Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SI අංකල්ගේ අවසන් ලියුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස්කාරයා විවාහකයි. මැරුණු කෙල්ල තනිකඩයි. බැඳපු මිනිහෙකුයි, තනිකඩ කෙල්ලෙකුයි ආදරය කරපු පළවැන සිද්ධිය මේක නෙමෙයි. අන්තිම සිද්ධියත් මේක නෙමෙයි. මොකද මිනිස්සු ආදරයෙන් බැඳෙන්නේ පස් මහ බැලුම් බලලා නෙමෙයි.

පොලිස්කාරයට වෙන පවුලක් ඉන්නවා. ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ යකාට මේක නිකම්ම නිකම් නාරිමාංශ ගනුදෙනුවක් වෙන්න ඇති. ඒත් මැරිච්ච කෙල්ල එහෙම නෙමෙයි. ඒ ගෑණිට මේ පෙම් පළහිලවුව ඒකිගේ ජීවිතය තරම් වටින්න ඇති.

මේක නිකම්ම නිකන් කය පිනවීමේ සම්බන්ධයක් වුණා නම්, එකෙක් අනික් එකාව මරලා උගේ ජීවිතයත් නැති කරගන්නේ නැහැනේ. එහෙනම් උන් දෙන්නටත් පුලුවන් ඉඩක් තියෙන වෙලාවක කොහේ හරි රූම් එකකට ගිහින් “අපි හම්බ කළොත් අපි කනවා අනේ” කිය කිය ආතල් එකේ ජිංකි ජිකා පාරක් දාගෙන ඉන්න.

වෙන්ඩ පුලුවන් මෙච්චරනේ.

පොලිස්කාරයා දෙලොවක් අතර හිටියට, කෙල්ලට තියෙන එකම විකල්පේ පොලිස්කාරයා විතරනේ. කෙල්ලෙක්ට තියෙන්ඩ ඕනේ හැමදේම නැති වුණාට පස්සේ ඒකි බලන්ඩ ඇති කොහොම හරි උගේම ඇඟේ එල්ලෙන්ඩ. පොලිස්කාරයෙක් වුණාට, අරූටත් එහෙම හදිසි තීරණය ගන්න බැහැනේ. මොකද ඌට පවුලක් ඉන්නවා. අනික ඌ කෙල්ල එක්ක යාලු වුණේ බඳින අදහසකින් නෙමෙයි වෙන්ඩ ඇති. මරන්න හිතාගෙන කාමරේට ආවේ නැතත්, අන්තිමේදී රණ්ඩුවක් ගිහින් මරලා දාන්ට ඇති. ඕකනේ වෙන්ඩ පුලුවන් සරළම දේ.

වැඩේ කියන්නේ ඒක නෙමෙයි. මේකෙන් වැඩියෙන්ම කලබලා වෙලා තියෙන්නේ පේජ් කරන උනුයි හෑලි ලියන උනුයි..ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට ෆැමිලි පොටෝ දාගෙන, කසාදෙට පිටින් දෙක තුන රන් කරන උන් දැන් අපිට අර ඇදගෙන යන සූට්කේස් විකුණන්ඩ එනවා.

මම දන්න මළහෝන්තුවක් ඉන්නවා ඊයේ ඉඳලා වේල පිරිමහ ගන්නේ ඔය මරණ දෙක විකුණලා. නොදකින් අංගවිකල ජීවිත.

මිනීමරණ එක හොඳ වැඩක් නෙමෙයි. ඒත් මේ කෙල්ලව මරන්න පොලිස්කාරයට පොඩි හරි සාධාරණය හේතුවක් තිබ්බා. මොකද ඌට ඒකිගෙන් බේරෙන්න බැරි වුණා.

ඒත් මේ ෆේස්බුක් පෝස්ට් හදන උන් කරන්නේ මැරිච්චි උන් දෙන්නව, විශේෂයෙන් අර කෙල්ලව ආයි ආයි මරණ එක.

මැරුණු උන් දෙන්නව විතරක් නෙමෙයි, උන්ගේ දරුවොයි උන්ට ආදරය කරන උන්වත් මුන් නොමරා මරණවා. පොලිස්කාරයට ගෑනියෙක් ඉන්නවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. මැරුණු කෙල්ලට සහෝදරයෙක් ඉන්නවා. වයසක අම්මා කෙනෙක් ඉන්නවා. පොලිස්කාරයා කරපු දේට උන් පළි නෑ. මරණ එකත් වැරැදියි..., ඒ මරණවලින් නරුම ආතල් ගන්න එකත් වැරැදියි.

”අනියම් සබඳතා කයට සිසිලක්ලු... සිතට ගිනි ගොඩක්ලු... මරණයෙන් කෙළවර වෙනවලු” මටත් ඒක කිව්වේ කසාදෙට පිටින් දෙක තුනක් රන් කරන එකෙක්.

අනේ හුකේ.... අපි නොදන්න මොණරතැන්න..

[QUOTE="Ragna_SL, post: 26183204, member: 575925"] පොලිස්කාරයා විවාහකයි. මැරුණු කෙල්ල තනිකඩයි. බැඳපු මිනිහෙකුයි, තනිකඩ කෙල්ලෙකුයි ආදරය කරපු පළවැන සිද්ධිය මේක නෙමෙයි. අන්තිම සිද්ධියත් මේක නෙමෙයි. මොකද මිනිස්සු ආදරයෙන් බැඳෙන්නේ පස් මහ බැලුම් බලලා නෙමෙයි. පොලිස්කාරයට වෙන පවුලක් ඉන්නවා. ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ යකාට මේක නිකම්ම නිකම් නාරිමාංශ ගනුදෙනුවක් වෙන්න ඇති. ඒත් මැරිච්ච කෙල්ල එහෙම නෙමෙයි. ඒ ගෑණිට මේ පෙම් පළහිලවුව ඒකිගේ ජීවිතය තරම් වටින්න ඇති. :baffled: මේක නිකම්ම නිකන් කය පිනවීමේ සම්බන්ධයක් වුණා නම්, එකෙක් අනික් එකාව මරලා උගේ ජීවිතයත් නැති කරගන්නේ නැහැනේ. එහෙනම් උන් දෙන්නටත් පුලුවන් ඉඩක් තියෙන වෙලාවක කොහේ හරි රූම් එකකට ගිහින් “අපි හම්බ කළොත් අපි කනවා අනේ” කිය කිය ආතල් එකේ ජිංකි ජිකා පාරක් දාගෙන ඉන්න. :rolleyes: වෙන්ඩ පුලුවන් මෙච්චරනේ. පොලිස්කාරයා දෙලොවක් අතර හිටියට, කෙල්ලට තියෙන එකම විකල්පේ පොලිස්කාරයා විතරනේ. කෙල්ලෙක්ට තියෙන්ඩ ඕනේ හැමදේම නැති වුණාට පස්සේ ඒකි බලන්ඩ ඇති කොහොම හරි උගේම ඇඟේ එල්ලෙන්ඩ. පොලිස්කාරයෙක් වුණාට, අරූටත් එහෙම හදිසි තීරණය ගන්න බැහැනේ. මොකද ඌට පවුලක් ඉන්නවා. අනික ඌ කෙල්ල එක්ක යාලු වුණේ බඳින අදහසකින් නෙමෙයි වෙන්ඩ ඇති. මරන්න හිතාගෙන කාමරේට ආවේ නැතත්, අන්තිමේදී රණ්ඩුවක් ගිහින් මරලා දාන්ට ඇති. ඕකනේ වෙන්ඩ පුලුවන් සරළම දේ. වැඩේ කියන්නේ ඒක නෙමෙයි. මේකෙන් වැඩියෙන්ම කලබලා වෙලා තියෙන්නේ පේජ් කරන උනුයි හෑලි ලියන උනුයි..ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට ෆැමිලි පොටෝ දාගෙන, කසාදෙට පිටින් දෙක තුන රන් කරන උන් දැන් අපිට අර ඇදගෙන යන සූට්කේස් විකුණන්ඩ එනවා. :angry: මම දන්න මළහෝන්තුවක් ඉන්නවා ඊයේ ඉඳලා වේල පිරිමහ ගන්නේ ඔය මරණ දෙක විකුණලා. නොදකින් අංගවිකල ජීවිත. මිනීමරණ එක හොඳ වැඩක් නෙමෙයි. ඒත් මේ කෙල්ලව මරන්න පොලිස්කාරයට පොඩි හරි සාධාරණය හේතුවක් තිබ්බා. මොකද ඌට ඒකිගෙන් බේරෙන්න බැරි වුණා. ඒත් මේ ෆේස්බුක් පෝස්ට් හදන උන් කරන්නේ මැරිච්චි උන් දෙන්නව, විශේෂයෙන් අර කෙල්ලව ආයි ආයි මරණ එක.:angry: මැරුණු උන් දෙන්නව විතරක් නෙමෙයි, උන්ගේ දරුවොයි උන්ට ආදරය කරන උන්වත් මුන් නොමරා මරණවා. පොලිස්කාරයට ගෑනියෙක් ඉන්නවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. මැරුණු කෙල්ලට සහෝදරයෙක් ඉන්නවා. වයසක අම්මා කෙනෙක් ඉන්නවා. පොලිස්කාරයා කරපු දේට උන් පළි නෑ. මරණ එකත් වැරැදියි..., ඒ මරණවලින් නරුම ආතල් ගන්න එකත් වැරැදියි.:frown: ”අනියම් සබඳතා කයට සිසිලක්ලු... සිතට ගිනි ගොඩක්ලු... මරණයෙන් කෙළවර වෙනවලු” මටත් ඒක කිව්වේ කසාදෙට පිටින් දෙක තුනක් රන් කරන එකෙක්. අනේ හුකේ.... අපි නොදන්න මොණරතැන්න..:P [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom