Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Ship Crew Management 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාත්‍රාවක් කාර්යක්ෂම මෙහෙයවන්න හොඳින් සුදුසුකම් ලත්, පුහුණුව ලත් සහ පළපුරුදු නාවිකයින් සමඟ නැව් නැව්ගත කිරීම අපි හදුන්වන්නේ කාර්ය මණ්ඩල කළමනාකරණය නැතහොත් "Ship Crew Management" කියලා.

එහෙනම් අද කෙටි ලිපිය කාර්ය මණ්ඩල කළමනාකරණය නැතහොත් "Ship Crew Management" ගැන

යාත්‍රාවක් කාර්යක්ෂම මෙහයවන්න, හසුරවන්න, පාලනය කරන්න, කාලරාමු එක්ක හරි හරියට ගැටෙන්න නිසිලෙස සුදුසුකම් ලත්, පුහුණුව ලත් සහ අත්දැකීම් ලත් නාවියකයන් යාත්‍රාව තුල සිටිය යුතුය. අදාළ නාවිකයන් නිසි පරිදි තෝරාගැනීම සහ යෙදවීම යාත්‍රා හිමිකරුවෙකුගේ ප්‍රදානම වගකීමක්. මන්ද භාණ්ඩ හුවමාරුව තවදුරටත් හුදෙකලා ගමනක් නොව, ජාත්‍යන්තර නීති වලට සහ සමුද්‍ර නීති වලට යටත්ව ඇති නිසාය.

යාත්‍රා හිමිකරුවන් තම යාත්‍රා මෙහෙයවීමට තමන් යටතේ පුහුණු කරන නාවිකයන් යොදාගන්නේ අල්ප වශයෙනි. එලෙස යොදාගන්න නාවිකයන් බොහෝවිට යාත්‍රාවේ ඉහල තනතුරු දරන අය වේ. කපිතාන් වගේ අය කියලා හිතාගන්නකෝ. එතකොට අනිත් අය ?

එයාලව යාත්‍රාව අනියුක්ත කරන්නේ නැව් කාර්ය මණ්ඩල සේවා එසේත් නැත්නම් "Ship Crewing Services" සේවා සපයන සමාගම්.

නැව් හිමිකරුවන්, නැව් ක්‍රියාකරුවන් හෝ වරලත්කරුවන් විසින් තම යාත්‍රා කළමනාකරණය කිරීම සඳහා "Ship Crewing Services" සේවා සපයන සමාගම් හෝ කාර්ය මණ්ඩල කළමනාකරුවන්, කාර්ය මණ්ඩල කළමනාකරණ කොන්ත්‍රාත්තුවක් යටතේ සම්බන්දකරගනු ලබයි. මොකද ඉතින් යාත්‍රාවක් එහෙ මෙහෙ කරන ගමන් සේවකයන් විශාල ප්‍රමාණයක් කළමනාකරණ කරන එක සෙල්ලමක් නෙමේ නිසා.

තවත් සරල කරන්නද? යාත්‍රාවක් තිබ්බම ඇති සහෝ, මෙහෙයවීම අපි කරන්නම්

SEALAND MICHIGAN කියලා නැවක් තියෙනවා. එකේ අයිතිකාරයා [USER=562030]@War Fighter[/USER]

පොරගේ පුතා තමයි එකේ කපිතාන් [USER=209192]@rumesh.fbi[/USER]

කපිතාන් තනතුර හැරුනම යාත්‍රාවේ අනෙකුත් ක්‍රියාකාරකම් සිදුකරන්න කළමනාකරණ කොන්ත්‍රාත්තුවක් යටතේ වැඩේ බාරදීලා තියෙන්නේ "Ceyline Maritime" කියන Ship Crewing Services එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සපයන සමාගමේ [USER=577135]@Stimulus mind[/USER] ට.

[USER=577135]@Stimulus mind[/USER] යාත්‍රාවේ මෙහෙයුම් කටයුතු එයාගේ සේවකයන් ලවා සිදුකරන ගමන් අදාළ කොන්ත්‍රාත්තුව යටතේ ගිණුම් හුවමාරු කරගන්නවා. ගාන කපනවා. දැන් හරිනේ. ඊලග වැඩේට යමු.

Ship Crewing Services එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සපයන සමාගම් ප්‍රධාන වශයෙන් සයිප්‍රසය, මෝල්ටාව, හොංකොං, ඉන්දියාව, පිලිපීනය සහ සිංගප්පූරුව වැනි ස්ථාන කිහිපයක කේන්ද්‍රගතව පවතිනවා. එමෙන්ම ශ්‍රීලංකාව තුලිනුත් යම්කිසි ප්‍රමාණයක සේවාවන් සැපයීමක් සිදුකරනු ලබනවා.

යාත්‍රා කාර්ය මණ්ඩල කළමනාකරණ සමාගම් සුදුසුකම් ලත් නාවිකයින් සොයා ගැනීම, ඔවුන් බඳවා ගැනීම, තෝරා ගැනීම සහ පුහුණු කිරීම, ඔවුන්ගේ නියමිත වේලාවට යෙදවීම සහතික කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කොන්ත්‍රාත්තු යටතේ නැව් කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම සිදුකරනු ලබයි.

මිට අමතරව කාර්ය මණ්ඩල කළමනාකරණ සේවා වැටුප් ලේඛන, රක්ෂණ සහ සංචාරක විධිවිධාන වැනි පරිපාලන අංශ සමඟ ද කටයුතු කරයි. ඔවුන් වෘත්තීය මාර්ගෝපදේශනය, බැංකු සහ මූල්‍ය සේවා, සන්නිවේදනය, කණ්ඩායම් ගොඩනැගීම සහ වෙනත් වැඩසටහන් පහසුකම්ද සපයනු ලබයි.

මෙහිදී යාත්‍රා හිමිකරුට යාත්‍රාව මෙහෙයවීම පිලිබදව ඇති වගකීම එලෙසම පවතින අතර නමුත් පාලනය කියම සිදුකරන්නේ ඇදලා Ship Crewing Services එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සපයන සමාගම වේ. නමුත් ජාත්‍යන්තර සහ සමුද්‍ර නීති යටතේ යාත්‍රා හිමිකරු සියල්ලටම වගවීම මෙම ක්‍රියාවලිය තුලින් වෙනස් නොවේ.

කාර්ය මණ්ඩල කළමනාකරණයට ඇතුළත් සේවාවන් මොනවද?

Sourcing, screening, selection and employing crew

Crew Training, crew Planning and change

Travel arrangement & coordination

Management of payroll and tax

Provision of medical services

Crew Insurance, crew welfare and career planning and development

Cost control and accounting

Cadet programs

Catering management

කාර්ය මණ්ඩල කළමනාකරණ සේවාවන්හි ප්රතිලාභ මොනවද එතකොට?

නැව් සමාගම් සඳහා බඳවා ගැනීම, පුහුණු කිරීම සහ වැටුප් ලේඛන සැකසීම සම්බන්ධ වියදම් අවම කිරීම

අදාළ නැව් සමාගම්වලට ඔවුන්ගේ මූලික ව්‍යාපාරික කාර්යයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ ලැබීම

අදාළ නාවික යාත්‍රාව කාර්යක්ෂමව සහ නිපුනතා පරිපුර්ණ පිරිස් සමඟින් මෙහෙයවීම සහතික කිරීම

කාර්ය මණ්ඩල සේවා නැව් හිමියන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය අතර විනිවිද පෙනෙන සම්බන්ධතාවයක් ඇතිවීම

IMO විසින් සකසන ලද ජාත්‍යන්තර ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව යාත්‍රාව මෙහෙයවීම

නවතම කර්මාන්ත වර්ධනයන් පිළිබඳව නාවිකයින් යාවත්කාලීනව තබා ගැනීමට පුහුණු වැඩසටහන් සැපයීම

කාර්ය මණ්ඩල සුභසාධනය,කාර්ය මණ්ඩලය සහ යාත්‍රා ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම

කාර්ය මණ්ඩල සහ යාත්‍රා මෙහෙයුම් සම්බන්ධ අවදානම් දැන ගැනීමට සහ අවම කිරීමට සහාය වීම

නැව් කාර්ය මණ්ඩලයට නියමිත වේලාවට වැටුප් ගෙවීම සහතික කිරීම (මේක සෙල්ලමක් නෙමේ. පඩි ගෙවන්න පරක්කු උනාම නැව මුහුද මැද්දේ දාල යන මිට්ටෝ ඉන්නව)

"Ship Crewing Services" එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සැපයීම අතලොස්සක් විසින් සිදු කරන සරල කාර්යයක් නොවේ. ඒ සදහා නියත ගණනනාවක් සමග නිශ්චිත කාර්යයන් කිහිපයක් එකට එකතුවිය යුතුය.

බඳවා ගැනීම යටතේ සුදුසුකම් ඇති අපේක්ෂකයින් ඇගයීම සහ තෝරා ගැනීම වගේම තෝරාගත් අයට අවශ්‍යතා සපුරාලීම සහ සුදුසු සුදුසුකම් ඇති බව එය සහතික කිරීම පිලිබදව වගකිය යුතුය. තෝරාගත් නැව් කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් පුහුණුවක් සහ වෘත්තීය නිපුණතාවක ඇති බවට අවශ්‍ය කුසලතා වර්දනය කිරීමට වගවිය යුතුය.

තවද නිසි කලට නැව් කාර්ය මණ්ඩලය උපලේඛනගත කිරීම සහ යාත්‍රාව වෙත යෙදවීම නිසිලෙස සිදුකිරීම කල යුතුය.

කාර්ය මණ්ඩල සාමාජිකයින් ජාත්‍යන්තර නීතිරීතිවලට යටත්ව රාජකාරි භ්‍රමණය, කාලසටහන, වැඩ කරන වේලාවන් සහ විවේක කාලය අනුගමනය කරන බවට නැව් කාර්ය මණ්ඩල සේවා සොයාබැලිය යුතු අතර එය කොන්ත්‍රාත්තු ගිවිසුම්වලට අනුව සිදුකරනු ලබයි.

තම කාර්ය මණ්ඩලය යාත්‍රාව තුලදී සහ පිටතදී සම්මත සහ අනුමත ආරක්ෂිත පියවරයන් සහ ප්රමිතීන් අනුගමනය කරන බවට අදාළ Ship Crewing Services සමාගම අවදියෙන් සිටිය යුතු අතර ආරක්ෂිත වැඩ සංස්කෘතියක් පවත්වා ගැනීමට සහ හදිසි අනතුරු අවම කර ගනිමින් මුහුදේ ජීවය ආරක්ෂා කිරීමට සමුද්‍ර සම්මුතීන් මගින් ස්ථාපිත කර ඇති ආරක්ෂිත නීති පිළිපැදීම ද එයට ඇතුළත්ය.

නැව් කාර්ය මණ්ඩලයේ සුභසාධනය පිළිබවද මෙම සමාගම් අවදානය යොමුකළ යුතු අතර ඔවුන්ට නැව් තුළ සුදුසු ජීවන තත්වයන් ලබා දීම සහතික කිරීම සඳහා වගකිව යුතුය. ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර සහ මූලික පහසුකම් සැලසීමටද ඔවුහු වගබලා ගැනීම සිදුකරනු ලබයි.

කාර්ය මණ්ඩල කළමනාකරණ සමාගම් නාවිකයින් සොයාගැනීම කරන්නේ කොහෙන්ද?

බොහෝ නාවික ශ්‍රේණිගත කිරීම් අනුව චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් තවමත් ඉහලින්ම සිටින හේතුව මත කුඩා නිලයන් සදහා එම රටවලින් අනුයුක්ත කිරීම් සිදුවන අතරම නිලදාරී කාණ්ඩ සදහා එක්සත් රාජධානිය, උතුරු ඇමරිකාව, යුක්රේනය, ක්‍රොඒෂියාව, රුසියාව, ලැට්වියාව, පෝලන්තය, ග්‍රීසිය වැනි රටවල් තුලින් බහුල තෝරාගැනීම් සිදුකරනු ලබයි. නමුත් ශ්‍රීලංකාව තුලත් දශක කිහිපයක සිට පුහුණු සහ නිපුනතා සහිත නාවිකයක් බිහිවෙන අතරම ලෝකයේ මෙතෙක් නිමකළ විශාලතම යාත්‍රා මෙහෙමයවිම සිදුකරන ශ්‍රී ලාංකිකයන් සිටීමත් අපිට ආඩම්බරයකි.

අඩුපාඩු, අමතර තොරතුරු බෙදාගැනීම සදහා නුල ඔබ සතුයි. එන්න දන්න දේ බෙදාගන්න

කෙටි සටහන : Walter White

ජායාරූප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 30050994, member: 573363"] යාත්‍රාවක් කාර්යක්ෂම මෙහෙයවන්න හොඳින් සුදුසුකම් ලත්, පුහුණුව ලත් සහ පළපුරුදු නාවිකයින් සමඟ නැව් නැව්ගත කිරීම අපි හදුන්වන්නේ කාර්ය මණ්ඩල කළමනාකරණය නැතහොත් "Ship Crew Management" කියලා. එහෙනම් අද කෙටි ලිපිය කාර්ය මණ්ඩල කළමනාකරණය නැතහොත් "Ship Crew Management" ගැන 👇👇 යාත්‍රාවක් කාර්යක්ෂම මෙහයවන්න, හසුරවන්න, පාලනය කරන්න, කාලරාමු එක්ක හරි හරියට ගැටෙන්න නිසිලෙස සුදුසුකම් ලත්, පුහුණුව ලත් සහ අත්දැකීම් ලත් නාවියකයන් යාත්‍රාව තුල සිටිය යුතුය. අදාළ නාවිකයන් නිසි පරිදි තෝරාගැනීම සහ යෙදවීම යාත්‍රා හිමිකරුවෙකුගේ ප්‍රදානම වගකීමක්. මන්ද භාණ්ඩ හුවමාරුව තවදුරටත් හුදෙකලා ගමනක් නොව, ජාත්‍යන්තර නීති වලට සහ සමුද්‍ර නීති වලට යටත්ව ඇති නිසාය. යාත්‍රා හිමිකරුවන් තම යාත්‍රා මෙහෙයවීමට තමන් යටතේ පුහුණු කරන නාවිකයන් යොදාගන්නේ අල්ප වශයෙනි. එලෙස යොදාගන්න නාවිකයන් බොහෝවිට යාත්‍රාවේ ඉහල තනතුරු දරන අය වේ. කපිතාන් වගේ අය කියලා හිතාගන්නකෝ. එතකොට අනිත් අය ? එයාලව යාත්‍රාව අනියුක්ත කරන්නේ නැව් කාර්ය මණ්ඩල සේවා එසේත් නැත්නම් "Ship Crewing Services" සේවා සපයන සමාගම්. [IMG width="605px"]https://i.imgur.com/DtLWkyN.jpeg[/IMG] නැව් හිමිකරුවන්, නැව් ක්‍රියාකරුවන් හෝ වරලත්කරුවන් විසින් තම යාත්‍රා කළමනාකරණය කිරීම සඳහා "Ship Crewing Services" සේවා සපයන සමාගම් හෝ කාර්ය මණ්ඩල කළමනාකරුවන්, කාර්ය මණ්ඩල කළමනාකරණ කොන්ත්‍රාත්තුවක් යටතේ සම්බන්දකරගනු ලබයි. මොකද ඉතින් යාත්‍රාවක් එහෙ මෙහෙ කරන ගමන් සේවකයන් විශාල ප්‍රමාණයක් කළමනාකරණ කරන එක සෙල්ලමක් නෙමේ නිසා. තවත් සරල කරන්නද? යාත්‍රාවක් තිබ්බම ඇති සහෝ, මෙහෙයවීම අපි කරන්නම් :yes: SEALAND MICHIGAN කියලා නැවක් තියෙනවා. එකේ අයිතිකාරයා [USER=562030]@War Fighter[/USER] පොරගේ පුතා තමයි එකේ කපිතාන් [USER=209192]@rumesh.fbi[/USER] කපිතාන් තනතුර හැරුනම යාත්‍රාවේ අනෙකුත් ක්‍රියාකාරකම් සිදුකරන්න කළමනාකරණ කොන්ත්‍රාත්තුවක් යටතේ වැඩේ බාරදීලා තියෙන්නේ "Ceyline Maritime" කියන Ship Crewing Services එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සපයන සමාගමේ [USER=577135]@Stimulus mind[/USER] ට. [USER=577135]@Stimulus mind[/USER] යාත්‍රාවේ මෙහෙයුම් කටයුතු එයාගේ සේවකයන් ලවා සිදුකරන ගමන් අදාළ කොන්ත්‍රාත්තුව යටතේ ගිණුම් හුවමාරු කරගන්නවා. ගාන කපනවා. දැන් හරිනේ. ඊලග වැඩේට යමු. Ship Crewing Services එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සපයන සමාගම් ප්‍රධාන වශයෙන් සයිප්‍රසය, මෝල්ටාව, හොංකොං, ඉන්දියාව, පිලිපීනය සහ සිංගප්පූරුව වැනි ස්ථාන කිහිපයක කේන්ද්‍රගතව පවතිනවා. එමෙන්ම ශ්‍රීලංකාව තුලිනුත් යම්කිසි ප්‍රමාණයක සේවාවන් සැපයීමක් සිදුකරනු ලබනවා. යාත්‍රා කාර්ය මණ්ඩල කළමනාකරණ සමාගම් සුදුසුකම් ලත් නාවිකයින් සොයා ගැනීම, ඔවුන් බඳවා ගැනීම, තෝරා ගැනීම සහ පුහුණු කිරීම, ඔවුන්ගේ නියමිත වේලාවට යෙදවීම සහතික කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කොන්ත්‍රාත්තු යටතේ නැව් කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම සිදුකරනු ලබයි. මිට අමතරව කාර්ය මණ්ඩල කළමනාකරණ සේවා වැටුප් ලේඛන, රක්ෂණ සහ සංචාරක විධිවිධාන වැනි පරිපාලන අංශ සමඟ ද කටයුතු කරයි. ඔවුන් වෘත්තීය මාර්ගෝපදේශනය, බැංකු සහ මූල්‍ය සේවා, සන්නිවේදනය, කණ්ඩායම් ගොඩනැගීම සහ වෙනත් වැඩසටහන් පහසුකම්ද සපයනු ලබයි. මෙහිදී යාත්‍රා හිමිකරුට යාත්‍රාව මෙහෙයවීම පිලිබදව ඇති වගකීම එලෙසම පවතින අතර නමුත් පාලනය කියම සිදුකරන්නේ ඇදලා Ship Crewing Services එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සපයන සමාගම වේ. නමුත් ජාත්‍යන්තර සහ සමුද්‍ර නීති යටතේ යාත්‍රා හිමිකරු සියල්ලටම වගවීම මෙම ක්‍රියාවලිය තුලින් වෙනස් නොවේ. [IMG width="587px"]https://i.imgur.com/6sd4Ll9.png[/IMG] කාර්ය මණ්ඩල කළමනාකරණයට ඇතුළත් සේවාවන් මොනවද? :rolleyes::rolleyes: [LIST] [*]Sourcing, screening, selection and employing crew [*]Crew Training, crew Planning and change [*]Travel arrangement & coordination [*]Management of payroll and tax [*]Provision of medical services [*]Crew Insurance, crew welfare and career planning and development [*]Cost control and accounting [*]Cadet programs [*]Catering management [/LIST] කාර්ය මණ්ඩල කළමනාකරණ සේවාවන්හි ප්රතිලාභ මොනවද එතකොට? :eek::eek: [LIST] [*]නැව් සමාගම් සඳහා බඳවා ගැනීම, පුහුණු කිරීම සහ වැටුප් ලේඛන සැකසීම සම්බන්ධ වියදම් අවම කිරීම [*]අදාළ නැව් සමාගම්වලට ඔවුන්ගේ මූලික ව්‍යාපාරික කාර්යයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ ලැබීම [*]අදාළ නාවික යාත්‍රාව කාර්යක්ෂමව සහ නිපුනතා පරිපුර්ණ පිරිස් සමඟින් මෙහෙයවීම සහතික කිරීම [*]කාර්ය මණ්ඩල සේවා නැව් හිමියන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය අතර විනිවිද පෙනෙන සම්බන්ධතාවයක් ඇතිවීම [*]IMO විසින් සකසන ලද ජාත්‍යන්තර ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව යාත්‍රාව මෙහෙයවීම [*]නවතම කර්මාන්ත වර්ධනයන් පිළිබඳව නාවිකයින් යාවත්කාලීනව තබා ගැනීමට පුහුණු වැඩසටහන් සැපයීම [*]කාර්ය මණ්ඩල සුභසාධනය,කාර්ය මණ්ඩලය සහ යාත්‍රා ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම [*]කාර්ය මණ්ඩල සහ යාත්‍රා මෙහෙයුම් සම්බන්ධ අවදානම් දැන ගැනීමට සහ අවම කිරීමට සහාය වීම [*]නැව් කාර්ය මණ්ඩලයට නියමිත වේලාවට වැටුප් ගෙවීම සහතික කිරීම (මේක සෙල්ලමක් නෙමේ. පඩි ගෙවන්න පරක්කු උනාම නැව මුහුද මැද්දේ දාල යන මිට්ටෝ ඉන්නව) [/LIST] "Ship Crewing Services" එහෙම නැත්නම් නැව් කාර්ය මණ්ඩල සේවා සැපයීම අතලොස්සක් විසින් සිදු කරන සරල කාර්යයක් නොවේ. ඒ සදහා නියත ගණනනාවක් සමග නිශ්චිත කාර්යයන් කිහිපයක් එකට එකතුවිය යුතුය. බඳවා ගැනීම යටතේ සුදුසුකම් ඇති අපේක්ෂකයින් ඇගයීම සහ තෝරා ගැනීම වගේම තෝරාගත් අයට අවශ්‍යතා සපුරාලීම සහ සුදුසු සුදුසුකම් ඇති බව එය සහතික කිරීම පිලිබදව වගකිය යුතුය. තෝරාගත් නැව් කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් පුහුණුවක් සහ වෘත්තීය නිපුණතාවක ඇති බවට අවශ්‍ය කුසලතා වර්දනය කිරීමට වගවිය යුතුය. තවද නිසි කලට නැව් කාර්ය මණ්ඩලය උපලේඛනගත කිරීම සහ යාත්‍රාව වෙත යෙදවීම නිසිලෙස සිදුකිරීම කල යුතුය. කාර්ය මණ්ඩල සාමාජිකයින් ජාත්‍යන්තර නීතිරීතිවලට යටත්ව රාජකාරි භ්‍රමණය, කාලසටහන, වැඩ කරන වේලාවන් සහ විවේක කාලය අනුගමනය කරන බවට නැව් කාර්ය මණ්ඩල සේවා සොයාබැලිය යුතු අතර එය කොන්ත්‍රාත්තු ගිවිසුම්වලට අනුව සිදුකරනු ලබයි. තම කාර්ය මණ්ඩලය යාත්‍රාව තුලදී සහ පිටතදී සම්මත සහ අනුමත ආරක්ෂිත පියවරයන් සහ ප්රමිතීන් අනුගමනය කරන බවට අදාළ Ship Crewing Services සමාගම අවදියෙන් සිටිය යුතු අතර ආරක්ෂිත වැඩ සංස්කෘතියක් පවත්වා ගැනීමට සහ හදිසි අනතුරු අවම කර ගනිමින් මුහුදේ ජීවය ආරක්ෂා කිරීමට සමුද්‍ර සම්මුතීන් මගින් ස්ථාපිත කර ඇති ආරක්ෂිත නීති පිළිපැදීම ද එයට ඇතුළත්ය. නැව් කාර්ය මණ්ඩලයේ සුභසාධනය පිළිබවද මෙම සමාගම් අවදානය යොමුකළ යුතු අතර ඔවුන්ට නැව් තුළ සුදුසු ජීවන තත්වයන් ලබා දීම සහතික කිරීම සඳහා වගකිව යුතුය. ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර සහ මූලික පහසුකම් සැලසීමටද ඔවුහු වගබලා ගැනීම සිදුකරනු ලබයි. [IMG width="603px"]https://i.imgur.com/EnQr3Lj.jpeg[/IMG] කාර්ය මණ්ඩල කළමනාකරණ සමාගම් නාවිකයින් සොයාගැනීම කරන්නේ කොහෙන්ද? බොහෝ නාවික ශ්‍රේණිගත කිරීම් අනුව චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් තවමත් ඉහලින්ම සිටින හේතුව මත කුඩා නිලයන් සදහා එම රටවලින් අනුයුක්ත කිරීම් සිදුවන අතරම නිලදාරී කාණ්ඩ සදහා එක්සත් රාජධානිය, උතුරු ඇමරිකාව, යුක්රේනය, ක්‍රොඒෂියාව, රුසියාව, ලැට්වියාව, පෝලන්තය, ග්‍රීසිය වැනි රටවල් තුලින් බහුල තෝරාගැනීම් සිදුකරනු ලබයි. නමුත් ශ්‍රීලංකාව තුලත් දශක කිහිපයක සිට පුහුණු සහ නිපුනතා සහිත නාවිකයක් බිහිවෙන අතරම ලෝකයේ මෙතෙක් නිමකළ විශාලතම යාත්‍රා මෙහෙමයවිම සිදුකරන ශ්‍රී ලාංකිකයන් සිටීමත් අපිට ආඩම්බරයකි. අඩුපාඩු, අමතර තොරතුරු බෙදාගැනීම සදහා නුල ඔබ සතුයි. එන්න දන්න දේ බෙදාගන්න :love: කෙටි සටහන : Walter White ජායාරූප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom