Questions Shroff Publishers මෙකෙන් AI/ML/Data Science පොත් ගෙන්නපු උන් ඉන්නවද

kanakaJ

Active member
  • Oct 16, 2025
    251
    167
    43
    වෙන රට වල ඉන්න උන්ගෙ කන්ටැක්ට් නතුව oreily publisher’s පොත් ලන්කවට අඩුඅට ගන්න පුලුවන් දැනට හම්බුන එකම වෙබ්සියිට් එක මෙක. ඉන්දියාවෙ ඉදන් මෙහෙට එවනනව කියල ස්යිට් එකෙ තියෙන්නෙ. ශුවර් එකටම මෙහෙට එවඉද? කිරියෙක් තමයි මෙක සජස්ට් කරෙ. පොත් වලට ටැක්ස් එක කීයක් වදීද

    https://www.shroffpublishers.com/

    IMG_0771.jpeg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,076
    113
    මේ වගේ IT, CS subjects පොත් තියන අය, අඩුවට හරි විකුනන්න තියනවානම් කියන්න.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,319
    14,139
    113
    35
    Spain
    1000page withara pothak A4 gahuwoth galawenne nathi wenna hard cover ekak gahanna thanak dannawada
    කැම්පස්වල උන්ට පොත් ප්‍රින්ට් කරලා පොත් බැඳලා දෙන උන් ඉන්නවා. අපිත් එහෙමයි කරේ.

    මේ වගේ IT, CS subjects පොත් තියන අය, අඩුවට හරි විකුනන්න තියනවානම් කියන්න.
    SE බේසික් වෙනස් වෙන්නේ නැහැ නේ. ඒවා පරණ පොත් කඩේකින් ගන්න පුළුවන්. මම ඉයන් සමර්විල් පොත එහෙම ගත්තෙ.
    ------ Post added on Jan 14, 2026 at 10:50 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,076
    113
    කැම්පස්වල උන්ට පොත් ප්‍රින්ට් කරලා පොත් බැඳලා දෙන උන් ඉන්නවා. අපිත් එහෙමයි කරේ.

    SE බේසික් වෙනස් වෙන්නේ නැහැ නේ. ඒවා පරණ පොත් කඩේකින් ගන්න පුළුවන්. මම ඉයන් සමර්විල් පොත එහෙම ගත්තෙ.
    ------ Post added on Jan 14, 2026 at 10:50 AM
    Software engineering පොත නේද? මම ඒකෙ 10th එක print කරගත්තා.
    Project management, design and architecture වගේ ඒවට කැමතියි. පට්ටම interesting ඒවා.
     
    • Like
    Reactions: Inigo Montoya