Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Shower thoughts] After US election
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රම්ප් දිනුවා කියලා උඹලා හිතනවාද ඔය කියන තරම් තම්බි එලවන්න ට්‍රම්ප් වැඩ කරයි කියල? කොයි ජනාදිපති උනත්, උන් ඔකොම වැඩ කරන්නේ ඇමරිකන් ප්‍රතිපත්ති වලට අනුව. උඹලා හිතනවා නම් ට්‍රම්ප් දිනුවා හින්දා උන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙයි කියල ඒක මෝඩ අදහසක්.

ඒ ලංකාවේ.... පාට මාරු වෙනකොට ආර්ථික ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් කරන්නේ ලංකාවේ විතරයි.

ඔබාමා එනකොට කිව්වේ ඇමරිකාව ඉරාකයෙන් හමුදාව අයින් කරනවා ලෝක සාමයට පාර කපනවා කියල බුෂ් ප්‍රතිපත්ති පට්ට විදිහට විවේචනය කලා. අන්තිමට ඔබාමට නොබෙල් තෑග්ග හිටන් හම්බ උනා.

ඔබාමා අද ගෙදර යනකොට, සිරියාවේ යුද්ද, ඉරාකයේ යුද්ද, යේමන් යුද්ද, ලිබියන් යුද්ද් වගේ එකේ නොකී දේවල් හැම දේකටම ඇමරිකාව පටලවලා ඉවරයි. අද මැදපෙරදිග නන්නත්තාර වෙලා. නන්නත්තාර උනත් මැදපෙරදිග තම්බි කියල හිතන්න එපා ඔය රටවල් කිසිම එකක් සෞදි අරාබිය වගේ වහාබිසම් ප්‍රමෝට් කරලා ලෝකේ නන්නත්තාර කරන රටවල් නෙමෙයි. අන්තිමට ඇමරිකාවේ ලොකුම හිතවතා වෙලා ඉන්නේ සෞදිය. තම්බි පුක දීගෙන වහාබිසම් ප්‍රමෝට් කරන්න සල්ලි දෙන සෞදිය. අරාබි වසන්තය කියලා අන්තිමට උනේ සෞදියට විරුද්දව මතයක් ගේන්න හිටිය බොහොමයක් රටවල් වල පාලන ක්‍රම, සමාජ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය විනාශ උන එක විතරයි. අද ඒ රටවල් සෞදි අතකොලු

අපේ උන් ලිබියාවට ගහනකොට හුරේ දැම්මට, දැන් සෞදියේ මතය තනි මතයක් වෙලා. ඒකට විරුද්ද ව කතා කරන්න ඉන්නේ ඉරානේ විතරයි දැනට

ඇමරිකාවේ ප්‍රති පත්ති හදන සී අයි ඒ එකයි රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඔය හැම ජානාදීපති කෙනෙක්ම යටයි. මොකා දිනුවත්, අන්තිමට වෙන්නේ එකම දේ.

බුෂ් කෙලින් ගහල විනාශ කලා, ඔබාමා යටින් ගේම දීලා ඊට වඩා විනාශයක් කලා.

හිලරි ගෑණිට වඩා ප්‍රම්ප් හොදයි තමයි.(ලංකාවෙත් ගෑනුන්ට රට බාර දීලා කෑවා නේ) නමුත් උන් දෙන පොරොන්දු අමතක කරපන්. අන්තිමට උන් ඔක්කොම සී අයි ඒ එකටයි, රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙයි රූකඩ විතරයි.

OK boss

[QUOTE="LOL_SEEN, post: 20891784, member: 558837"] [SIZE=4]ට්‍රම්ප් දිනුවා කියලා උඹලා හිතනවාද ඔය කියන තරම් තම්බි එලවන්න ට්‍රම්ප් වැඩ කරයි කියල? කොයි ජනාදිපති උනත්, උන් ඔකොම වැඩ කරන්නේ ඇමරිකන් ප්‍රතිපත්ති වලට අනුව. උඹලා හිතනවා නම් ට්‍රම්ප් දිනුවා හින්දා උන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙයි කියල ඒක මෝඩ අදහසක්. ඒ ලංකාවේ.... පාට මාරු වෙනකොට ආර්ථික ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් කරන්නේ ලංකාවේ විතරයි. ඔබාමා එනකොට කිව්වේ ඇමරිකාව ඉරාකයෙන් හමුදාව අයින් කරනවා ලෝක සාමයට පාර කපනවා කියල බුෂ් ප්‍රතිපත්ති පට්ට විදිහට විවේචනය කලා. අන්තිමට ඔබාමට නොබෙල් තෑග්ග හිටන් හම්බ උනා.:D:D ඔබාමා අද ගෙදර යනකොට, සිරියාවේ යුද්ද, ඉරාකයේ යුද්ද, යේමන් යුද්ද, ලිබියන් යුද්ද් වගේ එකේ නොකී දේවල් හැම දේකටම ඇමරිකාව පටලවලා ඉවරයි. අද මැදපෙරදිග නන්නත්තාර වෙලා. නන්නත්තාර උනත් මැදපෙරදිග තම්බි කියල හිතන්න එපා:no::no: ඔය රටවල් කිසිම එකක් සෞදි අරාබිය වගේ වහාබිසම් ප්‍රමෝට් කරලා ලෝකේ නන්නත්තාර කරන රටවල් නෙමෙයි. අන්තිමට ඇමරිකාවේ ලොකුම හිතවතා වෙලා ඉන්නේ සෞදිය. තම්බි පුක දීගෙන වහාබිසම් ප්‍රමෝට් කරන්න සල්ලි දෙන සෞදිය. අරාබි වසන්තය කියලා අන්තිමට උනේ සෞදියට විරුද්දව මතයක් ගේන්න හිටිය බොහොමයක් රටවල් වල පාලන ක්‍රම, සමාජ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය විනාශ උන එක විතරයි. අද ඒ රටවල් සෞදි අතකොලු:nerd::nerd::no: අපේ උන් ලිබියාවට ගහනකොට හුරේ දැම්මට, දැන් සෞදියේ මතය තනි මතයක් වෙලා. ඒකට විරුද්ද ව කතා කරන්න ඉන්නේ ඉරානේ විතරයි දැනට:yes: ඇමරිකාවේ ප්‍රති පත්ති හදන සී අයි ඒ එකයි රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඔය හැම ජානාදීපති කෙනෙක්ම යටයි. මොකා දිනුවත්, අන්තිමට වෙන්නේ එකම දේ. බුෂ් කෙලින් ගහල විනාශ කලා, ඔබාමා යටින් ගේම දීලා ඊට වඩා විනාශයක් කලා. හිලරි ගෑණිට වඩා ප්‍රම්ප් හොදයි තමයි.(ලංකාවෙත් ගෑනුන්ට රට බාර දීලා කෑවා නේ) නමුත් උන් දෙන පොරොන්දු අමතක කරපන්. අන්තිමට උන් ඔක්කොම සී අයි ඒ එකටයි, රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙයි රූකඩ විතරයි. [/SIZE] [SIZE=4][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]OK boss :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom