Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singapore Student Visa Mafia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංගප්පුරු student විසා මාෆියාව.

සිංගප්පුරු මාෆියාව මේ දින වල පුවත්පත් සහ සමාජ ජාලා වැනි විවිද මාධ්‍යන්ගෙන් සිංගප්පුරු අධ්‍යාපනය සදහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ආයතන කිහිපයක් තිබේ ඒ හේතුවෙන් බොහෝ පිරිසක් මේ දිනවල සිංගප්පුරු අද්යාපනය සදහා නැබුරු වී තිබේ මේ පිටුපස කවුරුත් නොදන්නා වංචාවක් තිබේ .කවුරුත් නොදන්නා වෙනසක් සිංගප්පුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් ගෙන තිබේ එනම් කලින් පැවති අවුරුද්දෙන් අවුරුද්ද මාස හයක් ඉගෙනගෙන මාස හයක් training වීමේ ක්‍රමය අහෝසි කර ශිෂයෙකු ඉගෙන ගන්නා කාල සීමාව තුල එක් වතාවක් පමණයි මෙම මාස 6ක training එක ලබා ගත හැක්කේ ඔබ අවුරුදු තුනක උපාදියක් සදහා යනවා නම් ඔබ පලවෙනි අවුරුද්දේ training-work-permit එක ලබා ගත්තොත් ඔබට නැවත කිසිදු අවස්ථාවක එයට අයදුම් කල නොහැක .

ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ වයස් බේදයකින් තොරව සිංගප්පුරුව වෙත ළමයි පටවන මෙමෙ ආයතන මේ පිලිබදව වසන් කර ලක්ෂ එකක, එක හමාරක අදායමක් සෑම මාසයකම උපයන්න පුළුවන් යැයි රවටා යැවීමයි .සිංගප්පුරුව තුල පාර්ට් time ජොබ් කිරීම නීතියෙන් තහනම් .හොරෙන් උනත් කරන්න ජොබ්ස් නැහැ මේ වන විට .තිබුනත් ඒවා ශ්‍රී ලාංකිකයන්ට දෙන්නේ නැහැ .training එකේ විතරක් සිංගප්පුරු ඩොලර් 800-1200 දක්වා ගෙවීමක් ලැබෙනවා .මාස හයක් දක්වා පමණයි .

මේ වන විටත් පසු ගිය මාස කිහිපය තුල විශාල පිරිසක් සිංගප්පුරුව වෙත මෙම ආයතන ඒවා ඇති අතර ඔවුන්ට කෑමට බිමටවත් මුදල් නොමැතිව මේ වන විට ලංකාවේ සිටින මාපියන් ලවා මුදල් ගෙන්වාගෙන ජිවත් වෙමින් සිටි සිංගප්පුරුව තුල වර්ෂයක පාටමලාවක් හදාරා රැකියා විසා ලබා ගත නොහැක .ජොබ් විසා අයදුම් කිරීමට වර්ෂ දෙකක් අද්යාපනය හැදෑරිය යුතුය අවම වාෂයෙන් S පාස් සදහා උපාදියක් හදාරා තිබීම මුලික සුදුසුකමක් වන අතර රැකියාව සදහා employer කෙනෙක් මගින් work විසා සදහා ඉල්ලුම් කර යුතු වේ .වර්තමාන තත්වය අනුව උපාදිය හදාරන බොහෝ පිරිසකගෙන් ඉතාම සුළු ප්‍රමාණයට පමණකි එම අවස්ථාව වුවද හිමි වන්නේ අනෙකුත් 90% වඩා වැඩි පිරිසකට රටින් බැහැර වීමට සිදුවේ සිංගප්පුරුවේ රැකියා සදහා මුල් තැන ලබා දෙන්නේ සිංගප්පුරු ජාතිකයන්ට වන අතර වාර්ෂිකව ලක්ෂ සංකයාත සිසුන් පිරිසක් ඉන්දියාව, චීනය ,වියට්නාමය, පිලිපීනය වැනි රටවලින් පැමිණේ මේ වන වීටත් විශාල විදෙස් සිසුන් ප්‍රමාණයක් රට තුල සිටිනා නිසා රැකියාවක් ලැබීම පෙර වාසනාවකට අනුව කිහිප දෙනෙකුට පමණක් ලැබෙන අවස්ථාවකි .නැතහොත් ඉගෙනගෙන ඉවර කරන සියලු දෙනාට රැකියවල් හිමි නොවේ.

මෙම හොර agency කරුවන් ළමයින්ගේ අනාගතය බිල්ලට දමා මුදල් ඉපයීමේ ජාවාරමක නිරතව සිටි. සිංගප්පුරුව වෙත යවනා සෑම ශිෂයෙක් ගෙන්ම agency කරුවන්ට පාසල් විසින් ගෙවීමක් කරනු ලබන අතර මොවුන් ලංකාව තුලදිදී ලාක්ෂ එක හමාරක දෙකක් ප්‍රමාණයක ආදායමක් school fee එකට අමතරව එක් ශිෂයෙක් ගෙන් ලබා ගනී .බල්ලන් මරා හෝ මුදල් ඉපයීමේ සම්ප්‍රදායට අනුව මේ ක්‍රියාව ප්‍රසිද්දියේ සිදු වුවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.

සත්‍ය තොරතුරු වසන් කර අසිමිත් ලෙස මුදල් ඉපයිය හැකි බව හුවා දක්වන මෙම ආයතන තැරව් කරුවන් මාර්ගයෙන් නවාතැන් සොයා එක කාමරයකට 8 ,10 වැනි ප්‍රමාණයන් රිංගවා සෑම ළමයෙකු ගෙන්ම ඩොලර් 250/300/400 වැනි මුදලක් ලබා ගනී (එක room එකක මාසික කුලිය ද 500කි )රැකියා පොරොන්දු දුන් agency කරුවන් එතනින් ඉදිරියට දුරකථනවලට පවා answer නොකරන අතර අපේ ඔහේ agent එයා තමයි එයාට කියන්න අපිට කරන්න දෙයක් නැහැ යන්න සැම දෙනාටම ලැබෙන පිළිතුර වේ .

ලංකාවේන් යන ගැහැනු ළමයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම පුදගලයන් සමග යහන් ගතවීමට සිදු වන අවස්ථා බොහෝ තිබේ .ලැජ්ජාව නිසා සහ ලැබෙන වරප්‍රසාද නිසා මුනිවත රකින ඔවුන් පසු කාලින එම පුද්ගලයන් සමග එක්ව සිංගප්පූරුව වෙත සිසුන් ගෙන්වීමද සිදුකරන අවස්ථා ද තිබේ.ලංකාවේදී පිරිමින් ආශ්‍රය නොකරන ඔවුන් විදේශ ගත වීමත් සමග රැකියා සොයා ගැනීමට ඉන්න තැන් සොයාගැනීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පුරුෂ සහය පැතීමට සිදුවේ කෙසේ හෝ උදව් කිරීමට ඉදිරිපත් වන තරුණයන් රැසක් අතුරින් එක් අයකු සමග ඉගෙන ගන්න ගමන් පවුල් කෑමද බොහෝ තරුණියන් සිදු කරයි .

නව නීති වෙනස් වීමත් සමගම ඒ පිලිබදව වසන් කර, ඒ පිලිබදව විස්තර ළමයින් අතරට ගියහොත් කිසිවෙකුත් සිංගප්පූරුව වෙත ඉගෙන ගැනීමට නොයන නිසා නීති වෙනස් වීම පැතිරීමට පෙර පුළුල් ලෙස ප්‍රචාරණය කරමින් ලක්ෂ ගණන් ඉපයිය හැකි ලෙස පවසා රට පටවා අහිංසක ජිවිත අගාදයට ඇද දමමින් මුදල් ඉපයීම ආත්ම ගානක් ශාප වන අපරාදයකි .ළමයින් මාසිකව නොකඩවා ලක්ෂ ගණන් ඉපයිය හැකි යැයි සිතා bank lone අරගෙන ,අත්පිට පොලියට මුදල් ලබාගෙන ,ගෙවල් රත්රන් බඩු උකස් කර හෝ රටට පැමිණ ඒවා ගෙවා ගැනීමේ අරමුණෙන් පැමිණේ එලස මුදල් උපයා එලෙබෙන අවුරුද්දේ පාසල් ගාස්තුව ගෙවීමේ අරමුණ ඇතිව .එහෙත් මෙහි පැමිණි විගස සිදුවන්නේ කන්න බොන්නත් ආයෙත් ගෙවල් වල මිනිස්සුන්ට ණය වී හෝ මුදල් එවිමටය .

දැන් එතොකොට සිංගප්පූරුවට ඇවිල්ලා සල්ලි හම්බ කරලා දියුණු උන අය නැද්ද ? ඉන්නවා එත් එන හැමෝටම එක හා සමානව බැහැ හේතුව අවස්ථාව නැහැ මේ වෙනකොට දියුණු උන එක්කෙනෙක් දෙන්නෙක් දිහා බලාගෙන දාහක් එනවා ඒ එන අයට මුකුත් වෙන්නේ නැහැ ප්‍රධානම ගැටලුව එන්නේ මේ ආපු සහ එන්න ඉන්න ළමයින්ට ඊගාව අවුරුද්දේ විසා ලබා ගැනීමේදී සෑම අයෙකුම සිතා සිටින්නේ සෑම අවුරුද්දකම 6 month tanning work permit එක ලැබේවි කියා ආයේ school ගෙවා ගන්න බැරුව විසා අලුත් කරගන්න බැරුව තිබෙන විසා එක කල් ඉක්මවා සිටින්න තරමටම අසරණ වෙනවා එවිට මොවුන්ව අත්තඩංගුවට අරගෙන passport එකේ ඒ බව සදහන් කර ලංකාවට එවනවා මේහෙම වෙනවා කියල දැනගෙනම මේ agency කරුවන් මෙසේ ළමයින්ගේ ගිවිත වනසා දමා නීතියේ රැහැනෙන් බේරී සිටීම කණගාටුවට කරුණක්.

-- Ayesha Athukorala --

[QUOTE="Terra Nova, post: 24690029, member: 563312"] [SIZE="3"]සිංගප්පුරු student විසා මාෆියාව. සිංගප්පුරු මාෆියාව මේ දින වල පුවත්පත් සහ සමාජ ජාලා වැනි විවිද මාධ්‍යන්ගෙන් සිංගප්පුරු අධ්‍යාපනය සදහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ආයතන කිහිපයක් තිබේ ඒ හේතුවෙන් බොහෝ පිරිසක් මේ දිනවල සිංගප්පුරු අද්යාපනය සදහා නැබුරු වී තිබේ මේ පිටුපස කවුරුත් නොදන්නා වංචාවක් තිබේ .කවුරුත් නොදන්නා වෙනසක් සිංගප්පුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් ගෙන තිබේ එනම් කලින් පැවති අවුරුද්දෙන් අවුරුද්ද මාස හයක් ඉගෙනගෙන මාස හයක් training වීමේ ක්‍රමය අහෝසි කර ශිෂයෙකු ඉගෙන ගන්නා කාල සීමාව තුල එක් වතාවක් පමණයි මෙම මාස 6ක training එක ලබා ගත හැක්කේ ඔබ අවුරුදු තුනක උපාදියක් සදහා යනවා නම් ඔබ පලවෙනි අවුරුද්දේ training-work-permit එක ලබා ගත්තොත් ඔබට නැවත කිසිදු අවස්ථාවක එයට අයදුම් කල නොහැක . ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ වයස් බේදයකින් තොරව සිංගප්පුරුව වෙත ළමයි පටවන මෙමෙ ආයතන මේ පිලිබදව වසන් කර ලක්ෂ එකක, එක හමාරක අදායමක් සෑම මාසයකම උපයන්න පුළුවන් යැයි රවටා යැවීමයි .සිංගප්පුරුව තුල පාර්ට් time ජොබ් කිරීම නීතියෙන් තහනම් .හොරෙන් උනත් කරන්න ජොබ්ස් නැහැ මේ වන විට .තිබුනත් ඒවා ශ්‍රී ලාංකිකයන්ට දෙන්නේ නැහැ .training එකේ විතරක් සිංගප්පුරු ඩොලර් 800-1200 දක්වා ගෙවීමක් ලැබෙනවා .මාස හයක් දක්වා පමණයි . මේ වන විටත් පසු ගිය මාස කිහිපය තුල විශාල පිරිසක් සිංගප්පුරුව වෙත මෙම ආයතන ඒවා ඇති අතර ඔවුන්ට කෑමට බිමටවත් මුදල් නොමැතිව මේ වන විට ලංකාවේ සිටින මාපියන් ලවා මුදල් ගෙන්වාගෙන ජිවත් වෙමින් සිටි සිංගප්පුරුව තුල වර්ෂයක පාටමලාවක් හදාරා රැකියා විසා ලබා ගත නොහැක .ජොබ් විසා අයදුම් කිරීමට වර්ෂ දෙකක් අද්යාපනය හැදෑරිය යුතුය අවම වාෂයෙන් S පාස් සදහා උපාදියක් හදාරා තිබීම මුලික සුදුසුකමක් වන අතර රැකියාව සදහා employer කෙනෙක් මගින් work විසා සදහා ඉල්ලුම් කර යුතු වේ .වර්තමාන තත්වය අනුව උපාදිය හදාරන බොහෝ පිරිසකගෙන් ඉතාම සුළු ප්‍රමාණයට පමණකි එම අවස්ථාව වුවද හිමි වන්නේ අනෙකුත් 90% වඩා වැඩි පිරිසකට රටින් බැහැර වීමට සිදුවේ සිංගප්පුරුවේ රැකියා සදහා මුල් තැන ලබා දෙන්නේ සිංගප්පුරු ජාතිකයන්ට වන අතර වාර්ෂිකව ලක්ෂ සංකයාත සිසුන් පිරිසක් ඉන්දියාව, චීනය ,වියට්නාමය, පිලිපීනය වැනි රටවලින් පැමිණේ මේ වන වීටත් විශාල විදෙස් සිසුන් ප්‍රමාණයක් රට තුල සිටිනා නිසා රැකියාවක් ලැබීම පෙර වාසනාවකට අනුව කිහිප දෙනෙකුට පමණක් ලැබෙන අවස්ථාවකි .නැතහොත් ඉගෙනගෙන ඉවර කරන සියලු දෙනාට රැකියවල් හිමි නොවේ. මෙම හොර agency කරුවන් ළමයින්ගේ අනාගතය බිල්ලට දමා මුදල් ඉපයීමේ ජාවාරමක නිරතව සිටි. සිංගප්පුරුව වෙත යවනා සෑම ශිෂයෙක් ගෙන්ම agency කරුවන්ට පාසල් විසින් ගෙවීමක් කරනු ලබන අතර මොවුන් ලංකාව තුලදිදී ලාක්ෂ එක හමාරක දෙකක් ප්‍රමාණයක ආදායමක් school fee එකට අමතරව එක් ශිෂයෙක් ගෙන් ලබා ගනී .බල්ලන් මරා හෝ මුදල් ඉපයීමේ සම්ප්‍රදායට අනුව මේ ක්‍රියාව ප්‍රසිද්දියේ සිදු වුවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත. සත්‍ය තොරතුරු වසන් කර අසිමිත් ලෙස මුදල් ඉපයිය හැකි බව හුවා දක්වන මෙම ආයතන තැරව් කරුවන් මාර්ගයෙන් නවාතැන් සොයා එක කාමරයකට 8 ,10 වැනි ප්‍රමාණයන් රිංගවා සෑම ළමයෙකු ගෙන්ම ඩොලර් 250/300/400 වැනි මුදලක් ලබා ගනී (එක room එකක මාසික කුලිය ද 500කි )රැකියා පොරොන්දු දුන් agency කරුවන් එතනින් ඉදිරියට දුරකථනවලට පවා answer නොකරන අතර අපේ ඔහේ agent එයා තමයි එයාට කියන්න අපිට කරන්න දෙයක් නැහැ යන්න සැම දෙනාටම ලැබෙන පිළිතුර වේ . ලංකාවේන් යන ගැහැනු ළමයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම පුදගලයන් සමග යහන් ගතවීමට සිදු වන අවස්ථා බොහෝ තිබේ .ලැජ්ජාව නිසා සහ ලැබෙන වරප්‍රසාද නිසා මුනිවත රකින ඔවුන් පසු කාලින එම පුද්ගලයන් සමග එක්ව සිංගප්පූරුව වෙත සිසුන් ගෙන්වීමද සිදුකරන අවස්ථා ද තිබේ.ලංකාවේදී පිරිමින් ආශ්‍රය නොකරන ඔවුන් විදේශ ගත වීමත් සමග රැකියා සොයා ගැනීමට ඉන්න තැන් සොයාගැනීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පුරුෂ සහය පැතීමට සිදුවේ කෙසේ හෝ උදව් කිරීමට ඉදිරිපත් වන තරුණයන් රැසක් අතුරින් එක් අයකු සමග ඉගෙන ගන්න ගමන් පවුල් කෑමද බොහෝ තරුණියන් සිදු කරයි . නව නීති වෙනස් වීමත් සමගම ඒ පිලිබදව වසන් කර, ඒ පිලිබදව විස්තර ළමයින් අතරට ගියහොත් කිසිවෙකුත් සිංගප්පූරුව වෙත ඉගෙන ගැනීමට නොයන නිසා නීති වෙනස් වීම පැතිරීමට පෙර පුළුල් ලෙස ප්‍රචාරණය කරමින් ලක්ෂ ගණන් ඉපයිය හැකි ලෙස පවසා රට පටවා අහිංසක ජිවිත අගාදයට ඇද දමමින් මුදල් ඉපයීම ආත්ම ගානක් ශාප වන අපරාදයකි .ළමයින් මාසිකව නොකඩවා ලක්ෂ ගණන් ඉපයිය හැකි යැයි සිතා bank lone අරගෙන ,අත්පිට පොලියට මුදල් ලබාගෙන ,ගෙවල් රත්රන් බඩු උකස් කර හෝ රටට පැමිණ ඒවා ගෙවා ගැනීමේ අරමුණෙන් පැමිණේ එලස මුදල් උපයා එලෙබෙන අවුරුද්දේ පාසල් ගාස්තුව ගෙවීමේ අරමුණ ඇතිව .එහෙත් මෙහි පැමිණි විගස සිදුවන්නේ කන්න බොන්නත් ආයෙත් ගෙවල් වල මිනිස්සුන්ට ණය වී හෝ මුදල් එවිමටය . දැන් එතොකොට සිංගප්පූරුවට ඇවිල්ලා සල්ලි හම්බ කරලා දියුණු උන අය නැද්ද ? ඉන්නවා එත් එන හැමෝටම එක හා සමානව බැහැ හේතුව අවස්ථාව නැහැ මේ වෙනකොට දියුණු උන එක්කෙනෙක් දෙන්නෙක් දිහා බලාගෙන දාහක් එනවා ඒ එන අයට මුකුත් වෙන්නේ නැහැ ප්‍රධානම ගැටලුව එන්නේ මේ ආපු සහ එන්න ඉන්න ළමයින්ට ඊගාව අවුරුද්දේ විසා ලබා ගැනීමේදී සෑම අයෙකුම සිතා සිටින්නේ සෑම අවුරුද්දකම 6 month tanning work permit එක ලැබේවි කියා ආයේ school ගෙවා ගන්න බැරුව විසා අලුත් කරගන්න බැරුව තිබෙන විසා එක කල් ඉක්මවා සිටින්න තරමටම අසරණ වෙනවා එවිට මොවුන්ව අත්තඩංගුවට අරගෙන passport එකේ ඒ බව සදහන් කර ලංකාවට එවනවා මේහෙම වෙනවා කියල දැනගෙනම මේ agency කරුවන් මෙසේ ළමයින්ගේ ගිවිත වනසා දමා නීතියේ රැහැනෙන් බේරී සිටීම කණගාටුවට කරුණක්.[/SIZE] [SIZE="2"]-- Ayesha Athukorala --[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom