Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sherlock Holmes Lankan Version :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Whatsapp eke awe.. man demma karumeta Repost unaa

kiyawala nathi un kiyawapalla

උදේ පාන්දර 8ට පමණ මා අවදි වන විට අල්ලපු කාමරය දෙසින් ගොරවන හඬක් අසන්නට ලැබිණ.

හෝම්ස් තවමත් බුදි බවට එය සංඥාවකි. පෙරදා රාත්‍රියේ නයිට් ක්ලබ් ගිය නිසා මම ඔහුට බාධා නොකළෙමි.

"ඌ ආතල් අරං සැපට දොයි.. අපි වේලෙනවා..." මට සිතුණි.

මොහොතකින් හෝම්ස් විසිත්ත කාමරයට පැමිණියේය.

"සුබ උදෑසනක් වොට්සන්..." ඔහු කීවේය.

"බම්බුව තමා.. බලපං මේ මාසෙ ගෙවල් කුලිය ගෙවන්න විදිහක් නෑ, ඒ මදිවට ඉන්ටනෙට් බිල්.." මම කීවෙමි.

එවර නම් හෝම්ස්ට යකා නැග්ගේය.

"අනේ මේ හු#තො, උඹ මේ ගෙදර ගෑනි වෙන්ඩ හදන්ඩ එපා... පල්ලෙහා තට්ටුවට ගිහින් අර හඩ්සන් ගෑණිගෙන් බ්‍රෙක්ෆස්ට් ඉල්ලන් වරෙන්..." හෝම්ස් කී විට මම නගුට #කේ ගසාගෙන මාරු උණෙමි.

හඩ්සන් මහත්මිය අපට vito ගේ පීසා සමග සමෝසා සූදානම් කර තිබුණි. අපි ආහාර ගත් පසු හෝම්ස් විජිත බීඩියක් දල්වා ගත්තේය.

"වොට්සන් ඔය පත්තරේ කියවපන් මට ඇහෙන්ඩ..."

"දිනූ දේශය අනතු..."

"දිනමිණ නෙවෙයි හු#තො. ලංකාදීපෙ කියවපිය.." හෝම්ස් මා වෙතට කඩා පැන්නේය.

ලංකාදීපය ගෙන මැද පිටුවක් දිගහැර මම කියවන්නට වීමි.

"රසායන විද්‍යාවේ පියා... ප්‍රේමකීර්ති රත්නායක... සක්යා නුගේගොඩ... නැණික් ගම්පහ..."

"නෙදකින් ඕවගෙ ඇඩ් ඇරෙන්න වෙන මඟුලක් නැද්ද යකෝ... ලොග් වියංකො බුකියට වත්...." හෝම්ස් කීවේය.

"වැඩක් නෑ හෝම්ස්. බුකියත් දැන් පට්ට චාටර්. පැනියා, ගැන්ග්ස්ටර් රත්නේ , වෙබ් බුවා වගේ දෙතුන් දෙනෙක් ඇරෙන්න මුලු බුකියම ගූ හැටයි..වැලි එකයි..." මම පොර සේ කීවෙමි.

"උඹට ඒ පැහිච්චකම් වැඩක් නෑනෙ... මට ඕනි නදීශා හේමමාලිගේ පේජ් එකේ කමෙන්ට් කියවන්ඩ..." හෝම්ස් එසේ කියනවාත් සමගම නිවසේ සීනුව නාද විය.

"ඔන්න වොට්සන් අපිට වැඩක් සෙට් වෙන්නයි යන්නේ.." හෝම්ස්ට ආතල් එක ඉහ වහා ගියේය. විවුර්ත කල දොරෙන් ඇතුළට පැමිණියේ එතරම් උස මහත නැති කොලු ගැටයෙකි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණ.

"ඉඳගන්න මහත්මයා, .." හෝම්ස් කීවේය.

"හෝම්ස් මහත්මයා .. මට ක්ලාන්ත ගතියක් දැනෙනවා... බ්‍රැන්ඩි ටිකක්..."

"තෝ හිතුවද මේක බාර් එකක් කියලා... හුහ්..බ්‍රැන්ඩි .. ගහප් පයින් තොට . ඉදා මේ වතුර එක බීපං ... " හෝම්ස්ට මල පැන තිබුණි. ටික වෙලාවකින් කොලුවා යථා තත්වයට පත්විය.

"හෝම්ස් මහත්මයා ඔබ ඉන්ද්‍රජාලිකයෙක් කියා මම අසා තිබෙනවා..., හැකිද මං ගැනත් යමක් කියන්න...?

"හෙහෙහෙ ... අද තමයි හෝම්සයා ඇනගන්නෙ... " මට සිතුණි.

"මෙහෙමයි... ඔබේ අතේ පිච්චිය නැති රිම් එකෙන් දුවන පොරක්. ටියුෂන් යනවා. දැඩි ලෙස ස්වයන් වින්දනය කරනවා. ඒ වගේම දැන් ජොකා දාලා නැති බවත් මට නිගමනය කළ හැකියි...."

අමුත්තා වික්ශිප්ත වී පුටුවෙන් ඉහළට එසවුණේ සනී ලියොන්ව දුටු කොල්ලෙක්ගේ අහවල් එකක් මෙනි.

"ඒවා හරියටම හරි හෝම්ස් මහත්තයෝ... කොහොමද ඔබතුමා..."

"එවුවට තමයි ඩෝ වැඩ කියන්නෙ.." හෝම්ස් කොලර් එක උස්සා ගත්තේය.

"අගය කරන් නැතුව කියන්නකෝ හෝම්ස් මහත්මය..."

"මට දැන් ඒක පැහැදිලි කරලා දෙන්න පුලුවන්. ඒ උනත් ඊට පස්සේ ඔබ කියාවි 'අයියෝ සිම්පල්නෙ' කියලා.."

"අනේ නෑ හෝම්ස් මහත්තයා මං හොල්මන් වෙලා ඉන්නෙ. .." ඔහු කීවේය.

"හොඳයි.. ඔබේ උඩ සාක්කුවේ තිබෙනවා ටියුෂන් ක්ලාස් එකක කාඩ් එකක්. එනිසා ටියුෂන් යන බව පැහැදිළියි. කාඩ් එකේ මාක් කරන්න තියෙන කොටු හතරෙන් අන්තිම දෙක විතරයි මාක් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඔබතුමා කාඩ් එක අරන් තියෙන්නෙ තුන්වෙනි සතියේ... සල්ලි තියෙන එකෙක් නම් පලවෙනි සතියෙම කාඩ් එක ගන්නවනෙ. ඒකයි මම රිම් එකෙන් යනවා කියලා කිවුවෙ. ඔබතුමාගෙ අත්දෙක බැලුවාම දකුණු අත නිකන් දුමින්ද සිල්වාගෙ අත වගේ. වම් අත නිකන් ටිල්වින් සිල්වාගෙ අත වගේ. ඒකෙන් කියවෙන්නේ ස්වයං වින්දනය කරන බවයි. අනික ඔය අතේ රේඛා ගෙවිලා තියන විදියට අර දෙකෙන් දෙක බෙදාගන්න බැරි දේශපාලුවා උනත් කියයි උබ පුවක් ගස් කාපර් කෙනෙක් කියල... ජොකා දාලා නැති බව පේනවා ඔබ සිප් එක ඇරගෙන ඉන්න නිසා ..."

"අයියෝ සිම්පල්නෙ.." අමුත්තා කීවේය.

"කට වහපන් හොරිකඩයා..." හෝම්ස් කීවේය. "අඩෝ සීන් එක කියපන් නැත්තම් පලයන් .. " මමත් පොඩි එකෙක් සෙට් උන වෙලේ ඔන්න ඔහේ සද්දයක් දැම්මෙමි .

"හෝම්ස් මහත්තයා, මගේ කෑල්ල මිසින් වෙලා.."

"ඈ බොල කොස් ඇට මීයො... තොට වයස කීයද කියපන්කෝ ඉස්සෙල්ලා...? හෝම්ස් ඇසුවේය.

"හෝම්ස් මහත්තය මේ, හොඳට ඉන්න මාව ප#යා කරගන්න එපා හරිය... අපි කාටවත් නෑ පදිරිය ..

මගේ වයසෙන් වැඩක් නෑනෙ කෙල්ල හොයලා දුන්නොත් ඔබතුමාට ගාස්තුව ලැබෙයි..."

ඒ 2015 වර්ෂයේ අග භාගයයි. බැලූ බැලූ අත මිනීමැරීම් , මංකොල්ලකෑම් සිදුවුණද අනුග්‍රාහකයෙක් හෝම්ස් වෙත පැමිණියේ කලාතුරකිනි. එයට හේතුව වූයේ කුරුඳුවත්තලන්ඩියාඩ් පොලීසියේ සුප්‍රසිද්ධ රහස් පරීක්ශක අජිත් රෝහණ මහතා විසින් සියලු අබිරහස් හෝම්ස්ට පෙර විසඳීමයි. "ඔය හු#තට මම දෙන්නම් වැඩක්" යැයි හෝම්ස් කීවද එය ඔහුගේ පොයියක් බව මට ටික දිනකින් අවබෝධ විය.

කලකට පසු අප වෙත පැමිණි අනුග්‍රාහකයා සිය කතාව ආරම්භ කලේය.

"හෝම්ස් මහත්මයා, මමයි මගේ කෑල්ලයි දෙන්නම හිටියෙ අපේ ක්ලාස් කරන පොට් එකේ. කවුරුත් නැති ක්ලාස් රූම් එකක අපි @$^& $%&* *&^ ගමන් හිටියේ ... මම $%^&* !!@#&^ ඉන්නකොටම ක්ලාස් එකේ කොල්ලෙක් ආවා එතෙන්ට.. වස නෝන්ඩිය හෝම්ස් මහත්මයා..." ඔහු කීවේය.

"තොපි දෙන්නගෙ වැල ස්ටෝරිය වැඩක් නෑ හු#තො මට... ඒකි නැතිවුණේ කොහොමද කියපං..." හෝම්ස්ට සුපුරුදු පරිදි අර්ශස් අමාරුව තදවිය.

"සමාවෙන්න මහත්මයා.., අර කොල්ලා ගියාට පස්සෙ මගේ @#$ *&^% .. %^&&* *&***$#%# %%^%(**& හෝම්ස් මහත්මයා. ඊට පස්සෙ මට පට්ට චූ බරක් හැදුණා... ටොයියට ගිහින් එනකොට මේකි නෑ හෝම්ස් මහත්මයා..." යැයි කියමින් ඔහු කලිසමේ ෆෝල්ට් එකෙන් කඳුලු පිහිදාගත්තේය.

" හ්ම්.. බරපතල ගැටලුවක් වගෙයි පේන්නෙ.." යැයි කියමින් හෝම්ස් සටහන් පොත එලියට ගත්තේය.

"මේක සිද්ධ උනේ කවදද? කීයටද..? "

"අද උදේ මහත්මයා... මීට පැය කීපයකට කලින්...! "

" මොකක්ද ඔබේ කෙල්ලගේ නම...?"

"සුලේකා .."

" සුලේකා ජයවර්ධන ද...? "

"නෑ මහත්මයා සුලේකා පලියවඩන ..."

" හරි හරි... කොතනදිද මේක වුණේ..? "

" අපේ ක්ලාස් එකේදි.. එතන නම ප්‍රින්සිපියා මහත්මයා... අර තන්තිරිය හන්දියේ තියෙන්නෙ .."

"හරි උඹලගෙ ගුරුවරයගෙ නම මොකක්ද ...?"

"පොරගෙ නම සිරිකුමාර.. කොල්ලො නම් ඕකට කියන්නේ කැ#කුමාර කියලා.."

"හොඳයි මේ සම්බන්ධයෙන් ඔබතුමාට කවුරුහරි සැකද..?"

"වෙන කවුද ඉතිං කෙල්ලවම තමයි සැක හෝම්ස් මහත්මයා..."

"ඈ යකෝ සැකයි නම් මොකද ඒකිත් එක්ක ලවු කරන්න ගත්තේ..?"

"ඒකි පට්ට ලස්සනයි හෝම්ස් මහත්මයා... කොච්චර වටේ ගියත් මං ඒකිව හුරතල් කළේ ඒකයි. කසාද නොබැඳපු ඔබතුමාට මේව තේරෙන් නෑ..." ඔහු හෙන පඩයා සේ කීවේය.

"හොඳයි.. කියන්න ඔබේ කෙල්ලගේ විස්තර ටිකක්...?"

ඔහු හෙන හෑල්ලක් කියාගෙන ගියේය. මම ඒවා සටහන් කරගත්තෙමි.

"ඔබතුමාගෙ කෙල්ලගෙ බ්‍රා සයිස් එක කීයද මහත්මයා...? " හෝම්ස් ඇසුවේය.

"ඒකනම් හරියට දන්නෑ හෝම්ස් මහත්මයා.. මම හිතන විදිහට නම් හය..."

" හී හී හූ තොගේ කෙල්ලට කුරුලෑ දෙකක්ද තියෙන්නෙ .. හය කියලා සයිස් එකක් නෑ ගවයෝ .."

"අනේ නෑ හෝම්ස් මහත්මයා... ඉන්න මං ගාව එයාගේ බ්‍රා එකක් තියෙනවා මේකෙන් බලාගන්න පුලුවන් වෙයි.. අර එන්රිකේ ද මොකාද එකා ආපු දවසේ ෂෝ එක ටීවී එකෙන් බලලා ගමේ මියුසිකල් එකකට ආපු චාමර වීරසින්හයාට මේකි බ්‍රා එක විසි කරා කියපන්කො හෝම්ස් මහත්මයා..මං ටක් ගාලා අහුලගත්තා අපරාදෙනෙ .. "

"යකෝ මේකිට මඩු වලිගෙන් තලන්න එපැයි .." මම කීවෙමි.

"අනේ #න්නයෝ මේ , මගේ කෙල්ලට මං තලාගන්නම්.. උඹ නිකන් ජනාධිපති නොවී හිටපන් .." යැයි ඔහු පවසන විට හෝම්ස් මට කින්ඩි සිනාවක් පෑවේය .

ඔහු හෝම්ස් වෙත පෑවේ රතු පැහැති අලංකාර බ්‍රා එකකි. පැන්න ගමන් එය අතට ගත් හෝම්ස් සිය මේසය වෙත ගොස් රසායනික පරීක්ෂණයක් සිදු කළේය .

"මේක 46 සයිස් එකක් මහත්මයා.." හෝම්ස් කීවේය.

"පරීක්ෂණ කරලා සයිස් එක කියන්නේ කොහොමද මහත්මයා...?"

"ආ.. ඒක මගේ පළපුරුද්දෙන් තමයි , 'පරීක්ෂණාත්මකව බ්‍රා සයිස් එක නිර්ණය කිරීම' කියලා මම පොත් පිංචකුත් ලියලා ඇති කියවලා බලහං...සරලව කියනවා නම් මේකෙදි කරන්නේ මේ ඇදුමට FeBr3 සමග ඇමෝනීය සිල්වර් නයිට්රේට් එකතු කරලා අනුකලනය කිරීම. ඊට පස්සේ කැල්සියම් අයන සහ ෆයිබ්‍රිනෝජන් වලට බයෝ සවාට් නියමය යොදලා මේකට එකතු කරන්න ඕනි . ඊට පස්සේ එන ද්‍රාවණයට PH කඩදාසියක් ඔබලා පරිමාණයෙන් සයිස් එක කියවා ගන්න ඕනි. " හෝම්ස් කීවේය.

" අම්මටහුඩු හෝම්ස් මහත්මයා... ඔවා මාර වැඩ්ඩෙක්නෙ.." ඒ වුණත් මහත්මයා බයෝ සවාට් නියමය කියන්නෙ මොකක්ද..?

" ඒක බයෝ වල දහවෙනි පාඩමේ එන නියමයක්. ජයදේව සර්ගෙන් අහගනින් වෙලාවක.. " හෝම්ස් කීවේය .

ඔහු යාමට සැරසුණේය. "වැඩිදුර පරීක්ශන සඳහා මම මේක තියාගන්නම්... ආ මහත්මයා ඇඩ්වාන්ස් එකක් දීලා යන්න.." හෝම්ස් කීවේය. ඔහු රුපියල් විස්සේ නෝට්ටු කීපයක් හෝම්ස් අත තබා පිටත්ව ගියේය.

පසුවදා උදෑසන මා අවදි වනවිට හෝම්ස් සූදානම් වී උදෑසන ආහාරය ගනිමින් සිටියේය.

"වොට්සන් ඉක්මනට ලෑස්තිවියං අපිට කරන්න වැඩකටයුතු කීපයක් තිබෙනවා..." හෝම්ස් කීවේ ඔහුගේ 'තග් ලයිෆ්' කියා සිංහලෙන් කොටා තිබූ හිස්වැස්ම දාගනිමිනි. මමද ඉක්මනින් ලෑස්තිවී ඔහු සමග එළියට බැස්සෙමි. ආප්ප සිරාගේ කුලීරිය අල්ලාගැනීමට අපට හැකිවිය. හෝම්ස් මුලින්ම පැමිණියේ කෙල්ල අතුරුදහන් වූ ස්ථානයටයි. එම ආයතනය මදක් පරික්ශා කළ හෝම්ස්ගේ බලාපොරොත්තු කඩවූ බව මම දුටුවෙමි.

"වැඩක් නෑ වොට්සන්, කිසිම සාක්ශියක් නෑ..."

එම ආයතනයෙන් එළියට පැමිණෙන විටම අපට හමුවූයේ හෝම්ස්ගේ ශිෂ්‍යත්ව පන්තියේ මිතුරෙකු වූ මහචාර්ය මොරියාටි ය. ඔහු තාප්පෙකට හේත්තු වී ගෝල්ඩ්ලීෆ් එකක් උරමින් සිටියේය.

"හෝම්ස්, උගුරක් අදිනවද...? " ඔහු ඇසුවේය.

"ඕක ඇදලා කොහොමද බන් අපරාධකාරයෝ පස්සෙ දුවන්නෙ... උඹම ඇදපන්.. මට එපා.." හෝම්ස් කීවේය.

"අවුලක් නෑ... මං ෆිට් එකට ඇහැව්වෙ.." ඔහු කීය

මටත් උගුරක් අදින්න දෙයි යැයි සිතූවද ඌ මන් දිහා බැලුවේවත් නැත..

"මචන් මොරියාටි.. මෙතන ක්ලාස් කරන සිරිකුමාර ගැන උඹ මොනාද දන්නෙ...?"

"ඌ මහ වලෙක් හෝම්ස්.. උඹ වගේ ඉන්ටනැෂනල් පොරකට ඌ දාපු සීන් එක මොකද්ද..? කියපං ඌට නෙලමුද ගාත්රා දිගේ මූත්‍රා ගලන්න..?"

"නෑ නෑ හු#තො එහෙම මගුලකට නෙවෙයි මං වෙන වැඩකට ඇහුවේ.." යැයි කියමින් හෝම්ස් 138 බස්සෙකේ එල්ලුනේ ය.

අපගේ නවාතැනට පැමිණෙන විට දහවල් 11 පමණ විය. "අද අපේ වැඩසටහන අසාර්ථකයි වොට්සන්.. දැන් අපිට තියෙන්නෙ ඔය නැතිවුණ කෙල්ලගෙ විස්තර ටික දාලා පත්තරේ දැන්වීමක් දාන එකයි. උඹ ඒ කෙල්ලගෙ විස්තර ටික ලියාගත්තා නේද..? ලියපංකො දැන්වීම මම බොකක් දාලා එන්නම්.."

ඔහු ගිය පසු මම පත්තරේ දැන්වීම ලියන්නට පටන් ගත්තෙමි.එවිට නිවසේ දුරකථනය නාද විය. එහා කොණින් ඇසුණේ dj පැස්බරාගේ වැනි හුරතල් හඬකි.

"හෙලොව් හෝම්ස් මහත්තයා ඉන්නවද..? "

"දැන් නම් නෑ පොඩි වැඩකට ගිහින්.."

" ආ හරි මම පස්සෙ ගන්නම්..." ඇය කීවාය.

"හෝම්ස් නැතුවට මං ඉන්නෙ, ඔයාට මොකක්ද වෙන්න ඕනි කියන්නකො සුදූ.." මම හෙමීට බෝලෙ බැස්සුවෙමි.

"මේ ඕයි, වැඩක් නැත්තං අ# පා*ක් ග^ලා නිදාගනිං... මගේ වැඩේ මම හෝම්ස් එක්ක බලාගන්නම්.." කියා ඇය ෆෝන් එක තැබුවාය. මෙය හෝම්ස් රන් කරන හොර බඩ්ඩක් යැයි මම අනුමාන කළෙමි.

"වොට්සන් පත්තර දැන්වීම හරිද..? කියවපං බලන්ඩ..?" හෝම්ස් ඇසුවේ දවල් ආහාරය ගැනීමෙන් අනතුරුවයි. මම එය කියවන්නට පටන් ගතිමි.

සොයා දෙන්න..!

අවුරුදු 17 ක් වයසැති තරුණ ගැහැණු ළමයෙකු අතුරුදන්ව ඇත. උස අඩි 5 අඟල් 2 පමණ . අන්තිම වරට දකින විට ඇඳ සිටියේ රතුපාට සායක් සහ සුදුපාට ස්කිනියකි.. තොරතුරක් වෙතොත් ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට ලයික් එකක් දමන්න. මුදල් ත්‍යාග හිමිවේ..!

විශිෂ්ඨයි වොට්සන්..!

[QUOTE="MR.BILLA, post: 19626286, member: 362358"] [SIZE="5"][COLOR="Blue"]Whatsapp eke awe.. man demma karumeta Repost unaa :lol::lol: kiyawala nathi un kiyawapalla :):):)[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]උදේ පාන්දර 8ට පමණ මා අවදි වන විට අල්ලපු කාමරය දෙසින් ගොරවන හඬක් අසන්නට ලැබිණ. හෝම්ස් තවමත් බුදි බවට එය සංඥාවකි. පෙරදා රාත්‍රියේ නයිට් ක්ලබ් ගිය නිසා මම ඔහුට බාධා නොකළෙමි. "ඌ ආතල් අරං සැපට දොයි.. අපි වේලෙනවා..." මට සිතුණි. මොහොතකින් හෝම්ස් විසිත්ත කාමරයට පැමිණියේය. "සුබ උදෑසනක් වොට්සන්..." ඔහු කීවේය. "බම්බුව තමා.. බලපං මේ මාසෙ ගෙවල් කුලිය ගෙවන්න විදිහක් නෑ, ඒ මදිවට ඉන්ටනෙට් බිල්.." මම කීවෙමි. එවර නම් හෝම්ස්ට යකා නැග්ගේය. "අනේ මේ හු#තො, උඹ මේ ගෙදර ගෑනි වෙන්ඩ හදන්ඩ එපා... පල්ලෙහා තට්ටුවට ගිහින් අර හඩ්සන් ගෑණිගෙන් බ්‍රෙක්ෆස්ට් ඉල්ලන් වරෙන්..." හෝම්ස් කී විට මම නගුට #කේ ගසාගෙන මාරු උණෙමි. හඩ්සන් මහත්මිය අපට vito ගේ පීසා සමග සමෝසා සූදානම් කර තිබුණි. අපි ආහාර ගත් පසු හෝම්ස් විජිත බීඩියක් දල්වා ගත්තේය. "වොට්සන් ඔය පත්තරේ කියවපන් මට ඇහෙන්ඩ..." "දිනූ දේශය අනතු..." "දිනමිණ නෙවෙයි හු#තො. ලංකාදීපෙ කියවපිය.." හෝම්ස් මා වෙතට කඩා පැන්නේය. ලංකාදීපය ගෙන මැද පිටුවක් දිගහැර මම කියවන්නට වීමි. "රසායන විද්‍යාවේ පියා... ප්‍රේමකීර්ති රත්නායක... සක්යා නුගේගොඩ... නැණික් ගම්පහ..." "නෙදකින් ඕවගෙ ඇඩ් ඇරෙන්න වෙන මඟුලක් නැද්ද යකෝ... ලොග් වියංකො බුකියට වත්...." හෝම්ස් කීවේය. "වැඩක් නෑ හෝම්ස්. බුකියත් දැන් පට්ට චාටර්. පැනියා, ගැන්ග්ස්ටර් රත්නේ , වෙබ් බුවා වගේ දෙතුන් දෙනෙක් ඇරෙන්න මුලු බුකියම ගූ හැටයි..වැලි එකයි..." මම පොර සේ කීවෙමි. "උඹට ඒ පැහිච්චකම් වැඩක් නෑනෙ... මට ඕනි නදීශා හේමමාලිගේ පේජ් එකේ කමෙන්ට් කියවන්ඩ..." හෝම්ස් එසේ කියනවාත් සමගම නිවසේ සීනුව නාද විය. "ඔන්න වොට්සන් අපිට වැඩක් සෙට් වෙන්නයි යන්නේ.." හෝම්ස්ට ආතල් එක ඉහ වහා ගියේය. විවුර්ත කල දොරෙන් ඇතුළට පැමිණියේ එතරම් උස මහත නැති කොලු ගැටයෙකි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණ. "ඉඳගන්න මහත්මයා, .." හෝම්ස් කීවේය. "හෝම්ස් මහත්මයා .. මට ක්ලාන්ත ගතියක් දැනෙනවා... බ්‍රැන්ඩි ටිකක්..." "තෝ හිතුවද මේක බාර් එකක් කියලා... හුහ්..බ්‍රැන්ඩි .. ගහප් පයින් තොට . ඉදා මේ වතුර එක බීපං ... " හෝම්ස්ට මල පැන තිබුණි. ටික වෙලාවකින් කොලුවා යථා තත්වයට පත්විය. "හෝම්ස් මහත්මයා ඔබ ඉන්ද්‍රජාලිකයෙක් කියා මම අසා තිබෙනවා..., හැකිද මං ගැනත් යමක් කියන්න...? "හෙහෙහෙ ... අද තමයි හෝම්සයා ඇනගන්නෙ... " මට සිතුණි. "මෙහෙමයි... ඔබේ අතේ පිච්චිය නැති රිම් එකෙන් දුවන පොරක්. ටියුෂන් යනවා. දැඩි ලෙස ස්වයන් වින්දනය කරනවා. ඒ වගේම දැන් ජොකා දාලා නැති බවත් මට නිගමනය කළ හැකියි...." අමුත්තා වික්ශිප්ත වී පුටුවෙන් ඉහළට එසවුණේ සනී ලියොන්ව දුටු කොල්ලෙක්ගේ අහවල් එකක් මෙනි. "ඒවා හරියටම හරි හෝම්ස් මහත්තයෝ... කොහොමද ඔබතුමා..." "එවුවට තමයි ඩෝ වැඩ කියන්නෙ.." හෝම්ස් කොලර් එක උස්සා ගත්තේය. "අගය කරන් නැතුව කියන්නකෝ හෝම්ස් මහත්මය..." "මට දැන් ඒක පැහැදිලි කරලා දෙන්න පුලුවන්. ඒ උනත් ඊට පස්සේ ඔබ කියාවි 'අයියෝ සිම්පල්නෙ' කියලා.." "අනේ නෑ හෝම්ස් මහත්තයා මං හොල්මන් වෙලා ඉන්නෙ. .." ඔහු කීවේය. "හොඳයි.. ඔබේ උඩ සාක්කුවේ තිබෙනවා ටියුෂන් ක්ලාස් එකක කාඩ් එකක්. එනිසා ටියුෂන් යන බව පැහැදිළියි. කාඩ් එකේ මාක් කරන්න තියෙන කොටු හතරෙන් අන්තිම දෙක විතරයි මාක් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඔබතුමා කාඩ් එක අරන් තියෙන්නෙ තුන්වෙනි සතියේ... සල්ලි තියෙන එකෙක් නම් පලවෙනි සතියෙම කාඩ් එක ගන්නවනෙ. ඒකයි මම රිම් එකෙන් යනවා කියලා කිවුවෙ. ඔබතුමාගෙ අත්දෙක බැලුවාම දකුණු අත නිකන් දුමින්ද සිල්වාගෙ අත වගේ. වම් අත නිකන් ටිල්වින් සිල්වාගෙ අත වගේ. ඒකෙන් කියවෙන්නේ ස්වයං වින්දනය කරන බවයි. අනික ඔය අතේ රේඛා ගෙවිලා තියන විදියට අර දෙකෙන් දෙක බෙදාගන්න බැරි දේශපාලුවා උනත් කියයි උබ පුවක් ගස් කාපර් කෙනෙක් කියල... ජොකා දාලා නැති බව පේනවා ඔබ සිප් එක ඇරගෙන ඉන්න නිසා ..." "අයියෝ සිම්පල්නෙ.." අමුත්තා කීවේය. "කට වහපන් හොරිකඩයා..." හෝම්ස් කීවේය. "අඩෝ සීන් එක කියපන් නැත්තම් පලයන් .. " මමත් පොඩි එකෙක් සෙට් උන වෙලේ ඔන්න ඔහේ සද්දයක් දැම්මෙමි . "හෝම්ස් මහත්තයා, මගේ කෑල්ල මිසින් වෙලා.." "ඈ බොල කොස් ඇට මීයො... තොට වයස කීයද කියපන්කෝ ඉස්සෙල්ලා...? හෝම්ස් ඇසුවේය. "හෝම්ස් මහත්තය මේ, හොඳට ඉන්න මාව ප#යා කරගන්න එපා හරිය... අපි කාටවත් නෑ පදිරිය .. මගේ වයසෙන් වැඩක් නෑනෙ කෙල්ල හොයලා දුන්නොත් ඔබතුමාට ගාස්තුව ලැබෙයි..." ඒ 2015 වර්ෂයේ අග භාගයයි. බැලූ බැලූ අත මිනීමැරීම් , මංකොල්ලකෑම් සිදුවුණද අනුග්‍රාහකයෙක් හෝම්ස් වෙත පැමිණියේ කලාතුරකිනි. එයට හේතුව වූයේ කුරුඳුවත්තලන්ඩියාඩ් පොලීසියේ සුප්‍රසිද්ධ රහස් පරීක්ශක අජිත් රෝහණ මහතා විසින් සියලු අබිරහස් හෝම්ස්ට පෙර විසඳීමයි. "ඔය හු#තට මම දෙන්නම් වැඩක්" යැයි හෝම්ස් කීවද එය ඔහුගේ පොයියක් බව මට ටික දිනකින් අවබෝධ විය. කලකට පසු අප වෙත පැමිණි අනුග්‍රාහකයා සිය කතාව ආරම්භ කලේය. "හෝම්ස් මහත්මයා, මමයි මගේ කෑල්ලයි දෙන්නම හිටියෙ අපේ ක්ලාස් කරන පොට් එකේ. කවුරුත් නැති ක්ලාස් රූම් එකක අපි @$^& $%&* *&^ ගමන් හිටියේ ... මම $%^&* !!@#&^ ඉන්නකොටම ක්ලාස් එකේ කොල්ලෙක් ආවා එතෙන්ට.. වස නෝන්ඩිය හෝම්ස් මහත්මයා..." ඔහු කීවේය. "තොපි දෙන්නගෙ වැල ස්ටෝරිය වැඩක් නෑ හු#තො මට... ඒකි නැතිවුණේ කොහොමද කියපං..." හෝම්ස්ට සුපුරුදු පරිදි අර්ශස් අමාරුව තදවිය. "සමාවෙන්න මහත්මයා.., අර කොල්ලා ගියාට පස්සෙ මගේ @#$ *&^% .. %^&&* *&***$#%# %%^%(**& හෝම්ස් මහත්මයා. ඊට පස්සෙ මට පට්ට චූ බරක් හැදුණා... ටොයියට ගිහින් එනකොට මේකි නෑ හෝම්ස් මහත්මයා..." යැයි කියමින් ඔහු කලිසමේ ෆෝල්ට් එකෙන් කඳුලු පිහිදාගත්තේය. " හ්ම්.. බරපතල ගැටලුවක් වගෙයි පේන්නෙ.." යැයි කියමින් හෝම්ස් සටහන් පොත එලියට ගත්තේය. "මේක සිද්ධ උනේ කවදද? කීයටද..? " "අද උදේ මහත්මයා... මීට පැය කීපයකට කලින්...! " " මොකක්ද ඔබේ කෙල්ලගේ නම...?" "සුලේකා .." " සුලේකා ජයවර්ධන ද...? " "නෑ මහත්මයා සුලේකා පලියවඩන ..." " හරි හරි... කොතනදිද මේක වුණේ..? " " අපේ ක්ලාස් එකේදි.. එතන නම ප්‍රින්සිපියා මහත්මයා... අර තන්තිරිය හන්දියේ තියෙන්නෙ .." "හරි උඹලගෙ ගුරුවරයගෙ නම මොකක්ද ...?" "පොරගෙ නම සිරිකුමාර.. කොල්ලො නම් ඕකට කියන්නේ කැ#කුමාර කියලා.." "හොඳයි මේ සම්බන්ධයෙන් ඔබතුමාට කවුරුහරි සැකද..?" "වෙන කවුද ඉතිං කෙල්ලවම තමයි සැක හෝම්ස් මහත්මයා..." "ඈ යකෝ සැකයි නම් මොකද ඒකිත් එක්ක ලවු කරන්න ගත්තේ..?" "ඒකි පට්ට ලස්සනයි හෝම්ස් මහත්මයා... කොච්චර වටේ ගියත් මං ඒකිව හුරතල් කළේ ඒකයි. කසාද නොබැඳපු ඔබතුමාට මේව තේරෙන් නෑ..." ඔහු හෙන පඩයා සේ කීවේය. "හොඳයි.. කියන්න ඔබේ කෙල්ලගේ විස්තර ටිකක්...?" ඔහු හෙන හෑල්ලක් කියාගෙන ගියේය. මම ඒවා සටහන් කරගත්තෙමි. "ඔබතුමාගෙ කෙල්ලගෙ බ්‍රා සයිස් එක කීයද මහත්මයා...? " හෝම්ස් ඇසුවේය. "ඒකනම් හරියට දන්නෑ හෝම්ස් මහත්මයා.. මම හිතන විදිහට නම් හය..." " හී හී හූ තොගේ කෙල්ලට කුරුලෑ දෙකක්ද තියෙන්නෙ .. හය කියලා සයිස් එකක් නෑ ගවයෝ .." "අනේ නෑ හෝම්ස් මහත්මයා... ඉන්න මං ගාව එයාගේ බ්‍රා එකක් තියෙනවා මේකෙන් බලාගන්න පුලුවන් වෙයි.. අර එන්රිකේ ද මොකාද එකා ආපු දවසේ ෂෝ එක ටීවී එකෙන් බලලා ගමේ මියුසිකල් එකකට ආපු චාමර වීරසින්හයාට මේකි බ්‍රා එක විසි කරා කියපන්කො හෝම්ස් මහත්මයා..මං ටක් ගාලා අහුලගත්තා අපරාදෙනෙ .. " "යකෝ මේකිට මඩු වලිගෙන් තලන්න එපැයි .." මම කීවෙමි. "අනේ #න්නයෝ මේ , මගේ කෙල්ලට මං තලාගන්නම්.. උඹ නිකන් ජනාධිපති නොවී හිටපන් .." යැයි ඔහු පවසන විට හෝම්ස් මට කින්ඩි සිනාවක් පෑවේය . ඔහු හෝම්ස් වෙත පෑවේ රතු පැහැති අලංකාර බ්‍රා එකකි. පැන්න ගමන් එය අතට ගත් හෝම්ස් සිය මේසය වෙත ගොස් රසායනික පරීක්ෂණයක් සිදු කළේය . "මේක 46 සයිස් එකක් මහත්මයා.." හෝම්ස් කීවේය. "පරීක්ෂණ කරලා සයිස් එක කියන්නේ කොහොමද මහත්මයා...?" "ආ.. ඒක මගේ පළපුරුද්දෙන් තමයි , 'පරීක්ෂණාත්මකව බ්‍රා සයිස් එක නිර්ණය කිරීම' කියලා මම පොත් පිංචකුත් ලියලා ඇති කියවලා බලහං...සරලව කියනවා නම් මේකෙදි කරන්නේ මේ ඇදුමට FeBr3 සමග ඇමෝනීය සිල්වර් නයිට්රේට් එකතු කරලා අනුකලනය කිරීම. ඊට පස්සේ කැල්සියම් අයන සහ ෆයිබ්‍රිනෝජන් වලට බයෝ සවාට් නියමය යොදලා මේකට එකතු කරන්න ඕනි . ඊට පස්සේ එන ද්‍රාවණයට PH කඩදාසියක් ඔබලා පරිමාණයෙන් සයිස් එක කියවා ගන්න ඕනි. " හෝම්ස් කීවේය. " අම්මටහුඩු හෝම්ස් මහත්මයා... ඔවා මාර වැඩ්ඩෙක්නෙ.." ඒ වුණත් මහත්මයා බයෝ සවාට් නියමය කියන්නෙ මොකක්ද..? " ඒක බයෝ වල දහවෙනි පාඩමේ එන නියමයක්. ජයදේව සර්ගෙන් අහගනින් වෙලාවක.. " හෝම්ස් කීවේය . ඔහු යාමට සැරසුණේය. "වැඩිදුර පරීක්ශන සඳහා මම මේක තියාගන්නම්... ආ මහත්මයා ඇඩ්වාන්ස් එකක් දීලා යන්න.." හෝම්ස් කීවේය. ඔහු රුපියල් විස්සේ නෝට්ටු කීපයක් හෝම්ස් අත තබා පිටත්ව ගියේය. පසුවදා උදෑසන මා අවදි වනවිට හෝම්ස් සූදානම් වී උදෑසන ආහාරය ගනිමින් සිටියේය. "වොට්සන් ඉක්මනට ලෑස්තිවියං අපිට කරන්න වැඩකටයුතු කීපයක් තිබෙනවා..." හෝම්ස් කීවේ ඔහුගේ 'තග් ලයිෆ්' කියා සිංහලෙන් කොටා තිබූ හිස්වැස්ම දාගනිමිනි. මමද ඉක්මනින් ලෑස්තිවී ඔහු සමග එළියට බැස්සෙමි. ආප්ප සිරාගේ කුලීරිය අල්ලාගැනීමට අපට හැකිවිය. හෝම්ස් මුලින්ම පැමිණියේ කෙල්ල අතුරුදහන් වූ ස්ථානයටයි. එම ආයතනය මදක් පරික්ශා කළ හෝම්ස්ගේ බලාපොරොත්තු කඩවූ බව මම දුටුවෙමි. "වැඩක් නෑ වොට්සන්, කිසිම සාක්ශියක් නෑ..." එම ආයතනයෙන් එළියට පැමිණෙන විටම අපට හමුවූයේ හෝම්ස්ගේ ශිෂ්‍යත්ව පන්තියේ මිතුරෙකු වූ මහචාර්ය මොරියාටි ය. ඔහු තාප්පෙකට හේත්තු වී ගෝල්ඩ්ලීෆ් එකක් උරමින් සිටියේය. "හෝම්ස්, උගුරක් අදිනවද...? " ඔහු ඇසුවේය. "ඕක ඇදලා කොහොමද බන් අපරාධකාරයෝ පස්සෙ දුවන්නෙ... උඹම ඇදපන්.. මට එපා.." හෝම්ස් කීවේය. "අවුලක් නෑ... මං ෆිට් එකට ඇහැව්වෙ.." ඔහු කීය මටත් උගුරක් අදින්න දෙයි යැයි සිතූවද ඌ මන් දිහා බැලුවේවත් නැත.. "මචන් මොරියාටි.. මෙතන ක්ලාස් කරන සිරිකුමාර ගැන උඹ මොනාද දන්නෙ...?" "ඌ මහ වලෙක් හෝම්ස්.. උඹ වගේ ඉන්ටනැෂනල් පොරකට ඌ දාපු සීන් එක මොකද්ද..? කියපං ඌට නෙලමුද ගාත්රා දිගේ මූත්‍රා ගලන්න..?" "නෑ නෑ හු#තො එහෙම මගුලකට නෙවෙයි මං වෙන වැඩකට ඇහුවේ.." යැයි කියමින් හෝම්ස් 138 බස්සෙකේ එල්ලුනේ ය. අපගේ නවාතැනට පැමිණෙන විට දහවල් 11 පමණ විය. "අද අපේ වැඩසටහන අසාර්ථකයි වොට්සන්.. දැන් අපිට තියෙන්නෙ ඔය නැතිවුණ කෙල්ලගෙ විස්තර ටික දාලා පත්තරේ දැන්වීමක් දාන එකයි. උඹ ඒ කෙල්ලගෙ විස්තර ටික ලියාගත්තා නේද..? ලියපංකො දැන්වීම මම බොකක් දාලා එන්නම්.." ඔහු ගිය පසු මම පත්තරේ දැන්වීම ලියන්නට පටන් ගත්තෙමි.එවිට නිවසේ දුරකථනය නාද විය. එහා කොණින් ඇසුණේ dj පැස්බරාගේ වැනි හුරතල් හඬකි. "හෙලොව් හෝම්ස් මහත්තයා ඉන්නවද..? " "දැන් නම් නෑ පොඩි වැඩකට ගිහින්.." " ආ හරි මම පස්සෙ ගන්නම්..." ඇය කීවාය. "හෝම්ස් නැතුවට මං ඉන්නෙ, ඔයාට මොකක්ද වෙන්න ඕනි කියන්නකො සුදූ.." මම හෙමීට බෝලෙ බැස්සුවෙමි. "මේ ඕයි, වැඩක් නැත්තං අ# පා*ක් ග^ලා නිදාගනිං... මගේ වැඩේ මම හෝම්ස් එක්ක බලාගන්නම්.." කියා ඇය ෆෝන් එක තැබුවාය. මෙය හෝම්ස් රන් කරන හොර බඩ්ඩක් යැයි මම අනුමාන කළෙමි. "වොට්සන් පත්තර දැන්වීම හරිද..? කියවපං බලන්ඩ..?" හෝම්ස් ඇසුවේ දවල් ආහාරය ගැනීමෙන් අනතුරුවයි. මම එය කියවන්නට පටන් ගතිමි. සොයා දෙන්න..! අවුරුදු 17 ක් වයසැති තරුණ ගැහැණු ළමයෙකු අතුරුදන්ව ඇත. උස අඩි 5 අඟල් 2 පමණ . අන්තිම වරට දකින විට ඇඳ සිටියේ රතුපාට සායක් සහ සුදුපාට ස්කිනියකි.. තොරතුරක් වෙතොත් ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට ලයික් එකක් දමන්න. මුදල් ත්‍යාග හිමිවේ..! විශිෂ්ඨයි වොට්සන්..![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom