Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Show off your PC and Spec.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mini එක සිරා. මටත් ලොකු ආසාවක් තියෙනවා mini එකේ build එකක් කරන්න. බලමු ඉස්සරහට. Fans හරියටම අඳුන ගත්තා. සෑහෙන ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වගේ. Build එක කරලා ඉවර උනාම photos දාන්න.

ලොකුම අවුලක් නෑ. ගේම්ස් වලට නම් පාවිච්චි කරන්නේ GPU එක පොඩ්ඩක් upgrade කරා නම් ඇති වගේ. නැත්නම් ඔහොමම ඉඳලා ඔක්කොම එක පාර අප්ග්‍රේඩ් කරලා දාන්න.

හොඳ මැසිමක් තියෙන්නේ ... ෆොටෝස් ටිකක් දාමු දූවිලි පිහදාලා...

මාර ස්ටොරි එක. සාමාන්‍යයෙන් company වල hard drives පිටට දෙන්නේ නෑ. ඒවා ගලවගෙන වෙනම recycle කරනවා, නැත්නම් shred කරනවා. කුණු බක්කියට දැම්මේ ඇයි කියල නම් තේරෙන්නේ නෑ.

කෑලි බෑලි ටික ඔහොම දුවන එකේ අවුලක් නෑ. වැඩිය අත පත ගාන්න එපා, static නිසා motherboard සහ GPU components වලට හබක් වෙන්න පුළුවන්. හරියට ground වෙලා නැත්නම් තවත් ප්‍රශ්ණ එන්න පුළුවන්.

අනික ඔය ගිණි පෙට්ටියයි, කොලොන් බෝතලයයි, පොඩ්ඩක් ඈතින් තියල තියන්න.

බුදාම්මෝ මේවල ගණන්.

Thanks machan.

I'm living in Singapore මචං. This desk is called "OminiDesk". It's a height adjustable table. Unfortunately this is available only in Singapore and Australia.

Link to the desk that I'm using.

https://theomnidesk.com/products/omnidesk-pro-2020

If you're really interested and budget is OK, I can help you shipping one of them to SL.

[QUOTE="vpsupun, post: 26102148, member: 11705"] mini එක සිරා. මටත් ලොකු ආසාවක් තියෙනවා mini එකේ build එකක් කරන්න. බලමු ඉස්සරහට. Fans හරියටම අඳුන ගත්තා. සෑහෙන ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වගේ. Build එක කරලා ඉවර උනාම photos දාන්න. ලොකුම අවුලක් නෑ. ගේම්ස් වලට නම් පාවිච්චි කරන්නේ GPU එක පොඩ්ඩක් upgrade කරා නම් ඇති වගේ. නැත්නම් ඔහොමම ඉඳලා ඔක්කොම එක පාර අප්ග්‍රේඩ් කරලා දාන්න. හොඳ මැසිමක් තියෙන්නේ ... ෆොටෝස් ටිකක් දාමු දූවිලි පිහදාලා... මාර ස්ටොරි එක. සාමාන්‍යයෙන් company වල hard drives පිටට දෙන්නේ නෑ. ඒවා ගලවගෙන වෙනම recycle කරනවා, නැත්නම් shred කරනවා. කුණු බක්කියට දැම්මේ ඇයි කියල නම් තේරෙන්නේ නෑ. කෑලි බෑලි ටික ඔහොම දුවන එකේ අවුලක් නෑ. වැඩිය අත පත ගාන්න එපා, static නිසා motherboard සහ GPU components වලට හබක් වෙන්න පුළුවන්. හරියට ground වෙලා නැත්නම් තවත් ප්‍රශ්ණ එන්න පුළුවන්. අනික ඔය ගිණි පෙට්ටියයි, කොලොන් බෝතලයයි, පොඩ්ඩක් ඈතින් තියල තියන්න. බුදාම්මෝ මේවල ගණන්. Thanks machan. I'm living in Singapore මචං. This desk is called "OminiDesk". It's a height adjustable table. Unfortunately this is available only in Singapore and Australia. Link to the desk that I'm using. [URL]https://theomnidesk.com/products/omnidesk-pro-2020[/URL] If you're really interested and budget is OK, I can help you shipping one of them to SL. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom