Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Show Us Your Bookmarks Bar📑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම වැඩ කරද්දි හැමවෙලේම යන එන websites, bookmark කරගන්නවනේ

ඒකෙනුත් වැඩියෙන්ම යන ඒවා තමා bookmark bar එකට දාගන්නෙ

ඉතින් ඒ අතර වැඩිදෙනෙක් නොදන්න හොද වටින websites,web pages ඇති

ඉතින් මේ ත්රෙඩ් එකේ හැමෝම එක්ක ඒවා බෙදාගමු

ඔන්න මං ඉස්සෙලම දැම්මා මගේ සෙට් එක

OneHack.Us -> මේක පට්ට ෆෝරම් එකක්...ගොඩක් giveaways එහෙම යනවා..ඔය මං දාලා තියෙන හුගක් giveaways මේකෙන් අරන් දාපුවා..පාඩු නෑ bookmark කරගත්තට

Babiato Forum -> මෙක නම් හුගක් අය දන්නවා ඇති අනිවා..සෑහෙන්න ලොකු පරාසයක දැනුම හුවමාරු කරගන්න සුපිරි forum එකක්

ZDNet -> පිලිවෙලින් ගත්තම 3ට තිබ්බට මේක තමා කිරිය ඇරුනම මගේ favourite site එක..හැම tech related update එකක්ම මේකට ටක් ගාලා එනවා..

Udemy -> මෙක නම් හැමෝම දන්නවනේ

Computer Networking Notes -> Networking Study කරන අයට ගොඩක් වටීවි මේක.. Networking, Linux ගැන සරලව විස්තර කරලා ලියපු ගොඩක් ආටිකල් තියෙනවා

TurboSquid -> 3D වැඩකරන, Game Dev කරන සෙට් එකට high quality 3d assets free ගන්න පුලුවන් සුපිරි site එකක්..ඒ වගේම තමන්ගෙ assets විකුණන්නත් පුලවන් ලොකු marketplace එකක්

Learn X in Y minutes -> programming කරන අය දන්නව එකම language එකකට විතරක් සීමා වෙලා කරන්න පුලුවන් වැඩ සීමිතයි කියලා..එහෙමයි කියලා අනික් languages මුල ඉදන් ඉගෙනගන්න බෑනේ..   ඉතින් මේ සයිට් එකෙ ත්යෙන්නේ මොනවහරි එකම එක language එකක් දන්න කෙනෙක්ට වුනත් අනික් languages ටක් ගාලා අල්ලගන්න පුලුවන් වීදිහට හදපු tutorials set එකක්..දන් නැති අය ගිහින් බලන්න

පුලුවන් හැමෝම පොඩි වෙලාවක් අරන් Screenshot එකක් එක්ක ඒ ඒ Bookmark එකට අදාල URL එකත් දාන්න ත්රෙඩ් එක කළඑලි වෙන්නම

(වැදගත් දෙයක් දාපල්ලා මෙතන අනන්මනන් තුරුලතා ලිංකු දාන් නැතුව  )

Edit-> IT realted wenn oni kiyala ekak nehe.(mn computers category eke demmata meka open discussion ekakne )

[QUOTE="Ragna_SL, post: 26490409, member: 575925"] [CENTER]අපි හැමෝම වැඩ කරද්දි හැමවෙලේම යන එන websites, bookmark කරගන්නවනේ :D ඒකෙනුත් වැඩියෙන්ම යන ඒවා තමා bookmark bar එකට දාගන්නෙ :nerd: ඉතින් ඒ අතර වැඩිදෙනෙක් නොදන්න හොද වටින websites,web pages ඇති :) ඉතින් මේ ත්රෙඩ් එකේ හැමෝම එක්ක ඒවා බෙදාගමු :yes: ඔන්න මං ඉස්සෙලම දැම්මා මගේ සෙට් එක :cool: [/CENTER] [IMG]https://i.ibb.co/t3TXLY5/0-A169640-AE18-4-EC2-B0-D5-ADCC5-E70109-E-png.jpg[/IMG] [URL='http://onehack.us']OneHack.Us[/URL] -> මේක පට්ට ෆෝරම් එකක්...ගොඩක් giveaways එහෙම යනවා..ඔය මං දාලා තියෙන හුගක් giveaways මේකෙන් අරන් දාපුවා..පාඩු නෑ bookmark කරගත්තට :yes: [URL='https://babiato.co/']Babiato Forum[/URL] -> මෙක නම් හුගක් අය දන්නවා ඇති අනිවා..සෑහෙන්න ලොකු පරාසයක දැනුම හුවමාරු කරගන්න සුපිරි forum එකක් :yes: [URL='http://ZDnet.com']ZDNet[/URL] -> පිලිවෙලින් ගත්තම 3ට තිබ්බට මේක තමා කිරිය ඇරුනම මගේ favourite site එක..හැම tech related update එකක්ම මේකට ටක් ගාලා එනවා.. :cool: [URL='http://udemy.com']Udemy[/URL] -> මෙක නම් හැමෝම දන්නවනේ :) [URL='https://www.computernetworkingnotes.com/']Computer Networking Notes[/URL] -> Networking Study කරන අයට ගොඩක් වටීවි මේක.. Networking, Linux ගැන සරලව විස්තර කරලා ලියපු ගොඩක් ආටිකල් තියෙනවා :nerd: [URL='https://www.turbosquid.com/']TurboSquid[/URL] -> 3D වැඩකරන, Game Dev කරන සෙට් එකට high quality 3d assets free ගන්න පුලුවන් සුපිරි site එකක්..ඒ වගේම තමන්ගෙ assets විකුණන්නත් පුලවන් ලොකු marketplace එකක් :yes: [URL='https://learnxinyminutes.com/']Learn X in Y minutes[/URL] -> programming කරන අය දන්නව එකම language එකකට විතරක් සීමා වෙලා කරන්න පුලුවන් වැඩ සීමිතයි කියලා..එහෙමයි කියලා අනික් languages මුල ඉදන් ඉගෙනගන්න බෑනේ.. :angry: :no: ඉතින් මේ සයිට් එකෙ ත්යෙන්නේ මොනවහරි එකම එක language එකක් දන්න කෙනෙක්ට වුනත් අනික් languages ටක් ගාලා අල්ලගන්න පුලුවන් වීදිහට හදපු tutorials set එකක්..දන් නැති අය ගිහින් බලන්න :cool: [CENTER]පුලුවන් හැමෝම පොඩි වෙලාවක් අරන් Screenshot එකක් එක්ක ඒ ඒ Bookmark එකට අදාල URL එකත් දාන්න ත්රෙඩ් එක කළඑලි වෙන්නම :yes: (වැදගත් දෙයක් දාපල්ලා මෙතන අනන්මනන් තුරුලතා ලිංකු දාන් නැතුව :frown: ) [IMG]https://i.ibb.co/Z1qkgQ2/Annotation-2021-05-24-125955.jpg[/IMG][/CENTER] Edit-> IT realted wenn oni kiyala ekak nehe.(mn computers category eke demmata meka open discussion ekakne :yes:) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom