූ ඔහුගේ මුහුණේ තැනින් තැන නොමැකුණු කුරුලෑ කැළල් දක්නට ලැබුණි. මට වැඩිදුර නිරීක්ෂණයකට ඉඩ නොතබාම හෝම්ස් අමුත්තාට සිය සුරත දිගු කලේය. "උදව් කිරීමට ලැබීම සතුටක් මහත්මයා. මම ෂර්ලොක් හෝම්ස්" අමුත්තා නිහඬවම තම විසිටින් කාඩ් පත හෝම්ස් අත තැබීය. එය කිය වූ හෝම්ස්ගේ පුලුල් නළල් තලය රැළි වැටෙනු පෙනුණි. "ඔබයි එතකොට ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති " එවර අමුත්තා ප්‍රීතියෙන් පිනා ගියේය. "විමලේ මොන තරම් වර්ණනා කලත් ඔබ මේ තරම් දක්ෂයෙක් බව මම හීනෙන්වත් හිතුවේ නෑ හෝම්ස් මහත්තයා, ඔබ මගේ බාහිර ස්වරූපය නිරීක්ෂණයෙන් මම ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති බව කිව්වා. අති විශිෂ්ඨයි. ඔබ හමුවෙන්නට ලැබීමත් ගෞරවයක්. ඇත්තෙන්ම මම කැමතියි ඔබ ඒ නිගමනයට ආපු ආකාරය දැනගන්න" හෝම්ස් මද සිනහවක් පෑවේය. "ඒක ඒ තරම් අමාරු වුනේ නෑ මහත්මයා. මේ විසිටින් කාඩ් එකේ ඒ බව අපූරුවට මුද්‍රණය කරලා තියෙනවනේ" හෝම්ස්ගේ ප්‍රකාශයෙන් අමුත්තාගේ මුහුණ රත් පැහැ ගැන්වුනි. කලබලයෙන් වට පිට බැලූ ඔහු හෝම්ස් වෙත නැඹුරු විය. "මම ලොකු කරදරේක වැටිලා හෝම්ස් මහත්තයා. මට ඔබේ උදව් අවශ්‍යයි" "වාඩිවෙන්න මහත්මයාණෙනි. මමත් මගේ මිත්‍ර වොට්සනුත් ලංකාවට උදව් කරන්නේ හරිම කැමැත්තෙන්" අමුත්තා පුටුවේ වාඩි වී කතාව ඇරඹීය. "ඇත්තම කියනවනම් මගේ කට ඒ තරම් හොඳ නෑ මහත්වරුනි. මම වතාවක් අධිකරණයට අපහාස කරලා හිරෙත් ගිය මිනිහෙක්" හෝම්ස් අමුත්තාට බාධා කළේය. "ඔබ කියන්නේ ලංකාවේ අධිකරණයක් තියෙනවා කියලද මිත්‍රයා. මම කිසිදාක ඒ බවක් දැන සිටියේ නැහැ. හොඳයි, ඔබේ කතාව කියන්න" අමුත්තා ලේන්සුවක් ගෙන හොටු සූරන්නට විය. "හිරේ දැම්මත් මාව හදන්න බැරි උනා. මම හැදුණෙත් නෑ. මම ආසම ගෑණු නිරුවත් කරලා පාරේ ඇවිද්දන කතා කියන්න. කැම්පස් කොල්ලොන්ට මැස්සො කැරපොත්තො කියන්න. කවුරුත් නොකියන කසඩ කතා කිව්වම ඒවා ටීවී චැනල් වල ලොකුවට දානවා. පත්තරකාරයෝ පිටු පිරෙන්න ඉන්ටවිව් ගන්නවා. ඒ දවස් වල නම් ලොක්කා කතා කරලා සුබ පතනවා නියමයි බණ්ඩේ මල් හතයි බල්ටි දහයයි කියලා. ඒත් මෙදා පාර..." අමුත්තා සුදුමැලි වී ඉකිගසන්නට විය. අප දෙදෙනා මහත් අපහසුතාවයට පත් වීමු. "වොට්සන් බ්‍රැන්ඩි ස්වල්පයක් දෙමු " ඔහු හෝම්ස් ගෙන ආ බ්‍රැන්ඩි බෝතලය දුටු විගසම කටේ තියාගෙන අමුවෙන්ම බාගයක් ගැසුවේ කිසිදු අපහසුතාවයකින් තොරවය. "දැන් මට පහසුයි මහත්වරුනි. ඔබතුමන්ලා දන්නවා ඇතිනේ, මේ දවස්වල ඡන්දේ. මේ පාරත් මම නිරුවත් කතාවක් කිව්වේ ලොක්කගෙන් එක දාගන්න, මම හිතුවේ ලොක්ක මට සුපිරි බණ්ඩේ තව එකාක් කියයි කියලා." "ඇයි එහෙම උනේ නැද්ද?"අමුත්තා දුක් මුසුව බිම බලා ගත්තේය. "නෑ හෝම්ස් මහත්තයා. මේ පාර වැදුනා කන රත් වෙන්න. තෝ වචනයක් කිව්වොත් මගේ ඡන්ද පහක් කැඩෙනවා නිකන් දෙන් නැතුව කට වහන් හිටු කියලා මට බැන්නා හෝම්ස් මහත්තයා, අම්මපා" අපි අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටීමු. "ඉතින් මගෙන් මොකක්ද ඕනි උදව්ව?" හෝම්ස් විමසීය. "මේක ෂේප් වෙන්න ප්ලෑනක් ගහලා දෙන්න දෙයියෝ. පණ වුනත් දෙන්නම්. ඔහේ අඳුරන පොඩි උන් ඉන්නවනම් ලංකාවේ කැම්පස් වලට දාලා මාසෙට 50000 ක් දීලා උගන්නලා එවන්නම්" හෝම්ස් විනාඩි 10 ක් පමණ කල්පනා කළේය. "ඔහේගෙ පක්ෂේ ඇහැට කණට පේන ගෑණු ළමයෙක් ඉන්නවද?" "අය්යෝ හෝම්ස් මහත්තයා, හිරුණිකා ගියා. අනර්කලී ඇමෙරිකා ගියා. ගීතා වයසයි. ආ... හරි... සමන්මලී කෙල්ල ඉන්නවා හෝම්ස් මහත්තයා. ඇයි?" "එහෙනම් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා මම ලියලා දෙන ටික කට පාඩම් කරලා කියන්න කියලා ඒ ළමයට දෙන්න. වැඩේ ගොඩ යයි." හෝම්ස් ලියන්න ගත්තේය. මම හොරෙන් ඒ දෙස බැලුවෙමි. 'නිරුවත එක එක විදිහට ඉන්ටප්රිට් කරන්න පුලුවන්.....' හෝම්ස් ලියාගෙන ගොස් කොලය අමුත්තා අතට දුන්නේය. "මේකෙන් වැඩේ ගොඩ යයිද හෝම්ස් මහත්මයා?" "බයවෙන්නෙපා. ටික දවසක් යද්දි ඔක්කොටම ඔහේ කියපු එක අමතක වෙයි. ඔක්කොම එකතු වෙලා සමන්මලීට බනියි. ටික දවසකින් ඒකත් අමතක වෙයි" "බොහොම ස්තුතියි හෝම්ස් මහත්තයා" අමුත්තා නික්ම ගියේය. කෙසේ වෙතත් හෝම්ස්ගේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සඳහා අහිංසක දැරිවියක් යොදා ගැනීම ගැන මට ඇති වූයේ තරමක අප්රසාදයකි. ************************************************** ********************************** හිතේ ඇති වූ කළකිරීම මදක් පහ වන තුරු සිට තෙදිනකට පසු මම නැවත හෝම්ස් හමුවීමට ගියෙමි. ඔහු සිය පරිගණකය ඉදිරියේ හිඳ සිටි නිසා මම පුවත්පතක් අතට ගතිමි. "ආ වොට්සන්, සමාජ විද්‍යාව හරිම විනෝදජනක විෂයක්. මම මේ දවස්වල ලංකාවේ කුණුහරුප පිලිබඳ හැදෑරීමක් කරනවා." "එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම ඔය බලනවා ඇත්තේ ලංකාවේ උගතෙක් ඒ ගැන ලියපු බ්ලොග් පිටුවක් වෙන්නැති" හෝම්ස් මහා හඬින් සිනාසුනි. "පිස්සුද වොට්සන්..මේ සමන්මලී සකලසූරිය ළමයගේ ෆේස්බුක් පේජ් එක"[/SIZE] - [B]ගත්තෙ බුකියෙන් [/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom