Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shit... Degree karayo wahi wahala ban..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ශ්‍රම ඉල්ලුමට වැඩිය ශ්‍රම සැපයුම වැඩියි. ඉතින් ශ්‍රමය සපයන සේවකයින්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩුයි.

ලංකාවේ අලුතෙන් ආයෝජන වෙනවා මදි. ලංකාවේ අලුතෙන් ව්‍යාපාර පටන්ගත්තොත් රැකියා බිහිවෙයි. (ලංකාවේ ව්‍යවසායකයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානට)

අනිත් සීන් එක තමයි ලංකාවේ උපාධි (govt/pvt) විවිධාන්ගිකරණය සහ විශේෂීකරණය වෙලා මදි. ඒ හින්දා සමහර රැකියාවලට අවශ්‍ය උපාධිධාරීන් ලංකාවේ නෑ. මිට වැඩිය පුළුල් පරාසයක් තුල විවිධ වූ උපාධි ලබදෙන්න ඕනේ.

මට හිතෙන හැටියට ලංකාවේ govt. විශ්වවිද්‍යාල තුල research/update පැත්ත මදි. private උපාධි දෙන තැන්වල research වෙනව කියලා හිතන්න අමාරුයි.

ඉතින් අවසන් ප්‍රතිපලය underemployment හෝ unemployment තමයි.

තව සිං එකක් තමයි ලංකාවේ කම්කරු/ තාක්ෂණික ශිල්පින්(මේසන් බාස්වරු) වගේ රැකියාවලට තියන සමාජ පිළිගනිම අඩුයි. හැබැයි බටහිර රටවල ඒවාට මිට වැඩිය වේතනයක් වගේම සමාජ පිලිගනිමකුත් තියනවා. ලංකාවේ හැමෝම බලන්නේ degree එකක් ගහගන්න. හැබැයි හැම ජොබ් එකටම degree එකක් ඕනේ නෑ. කොහොමත් තව ටික කාලෙකින් degree අවශ්‍ය නැති රස්සා වලටත් යම් පිළිගැනීමක් ස්වාභාවිකවම ඇතිවෙලා දැනට තියන වේතන විෂමතාවය අඩුවෙයි. මොකද වේතනය කියන්නේ මානසික හෝ කායික ශ්‍රමය වැයකිරිම වෙනුවෙන් ලබාදෙන මුදල නිසා.

[QUOTE="doonga, post: 17291593, member: 143627"] [SIZE=3]ලංකාවේ ශ්‍රම ඉල්ලුමට වැඩිය ශ්‍රම සැපයුම වැඩියි. ඉතින් ශ්‍රමය සපයන සේවකයින්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩුයි. ලංකාවේ අලුතෙන් ආයෝජන වෙනවා මදි. ලංකාවේ අලුතෙන් ව්‍යාපාර පටන්ගත්තොත් රැකියා බිහිවෙයි. (ලංකාවේ ව්‍යවසායකයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානට) අනිත් සීන් එක තමයි ලංකාවේ උපාධි (govt/pvt) විවිධාන්ගිකරණය සහ විශේෂීකරණය වෙලා මදි. ඒ හින්දා සමහර රැකියාවලට අවශ්‍ය උපාධිධාරීන් ලංකාවේ නෑ. මිට වැඩිය පුළුල් පරාසයක් තුල විවිධ වූ උපාධි ලබදෙන්න ඕනේ. මට හිතෙන හැටියට ලංකාවේ govt. විශ්වවිද්‍යාල තුල research/update පැත්ත මදි. private උපාධි දෙන තැන්වල research වෙනව කියලා හිතන්න අමාරුයි. ඉතින් අවසන් ප්‍රතිපලය underemployment හෝ unemployment තමයි. තව සිං එකක් තමයි ලංකාවේ කම්කරු/ තාක්ෂණික ශිල්පින්(මේසන් බාස්වරු) වගේ රැකියාවලට තියන සමාජ පිළිගනිම අඩුයි. හැබැයි බටහිර රටවල ඒවාට මිට වැඩිය වේතනයක් වගේම සමාජ පිලිගනිමකුත් තියනවා. ලංකාවේ හැමෝම බලන්නේ degree එකක් ගහගන්න. හැබැයි හැම ජොබ් එකටම degree එකක් ඕනේ නෑ. කොහොමත් තව ටික කාලෙකින් degree අවශ්‍ය නැති රස්සා වලටත් යම් පිළිගැනීමක් ස්වාභාවිකවම ඇතිවෙලා දැනට තියන වේතන විෂමතාවය අඩුවෙයි. මොකද වේතනය කියන්නේ මානසික [COLOR=Red]හෝ කායික[/COLOR] ශ්‍රමය වැයකිරිම වෙනුවෙන් ලබාදෙන මුදල නිසා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom