Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Shotokan Karate 🥋
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.

· September 24, 2013 ·

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අවක්ඥාවෙන් බලන "ශෝටෝකාන් කරාතේ"

ජපානයේ ඔකිනාවා දූපත්වලින් බිහි වූ මාරාන්තික සටන් ක්‍රමයක් වන කරාතේ හි අර්ථය "හිස් අත" යන්නයි. සටනකදී ආයුධවලින් සන්නද්ධ පුද්ගලයකුව පවා කිසිඳු ආයුධයක් භාවිතා නොකර බිම හෙලීම එවක කරාතේ සටන්කරුවකුට එතරම් අපහසු කාර්යයක් නොවීය. ඊට හේතුව නිරායුධ කරාතේ සටන්කරුවකු සිය ශරීරයම ආයුධයක් ලෙස සකසා ගෙන තිබීමයි.

එවක ජපානයේ පැවති යුධකාමී වාතාවරණය තුරන් වීමත් සමඟම ඔකිනාවා දූපත් වැසියන් අතර පැවති මෙම සටන් ක්රමයේ භාවිතය අවම විය. මේ හේතුවෙන් කරාතේ සටන් ක්රමයේ අනාගතය රඳවා ගැනීම උදෙසා "ගීචින් ෆුනාකෝෂි" නම් ජේෂ්ට කරාතේ ගුරුතුමා කරාතේ ක්‍රීඩාවක් ලෙස ලොවට හඳුන්වා දෙන ලදී. එම කරාතේ ක්‍රමය හැඳින්වූයේ "ශෝටෝකාන් කරාතේ" ලෙසයි.

ශෝටෝකාන් හි ඇරඹුමට පෙර ඔකිනාවා හි නවක සිසුවකු කරාතේ සටන් කලාවට ඇතුලත් කරගැනීම බොහෝ දුරට ශාඕලින් ආරාමයට නවකයෙක් භික්ෂුවක් ලෙස බඳවාගැනීම හා සමාන විය. කොටින්ම කිවහොත් එදා කරාතේ හැදෑරීමට පැමිණෙන නවකයාට සිය ගුරුතුමා අත සේදූ ඉඳුල් වතුර පාරවල් කෑමට පවා සිදු විය. එවන් ඉවසීමක් ඇති විනීත සිසුවකුට පමණක් කරාතේ ඉගැන්වීම සිදු කරන ලද්දේ වැරදි පුද්ගලයකු මෙම මාරාන්තික සටන් ක්‍රමය උගත හොත් එයින් වන හානිය ගැන එවක කරාතේ ගුරුවරු හොඳින් දැනසිටි නිසාය.

ෆුනාකෝෂිතුමාද මෙය හොඳින් වටහා ගෙන සිටි අයෙකි. එහෙත් වැළලෙමින් පැවති කරාතේ සුරැකීමටද අවැසි වූ නිසා මෙතුමා සාම්ප්‍රදායික කරාතේ හි පැවති දරුණු සටන් ශිල්පීය ක්‍රම, මරුනිල හා වෙද නිල ඉවත්කර ආත්මාරක්ෂාවට හා ක්‍රීඩාවට පමණක් සුදුසු වන අන්දමින් ශෝටෝකාන් සටන් ක්‍රමය සකසනු ලබයි.

එය එසේවුවත් ලෝකයේ පවතින ඕනෑම සටන් ක්‍රමයකට නොදෙවැනි සටන් ක්‍රමයක් ලෙස ශෝටෝකාන් කරාතේ ක්‍රමය හැඳින්විය හැකිය. එනමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ශෝටෝකාන් කරාතේ දෙස අවක්ඥාවෙන් බලන්නේ එය ඉතා දුර්වල සටන් ක්‍රමයක් යැයි සිතාය. සැබවින්ම ඊට සාධාරණ හේතූන්ද ඇත.

ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි ආරම්භය පවා මුලාවකි. ශ්‍රී ලංකාව තුල ශෝටෝකාන් කරාතේ ක්‍රීඩාව හුදු ලකුණු ලබාගැනීම අරඹයා පමණක් සිදු වූවත් අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතිය එය නොවේ. එමෙන්ම අප රටේ බොහෝ ශෝටෝකාන් කරාතේ සංගම් තරම් දූෂිත සටන් සංගම් තවත් නොතිබිය හැකිය. ශ්‍රී ලංකාවේ ශූරතාවලියකදී සැබෑ දක්ෂයාට තැනක් නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලික සම්බන්ධතා හා මුදල් ඔස්සේ දිවයන අපේ කරාතේ ක්‍රීඩාව තුල ශෝටෝකාන් කරාතේ සටන්කරුවන් තුල පවා ඇත්තේ බලවත් පිළිකුලකි. එමෙන්ම බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ කරාතේවල ආධිපත්‍යයක් පතුරුවාගැනීමට ඇතැම් සිංහයන් සමත් විය. එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි පමණක් නොව සමස්ත කරාතේ හි පවා මහත් පරිහානියක් ඇති විය.

ලීවේරා ශෝටෝකාන් ආරම්භය පිළිනොගත්, සිංහයන් සමඟ නොපෑහුණු බොහෝ ශෝටෝකාන් කරාතේ ලෝලීන් විදෙස් රටවලට ගොස් නිසි ශිල්පය ඉගෙන ගෙන අවුත් නිසි ප්‍රමිතියකින් යුතුව ශෝටෝකාන් කරාතේ ක්‍රමය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කරවීම මඳ සතුටකට හේතු වුවද, එය මහා මුහුදට පිරිසිදු ජලය බඳුනක් එක් කිරීමක් වැනිය.

ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ හා සැබෑ ශෝටෝකාන් කරාතේ යනු දෙකක් ලෙස හැඳින්විය යුතුය. මන්ද ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ තුල දැකිය හැක්කේ හුදු බට්ටන් පැනීමක් පමණි. සැබෑ සටනකදී ශ්‍රී ලාංකික මහා ශෝටෝකාන් ශූර කළුපටිදාරීන් පොලෝ තලය සිපගන්නේද මේ නිසාය. පසුගිය දිනවල දිනමිණ "ගුස්ති" තීරුවේ "අම්බානෙකට ගුටිකන කලුපටිකාරයෝ" යන ලිපිය පලකල තැනැත්තාටද සිය ජීවිත කාලය මුළුල්ලේම හමු වී ඇත්තේ මෙවන් පුද්ගලයන්ය.

එනමුත් සැබෑ ශෝටෝකාන් කරාතේ සටන් ක්‍රමය තුල ස්වරූපය මීට හාත්පසින්ම වෙනස්ය. ශෝටෝකාන් යන්නෙහි තේරුම වන්නේ "මහා දේවදාර වෘක්ෂය" යන්නයි. සැබවින්ම සැබෑ ශෝටෝකාන් කරාතේකරුවා මහා දේවදාර වෘක්ෂයක් සේ ශක්තිමත්ය. ප්රතාපවත්ය. ඒ ගැන වචනවලින් විස්තර කරලීමට වඩා මේ ඇසිදිසිය නැරඹීම උචිතය>>>http://www.youtube.com/watch?v=I_zmL6BRCOA

වර්තමානයේ ලොව සීග්‍රයෙන්ම ජනප්‍රිය වන සටන් ක්‍රීඩාව වන්නේ "එම්.එම්.ඒ. (M.M.A.- Mixed Martial Arts ) නොහොත් මිශ්‍ර සටන් කලා වේ." එහිදී පවා ශෝටෝකාන් කරාතේ ක්‍රමය ප්‍රබල ලෙස භාවිතා කළහැකි බව සුප්‍රසිද්ධ එම්.එම්.ඒ. සටන් ශූර "ලියෝටෝ මචීඩා" මුළු ලොවටම ඔප්පු කර පෙන්වන ලදී.

මෙයද නරඹන්න >>> http://www.youtube.com/watch?v=G35cKnVJv4s

Sifu Marthos වන මා මෙම ලිපිය ලිවීමට උත්සුක වූයේ වැරදි දෘෂ්ටි මත එල්බුනු පිරිස් විසින් මෙම උත්තරීතර වූ ශෝටෝකාන් කරාතේ ක්‍රමය විවේචනය කරමින් සිටින නිසාය. අවසන මා හට කීමට ඇත්තේ ලොව පවතින කිනම් වූ සටන් ක්‍රමයක් හෝ විවේචනය කිරීම සටන් කළා ශිල්පියකුට නුසුදුසු බවයි. එමෙන්ම අය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් බවයි!

~ යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.

[QUOTE="rama_d, post: 25332183, member: 518585"] [SIZE="3"]යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. · September 24, 2013 · ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අවක්ඥාවෙන් බලන "ශෝටෝකාන් කරාතේ" ජපානයේ ඔකිනාවා දූපත්වලින් බිහි වූ මාරාන්තික සටන් ක්‍රමයක් වන කරාතේ හි අර්ථය "හිස් අත" යන්නයි. සටනකදී ආයුධවලින් සන්නද්ධ පුද්ගලයකුව පවා කිසිඳු ආයුධයක් භාවිතා නොකර බිම හෙලීම එවක කරාතේ සටන්කරුවකුට එතරම් අපහසු කාර්යයක් නොවීය. ඊට හේතුව නිරායුධ කරාතේ සටන්කරුවකු සිය ශරීරයම ආයුධයක් ලෙස සකසා ගෙන තිබීමයි. එවක ජපානයේ පැවති යුධකාමී වාතාවරණය තුරන් වීමත් සමඟම ඔකිනාවා දූපත් වැසියන් අතර පැවති මෙම සටන් ක්රමයේ භාවිතය අවම විය. මේ හේතුවෙන් කරාතේ සටන් ක්රමයේ අනාගතය රඳවා ගැනීම උදෙසා "ගීචින් ෆුනාකෝෂි" නම් ජේෂ්ට කරාතේ ගුරුතුමා කරාතේ ක්‍රීඩාවක් ලෙස ලොවට හඳුන්වා දෙන ලදී. එම කරාතේ ක්‍රමය හැඳින්වූයේ "ශෝටෝකාන් කරාතේ" ලෙසයි. ශෝටෝකාන් හි ඇරඹුමට පෙර ඔකිනාවා හි නවක සිසුවකු කරාතේ සටන් කලාවට ඇතුලත් කරගැනීම බොහෝ දුරට ශාඕලින් ආරාමයට නවකයෙක් භික්ෂුවක් ලෙස බඳවාගැනීම හා සමාන විය. කොටින්ම කිවහොත් එදා කරාතේ හැදෑරීමට පැමිණෙන නවකයාට සිය ගුරුතුමා අත සේදූ ඉඳුල් වතුර පාරවල් කෑමට පවා සිදු විය. එවන් ඉවසීමක් ඇති විනීත සිසුවකුට පමණක් කරාතේ ඉගැන්වීම සිදු කරන ලද්දේ වැරදි පුද්ගලයකු මෙම මාරාන්තික සටන් ක්‍රමය උගත හොත් එයින් වන හානිය ගැන එවක කරාතේ ගුරුවරු හොඳින් දැනසිටි නිසාය. ෆුනාකෝෂිතුමාද මෙය හොඳින් වටහා ගෙන සිටි අයෙකි. එහෙත් වැළලෙමින් පැවති කරාතේ සුරැකීමටද අවැසි වූ නිසා මෙතුමා සාම්ප්‍රදායික කරාතේ හි පැවති දරුණු සටන් ශිල්පීය ක්‍රම, මරුනිල හා වෙද නිල ඉවත්කර ආත්මාරක්ෂාවට හා ක්‍රීඩාවට පමණක් සුදුසු වන අන්දමින් ශෝටෝකාන් සටන් ක්‍රමය සකසනු ලබයි. එය එසේවුවත් ලෝකයේ පවතින ඕනෑම සටන් ක්‍රමයකට නොදෙවැනි සටන් ක්‍රමයක් ලෙස ශෝටෝකාන් කරාතේ ක්‍රමය හැඳින්විය හැකිය. එනමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ශෝටෝකාන් කරාතේ දෙස අවක්ඥාවෙන් බලන්නේ එය ඉතා දුර්වල සටන් ක්‍රමයක් යැයි සිතාය. සැබවින්ම ඊට සාධාරණ හේතූන්ද ඇත. ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි ආරම්භය පවා මුලාවකි. ශ්‍රී ලංකාව තුල ශෝටෝකාන් කරාතේ ක්‍රීඩාව හුදු ලකුණු ලබාගැනීම අරඹයා පමණක් සිදු වූවත් අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතිය එය නොවේ. එමෙන්ම අප රටේ බොහෝ ශෝටෝකාන් කරාතේ සංගම් තරම් දූෂිත සටන් සංගම් තවත් නොතිබිය හැකිය. ශ්‍රී ලංකාවේ ශූරතාවලියකදී සැබෑ දක්ෂයාට තැනක් නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලික සම්බන්ධතා හා මුදල් ඔස්සේ දිවයන අපේ කරාතේ ක්‍රීඩාව තුල ශෝටෝකාන් කරාතේ සටන්කරුවන් තුල පවා ඇත්තේ බලවත් පිළිකුලකි. එමෙන්ම බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ කරාතේවල ආධිපත්‍යයක් පතුරුවාගැනීමට ඇතැම් සිංහයන් සමත් විය. එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි පමණක් නොව සමස්ත කරාතේ හි පවා මහත් පරිහානියක් ඇති විය. ලීවේරා ශෝටෝකාන් ආරම්භය පිළිනොගත්, සිංහයන් සමඟ නොපෑහුණු බොහෝ ශෝටෝකාන් කරාතේ ලෝලීන් විදෙස් රටවලට ගොස් නිසි ශිල්පය ඉගෙන ගෙන අවුත් නිසි ප්‍රමිතියකින් යුතුව ශෝටෝකාන් කරාතේ ක්‍රමය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කරවීම මඳ සතුටකට හේතු වුවද, එය මහා මුහුදට පිරිසිදු ජලය බඳුනක් එක් කිරීමක් වැනිය. ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ හා සැබෑ ශෝටෝකාන් කරාතේ යනු දෙකක් ලෙස හැඳින්විය යුතුය. මන්ද ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ තුල දැකිය හැක්කේ හුදු බට්ටන් පැනීමක් පමණි. සැබෑ සටනකදී ශ්‍රී ලාංකික මහා ශෝටෝකාන් ශූර කළුපටිදාරීන් පොලෝ තලය සිපගන්නේද මේ නිසාය. පසුගිය දිනවල දිනමිණ "ගුස්ති" තීරුවේ "අම්බානෙකට ගුටිකන කලුපටිකාරයෝ" යන ලිපිය පලකල තැනැත්තාටද සිය ජීවිත කාලය මුළුල්ලේම හමු වී ඇත්තේ මෙවන් පුද්ගලයන්ය. එනමුත් සැබෑ ශෝටෝකාන් කරාතේ සටන් ක්‍රමය තුල ස්වරූපය මීට හාත්පසින්ම වෙනස්ය. ශෝටෝකාන් යන්නෙහි තේරුම වන්නේ "මහා දේවදාර වෘක්ෂය" යන්නයි. සැබවින්ම සැබෑ ශෝටෝකාන් කරාතේකරුවා මහා දේවදාර වෘක්ෂයක් සේ ශක්තිමත්ය. ප්රතාපවත්ය. ඒ ගැන වචනවලින් විස්තර කරලීමට වඩා මේ ඇසිදිසිය නැරඹීම උචිතය>>>[url]http://www.youtube.com/watch?v=I_zmL6BRCOA[/url] වර්තමානයේ ලොව සීග්‍රයෙන්ම ජනප්‍රිය වන සටන් ක්‍රීඩාව වන්නේ "එම්.එම්.ඒ. (M.M.A.- Mixed Martial Arts ) නොහොත් මිශ්‍ර සටන් කලා වේ." එහිදී පවා ශෝටෝකාන් කරාතේ ක්‍රමය ප්‍රබල ලෙස භාවිතා කළහැකි බව සුප්‍රසිද්ධ එම්.එම්.ඒ. සටන් ශූර "ලියෝටෝ මචීඩා" මුළු ලොවටම ඔප්පු කර පෙන්වන ලදී. මෙයද නරඹන්න >>> [url]http://www.youtube.com/watch?v=G35cKnVJv4s[/url] Sifu Marthos වන මා මෙම ලිපිය ලිවීමට උත්සුක වූයේ වැරදි දෘෂ්ටි මත එල්බුනු පිරිස් විසින් මෙම උත්තරීතර වූ ශෝටෝකාන් කරාතේ ක්‍රමය විවේචනය කරමින් සිටින නිසාය. අවසන මා හට කීමට ඇත්තේ ලොව පවතින කිනම් වූ සටන් ක්‍රමයක් හෝ විවේචනය කිරීම සටන් කළා ශිල්පියකුට නුසුදුසු බවයි. එමෙන්ම අය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් බවයි! ~ යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom