sign board galawala

2osama

Well-known member
  • Oct 25, 2010
    81,155
    72,316
    113
    මාලඹේ
    weapons aragena
    gahanna atha ussanna puluwanda ?
    para danne natuwa map eka balagena yana unta



    comment : Peliyagoda entrance ake sign bord aka nehe den aka Galawala dala , police ta jarawa kanna lesi wenna, danna aya witharai danne highway aka kiyala

    පොන්නයෙක් ජනාධිපති උනාම ඔහොම තමා බං🤣
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    ගෝටා ඇවිත් පාස්කු බොම්බේ ගහපු උන් අල්ලද්දී වගේ බලහන්කො පිස්තොලේ දික් කරන හැටි පොලිස් කාරය. අර ලොරියක එකෙක්ව මැරුවෙත් ඔහොම තමා.

    බයික් එකේ යන උන් දෙන්නත් වැරදි bike යනවා නං එකට අදාළ option එක දාගන්න ඕනේ
     
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,137
    22,569
    113
    පොලිස් කැරියට දෙන්න තිබ්බෙ හොම්බ කට සමතලා වෙන්න.