Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singapore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Singapore - Day 2

කලින් ලිපියෙන්...

කට්ටිය අහලා තිබුනා ගියපු ගණන් ගැන.

මුලින්ම මගේ ගුවන් ටිකට්පතට ගියා රුපියල් 47909ක්. මේක මෙච්චර ගණන් වෙන්න හේතුව මගේ යාලුවො 4 දෙනාට ගුවන් ටිකට්පත් තිබුනෙ නෑ ඒගොල්ලන්ගෙන් දෙන්නෙක් ම ශ්‍රී ලංකන් එකේ වැඩ කරපු නිසා. අන්තිම මොහොත වෙනකන් ම ඒගොල්ලන්ට යානයට check in වෙන්න බැහැ. ඒක staff එකේ අයට ලැබෙන දෙයක්. ඒ නිසා ඒගොල්ලන් තෝරගෙන තිබුන flight එකම මට තෝර ගන්න වුන නිසා ලාභ options වලට මට යන්න වුනේ නෑ. මොකද 5 දෙනාම එකට ගමන යන්න ඕන නිසා.

දෙවෙනි කාරනේ නැවතුන Sandpiper හෝටලයට මගෙන් නම් වියදමක් ගියේ නෑ. ඒකත් අපේ යාළුවන්ගෙ අඳුරන කෙනෙක් මාර්ගෙන් අඩුවට ලැබුනු තැනක්. නමුත් මේ තැන නම් ටිකක් ගණන් එකක් කියලයි මට හිතුනේ. ඕන තරම් ලාභ සැප පහසු තැන් තියෙනවා Little India වල.

ගුවන් තොටුපළේ ඉඳන් හෝටලේට යන්න සිංගප්පූරු ඩොලර් 60යි ගාණක් වියදම් වුනා.

සෙන්තෝසා යන අතරමගදි

සිංගප්පුරුවෙ දෙවෙනි දවස උදා වුනා. කලින් දවසෙ යන තැන් තීරණය කරල නිදා ගන්න ටිකක් රෑ වුන නිස පහුවදා හිතාගෙන හිටපු වෙලාවට හෝටලෙන් එළියට බහින්න ලැබුනෙ නෑ. ඇයි ඉතින් කාන්තා පාර්ශවයකුත් හිටපු නිසා ඒ ඈයො ලෑස්ති කරවගෙන එළියට බැහැල පිටත් වෙන්න වුනෙ උදේ 10ත් පහු වෙලා. එතනම තිබුන සයිවර් කඩේකින් උදේට ටෝස්ට් කාල තේ බීල ආව ප්‍රධාන පාරට. මේවත් හරියට highway වගේ. රෑ දැකපු ගොඩනැගිලි දැන් තමයි හරියට දැක ගත්තේ. එතනත් වෙනම ලෝකයක් වගෙ.

පාරෙන් එහා පැත්තේ තමයි තිබුනේ ස්ටේශන් එක. එතන බස් පවා නවත්තන ප්‍රධාන නවතුම්පළක්. ඒක එහෙම වෙද්දී පාරෙන් මෙහා පැත්තේ තියෙනව Rochor ස්ටේශන් එකට යන්න ඇතුල් වෙන්න පුළුවන් තැනක්. අපි කොයිකටත් පාර පැනලා ස්ටේශමට ඇතුල් වුනා. පහලට පහලට බැස්සම තියෙනවා trains නවත්තන තැන්. කියන්න බැරි වුන දෙයක් තියෙනවා. අපි මුලින්ම platforms වලට ඇතුල් වෙන්න කලින් travel කාඩ් ගත්තා. ලංකාවෙන් එන්න කලින් මට යාලුවෙක් ගෙන් ලැබුනු travel කාඩ් 2ක් තිබුන නිසා වියදම ටිකක් අඩු වුනා. ඒත් MRT වලට තව කාඩ් 3ක් ගන්න වුනා.

මේ තියෙන්නේ මගේ ලඟ තිබුනු කාඩ් 2. මේවා අවුරුදු 5කට වගේ වලංගුයි ඒගොල්ලො කියපු හැටියට. එතකන් මේව top-up කර කර පාවිච්චි කරන්න පුළුවන් ගමන් යන හැටියට. දුම්රිය, බස් මේ හැම එකේදිම මේවා පාවිච්චි කරන්නන් පුළුවන්. හැබැයි බස් වල යද්දි නම් ඉතින් නෝට්ටු කාසි වලින් වුනත් ගමන් ගාස්තු දෙන්න පුළුවන්. ලංකාවෙ වගේ විනයගරුක කොන්දොස්තරල එහේ නෑ. ඒ මොකද ඒගොල්ලො සතේටම ඉතුරු සල්ලි බේරන නිසා. මේ travel කාඩ් දුම්රිය platform එකකට ඇතුල් වෙන්න කලින් ඇතුල් වීමේ දොරටු වල (turnstiles) තියෙන scanner එකට අල්ලන්න ඕනේ. තමන්ගේ ගමනාන්තයට ඇවිත් දුම්රියෙන් බැහැලා platform එකෙන් පිට වෙද්දී පිටවීමේ දොරටු වල තියෙන scanner ට ඇල්ලුවාම ගමන් ගත් දුම් රියපළවල් අතර ගාණ කාඩ් එකෙන් කැපෙනවා. එහෙමයි මේවායේ ගාස්තු අය කර ගැනෙන්නේ.

මේ තමයි ඔය ට්‍රැවල් කාඩ් ස්කෑන් කරන දොරටු. ඇතුල් වෙන දොරටු වල කොළ පාට පහලට ඊතලයක් තියෙනවා. ඇතුල් වෙන්න බැරි දොරටු වල රතු කතිරයක් තියෙනවා.අතටයි ඇතුල් වෙන්න ඕනේ. (Google දෙයියගෙන් ගත්තු පිංතූරයක්)

ඉතින් අපි හා හා පුරා කියල අපේ Universal Studios ගමන යන්න පිටත් වුනා ආපු metro දුම්රියේ. සිංගප්පූරුවෙදි පොදු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරද්දි උගත් මිනිස්සු විදියට ඕනම තැනකදි පාවිච්චි කරන්න පුළුවන් සාරධර්ම ක්‍රම ගොඩක් ඉගෙන ගන්න පුළුවන් . මේ metro දුම්රිය හරියටම වෙලාවට station එකට ලඟා වෙනවා. ඒ විතරක් නෙවෙයි, platform වල එන දුම්රියේ දොරවල් තියෙන ස්ථාන ලකුණු කරල තියෙනව වගේම ඒ තැන් වලට හරියටම අගලක්වත් එහෙ මෙහෙ නොවී සමපාත වෙන්නමයි එන දුම්රියත් නවත්තන්නේ. මතක හැටියට විනාඩි 7න් 7ට වගේ metro දුම්රිය එනවා. තවත් විශේෂ දෙයක් තමයි platform වල දුම්රිය දොරවල් ලකුණු කරල තියෙන තැන් වල දෙපැත්තේ සීමාව වර්ණ ඉරි වලින් ලඛුණු කරලා ඊතල සටහන් කරල තියෙනවා දුම් රියෙන් බහින අය කෙලින්ම ඉස්සරහට යන විදියටත් දුම්රියට නගින අය දෙපැත්තට වෙලා ඉඩ දීල රැඳී ඉන්නත් ඕන විදියට. මේකෙන් දුම්රිය වලට නගිද්දි බහිද්දි වෙන අවහිරය මග හරවා ගන්න පුළුවන්.

(Google දෙයියගෙන් ගත්තු පිංතූරයක්)

Universal Studios එකට කෝච්චියෙන් යනව නම් යන්න ඕනේ Harbour Front කියන දුම්රියපොළට ගිහින් ඒතනින් ටිකට් අරගෙන සෙන්තෝසා දිවයිනට වෙනම පොඩි දුම්රියක (monorail).

(Google දෙයියගෙන් ගත්තු පිංතූරයක්)

මේ MRT ගමන් සිතියමත් චැන්ගි ගුවන් තොටුපලෙන් තමයි ගත්තේ. මේක සිංගප්පූරුවෙදි MRT වලින් ගමන් බිමන් යද්දි හරිම වැදගත්. මේක බලාගෙන මුළු සිංගප්පුරුවෙම ඇවිදින්න පුළුවන් metro දුම්රිය වලින්.

Little India වල ඉඳන් දම් පාට මාර්ගයේ කෙළවරක තමයි මේ Harbour Front තියෙන්නේ. අපි ඉතින් ඒ පැත්තත යන metro එකක නැගලා Harbour Front වලට ගියා. පිරිසිදු කමින් ඉහළයි වගේම යනෙන මිනිස්සුත් විනයගරුක විදියට ඒ සම්පත් ආරක්ෂා කරනවා. මේවයේ ගමන් ගද්දි අනුගමනය කරන්න ඕන නීති රීති පද්ධතියකුත් තියෙනවා. ඒ වගෙම ඒ නීති කැඩුවොත් ගෙවන්න සිද්ධ වෙන දඩ මුදලත් ඉතාමත් ම ඉහළයි. ගමන අතරතුර කෑම බීම ගැනීම තහනම, සතුන් ගෙන යාම තහනම, දූරියන් ගෙනියාමේ තහනම වගේ තහංචි කීපයක් තියෙනවා. උපරිම දඩය සිංගප්පූරු ඩොලර් 5000ක් පමණ වෙනවා. මේ විස්තර දුම්රිය ඇතුලේ බිත්ති වල සඳහන් කරල තියෙනවා. කොහොම හරි ගමන අතරෙදි speakers වලින් දුම්රිය යන්නෙ කොහෙටද, ඊලඟ නැවතුම කොතනද, දුම්රියේ කොයි දොරටුවෙන්ද බහින්න අවශ්‍ය කියන විස්තරේ (ඉංග්‍රීසි, චීන, දෙමළ) භාශා 3 කින් සඳහන් කරනවා. ඒක එහෙම වෙද්දී දුම්රිය ඇතුලේ වහලයේ සවි කරලා තියෙන LED පැනල වලින් ඒ කරුණුම පෙන්නුම් කරනව. ඉතින් ඕන මෝඩයෙක්ට අර දුම්රිය මාර්ග සිතියම තියෙනවා නම් රට පුරාම ඇවිදින්න පුළුවන් ලේසියෙන් ම.

Harbour Front වල තිබුන සාප්පු සංකීර්නයක් තමයි ඒ දුම්රිය ස්ථානෙට උඩින් තිබුනේ. ඒකේ ඉහළ මාළයක තමයි සෙන්තෝසා දිවයිනට යන්න ටිකට් බෙදාහැරීම සිද්ධ වුනේ. අපි කට්ටිය ඉතින් ටික වෙලාවක් පෝලිමේ ඉඳලා Universal Studios එකට ටිකට් වගෙම සෙන්තෝසා දිවයිනට යන monorail දුම්රියට යන්න ටිකටුත් ගත්ත SGD 4 ගානේ. Universal Studios ටිකට් එකක ගාන SGD 74 ක්. වුනා. සුපුරුදු පරිදි අර platform දොරටු තිබුනා Sentosa Express දුම්රියට ගොඩ වෙන තැන. ඒක පෙට්ටි 2ක තනි පීල්ලේ යන පුංචි කෝච්චියක්. සෙනගත් පිරිල. විනාඩි 5න් 5ට වගේ මේවා නරඹන්නන් ප්‍රවාහනය කරනවා ප්‍රධාන ගොඩබිමෙන් සෙන්තෝසා වලටත් ආපසුත්. සිත් ඇද ගන්නා සුළු වර්ණවලින් හැඩ වුන කෝච්චියක් මේක. සෙල්ලම් බඩුවක් වගේ.

සෙන්තෝසා යන්න ටිකට් ගත්තු තැන

මේ තියෙන්නේ පාට පාටින් පෙට්ටි දෙකේ මොනොරේල් දුම්රිය

මේ ගමනත් හරි සුන්දරයි. සෙන්තෝසා දිවයිනට යන අතරෙදි හෝටල්, තවත් වෛවාරණ ගොඩනැගිලි දැක බලා ගන්න පුළුවන්. ටික ටික යද්දී අමුතුම ලෝකෙකට ඇතුළු වෙන අත්දැකීම වටපිටාවෙන් තේරුම් ගන්න පුළුවන් වුනා. සෙන්තෝසා වලත් station 2-3ක් තියෙනවා. ඒ එක එක attractions බලන්න බහින්න අවශ්‍ය තැන්.

සෙන්තෝසා Universal Studios වලදී

Universal Studios තියෙන්නේ අවසානයේ. අපි කට්ටිය බැහැලා Universal Studios යද්දි දවල් 12 ට විතර ඇති. එතන තිබුන ප්‍රසිද්ධ Universal Studios ලෝක බෝලෙ, එතෙන්ට යන කවුරුත් මේක ඉස්සරහ හිටගෙන පිංතූරයක් ගන්න අමතක කරන්නෙ නෑ. අපේ ටිකට් scanner වලට අල්ලලා දොරටු වලින් ඇතුල් වුනාම දකින්න ලැබුනේ පුදුමාකාර ලෝකයක්. සුරංගනා ලෝකයක් කිව්වත් හරි, වෙනම ලෝකයක ඇවිදින හැඟීම. පිංතූර ගන්න තැන් ඕන තරම්. මේ පාක් එක කොටස් වලට කඩල තියෙන්නේ ඒවයේ තියෙන විනෝදාංශ අනුව, හොලිවුඩ් (Hollywood), පැරණි ඊජිප්තුව (Ancient Egypt), ජුරාසික ලෝකය (Jurassic World), සුරඟන කතා ලෝකය, විද්‍යා ප්‍රභන්ධ ආශ්රිත ලෝකය (Sci-Fi city) වගේ. අපි ගිය දවසෙ නම් සෑහෙන සෙනගක් හිටියා. හැම විනෝද ක්‍රියාකාරකමකටම පැය බාගයේ ඉඳන් පැය 2 දක්වා ගත වෙන පෝලිම් තිබුනා. ඒ මදිවට ගිනි කාශ්ටකේ ලංකාවෙ වගේමයි.

අපි මුළින්ම ගියේ මැඩගස්කාර් චිත්‍රපටයේ චාරිකාවක්. ඒක යන්නේ කෘත්‍රිම ජල පහරක බෝට්ටුවක. ඊට පස්සෙ එතන තිබුනු විසාල මැඩගස්කර් පිළිම ඉස්සරහ ඉඳල පිංතූරත් ගත්තා.

ඊට පස්සෙ අපි ගියා Shrek 4D Adventure ගමන. ලොකු පෝලිමක ඉඳලා ලොකු සිනමා ශාලාවකට ඇතුල් වුනා. මෙකෙදි දර්ශන වලට අදාලව වාඩි වෙන පුටු හෙළවෙනවා, වතුර එහෙමත් වැදෙනවා. ඉතාමත් සාර්ථක මට්ටමේ 4D සිනමා අත්දැකීමක්. ඉස්සර Excel World වලත්, අද 3D සිනමා ශාලාව තියෙන තැනම මේ අන්දමේ අත්දැකීමක් ලබන්න පුළුවන් වුනා, ඒත් මේක ඊට වඩා සෑහෙන හොඳ අත්දැකීමක්.

හැම විනෝද ක්‍රියාකාරකමකට ම පස්සේ එතනින් එළියට එන්න තියෙන්නේ ඒ හා සම්බන්ධ සිහිවටන තෑගි බෝග ඇඳුම් ආයිත්තම් තියෙන කඩ ඇතුලෙන්. ඉතින් ගියපු තැන් මතක තියා ගන්න සමහරු මේ සිහිවටන මිලදී ගන්න නිකන් ම පෙළඹෙනවා.

මේ ඒ වගේ කීපයක්

මින් පස්සේ අපි ගියේ පුංචි රෝලර් කෝස්ටර් එකක. මේක නම් වෙලා තිබුනේ Enchanted Airways කියලා. කිසිම දෙයක් ගෙනියන්න දෙන්නෙ නෑ මෙකෙදි. බෑග් කැමරා දුරකතන එතන තිබුන රැක් එකක තියලා තමයි යන්න ඕනේ ගමන යන්න සීට් වල වාඩි වෙන්න කලින්.

ඉන් පස්සේ අපි ගියේ ජුරාසික ලෝකෙට.

මෙකෙ අපි ගියේ Riptide Adventure කියන ride එක විතරයි. ඒකෙත් සෑහෙන ලොකු පෝලිමක හිටියා. මෙක නම් ටිකක් ත්‍රාසජනක අත්දැකීමක් තිබුනා. වතුරෙන් නෑවෙන බවත් කියල තිබුනා. ඒ නිසා දුරකතන කැමරා එහෙමත් පරිස්සම් කර ගන්න ඩොලර් 4ක් ද කොහෙද දීලා raincoat ගන්නත් සිද්ධ වුනා පෝලිමේ යන අතර තිබුන වෙන්ඩින් මැශිමකින් (සල්ලි දැම්මම භාන්ඩෙ එලියට එන මැශිමක්). චිත්‍රපට වල තියෙන දෘශ්‍ය ප්‍රයෝග මේවයේ හොඳින් අත්විඳින්න පුළුවන්. යන්න තියෙන්නේ වෘත්තාකාර කැරකෙන බෝට්ටුවක. මේක අවසානෙදි කළුවර ගොඩනැගිල්ලක ඉහලට ගිහින් ඉද්දි ඉහළින් T-rex ඩයිනෝසරයෙක් මතු වෙනවා. ඒත් එක්කම පහලට ඇදගෙන වැටෙනවා දළ බෑවුමක වේගයෙන්. නෑවෙන්නේ ඒ වෙලාවෙදියි.

[YOUTUBE]HhQjZ8N6efE[/YOUTUBE]

අපිට කාල වේලාව තිබුනේ හරිම සීමිත ප්‍රමාණයක්. මොකද මේක උදේ 10 ට විවෘත කරාම අවසාන කරන්නේ හවස 6ට. අපිට ඇතුල් වෙන්න ලැබුනේ දවල් 12 ට විතර නිසා තිබුන පැය 6න් උපරිම ප්‍රයෝජන ගන්නත් අවස්ථාවක් ලැබුනේ නෑ සෙනග වැඩි කමත්, පෝලිම් වල දිගත් නිසා. ඒ නිසා සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන ආපු Transformers 4D ගමන, ලොකු රෝලර් කෝස්ටර් දෙකේමත් යන්නත් බැරි වුනා.

කොහොම හරි ජුරාසික ගමන ඉවර වෙලා දුවගෙන ආවෙ ඊජිප්තුවට. මෙකේ බොහොම ප්‍රසිද්ධ ත්‍රාසජනක ගමනක් තියෙනවා රෝලර් කෝස්ටර් එකක. මේක නම් කරලා තියෙන්නෙ Revenge of the Mummy කියලා.

ඒ වටපිටාව තනිකරම හදල තියෙන්නෙ ඊජිප්තු ශිෂ්ඨාචාරෙ පෙන්නුම් කෙරෙන විදියේ දැවැන්ත පිළිම ගොඩනැගිලි වලින්.

කොහොම හරි වාසනාවකට මේකේ ලොකු පෝලිමක් තිබුනෙ නැති නිස හවස 6ටත් ආසන්න වෙලා තියෙද්දි අපිට මේ ගමනට එකතු වෙන්න පුළුවන්කම ලැබුනා වැඩි සෙනගකුත් ලොකු පෝලිමකුත් තිබුනේ නැති නිසා. මේ ගොඩනැගිල්ලේ ඇතුල අඳුරුයි ගුප්තයි නිකන් ලෙනක් වගේ සීතලයි  පෝලිම යන අතර තුරේදිත් දෙපැත්තේ බිත්ති වල විවිධාකාර ගුප්ත ගුහාවල්, ඊජිප්තු මායාවල් දර්ශනය වෙන කුහර තිබුනා. කළුවරත් නිසා අපි කට්ටිය එකිනෙකාව බය කරවලා පොඩි විනෝදෙකුත් ලැබුවා. රෝලර් කෝස්ටරේට නැග්ගේ සුපුරුදු පරිදි මළු, කැමරා දුරකතන රාක්කෙකින් තියලා. මේ ගමන යන්නේ සම්පූර්නෙන්ම කළුවර පසුබිමක. ත්‍රාසය උපරිමයි. ඒ නිසා වීඩියෝගත කරලවත් ඒ අත්දැකීම වෙන කෙනෙක්ට ලබල දෙන්න අමාරුයි. වේගය සෑහෙන වැඩියි වගේම මමි ඇටසැකිලි, කෘමීන් තැන් තැන් වලින් මතු වෙනවා  ගින්දර පවා තැනින් තැන මතු වෙලා ගමන බියකරු කෙරෙනවා. තාක්ෂණය උපරිමෙන්ම පාවිච්චි කරලා මේ ත්‍රාසජනක අත්දැකීම හැමෝටම ලබා ගන්න ඉඩ දීලා තියෙනවා. බයෙන් කෑ නොගහන කිසිම කෙනෙක් නැති තරම්.

ඉතින් ඒ සුන්දර ත්‍රාසජනක ගමනින් පස්සේ එළියට ආපු අපිට දකින්න ලැබුනේ අනිත් රෝලර් කෝස්ටර් ගමන් හරියටම 6ට නවතා තිබුන බව. ඒ නිසා අපි හොලිවුඩ් පුරවරේ ඇවිද යන ගමන් පිංතූර ගොඩකුත් ගත්තා කාලය තිබුන නිසා.

මේ ගමන් ඉවර වෙලා අපි නැවත Sentosa Express කරා යන්න පිටත් වුනේ දිග පෝලිමක ඉඳලයි. එළියට යන අතරතුරේදී වට පිටාවේ වෛවර්ණ ලොලිපොප් ආකෘති, විශාල විදුලි පංකා පවා දකින්නට ලැබුනා.

ආපහු main land එකට

Sentosa Express වල නැගිල ආයෙත් අපි අර මුලින් කී සාප්පු සංකීර්ණෙට ඇවිත් හොඳට සප්පායම් වුනා ඒකේ තිබුන food court එකකින්. සුපුරුදු සුවඳ ආයෙත් නහයෙන් උඩු දුවද්දී සුප් එකක රස බලන්නත් අමතක කලේ නෑ.

Gardens by the Bay බලන්න ගියපු ගමන

ඉන් පස්සේ අපි යන්න සැලසුම් කර ගත්තේ ලෝක ප්‍රකට Gardens By The Bay එක බලන්න. ඒත් රෑ බෝ වී තිබුන නිසා හරිතාගාර තුල නිර්මාණය කරලා තියෙන හරිත පරිසරය දකින්න වුනේ නෑ. අපි කෑම කාල ඉවර වෙලා Harbour Front ස්ටේශමෙන් Bayfront station එකට ගියා අතර මැදදි Chainatown වලින් බැහැලා නිල් පාට මාර්ගෙ ගියපු මෙට්‍රො දුම්රියක.

මේ ස්ටේශමෙන් එළියට ආවම පේන්න තියෙනවා තවත් ලෝක පුදුමයක් වුන Marina Bay Sands කියන තරු හෝටලය දැවැන්තයෙක් වගේ පාරෙන් එපිට.

කොහොම කොහොම හරි Gardens By The Bay එකට යන්න ලැබුනා ලස්සන පාලමක් හරහා. ඒ යද්දිත් අපිට ඈතින් සංගීතයට නටන ආලෝකමත් කෙරූ ආකෘති යාන්තමට දකින්න ලැබෙද්දී උද්‍යානයේ රාත්‍රී ආලෝක සංදර්ශනය ඇරඹී තිබුනු බව පසක් වුනා.

ඒත් එහි ලඟා වෙද්දී ආලෝක සංදර්ශනය අවසන් වෙලා තිබුනා. ආලෝකමත් කෙරුනු ගස් වල හැඩයට හැදුනු යෝධ ආකෘති 12-15ක් අතර ප්‍රමාණයක් මේ විශාල උද්‍යානයේ තැන් තැන් වල ඉහලට නැගිලා තියෙනවා. මේවායේ සැකිල්ල සම්පූර්ණයෙන්ම ස්වභාවික ගස් වැල් වලින් ආවරණය කරලයි තියෙන්නේ. වැසි ජලය එක් රැස් කර පවිච්චියට ගන්නා ඉංජිනේරු පුදුමයක් විදියටයි මේ උද්‍යානය සලකන්නේ.

දිනපතා රාත්‍රී 7.45 ටත්, 8.45 ටත් මෙහි විනාඩි 15 ක ආලෝක සංදර්ශන පැවැත්වෙනවා.

මේ උද්‍යානය පිටින් ඉඳන් බලන්න මුදල් අය කරන්නේ නෑ. පාන්දර 4 හෝ 5 විතර වෙනකන් බලන්න පුළුවන්. ඒත් මේ ගස් අතර උඩින් දිවෙන Sky bridge එකට යන්නත් මීට එහායින් තියෙන Forest dome එකට යන්නත් ටිකට් ගන්න ඕනේ. ඒකත් හවස 8 වෙනකන් විතරයි.

ඉතින් දවස අවසාන වෙන්නේ මෙතනින්. වෛවර්ණ ආලෝකයන්ගෙන් හැඩ ගැන්වුණු මේ දැවැන්ත ආකෘති වලට සමු දීල ආයෙත් සම්පූර්ණ සංදර්ශනය බලන්න එන බලාපොරොත්තුවෙන් අපි එතනින් සමු ගත්තා.

සුපුරුදු පරිදි අපි මෙට්‍රෝ train එකකින් අපේ නවාතැනට ආපසු ආවෙ පහුවදාට යන තැන් ගැන කතා කර ගන්නත් එක්කමයි.

[QUOTE="techytee, post: 21266184, member: 490126"] [b]Singapore - Day 2[/b] [SIZE=4][B]කලින් ලිපියෙන්...[/B] කට්ටිය අහලා තිබුනා ගියපු ගණන් ගැන. මුලින්ම මගේ ගුවන් ටිකට්පතට ගියා රුපියල් 47909ක්. මේක මෙච්චර ගණන් වෙන්න හේතුව මගේ යාලුවො 4 දෙනාට ගුවන් ටිකට්පත් තිබුනෙ නෑ ඒගොල්ලන්ගෙන් දෙන්නෙක් ම ශ්‍රී ලංකන් එකේ වැඩ කරපු නිසා. අන්තිම මොහොත වෙනකන් ම ඒගොල්ලන්ට යානයට check in වෙන්න බැහැ. ඒක staff එකේ අයට ලැබෙන දෙයක්. ඒ නිසා ඒගොල්ලන් තෝරගෙන තිබුන flight එකම මට තෝර ගන්න වුන නිසා ලාභ options වලට මට යන්න වුනේ නෑ. මොකද 5 දෙනාම එකට ගමන යන්න ඕන නිසා. දෙවෙනි කාරනේ නැවතුන Sandpiper හෝටලයට මගෙන් නම් වියදමක් ගියේ නෑ. ඒකත් අපේ යාළුවන්ගෙ අඳුරන කෙනෙක් මාර්ගෙන් අඩුවට ලැබුනු තැනක්. නමුත් මේ තැන නම් ටිකක් ගණන් එකක් කියලයි මට හිතුනේ. ඕන තරම් ලාභ සැප පහසු තැන් තියෙනවා Little India වල. ගුවන් තොටුපළේ ඉඳන් හෝටලේට යන්න සිංගප්පූරු ඩොලර් 60යි ගාණක් වියදම් වුනා. ***** [B]සෙන්තෝසා යන අතරමගදි[/B] සිංගප්පුරුවෙ දෙවෙනි දවස උදා වුනා. කලින් දවසෙ යන තැන් තීරණය කරල නිදා ගන්න ටිකක් රෑ වුන නිස පහුවදා හිතාගෙන හිටපු වෙලාවට හෝටලෙන් එළියට බහින්න ලැබුනෙ නෑ. ඇයි ඉතින් කාන්තා පාර්ශවයකුත් හිටපු නිසා ඒ ඈයො ලෑස්ති කරවගෙන එළියට බැහැල පිටත් වෙන්න වුනෙ උදේ 10ත් පහු වෙලා. එතනම තිබුන සයිවර් කඩේකින් උදේට ටෝස්ට් කාල තේ බීල ආව ප්‍රධාන පාරට. මේවත් හරියට highway වගේ. රෑ දැකපු ගොඩනැගිලි දැන් තමයි හරියට දැක ගත්තේ. එතනත් වෙනම ලෝකයක් වගෙ. [IMG]http://i.imgur.com/h209tKBh.jpg[/IMG] [IMG]http://i.imgur.com/cDRJlHch.jpg[/IMG] පාරෙන් එහා පැත්තේ තමයි තිබුනේ ස්ටේශන් එක. එතන බස් පවා නවත්තන ප්‍රධාන නවතුම්පළක්. ඒක එහෙම වෙද්දී පාරෙන් මෙහා පැත්තේ තියෙනව Rochor ස්ටේශන් එකට යන්න ඇතුල් වෙන්න පුළුවන් තැනක්. අපි කොයිකටත් පාර පැනලා ස්ටේශමට ඇතුල් වුනා. පහලට පහලට බැස්සම තියෙනවා trains නවත්තන තැන්. කියන්න බැරි වුන දෙයක් තියෙනවා. අපි මුලින්ම platforms වලට ඇතුල් වෙන්න කලින් travel කාඩ් ගත්තා. ලංකාවෙන් එන්න කලින් මට යාලුවෙක් ගෙන් ලැබුනු travel කාඩ් 2ක් තිබුන නිසා වියදම ටිකක් අඩු වුනා. ඒත් MRT වලට තව කාඩ් 3ක් ගන්න වුනා. [IMG]http://i.imgur.com/OhWYUQph.jpg[/IMG] මේ තියෙන්නේ මගේ ලඟ තිබුනු කාඩ් 2. මේවා අවුරුදු 5කට වගේ වලංගුයි ඒගොල්ලො කියපු හැටියට. එතකන් මේව top-up කර කර පාවිච්චි කරන්න පුළුවන් ගමන් යන හැටියට. දුම්රිය, බස් මේ හැම එකේදිම මේවා පාවිච්චි කරන්නන් පුළුවන්. හැබැයි බස් වල යද්දි නම් ඉතින් නෝට්ටු කාසි වලින් වුනත් ගමන් ගාස්තු දෙන්න පුළුවන්. ලංකාවෙ වගේ විනයගරුක කොන්දොස්තරල එහේ නෑ. ඒ මොකද ඒගොල්ලො සතේටම ඉතුරු සල්ලි බේරන නිසා. මේ travel කාඩ් දුම්රිය platform එකකට ඇතුල් වෙන්න කලින් ඇතුල් වීමේ දොරටු වල (turnstiles) තියෙන scanner එකට අල්ලන්න ඕනේ. තමන්ගේ ගමනාන්තයට ඇවිත් දුම්රියෙන් බැහැලා platform එකෙන් පිට වෙද්දී පිටවීමේ දොරටු වල තියෙන scanner ට ඇල්ලුවාම ගමන් ගත් දුම් රියපළවල් අතර ගාණ කාඩ් එකෙන් කැපෙනවා. එහෙමයි මේවායේ ගාස්තු අය කර ගැනෙන්නේ. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/61/Thales_ticket_barriers,_Dhoby_Ghaut_MRT_Station,_Singapore_-_20051231.jpg/1200px-Thales_ticket_barriers,_Dhoby_Ghaut_MRT_Station,_Singapore_-_20051231.jpg[/IMG] මේ තමයි ඔය ට්‍රැවල් කාඩ් ස්කෑන් කරන දොරටු. ඇතුල් වෙන දොරටු වල කොළ පාට පහලට ඊතලයක් තියෙනවා. ඇතුල් වෙන්න බැරි දොරටු වල රතු කතිරයක් තියෙනවා.අතටයි ඇතුල් වෙන්න ඕනේ. (Google දෙයියගෙන් ගත්තු පිංතූරයක්) ඉතින් අපි හා හා පුරා කියල අපේ Universal Studios ගමන යන්න පිටත් වුනා ආපු metro දුම්රියේ. සිංගප්පූරුවෙදි පොදු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරද්දි උගත් මිනිස්සු විදියට ඕනම තැනකදි පාවිච්චි කරන්න පුළුවන් සාරධර්ම ක්‍රම ගොඩක් ඉගෙන ගන්න පුළුවන් . මේ metro දුම්රිය හරියටම වෙලාවට station එකට ලඟා වෙනවා. ඒ විතරක් නෙවෙයි, platform වල එන දුම්රියේ දොරවල් තියෙන ස්ථාන ලකුණු කරල තියෙනව වගේම ඒ තැන් වලට හරියටම අගලක්වත් එහෙ මෙහෙ නොවී සමපාත වෙන්නමයි එන දුම්රියත් නවත්තන්නේ. මතක හැටියට විනාඩි 7න් 7ට වගේ metro දුම්රිය එනවා. තවත් විශේෂ දෙයක් තමයි platform වල දුම්රිය දොරවල් ලකුණු කරල තියෙන තැන් වල දෙපැත්තේ සීමාව වර්ණ ඉරි වලින් ලඛුණු කරලා ඊතල සටහන් කරල තියෙනවා දුම් රියෙන් බහින අය කෙලින්ම ඉස්සරහට යන විදියටත් දුම්රියට නගින අය දෙපැත්තට වෙලා ඉඩ දීල රැඳී ඉන්නත් ඕන විදියට. මේකෙන් දුම්රිය වලට නගිද්දි බහිද්දි වෙන අවහිරය මග හරවා ගන්න පුළුවන්. [IMG]http://i.imgur.com/zHR3BUHh.jpg[/IMG] [/SIZE][SIZE=4][SIZE=4](Google දෙයියගෙන් ගත්තු පිංතූරයක්) [/SIZE] Universal Studios එකට කෝච්චියෙන් යනව නම් යන්න ඕනේ Harbour Front කියන දුම්රියපොළට ගිහින් ඒතනින් ටිකට් අරගෙන සෙන්තෝසා දිවයිනට වෙනම පොඩි දුම්රියක (monorail). [IMG]http://i.imgur.com/mbSQzaeh.jpg[/IMG] [IMG]http://i.imgur.com/xo2pvUWh.jpg[/IMG] [/SIZE][SIZE=4][SIZE=4](Google දෙයියගෙන් ගත්තු පිංතූරයක්) [/SIZE]මේ MRT ගමන් සිතියමත් චැන්ගි ගුවන් තොටුපලෙන් තමයි ගත්තේ. මේක සිංගප්පූරුවෙදි MRT වලින් ගමන් බිමන් යද්දි හරිම වැදගත්. මේක බලාගෙන මුළු සිංගප්පුරුවෙම ඇවිදින්න පුළුවන් metro දුම්රිය වලින්. Little India වල ඉඳන් දම් පාට මාර්ගයේ කෙළවරක තමයි මේ Harbour Front තියෙන්නේ. අපි ඉතින් ඒ පැත්තත යන metro එකක නැගලා Harbour Front වලට ගියා. පිරිසිදු කමින් ඉහළයි වගේම යනෙන මිනිස්සුත් විනයගරුක විදියට ඒ සම්පත් ආරක්ෂා කරනවා. මේවයේ ගමන් ගද්දි අනුගමනය කරන්න ඕන නීති රීති පද්ධතියකුත් තියෙනවා. ඒ වගෙම ඒ නීති කැඩුවොත් ගෙවන්න සිද්ධ වෙන දඩ මුදලත් ඉතාමත් ම ඉහළයි. ගමන අතරතුර කෑම බීම ගැනීම තහනම, සතුන් ගෙන යාම තහනම, දූරියන් ගෙනියාමේ තහනම වගේ තහංචි කීපයක් තියෙනවා. උපරිම දඩය සිංගප්පූරු ඩොලර් 5000ක් පමණ වෙනවා. මේ විස්තර දුම්රිය ඇතුලේ බිත්ති වල සඳහන් කරල තියෙනවා. කොහොම හරි ගමන අතරෙදි speakers වලින් දුම්රිය යන්නෙ කොහෙටද, ඊලඟ නැවතුම කොතනද, දුම්රියේ කොයි දොරටුවෙන්ද බහින්න අවශ්‍ය කියන විස්තරේ (ඉංග්‍රීසි, චීන, දෙමළ) භාශා 3 කින් සඳහන් කරනවා. ඒක එහෙම වෙද්දී දුම්රිය ඇතුලේ වහලයේ සවි කරලා තියෙන LED පැනල වලින් ඒ කරුණුම පෙන්නුම් කරනව. ඉතින් ඕන මෝඩයෙක්ට අර දුම්රිය මාර්ග සිතියම තියෙනවා නම් රට පුරාම ඇවිදින්න පුළුවන් ලේසියෙන් ම. Harbour Front වල තිබුන සාප්පු සංකීර්නයක් තමයි ඒ දුම්රිය ස්ථානෙට උඩින් තිබුනේ. ඒකේ ඉහළ මාළයක තමයි සෙන්තෝසා දිවයිනට යන්න ටිකට් බෙදාහැරීම සිද්ධ වුනේ. අපි කට්ටිය ඉතින් ටික වෙලාවක් පෝලිමේ ඉඳලා Universal Studios එකට ටිකට් වගෙම සෙන්තෝසා දිවයිනට යන monorail දුම්රියට යන්න ටිකටුත් ගත්ත SGD 4 ගානේ. Universal Studios ටිකට් එකක ගාන SGD 74 ක්. වුනා. සුපුරුදු පරිදි අර platform දොරටු තිබුනා Sentosa Express දුම්රියට ගොඩ වෙන තැන. ඒක පෙට්ටි 2ක තනි පීල්ලේ යන පුංචි කෝච්චියක්. සෙනගත් පිරිල. විනාඩි 5න් 5ට වගේ මේවා නරඹන්නන් ප්‍රවාහනය කරනවා ප්‍රධාන ගොඩබිමෙන් සෙන්තෝසා වලටත් ආපසුත්. සිත් ඇද ගන්නා සුළු වර්ණවලින් හැඩ වුන කෝච්චියක් මේක. සෙල්ලම් බඩුවක් වගේ. [IMG]http://i.imgur.com/Z91pJKCh.jpg[/IMG] සෙන්තෝසා යන්න ටිකට් ගත්තු තැන [IMG]http://i.imgur.com/LDjBWhCh.jpg[/IMG] [IMG]http://i.imgur.com/TwutRF2h.jpg[/IMG] මේ තියෙන්නේ පාට පාටින් පෙට්ටි දෙකේ මොනොරේල් දුම්රිය මේ ගමනත් හරි සුන්දරයි. සෙන්තෝසා දිවයිනට යන අතරෙදි හෝටල්, තවත් වෛවාරණ ගොඩනැගිලි දැක බලා ගන්න පුළුවන්. ටික ටික යද්දී අමුතුම ලෝකෙකට ඇතුළු වෙන අත්දැකීම වටපිටාවෙන් තේරුම් ගන්න පුළුවන් වුනා. සෙන්තෝසා වලත් station 2-3ක් තියෙනවා. ඒ එක එක attractions බලන්න බහින්න අවශ්‍ය තැන්. [B]සෙන්තෝසා [/B][/SIZE][SIZE=4][B][SIZE=4]Universal Studios[/SIZE] වලදී[/B] Universal Studios තියෙන්නේ අවසානයේ. අපි කට්ටිය බැහැලා Universal Studios යද්දි දවල් 12 ට විතර ඇති. එතන තිබුන ප්‍රසිද්ධ Universal Studios ලෝක බෝලෙ, එතෙන්ට යන කවුරුත් මේක ඉස්සරහ හිටගෙන පිංතූරයක් ගන්න අමතක කරන්නෙ නෑ. අපේ ටිකට් scanner වලට අල්ලලා දොරටු වලින් ඇතුල් වුනාම දකින්න ලැබුනේ පුදුමාකාර ලෝකයක්. සුරංගනා ලෝකයක් කිව්වත් හරි, වෙනම ලෝකයක ඇවිදින හැඟීම. පිංතූර ගන්න තැන් ඕන තරම්. මේ පාක් එක කොටස් වලට කඩල තියෙන්නේ ඒවයේ තියෙන විනෝදාංශ අනුව, හොලිවුඩ් (Hollywood), පැරණි ඊජිප්තුව (Ancient Egypt), ජුරාසික ලෝකය (Jurassic World), සුරඟන කතා ලෝකය, විද්‍යා ප්‍රභන්ධ ආශ්රිත ලෝකය (Sci-Fi city) වගේ. අපි ගිය දවසෙ නම් සෑහෙන සෙනගක් හිටියා. හැම විනෝද ක්‍රියාකාරකමකටම පැය බාගයේ ඉඳන් පැය 2 දක්වා ගත වෙන පෝලිම් තිබුනා. ඒ මදිවට ගිනි කාශ්ටකේ ලංකාවෙ වගේමයි. [IMG]http://i.imgur.com/wUKei8Mh.jpg[/IMG] [IMG]http://i.imgur.com/u1f7uUth.jpg[/IMG] [IMG]http://i.imgur.com/rJJvDmhh.jpg[/IMG] [IMG]http://i.imgur.com/LNjZcqDh.jpg[/IMG] අපි මුළින්ම ගියේ මැඩගස්කාර් චිත්‍රපටයේ චාරිකාවක්. ඒක යන්නේ කෘත්‍රිම ජල පහරක බෝට්ටුවක. ඊට පස්සෙ එතන තිබුනු විසාල මැඩගස්කර් පිළිම ඉස්සරහ ඉඳල පිංතූරත් ගත්තා. [IMG]http://i.imgur.com/dk2UuUSh.jpg[/IMG] ඊට පස්සෙ අපි ගියා Shrek 4D Adventure ගමන. ලොකු පෝලිමක ඉඳලා ලොකු සිනමා ශාලාවකට ඇතුල් වුනා. මෙකෙදි දර්ශන වලට අදාලව වාඩි වෙන පුටු හෙළවෙනවා, වතුර එහෙමත් වැදෙනවා. ඉතාමත් සාර්ථක මට්ටමේ 4D සිනමා අත්දැකීමක්. ඉස්සර Excel World වලත්, අද 3D සිනමා ශාලාව තියෙන තැනම මේ අන්දමේ අත්දැකීමක් ලබන්න පුළුවන් වුනා, ඒත් මේක ඊට වඩා සෑහෙන හොඳ අත්දැකීමක්. [IMG]http://i.imgur.com/IjnNoyKh.jpg[/IMG] [IMG]http://i.imgur.com/l4jK5bRh.jpg[/IMG] හැම විනෝද ක්‍රියාකාරකමකට ම පස්සේ එතනින් එළියට එන්න තියෙන්නේ ඒ හා සම්බන්ධ සිහිවටන තෑගි බෝග ඇඳුම් ආයිත්තම් තියෙන කඩ ඇතුලෙන්. ඉතින් ගියපු තැන් මතක තියා ගන්න සමහරු මේ සිහිවටන මිලදී ගන්න නිකන් ම පෙළඹෙනවා. [IMG]http://i.imgur.com/p6Jm1Lkh.jpg[/IMG] [IMG]http://i.imgur.com/IxQvMFlh.jpg[/IMG] මේ ඒ වගේ කීපයක් මින් පස්සේ අපි ගියේ පුංචි රෝලර් කෝස්ටර් එකක. මේක නම් වෙලා තිබුනේ Enchanted Airways කියලා. කිසිම දෙයක් ගෙනියන්න දෙන්නෙ නෑ මෙකෙදි. බෑග් කැමරා දුරකතන එතන තිබුන රැක් එකක තියලා තමයි යන්න ඕනේ ගමන යන්න සීට් වල වාඩි වෙන්න කලින්. [IMG]http://i.imgur.com/NOK8ND7h.jpg[/IMG] ඉන් පස්සේ අපි ගියේ ජුරාසික ලෝකෙට. [IMG]http://i.imgur.com/d7VAj06h.jpg[/IMG] [IMG]http://i.imgur.com/P7laOxVh.jpg[/IMG] [IMG]http://i.imgur.com/IADYK6Ih.jpg[/IMG] මෙකෙ අපි ගියේ Riptide Adventure කියන ride එක විතරයි. ඒකෙත් සෑහෙන ලොකු පෝලිමක හිටියා. මෙක නම් ටිකක් ත්‍රාසජනක අත්දැකීමක් තිබුනා. වතුරෙන් නෑවෙන බවත් කියල තිබුනා. ඒ නිසා දුරකතන කැමරා එහෙමත් පරිස්සම් කර ගන්න ඩොලර් 4ක් ද කොහෙද දීලා raincoat ගන්නත් සිද්ධ වුනා පෝලිමේ යන අතර තිබුන වෙන්ඩින් මැශිමකින් (සල්ලි දැම්මම භාන්ඩෙ එලියට එන මැශිමක්). චිත්‍රපට වල තියෙන දෘශ්‍ය ප්‍රයෝග මේවයේ හොඳින් අත්විඳින්න පුළුවන්. යන්න තියෙන්නේ වෘත්තාකාර කැරකෙන බෝට්ටුවක. මේක අවසානෙදි කළුවර ගොඩනැගිල්ලක ඉහලට ගිහින් ඉද්දි ඉහළින් T-rex ඩයිනෝසරයෙක් මතු වෙනවා. ඒත් එක්කම පහලට ඇදගෙන වැටෙනවා දළ බෑවුමක වේගයෙන්. නෑවෙන්නේ ඒ වෙලාවෙදියි. [IMG]http://i.imgur.com/tTujT6wh.jpg[/IMG] [IMG]http://i.imgur.com/sv5iwt0h.jpg[/IMG] [IMG]http://www.rwsentosa.com/portals/0/RWS%20Revamp/USS/Lost%20World/JPR_620.jpg[/IMG] [YOUTUBE]HhQjZ8N6efE[/YOUTUBE] අපිට කාල වේලාව තිබුනේ හරිම සීමිත ප්‍රමාණයක්. මොකද මේක උදේ 10 ට විවෘත කරාම අවසාන කරන්නේ හවස 6ට. අපිට ඇතුල් වෙන්න ලැබුනේ දවල් 12 ට විතර නිසා තිබුන පැය 6න් උපරිම ප්‍රයෝජන ගන්නත් අවස්ථාවක් ලැබුනේ නෑ සෙනග වැඩි කමත්, පෝලිම් වල දිගත් නිසා. ඒ නිසා සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන ආපු Transformers 4D ගමන, ලොකු රෝලර් කෝස්ටර් දෙකේමත් යන්නත් බැරි වුනා. :( [IMG]http://i.imgur.com/NJWHt0xh.jpg[/IMG] [IMG]http://i.imgur.com/cKnqbduh.jpg[/IMG] කොහොම හරි ජුරාසික ගමන ඉවර වෙලා දුවගෙන ආවෙ ඊජිප්තුවට. මෙකේ බොහොම ප්‍රසිද්ධ ත්‍රාසජනක ගමනක් තියෙනවා රෝලර් කෝස්ටර් එකක. මේක නම් කරලා තියෙන්නෙ Revenge of the Mummy කියලා. [IMG]http://i.imgur.com/sPdzXaXh.jpg[/IMG] ඒ වටපිටාව තනිකරම හදල තියෙන්නෙ ඊජිප්තු ශිෂ්ඨාචාරෙ පෙන්නුම් කෙරෙන විදියේ දැවැන්ත පිළිම ගොඩනැගිලි වලින්. [IMG]http://i.imgur.com/snOMfilh.jpg[/IMG] [IMG]http://i.imgur.com/Xz0eIKth.jpg[/IMG] [IMG]http://i.imgur.com/xbOLkexh.jpg[/IMG] කොහොම හරි වාසනාවකට මේකේ ලොකු පෝලිමක් තිබුනෙ නැති නිස හවස 6ටත් ආසන්න වෙලා තියෙද්දි අපිට මේ ගමනට එකතු වෙන්න පුළුවන්කම ලැබුනා වැඩි සෙනගකුත් ලොකු පෝලිමකුත් තිබුනේ නැති නිසා. මේ ගොඩනැගිල්ලේ ඇතුල අඳුරුයි ගුප්තයි නිකන් ලෙනක් වගේ සීතලයි :rofl: පෝලිම යන අතර තුරේදිත් දෙපැත්තේ බිත්ති වල විවිධාකාර ගුප්ත ගුහාවල්, ඊජිප්තු මායාවල් දර්ශනය වෙන කුහර තිබුනා. කළුවරත් නිසා අපි කට්ටිය එකිනෙකාව බය කරවලා පොඩි විනෝදෙකුත් ලැබුවා. රෝලර් කෝස්ටරේට නැග්ගේ සුපුරුදු පරිදි මළු, කැමරා දුරකතන රාක්කෙකින් තියලා. මේ ගමන යන්නේ සම්පූර්නෙන්ම කළුවර පසුබිමක. ත්‍රාසය උපරිමයි. ඒ නිසා වීඩියෝගත කරලවත් ඒ අත්දැකීම වෙන කෙනෙක්ට ලබල දෙන්න අමාරුයි. වේගය සෑහෙන වැඩියි වගේම මමි ඇටසැකිලි, කෘමීන් තැන් තැන් වලින් මතු වෙනවා :oo: ගින්දර පවා තැනින් තැන මතු වෙලා ගමන බියකරු කෙරෙනවා. තාක්ෂණය උපරිමෙන්ම පාවිච්චි කරලා මේ ත්‍රාසජනක අත්දැකීම හැමෝටම ලබා ගන්න ඉඩ දීලා තියෙනවා. බයෙන් කෑ නොගහන කිසිම කෙනෙක් නැති තරම්. ඉතින් ඒ සුන්දර ත්‍රාසජනක ගමනින් පස්සේ එළියට ආපු අපිට දකින්න ලැබුනේ අනිත් රෝලර් කෝස්ටර් ගමන් හරියටම 6ට නවතා තිබුන බව. ඒ නිසා අපි හොලිවුඩ් පුරවරේ ඇවිද යන ගමන් පිංතූර ගොඩකුත් ගත්තා කාලය තිබුන නිසා. :no: [IMG]http://i.imgur.com/oH4K4I4h.jpg[/IMG] [IMG]http://i.imgur.com/BWWeSIsh.jpg[/IMG] [IMG]http://i.imgur.com/mh063Hsh.jpg[/IMG] [IMG]http://i.imgur.com/x1fD82kh.jpg[/IMG] මේ ගමන් ඉවර වෙලා අපි නැවත Sentosa Express කරා යන්න පිටත් වුනේ දිග පෝලිමක ඉඳලයි. එළියට යන අතරතුරේදී වට පිටාවේ වෛවර්ණ ලොලිපොප් ආකෘති, විශාල විදුලි පංකා පවා දකින්නට ලැබුනා. [IMG]http://i.imgur.com/oUntqtkh.jpg[/IMG] [B]ආපහු main land එකට[/B] Sentosa Express වල නැගිල ආයෙත් අපි අර මුලින් කී සාප්පු සංකීර්ණෙට ඇවිත් හොඳට සප්පායම් වුනා ඒකේ තිබුන food court එකකින්. සුපුරුදු සුවඳ ආයෙත් නහයෙන් උඩු දුවද්දී සුප් එකක රස බලන්නත් අමතක කලේ නෑ. [IMG]http://i.imgur.com/EaRKPvPh.jpg[/IMG] [IMG]http://i.imgur.com/2Oo6H02h.jpg[/IMG] [B]Gardens by the Bay බලන්න ගියපු ගමන[/B] ඉන් පස්සේ අපි යන්න සැලසුම් කර ගත්තේ ලෝක ප්‍රකට Gardens By The Bay එක බලන්න. ඒත් රෑ බෝ වී තිබුන නිසා හරිතාගාර තුල නිර්මාණය කරලා තියෙන හරිත පරිසරය දකින්න වුනේ නෑ. අපි කෑම කාල ඉවර වෙලා Harbour Front ස්ටේශමෙන් Bayfront station එකට ගියා අතර මැදදි Chainatown වලින් බැහැලා නිල් පාට මාර්ගෙ ගියපු මෙට්‍රො දුම්රියක. මේ ස්ටේශමෙන් එළියට ආවම පේන්න තියෙනවා තවත් ලෝක පුදුමයක් වුන Marina Bay Sands කියන තරු හෝටලය දැවැන්තයෙක් වගේ පාරෙන් එපිට. [IMG]http://i.imgur.com/NW6wbggh.jpg[/IMG] කොහොම කොහොම හරි Gardens By The Bay එකට යන්න ලැබුනා ලස්සන පාලමක් හරහා. ඒ යද්දිත් අපිට ඈතින් සංගීතයට නටන ආලෝකමත් කෙරූ ආකෘති යාන්තමට දකින්න ලැබෙද්දී උද්‍යානයේ රාත්‍රී ආලෝක සංදර්ශනය ඇරඹී තිබුනු බව පසක් වුනා. [IMG]http://i.imgur.com/x8MlSBah.jpg[/IMG] [IMG]http://i.imgur.com/0zw9mHXh.jpg[/IMG] ඒත් එහි ලඟා වෙද්දී ආලෝක සංදර්ශනය අවසන් වෙලා තිබුනා. ආලෝකමත් කෙරුනු ගස් වල හැඩයට හැදුනු යෝධ ආකෘති 12-15ක් අතර ප්‍රමාණයක් මේ විශාල උද්‍යානයේ තැන් තැන් වල ඉහලට නැගිලා තියෙනවා. මේවායේ සැකිල්ල සම්පූර්ණයෙන්ම ස්වභාවික ගස් වැල් වලින් ආවරණය කරලයි තියෙන්නේ. වැසි ජලය එක් රැස් කර පවිච්චියට ගන්නා ඉංජිනේරු පුදුමයක් විදියටයි මේ උද්‍යානය සලකන්නේ. [IMG]http://i.imgur.com/TPrtEBAh.jpg[/IMG] [IMG]http://i.imgur.com/tdmktZNh.jpg[/IMG] දිනපතා රාත්‍රී 7.45 ටත්, 8.45 ටත් මෙහි විනාඩි 15 ක ආලෝක සංදර්ශන පැවැත්වෙනවා. [IMG]http://i.imgur.com/bbIa71qh.jpg[/IMG] [IMG]http://i.imgur.com/3tQKLDGh.jpg[/IMG] මේ උද්‍යානය පිටින් ඉඳන් බලන්න මුදල් අය කරන්නේ නෑ. පාන්දර 4 හෝ 5 විතර වෙනකන් බලන්න පුළුවන්. ඒත් මේ ගස් අතර උඩින් දිවෙන Sky bridge එකට යන්නත් මීට එහායින් තියෙන Forest dome එකට යන්නත් ටිකට් ගන්න ඕනේ. ඒකත් හවස 8 වෙනකන් විතරයි. ඉතින් දවස අවසාන වෙන්නේ මෙතනින්. වෛවර්ණ ආලෝකයන්ගෙන් හැඩ ගැන්වුණු මේ දැවැන්ත ආකෘති වලට සමු දීල ආයෙත් සම්පූර්ණ සංදර්ශනය බලන්න එන බලාපොරොත්තුවෙන් අපි එතනින් සමු ගත්තා. සුපුරුදු පරිදි අපි මෙට්‍රෝ train එකකින් අපේ නවාතැනට ආපසු ආවෙ පහුවදාට යන තැන් ගැන කතා කර ගන්නත් එක්කමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom