Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Show off your PC and Spec.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් මගෙත් තිබ්බේ

Core i3 4th gen

10GB ram

128 GB ssd

320 GB HDD

250 GB HDD

onbord Graphic 1GB

මට ගේම් ගහන්න හෙන අමාරුවක් තිබ්බට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බැරි උනා .

ඊට පස්සේ පුළුවන් තරම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ගේම් ගැහුවා .

මොඩන් වෝ ෆෙයා

call Of DUty ඔක්කොම ගැහුවා

ක්‍රයිසිස් 3 වල FPS එක 15

GTA IV වල FPS එක 22

NFS RUN වල FPS එක 12-16 අතර

තව ඒ වගේ ඒවා ගැහුවා .

මෙන්න ඒ කාලේ එක

[ATTACH=full]111650[/ATTACH]

ඊට පස්සේ බබා හම්බුනානේ ඕවට වෙලාව තිබ්බේ නැ .ඊට පස්සේ වයිෆ් කිව්වා පොඩි එකාව අරන් අම්මලාගේ ගෙදර මාසයක් ඉන්න යනවා කියල .

මන් ඊට පස්සේ එක අප්ග්‍රේඩ් කළා .වැඩක් උනේ නෑ මචන්ලා වයිෆ් දවස් 5යි හිටියේ ආපහු ආවා .උබල විශ්වාස කරනවානම් විස්වාස කරහන් අපේ කම්පැනි එකේ කුණු බක්කියක තිබිල මට කිංග්ස්ටන් 500GB SSD එකක් හම්බුනා.එතන පිසි එකක් දාලා එකේ රැම් ප්රෝසා ඔක්කොම ගලවන් ගිහින් හාඩ් එක තියල ගිහින් .

බෝඩ් එකයි පවර් සප්ලයි එකයි දාල .

මොකද පරන බෝඩ් එකේ පවර් එක පින් 16

ග්‍රැෆික් කාඩ් එක යුස් එකක් බැලුවේ යුනිටි ප්ලාසා එකට ගියාට පස්සේ ආස හිතිලා 1030 එකක් ගත්තා RS 18500

ගත්තා .ඔක්කොම බජට් එකකට කලේ .

ඊට පස්සේ ගෙදර ගෙනල්ල බලනකොට තිබ්බ PC එකේ කෙසින් එක ඉඩ මදී

දැන් මෙසේ දාලා මෙහෙම තියල තමා කරන දෙයක් කරන්නේ .

[ATTACH=full]111651[/ATTACH]

අප්‍රේල් වෙනකොට හොද කෙසින් එකක් ගන්නවා .

මේ මාසේ කෙසින් එකක් ගන්න බැරි ඒ සල්ලි වලින් මන් ක්‍රෝම් කාස්ට් එකක් ගත්තා .

[QUOTE="salitha22, post: 26100050, member: 525534"] මෙහෙමයි මචන් මගෙත් තිබ්බේ Core i3 4th gen 10GB ram 128 GB ssd 320 GB HDD 250 GB HDD onbord Graphic 1GB මට ගේම් ගහන්න හෙන අමාරුවක් තිබ්බට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බැරි උනා . ඊට පස්සේ පුළුවන් තරම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ගේම් ගැහුවා . මොඩන් වෝ ෆෙයා call Of DUty ඔක්කොම ගැහුවා ක්‍රයිසිස් 3 වල FPS එක 15 GTA IV වල FPS එක 22 NFS RUN වල FPS එක 12-16 අතර තව ඒ වගේ ඒවා ගැහුවා . මෙන්න ඒ කාලේ එක [ATTACH type="full" alt="20201214_183638.jpg"]111650[/ATTACH] ඊට පස්සේ බබා හම්බුනානේ ඕවට වෙලාව තිබ්බේ නැ .ඊට පස්සේ වයිෆ් කිව්වා පොඩි එකාව අරන් අම්මලාගේ ගෙදර මාසයක් ඉන්න යනවා කියල . මන් ඊට පස්සේ එක අප්ග්‍රේඩ් කළා .වැඩක් උනේ නෑ මචන්ලා වයිෆ් දවස් 5යි හිටියේ ආපහු ආවා .උබල විශ්වාස කරනවානම් විස්වාස කරහන් අපේ කම්පැනි එකේ කුණු බක්කියක තිබිල මට කිංග්ස්ටන් 500GB SSD එකක් හම්බුනා.එතන පිසි එකක් දාලා එකේ රැම් ප්රෝසා ඔක්කොම ගලවන් ගිහින් හාඩ් එක තියල ගිහින් . බෝඩ් එකයි පවර් සප්ලයි එකයි දාල . මොකද පරන බෝඩ් එකේ පවර් එක පින් 16 ග්‍රැෆික් කාඩ් එක යුස් එකක් බැලුවේ යුනිටි ප්ලාසා එකට ගියාට පස්සේ ආස හිතිලා 1030 එකක් ගත්තා RS 18500 ගත්තා .ඔක්කොම බජට් එකකට කලේ . ඊට පස්සේ ගෙදර ගෙනල්ල බලනකොට තිබ්බ PC එකේ කෙසින් එක ඉඩ මදී දැන් මෙසේ දාලා මෙහෙම තියල තමා කරන දෙයක් කරන්නේ . [ATTACH type="full" alt="received_317304736304381.jpeg"]111651[/ATTACH] අප්‍රේල් වෙනකොට හොද කෙසින් එකක් ගන්නවා . මේ මාසේ කෙසින් එකක් ගන්න බැරි ඒ සල්ලි වලින් මන් ක්‍රෝම් කාස්ට් එකක් ගත්තා . [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom