Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
shoes help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු කොලබම ඇවිදල අන්තිමට Marino Mall එකෙන් ගත්තෙ 3000ක් උනා. මෙන්න මේ ටිකේ බැලුව

1. Genelle විසාකා වජිර රෝඩ් තියෙන්නෙ පට්ට කොලිටි ගනන් ටිකක් වැඩියි. හීල්ස් නම් කොලබ ටයිප් හීනි උස 3"+ තියෙන්නෙ. ෆ්ලැට් හීල්ස් ඒව ටිකයි.

2. Walk to Glow රෙඩි මේඩ් ගන්න නෑ. සාම්පල් බලල කැමති උසට කැමති පාටින් හදාගන්න පුලුවන්. සාම්පල්ස් සෑහෙන්න තියෙනව. 10 days යනව කිව්ව. ගනන් අවුලක් නෑ

3. Safnas පට්ටම ගනන්. කොලිටිය එහෙම ලොකුවට නෑ Average. වෙන තැන්වල 3000 එක උන්ගෙ 7000. සිලෙක්ශන් එක නම් සෑහෙන්න තියෙනව.

4. MC කඩ පට්ට තොගයක් වැහිල. ඒ නිසා සෙනගත් අඩුයි දැන්. කඩවල් එහෙම ලොකුවට සිලෙක්ශන් නෑ. බේසික් shoes ටවුන් වල තියෙන ටික තියෙන්න කොලිටියකුත් නෑ.

5. Marino Mall Diliganz සිලෙක්ශන් එක නම් අඩුයි. හැබැයි කොලිටි shoes තියෙන්නෙ. ගනන් සාදාරණයි.

6. Thilakawaradana Shoes මුන්ගෙ නම් කොලිටි Average මාකට් ප්රයිස් එකටමයි තියෙන්නෙ. මෙතනින් කොහොමහරි හරියන එකක් ගන්න බලන්න. ලැබුනොත් ගොඩ.

7. Helanka කොලිටි හොදයි. ඒත් බඩු නෑ. ඩිසයින් එහෙම පොඩ්ඩයි තියෙන්නෙ. ස්ටොක් නෑ ගොඩක් සයිසස්.

8. Kandy shoes ගන්නම යන්න එපා. අපරාදෙ වෙලාව. ඩිසයින් සයිස් මුකුත් නෑ හරියට

9. දෙහිවල වැල්ලවත්ත පොඩි පොඩි කඩ ඔක්කොගෙම කොලිටි ඒව නම් නෑ. ගොඩක් තැන්වල හරියට බඩු නෑ.

10. Nolimit image ගනන් සාදාරනයි. ඒත් ඩිසයින් සයිසස් නෑ. කොලිටි Average

මේ ඔක්කොම වැලීඩ් වෙන්නෙ දැනට ලන්කාවෙ පවතින අර්බුදය නිසා. ඉදිරියේදි වෙනස් වෙයි

[QUOTE="MihiCherub, post: 28155654, member: 238676"] මුලු කොලබම ඇවිදල අන්තිමට Marino Mall එකෙන් ගත්තෙ 3000ක් උනා. මෙන්න මේ ටිකේ බැලුව 1. Genelle විසාකා වජිර රෝඩ් තියෙන්නෙ පට්ට කොලිටි ගනන් ටිකක් වැඩියි. හීල්ස් නම් කොලබ ටයිප් හීනි උස 3"+ තියෙන්නෙ. ෆ්ලැට් හීල්ස් ඒව ටිකයි. 2. Walk to Glow රෙඩි මේඩ් ගන්න නෑ. සාම්පල් බලල කැමති උසට කැමති පාටින් හදාගන්න පුලුවන්. සාම්පල්ස් සෑහෙන්න තියෙනව. 10 days යනව කිව්ව. ගනන් අවුලක් නෑ 3. Safnas පට්ටම ගනන්. කොලිටිය එහෙම ලොකුවට නෑ Average. වෙන තැන්වල 3000 එක උන්ගෙ 7000. සිලෙක්ශන් එක නම් සෑහෙන්න තියෙනව. 4. MC කඩ පට්ට තොගයක් වැහිල. ඒ නිසා සෙනගත් අඩුයි දැන්. කඩවල් එහෙම ලොකුවට සිලෙක්ශන් නෑ. බේසික් shoes ටවුන් වල තියෙන ටික තියෙන්න කොලිටියකුත් නෑ. 5. Marino Mall Diliganz සිලෙක්ශන් එක නම් අඩුයි. හැබැයි කොලිටි shoes තියෙන්නෙ. ගනන් සාදාරණයි. 6. Thilakawaradana Shoes මුන්ගෙ නම් කොලිටි Average මාකට් ප්රයිස් එකටමයි තියෙන්නෙ. මෙතනින් කොහොමහරි හරියන එකක් ගන්න බලන්න. ලැබුනොත් ගොඩ. 7. Helanka කොලිටි හොදයි. ඒත් බඩු නෑ. ඩිසයින් එහෙම පොඩ්ඩයි තියෙන්නෙ. ස්ටොක් නෑ ගොඩක් සයිසස්. 8. Kandy shoes ගන්නම යන්න එපා. අපරාදෙ වෙලාව. ඩිසයින් සයිස් මුකුත් නෑ හරියට 9. දෙහිවල වැල්ලවත්ත පොඩි පොඩි කඩ ඔක්කොගෙම කොලිටි ඒව නම් නෑ. ගොඩක් තැන්වල හරියට බඩු නෑ. 10. Nolimit image ගනන් සාදාරනයි. ඒත් ඩිසයින් සයිසස් නෑ. කොලිටි Average මේ ඔක්කොම වැලීඩ් වෙන්නෙ දැනට ලන්කාවෙ පවතින අර්බුදය නිසා. ඉදිරියේදි වෙනස් වෙයි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom