Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shrinking Palestine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්. යුදෙව්වොන්ගේ හොඳ කියනවා නෙවෙයි. හැබැයි ඔයාගේ සම්පූර්ණ තර්කය මතු වෙන්නේ යුදෙව් ප්‍රශ්ණය ලංකාවේ දෙමළ ප්‍රශ්ණයත් එක්ක සමාන කරන්න ගිහින්.

ඒක සම්පූර්න වැරදියි. යුදෙව්වෝ පලස්තීන අරාබීන් එන්න කලින්ම එහේ ජීවත් වෙලා තියෙනවා. මුලින්ම යුදෙව්වොන්ට අයිති රට රෝම වරුන් අල්ලාගත්තා. ඊට පස්සේ අරාබීන්ගේ අතට ගියා. කුරුස යුද්ධ එහෙමත් වුනා. ඊට පස්සේ ඔටෝමන් වරුන් අතට පත්වෙච්ච ඔය රට බ්‍රිතාන්‍ය පාලනයට පත් වෙන කාලෙත් යුදෙව්වෝ හිටියා. එයාලගේ ප්‍රධාන නගරේ ජෙරුසෙලම නෙවෙයි දැන් තියෙන අගනුවර ටෙල් අවිව්.

ලංකාවේ දෙමළ ප්රශ්නය දේශපාලනික වෙච්ච දෙයක්. ලංකාවේ එක ජාතියකට වරප්‍රසාද ලැබීමයි දේශපාලකයෝ කරගත්ත අමන කම් වලිනුයි තමයි යුද්දේ ඇතිවුනේ. ඊශ්‍රායලේ අරබීන් වගේ නෙවෙයි අපේ රටේ දෙමළ ජනයා දේශපාලන මාවතකට ආපු වෙලාවේ එයාලගෙයි අපෙයි දේශපාලුවෝ හින්දයි නියපොත්තෙන් කපන්න තිබිච්ච දේ පොරවෙන් කපන්න වුනේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය දුවන්නේ ආගමික/වාර්ගික පදනමකින්. හැබැයි අපේ රටේ අර්බුදය තියෙන්නේ දේශපාලන පදනමකින්. කොටි සංවිධානය ඒකේ එක පුරුකක් විතරයි. අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්ණය (සිංහල/දෙමළ.) දේශපාලන මාර්ගයකින් විසඳා ගන්න පුලුවන් කම ඉදිරියේ දීත් තිබ්බට කවදාවත් අරාබි ගැටුම දේශපාලන මාර්ගයකින් විසඳා ගන්න පුලුවන් කමක් නෑ. ඒකට බුද්ධියක් වත් වෙනත් කිසිම හැකියාවක් වත් පලස්තීනුවන් ට නෑ.

1973 දි යුද්ධයෙන් පස්සේ ඊජීප්තු ජනාධිපති අන්වර් සදාත් සාමය සඳහා වැදගත් පියවරක් තිබ්බා. කොහොම උනත් ඒක ඉදිරියට ගෙනියන්න අරාබී අන්තවාදීන් ඉඩ තිබ්බේ නේ. මොකද බලය බෙදිමක් හෝ වෙනයම් දේශපාලන විසඳුමක් කවදාවත් එයාලා අනුමත කරන්නේ නැති හින්දා.

අරාබීන් එක්ක දේශපාලන කතා කරනවාට වඩා පිස්සොන්ට ගනන් උගන්නන එක පහසුයි. කොහොම උනත් දේශපාලනීකරනය වෙච්ච ලංකාවේ දෙමළ ජනයා එක්ක අරාබීන් සංසන්දනය කරන්නත් එපා

යුදෙව්වෝ ලෝකයේ ඉන්නේ කෝටි 2 කට අඩු ප්‍රමානයක්. උන්ට අපේ රට අල්ලනවාට වඩා වැඩ තියෙනවා. හැබැයි පකිස්තානේ මැච් දිනනකොට හුරේ දාන, ලංකාවට වඩා සව්දි අරාබිය හොඳයි කියලා හිතාගෙන ඉන්න එවුන් ගෙන අපිට නම් ලොකු තර්ජනයක් තියෙනවා. ඊශ්‍රායලේ තිබ්බේ නැත්තන් බලාගන්න තිබ්බා මේ ලෝකෙටම වෙන වැඩේ.

යුද්ධයකදි අහිංසක මිනිස්සු මැරෙන එක අනුමත කරන්න බෑ. ඊශ්‍රායලේ ගහනකොට අහිංසක මිනිස්සු මැරෙන එක ගැන දුක් වෙනවා නම් පල්ස්තීන රොකට් වලින් වෙච්ච හානිය ගැන කියන්නේ මොකද්ද ?

යුදෙව්වෝ හා අරාබීන් යන දෙගොල්ලෝම නරකයි නම් ඒ දෙකෙන් අපේ රටට ලොකුම තර්ජනේ තියෙන පිරිස නැතිවෙනවා නම් අපි ඒ වැඩේට සහය දෙන්න ඕන. දැනට අපේ රටේ තියෙන්නේ යුදෙව් අධිපතිවාදයක් නෙවෙයි නේ. අපේ රටේ තියෙන්න වෙන ආගමික අන්තවාදයක්. ඉතින් ඒක අඩුකරන ඊශ්‍රායලේ සටන් කරනවා නම් අපි ගන්න පැත්ත මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ

[QUOTE="king_pandukabaya, post: 17045986, member: 279674"] [SIZE="4"]මෙහෙමයි මචන්. යුදෙව්වොන්ගේ හොඳ කියනවා නෙවෙයි. හැබැයි ඔයාගේ සම්පූර්ණ තර්කය මතු වෙන්නේ යුදෙව් ප්‍රශ්ණය ලංකාවේ දෙමළ ප්‍රශ්ණයත් එක්ක සමාන කරන්න ගිහින්. ඒක සම්පූර්න වැරදියි. යුදෙව්වෝ පලස්තීන අරාබීන් එන්න කලින්ම එහේ ජීවත් වෙලා තියෙනවා. මුලින්ම යුදෙව්වොන්ට අයිති රට රෝම වරුන් අල්ලාගත්තා. ඊට පස්සේ අරාබීන්ගේ අතට ගියා. කුරුස යුද්ධ එහෙමත් වුනා. ඊට පස්සේ ඔටෝමන් වරුන් අතට පත්වෙච්ච ඔය රට බ්‍රිතාන්‍ය පාලනයට පත් වෙන කාලෙත් යුදෙව්වෝ හිටියා. එයාලගේ ප්‍රධාන නගරේ ජෙරුසෙලම නෙවෙයි දැන් තියෙන අගනුවර ටෙල් අවිව්. ලංකාවේ දෙමළ ප්රශ්නය දේශපාලනික වෙච්ච දෙයක්. ලංකාවේ එක ජාතියකට වරප්‍රසාද ලැබීමයි දේශපාලකයෝ කරගත්ත අමන කම් වලිනුයි තමයි යුද්දේ ඇතිවුනේ. ඊශ්‍රායලේ අරබීන් වගේ නෙවෙයි අපේ රටේ දෙමළ ජනයා දේශපාලන මාවතකට ආපු වෙලාවේ එයාලගෙයි අපෙයි දේශපාලුවෝ හින්දයි නියපොත්තෙන් කපන්න තිබිච්ච දේ පොරවෙන් කපන්න වුනේ. ඊශ්‍රායල පලස්තීන අර්බුදය දුවන්නේ ආගමික/වාර්ගික පදනමකින්. හැබැයි අපේ රටේ අර්බුදය තියෙන්නේ දේශපාලන පදනමකින්. කොටි සංවිධානය ඒකේ එක පුරුකක් විතරයි. අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්ණය (සිංහල/දෙමළ.) දේශපාලන මාර්ගයකින් විසඳා ගන්න පුලුවන් කම ඉදිරියේ දීත් තිබ්බට කවදාවත් අරාබි ගැටුම දේශපාලන මාර්ගයකින් විසඳා ගන්න පුලුවන් කමක් නෑ. ඒකට බුද්ධියක් වත් වෙනත් කිසිම හැකියාවක් වත් පලස්තීනුවන් ට නෑ. 1973 දි යුද්ධයෙන් පස්සේ ඊජීප්තු ජනාධිපති අන්වර් සදාත් සාමය සඳහා වැදගත් පියවරක් තිබ්බා. කොහොම උනත් ඒක ඉදිරියට ගෙනියන්න අරාබී අන්තවාදීන් ඉඩ තිබ්බේ නේ. මොකද බලය බෙදිමක් හෝ වෙනයම් දේශපාලන විසඳුමක් කවදාවත් එයාලා අනුමත කරන්නේ නැති හින්දා. අරාබීන් එක්ක දේශපාලන කතා කරනවාට වඩා පිස්සොන්ට ගනන් උගන්නන එක පහසුයි. කොහොම උනත් දේශපාලනීකරනය වෙච්ච ලංකාවේ දෙමළ ජනයා එක්ක අරාබීන් සංසන්දනය කරන්නත් එපා යුදෙව්වෝ ලෝකයේ ඉන්නේ කෝටි 2 කට අඩු ප්‍රමානයක්. උන්ට අපේ රට අල්ලනවාට වඩා වැඩ තියෙනවා. හැබැයි පකිස්තානේ මැච් දිනනකොට හුරේ දාන, ලංකාවට වඩා සව්දි අරාබිය හොඳයි කියලා හිතාගෙන ඉන්න එවුන් ගෙන අපිට නම් ලොකු තර්ජනයක් තියෙනවා. ඊශ්‍රායලේ තිබ්බේ නැත්තන් බලාගන්න තිබ්බා මේ ලෝකෙටම වෙන වැඩේ. යුද්ධයකදි අහිංසක මිනිස්සු මැරෙන එක අනුමත කරන්න බෑ. ඊශ්‍රායලේ ගහනකොට අහිංසක මිනිස්සු මැරෙන එක ගැන දුක් වෙනවා නම් පල්ස්තීන රොකට් වලින් වෙච්ච හානිය ගැන කියන්නේ මොකද්ද ? යුදෙව්වෝ හා අරාබීන් යන දෙගොල්ලෝම නරකයි නම් ඒ දෙකෙන් අපේ රටට ලොකුම තර්ජනේ තියෙන පිරිස නැතිවෙනවා නම් අපි ඒ වැඩේට සහය දෙන්න ඕන. දැනට අපේ රටේ තියෙන්නේ යුදෙව් අධිපතිවාදයක් නෙවෙයි නේ. අපේ රටේ තියෙන්න වෙන ආගමික අන්තවාදයක්. ඉතින් ඒක අඩුකරන ඊශ්‍රායලේ සටන් කරනවා නම් අපි ගන්න පැත්ත මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom