Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Simply Heartbreaking... :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් වීඩියෝ එකක් තිබුනා නෙත් එකේද කොහෙද දලා ඔය හම්බන්තොට පොර්ට් එකේ ඉන්න රියදුරන් වාහන නැවේ ඉදලා එලියට ගෙන සුළු කාලය ඇතුලත් වාහනේ තියෙන කොටස් හොරකම් කරන හැටි.

මේ තියෙන්නේ.

හම්බන්තොට වරායේ වාහනවල කෑලි ගලවන හැටි (වීඩියෝව බලන්න)

හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායට ගෙන්වනු ලබන වාහන වල අමතර කොටස් නැවේ සිට එලියට ගන්නා රියදුරන් විසින් සොරකම් කිරීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. නැවෙන් එලියට ගන්නා වාහන නැවේ අතරමග නවතන ඔවුන් සොයන්නේ ඔවුන්ට මුදල් කරගත හැකි සාක්කුවේ දමාගතහැකි දේවල් ඇතිද යන්නයි. මෙම ක්‍රියාවලියේදී රියදුරන් හට රථය පරික්ෂා කිරීමට අවශ්‍ය නොවන අතර එය සිදුකල යුත්තේ ආරක්ෂක අංශය මගිනි. අතරමග වාහනය නවතන ඔවුගේ දෙබස පහත පරිදිය,

"ඒ ඕක අරින්නේ කොහොමද මේක අරින්න බැහැනේ"

"මේකේ නෑ බං SD card බලන්න දෙයක් නෑ."

"මේකෙනම් නෑ ඉතිං.... බලන්නදෙයක් නෑ මේ නැහැයි කියල වැටෙනවා."

"නැහැ මම කියුවනේ නැහැයි කියලා"

"එහෙනම් බාන්නම් නේ."

එහෙත් එම රථයේ SD Card පැමිණ නැතැයි විශ්වාස නොකරන ඔහු ඊළගට ස්කුරුප්පුනියනක් රැගෙන එයද ආධාර කරගනිමින් රථය පුරා එය සොයනුලබයි. එහෙත් පලක් නොවන තැන රථය නියමිත පරීක්ෂණ ස්ථානය වෙත රැගෙන යනු ලබයි. එතැන් සිට ආරක්ෂක අංශ විසින් රථයේ සියලු විස්තර සටහන් කරනු ලබයි. එහි සදහන් වන්නේ වරායට ඇතුලත්වනවිට තත්වයයි. සොරාගන්නා ලද කොටස් සදහන් නොවන නිසාවෙන් කිසිදු කියාමාර්ගයක් වාහනය ගෙන්වන්නාට ගත නොහැකි වේ.

එම වීඩියෝව බලන්න පහතින්

[YOUTUBE]oakWtgqtshY[/YOUTUBE]

http://offair.nethfm.com/article/11666#sthash.I4HjleTr.dpuf

[QUOTE="Trouble_Maker, post: 18004425, member: 527716"] [SIZE=3]කලින් වීඩියෝ එකක් තිබුනා නෙත් එකේද කොහෙද දලා ඔය හම්බන්තොට පොර්ට් එකේ ඉන්න රියදුරන් වාහන නැවේ ඉදලා එලියට ගෙන සුළු කාලය ඇතුලත් වාහනේ තියෙන කොටස් හොරකම් කරන හැටි. මේ තියෙන්නේ. හම්බන්තොට වරායේ වාහනවල කෑලි ගලවන හැටි (වීඩියෝව බලන්න) හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායට ගෙන්වනු ලබන වාහන වල අමතර කොටස් නැවේ සිට එලියට ගන්නා රියදුරන් විසින් සොරකම් කිරීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. නැවෙන් එලියට ගන්නා වාහන නැවේ අතරමග නවතන ඔවුන් සොයන්නේ ඔවුන්ට මුදල් කරගත හැකි සාක්කුවේ දමාගතහැකි දේවල් ඇතිද යන්නයි. මෙම ක්‍රියාවලියේදී රියදුරන් හට රථය පරික්ෂා කිරීමට අවශ්‍ය නොවන අතර එය සිදුකල යුත්තේ ආරක්ෂක අංශය මගිනි. අතරමග වාහනය නවතන ඔවුගේ දෙබස පහත පරිදිය, "ඒ ඕක අරින්නේ කොහොමද මේක අරින්න බැහැනේ" "මේකේ නෑ බං SD card බලන්න දෙයක් නෑ." "මේකෙනම් නෑ ඉතිං.... බලන්නදෙයක් නෑ මේ නැහැයි කියල වැටෙනවා." "නැහැ මම කියුවනේ නැහැයි කියලා" "එහෙනම් බාන්නම් නේ." එහෙත් එම රථයේ SD Card පැමිණ නැතැයි විශ්වාස නොකරන ඔහු ඊළගට ස්කුරුප්පුනියනක් රැගෙන එයද ආධාර කරගනිමින් රථය පුරා එය සොයනුලබයි. එහෙත් පලක් නොවන තැන රථය නියමිත පරීක්ෂණ ස්ථානය වෙත රැගෙන යනු ලබයි. එතැන් සිට ආරක්ෂක අංශ විසින් රථයේ සියලු විස්තර සටහන් කරනු ලබයි. එහි සදහන් වන්නේ වරායට ඇතුලත්වනවිට තත්වයයි. සොරාගන්නා ලද කොටස් සදහන් නොවන නිසාවෙන් කිසිදු කියාමාර්ගයක් වාහනය ගෙන්වන්නාට ගත නොහැකි වේ. [COLOR=Blue] එම වීඩියෝව බලන්න පහතින් [/COLOR][YOUTUBE]oakWtgqtshY[/YOUTUBE] [/SIZE][URL="http://offair.nethfm.com/article/11666#sthash.I4HjleTr.dpuf"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom