Sim800L v2 module එක පාවිච්චි කරන්නෙ. වෙනම battery එකකින් direct power දෙන්නෙ. Capacitor එකකුත් power වලට දාලා තියෙන්නෙ. සමහර වෙලාවට හොඳට වැඩ. AT commamd වලින් try කරා. Sim800.h වලින් try කරා. TinyGSM library එකෙන් try කරා. සමහර වෙලාවට හොඳට වැඩ. ඒත් සමහර වෙලාවට sim එක register වෙන්නෙ නෑ. CREG එකට සමහර වෙලාවට 2 හරි 3 හරි එන්නෙ. ඒ ඇයි? කොහොමද ඒකෙන් හරියට register කරගන්නෙ? එහෙම reset pin එකත් pin එකකට දීල ඒ වෙලාවට module එක reset කරනවත්. ඒත් වෙන්නෙ නෑ. CIPSTATUS එක බැලුවම සමහර වෙලාවට PDA DEACT කියලත් එනවා. කොහොමද connectivity එක හරියට තියාගන්නෙ?