Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Short notes ගහන්නෙ කොහොමද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, කොහොමද හොඳ short note එකක් හදාගන්නෙ කියන එක.

ඉතින් පොදුවෙ ඔයාලා හැමෝමත් එක්ක මං short notes ගහන විදිහ ගැන post එකක් share කරන්න හිතුවා.

මුලින්ම කියන්න ඕන short notes කියන්නෙ පාඩම් කරන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි. මේ ක්‍රමේ හැමෝටම ගැළපෙන්නෙ නෑ වගේම, හොඳටම ගැළපෙන අය ඉන්නත් පුළුවන්. හරියට මං වගේ. ඉතින් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙනවද කියලා ඔයාලටම තමයි try කරලා බලන්න වෙන්නෙ.

හැබැයි ඔයා දැනටමත් ගැළපෙන ක්‍රමයක් තෝරගෙන ඉන්න කෙනෙක් නම් ඒ ක්‍රමේ වෙනස් කරන්න යන්න එපා.

හැබැයි ඔයාට ළඟකදි exam එකක් නැත්නම් මේ ක්‍රමෙත් try කරලා බලන්න පුළුවන්. මොකද සමහරවිට ඔයා දැනට පාවිච්චි කරන එකට වඩා short notes වලින් පාඩම් කරන එක ඔයාට ගැළපෙන්න පුළුවන්.

ඉතින් දැන් බලමු කොහොමද මේ short notes හදන්නෙ කියලා.

මේ පියවර ටික කරලා බලන්න.

(01) අවශ්‍ය දේවල්

A4 හෝ ෆුල්ස්කැප් කොළ ටිකක් ගන්න. ඒ කොළ ටික දෙකට මැද්දෙන් නමාගන්න. (සිරස් අතට)

ඔයා short notes ගහන්න යන විෂයයට අදාළව ඔයා ළඟ තියෙන සියලුම පොත්පත්.

- ඔයා O/L කරන කෙනෙක් නම්; ඔයාගෙ class පොත්, ස්කෝලෙ පොත්, අච්චු පොත්

- ඔයා A/L කරන කෙනෙක් නම්; class පොත්, ස්කෝලෙ පොත්, ඔයාගෙ අමතර කියවීම් වලට තියෙන පොත්

- ඔයා campus යන කෙනෙක් නම්; ඔයාගෙ කැම්පස් එකේ ඒ lecturer දීපු presentation slides, ඔයා හදාගත්ත notes

ඉතින් දැන් ඔයා බලයි, මේ ඔක්කොම මොකටද කියලා. ඔයාට මේ එක එක ඒවට වෙන වෙනම short notes හදන්න බෑ. මොකද එතකොට ඒක ඔයාට උදව්වක් නෙමෙයි, තියෙන වැඩ වැඩි කරන එකයි කරන්නෙ. අන්න ඒ නිසා ඔයා මේ ඔක්කොම ටික තමයි සාරාංශ කරලා ඔයාගෙ short note එක හදාගන්න ඕන. ඒ කියන්නෙ එක විෂයකට එක short note set එකයි තියෙන්න ඕන.

මේ විදිහට ඔයා හදාගන්න short note එක මාරම වටිනවා. ඒකට හේතු ගණනාවක් මට දෙන්න පුළුවන්. අන්තිමට ඒ ටික කියන්නම්..

පාට කීපයක පෑන්, ඔයාගෙ කැමැත්ත අනුව highlighters, sticky notes, ලස්සන ලස්සන stickers මොනාහරී. (දැන් ඔයා බලයි මේවා මොනාටද කියලා,, පාඩම් කරන එක boring නොවෙන්න, ඔයාට කැමැත්තක් ඇති කරවන්න මේ දේවල් වලට පුළුවන්)

(02) කොහෙන්ද පටන් ගන්නෙ??

ඔයාගෙ එක විෂයයකට අදාළ එක පාඩමක් ගන්න. මේක පැහැදිලි වෙන්න මං උදාහරණයක් අරන් කියන්නම්.

උදා: A/L ආර්ථික විද්‍යාව

* ඔයාගෙ පළවෙනි පාඩම ගන්න. හිතන්නකො ඒ 'ආර්ථික විද්‍යාව හැඳින්වීම' කියලා.

* ඒකට අදාළව ඔයා ළඟ තියෙන ඔක්කොම notes ටික ගන්න. ස්කෝලෙ notes, class එකේ notes/tutes, ඩැනී සර්ගෙ පොත... සමහරවිට මීට වඩා දේවලුත් ඔයා ගාව ඇති. ඒ ඔක්කොම ගන්න.

* ඊළඟට ඔයා පිළිවෙළින් ඔය ටික කියවගෙන යන්න. දළ අදහසක් එන විදිහට කියවන්න.

* ඊට පස්සෙ ඔයා, ආයිමත් පාරක් ඕක කියවන ගමන් ඔයාට වැදගත් කියන ඒවා යටින් ඉරි ඇඳගන්න. නැත්නම් කටු කොළේක ලියාගන්න.

* ඒ වෙනකොට ඔයාට ඔයා ගාව තියෙන notes ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒවගෙ තියෙන්නෙ මොනාද, මොන මොන ඒවද ඔක්කොම notes වල පොදුවෙ තියෙන්නෙ, අලුත් කරුණු මොනාද තියෙන්නෙ වගේ.

(03) Short note එක හදන්නෙ මෙහෙමයී..

ඔයා දෙකට මැද්දෙන් නමාගත්ත කොළ ටික අරගන්න.

දැන් ඔයාට තියෙන්නෙ ඔයා අර ඉරි ගහපු ඒවා බලන ගමන් ඒවා ඔයාගෙ short note එකට add කරගන්න. මේකෙදි මෙන්න මේ දේවල් ටික අමතක කරන්න එපා.

- Notes ඔක්කොගෙම තිබුණ එකම කරුණු short note එකට add කරගන්නකොට; පොත් ඔක්කොම එකට තියලා බලන්න. බලලා ඔයාට ඒක වඩාත් පැහැදිලි විදිහට ගන්න. පැහැදිලි නැත්නම් විෂයය කරුණු විකෘති නොවෙන විදිහට ඔයාගෙ අදහසින් ලියන්න.

- එක note එකක විතරක් තියෙන කරුණු; හොඳට කියවලා බලන්න ඒක අත්‍යාවශ්‍යමද නැත්නම් විෂයය නිර්දේශයට ඔබ්බෙන් ගිය දෙයක්ද කියලා.

වැදගත් විස්තර ගොඩක් තියෙනවා නම්; සමහර තැන් ඔයාලට හම්බෙන්න පුළුවන් තියෙන දිග විස්තරේම වැදගත්, අවශ්‍ය වෙලාවල්. ඒ වගේ වෙලාවට දළ විස්තරයක් short note එකට add කරගෙන, note එකේ අදාළ පිටු අංකය reference විදිහට දාගන්න. ඒ කියන්නෙ short note එක කියවනකොට ඔයා අනිවාර්යයෙන්ම ඒ ටිකත් බලන්න ඕන කියන එකයි (මේ වගේ තැන් හරිම අඩුයි. ඒ නිසා බය වෙන්න එපා).

ඉතින් ඔන්ම මේ විදිහට ඔයාට ඔයාගෙ short note එක හදාගන්න පුළුවන්.

මේක මුලින්ම, හුඟක් සංකීර්ණ ක්‍රමයක් වගේ තේරුණත් ඔයා ඒක පුරුදු වුණාට පස්සෙ ඔයාට මේ තරම් ලේසි ක්‍රමයක් තවත් නැති වෙයී. ඒ නිසා try කරලා බලන්න.

පාඩමෙන් පාඩම short notes ගහන්න. හුඟක් එකතු කරගන්න එපා. මොකද එතකොට ඔයාට work load එක manage කරගන්න අමාරුයී.

මේ විදිහට short notes ගහන එකෙන් ඔයාට වාසි හුඟක් තියෙනවා.

- සම්පූර්ණයෙන්ම පාඩම් ආවරණය කරන්න පුළුවන්.

- කීප වතාවක් කියවන නිසා විෂයය කරුණු ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.

- Exam ළං වෙනකොට ලොකු ආයාසයක් දරන්න වෙන්නෙ නෑ.

- විභාගෙ ළං වෙනකොට ඔයාට ඔයා ගැන හොඳ විශ්වාසයක් තියෙනවා.

ඉතින් ඔන්න try කරලා බලන්න. ඔයාලා දැනටමත් short note ගහන කෙනෙක් නම්, ඔයාලගෙ අත්දැකීම් අනිත් අයටත් කියන්න. ඒක තවත් කෙනෙක්ට ලොකු මඟ පෙන්වීමක් වේවි.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය..

Study with Gimi

[QUOTE="Gingy, post: 30748596, member: 585172"] හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, කොහොමද හොඳ short note එකක් හදාගන්නෙ කියන එක. ඉතින් පොදුවෙ ඔයාලා හැමෝමත් එක්ක මං short notes ගහන විදිහ ගැන post එකක් share කරන්න හිතුවා. මුලින්ම කියන්න ඕන short notes කියන්නෙ පාඩම් කරන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි. මේ ක්‍රමේ හැමෝටම ගැළපෙන්නෙ නෑ වගේම, හොඳටම ගැළපෙන අය ඉන්නත් පුළුවන්. හරියට මං වගේ. ඉතින් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙනවද කියලා ඔයාලටම තමයි try කරලා බලන්න වෙන්නෙ. හැබැයි ඔයා දැනටමත් ගැළපෙන ක්‍රමයක් තෝරගෙන ඉන්න කෙනෙක් නම් ඒ ක්‍රමේ වෙනස් කරන්න යන්න එපා. හැබැයි ඔයාට ළඟකදි exam එකක් නැත්නම් මේ ක්‍රමෙත් try කරලා බලන්න පුළුවන්. මොකද සමහරවිට ඔයා දැනට පාවිච්චි කරන එකට වඩා short notes වලින් පාඩම් කරන එක ඔයාට ගැළපෙන්න පුළුවන්. ඉතින් දැන් බලමු කොහොමද මේ short notes හදන්නෙ කියලා. මේ පියවර ටික කරලා බලන්න. (01) අවශ්‍ය දේවල් [IMG alt="✍🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/270d_1f3fb.png[/IMG] A4 හෝ ෆුල්ස්කැප් කොළ ටිකක් ගන්න. ඒ කොළ ටික දෙකට මැද්දෙන් නමාගන්න. (සිරස් අතට) [IMG alt="✍🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/270d_1f3fb.png[/IMG] ඔයා short notes ගහන්න යන විෂයයට අදාළව ඔයා ළඟ තියෙන සියලුම පොත්පත්. - ඔයා O/L කරන කෙනෙක් නම්; ඔයාගෙ class පොත්, ස්කෝලෙ පොත්, අච්චු පොත් - ඔයා A/L කරන කෙනෙක් නම්; class පොත්, ස්කෝලෙ පොත්, ඔයාගෙ අමතර කියවීම් වලට තියෙන පොත් - ඔයා campus යන කෙනෙක් නම්; ඔයාගෙ කැම්පස් එකේ ඒ lecturer දීපු presentation slides, ඔයා හදාගත්ත notes ඉතින් දැන් ඔයා බලයි, මේ ඔක්කොම මොකටද කියලා. ඔයාට මේ එක එක ඒවට වෙන වෙනම short notes හදන්න බෑ. මොකද එතකොට ඒක ඔයාට උදව්වක් නෙමෙයි, තියෙන වැඩ වැඩි කරන එකයි කරන්නෙ. අන්න ඒ නිසා ඔයා මේ ඔක්කොම ටික තමයි සාරාංශ කරලා ඔයාගෙ short note එක හදාගන්න ඕන. ඒ කියන්නෙ එක විෂයකට එක short note set එකයි තියෙන්න ඕන. මේ විදිහට ඔයා හදාගන්න short note එක මාරම වටිනවා. ඒකට හේතු ගණනාවක් මට දෙන්න පුළුවන්. අන්තිමට ඒ ටික කියන්නම්.. [IMG alt="✍🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/270d_1f3fb.png[/IMG] පාට කීපයක පෑන්, ඔයාගෙ කැමැත්ත අනුව highlighters, sticky notes, ලස්සන ලස්සන stickers මොනාහරී. (දැන් ඔයා බලයි මේවා මොනාටද කියලා,, පාඩම් කරන එක boring නොවෙන්න, ඔයාට කැමැත්තක් ඇති කරවන්න මේ දේවල් වලට පුළුවන්) (02) කොහෙන්ද පටන් ගන්නෙ?? [IMG alt="✍🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/270d_1f3fb.png[/IMG] ඔයාගෙ එක විෂයයකට අදාළ එක පාඩමක් ගන්න. මේක පැහැදිලි වෙන්න මං උදාහරණයක් අරන් කියන්නම්. උදා: A/L ආර්ථික විද්‍යාව [LIST] [*]* ඔයාගෙ පළවෙනි පාඩම ගන්න. හිතන්නකො ඒ 'ආර්ථික විද්‍යාව හැඳින්වීම' කියලා. [*]* ඒකට අදාළව ඔයා ළඟ තියෙන ඔක්කොම notes ටික ගන්න. ස්කෝලෙ notes, class එකේ notes/tutes, ඩැනී සර්ගෙ පොත... සමහරවිට මීට වඩා දේවලුත් ඔයා ගාව ඇති. ඒ ඔක්කොම ගන්න. [*]* ඊළඟට ඔයා පිළිවෙළින් ඔය ටික කියවගෙන යන්න. දළ අදහසක් එන විදිහට කියවන්න. [*]* ඊට පස්සෙ ඔයා, ආයිමත් පාරක් ඕක කියවන ගමන් ඔයාට වැදගත් කියන ඒවා යටින් ඉරි ඇඳගන්න. නැත්නම් කටු කොළේක ලියාගන්න. [*]* ඒ වෙනකොට ඔයාට ඔයා ගාව තියෙන notes ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒවගෙ තියෙන්නෙ මොනාද, මොන මොන ඒවද ඔක්කොම notes වල පොදුවෙ තියෙන්නෙ, අලුත් කරුණු මොනාද තියෙන්නෙ වගේ. [/LIST] (03) Short note එක හදන්නෙ මෙහෙමයී.. [IMG alt="✍🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/270d_1f3fb.png[/IMG] ඔයා දෙකට මැද්දෙන් නමාගත්ත කොළ ටික අරගන්න. [IMG alt="✍🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/270d_1f3fb.png[/IMG] දැන් ඔයාට තියෙන්නෙ ඔයා අර ඉරි ගහපු ඒවා බලන ගමන් ඒවා ඔයාගෙ short note එකට add කරගන්න. මේකෙදි මෙන්න මේ දේවල් ටික අමතක කරන්න එපා. [LIST] [*]- Notes ඔක්කොගෙම තිබුණ එකම කරුණු short note එකට add කරගන්නකොට; පොත් ඔක්කොම එකට තියලා බලන්න. බලලා ඔයාට ඒක වඩාත් පැහැදිලි විදිහට ගන්න. පැහැදිලි නැත්නම් විෂයය කරුණු විකෘති නොවෙන විදිහට ඔයාගෙ අදහසින් ලියන්න. [*]- එක note එකක විතරක් තියෙන කරුණු; හොඳට කියවලා බලන්න ඒක අත්‍යාවශ්‍යමද නැත්නම් විෂයය නිර්දේශයට ඔබ්බෙන් ගිය දෙයක්ද කියලා. [*]වැදගත් විස්තර ගොඩක් තියෙනවා නම්; සමහර තැන් ඔයාලට හම්බෙන්න පුළුවන් තියෙන දිග විස්තරේම වැදගත්, අවශ්‍ය වෙලාවල්. ඒ වගේ වෙලාවට දළ විස්තරයක් short note එකට add කරගෙන, note එකේ අදාළ පිටු අංකය reference විදිහට දාගන්න. ඒ කියන්නෙ short note එක කියවනකොට ඔයා අනිවාර්යයෙන්ම ඒ ටිකත් බලන්න ඕන කියන එකයි (මේ වගේ තැන් හරිම අඩුයි. ඒ නිසා බය වෙන්න එපා). [/LIST] ඉතින් ඔන්ම මේ විදිහට ඔයාට ඔයාගෙ short note එක හදාගන්න පුළුවන්. මේක මුලින්ම, හුඟක් සංකීර්ණ ක්‍රමයක් වගේ තේරුණත් ඔයා ඒක පුරුදු වුණාට පස්සෙ ඔයාට මේ තරම් ලේසි ක්‍රමයක් තවත් නැති වෙයී. ඒ නිසා try කරලා බලන්න. පාඩමෙන් පාඩම short notes ගහන්න. හුඟක් එකතු කරගන්න එපා. මොකද එතකොට ඔයාට work load එක manage කරගන්න අමාරුයී. මේ විදිහට short notes ගහන එකෙන් ඔයාට වාසි හුඟක් තියෙනවා. [LIST] [*]- සම්පූර්ණයෙන්ම පාඩම් ආවරණය කරන්න පුළුවන්. [*]- කීප වතාවක් කියවන නිසා විෂයය කරුණු ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. [*]- Exam ළං වෙනකොට ලොකු ආයාසයක් දරන්න වෙන්නෙ නෑ. [*]- විභාගෙ ළං වෙනකොට ඔයාට ඔයා ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. [/LIST] ඉතින් ඔන්න try කරලා බලන්න. ඔයාලා දැනටමත් short note ගහන කෙනෙක් නම්, ඔයාලගෙ අත්දැකීම් අනිත් අයටත් කියන්න. ඒක තවත් කෙනෙක්ට ලොකු මඟ පෙන්වීමක් වේවි. හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය[IMG alt="💪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/1f4aa.png[/IMG].. [IMG alt="©️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta1/1/16/a9.png[/IMG] Study with Gimi [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom