Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singapore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Singapore - Day 4

සිංගප්පූරු සංචාරෙ හතර වෙනි දවස. ඒ කියන්නෙ යන දවසට කලින් දවස උදා වුනා. මෙදා අපි චීනෙට යන්න තීරණය කලා. ඒ කියන්නේ Chinatown වලට. සාප්පු සවාරියකට ම නෙවෙයි, දළදා මාලිගාව වන්දනා මාන කර ගන්න. උදේට කාල එහෙම අපි අපේ සුපුරුදු භූගත (MRT) දුම්රිය ගමනකින් චීන නගරෙට සේන්දු වුනා. ඇත්තෙන්ම ඒ පලාතම චීනයට පය ගැහුවා වගේ හැඟීමක් ඇති කරවන සැරසිලි වලින් සමන්විත වුනා.

වීදිත් හරිම කාර්යබහුලයි, සෙනගයි.

ගෙවල් වලට ඕන කරන විසිතුරු භාණ්ඩ, සිහිවටන, ඇඳුම් පැළඳුම්, ආභරණ වර්ග මේ පාරවල් වල තියෙන කඩ සාප්පු වලින් ගන්න පුළුවන්. නා නා ප්‍රකාරයේ ගල් වර්ග වලින් නිම කරපු ආභරණ මෙහෙදි ඉහළ අගයක තිබුනා.

මේ තියෙන්නේ ඒ වගේ විසිතුරු භාණ්ඩ තිබුනු චීන කඩ කීපයක පිංතූර.

කෑම කනව නම් යන්න ඕනේ මෙන්න මේ පාරේ. (Food street)

Google Maps බලාගෙන ඇවිත් දළදා මාලිගාව තියෙන තැන හොයා ගත්තා අන්තිමට. මේක මහායාන සම්ප්‍රදායට පවත්වා ගෙන යන පන්සලක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ මොකද මෙතන වැඳුම් පිදුම්, චාරිත්‍ර සේරම වගේ සිද්ධ වෙන්නේ මහායාන ක්‍රමයට. මොකද රටේ වැඩි හරියක්ම ඉන්නෙ චීන සම්භවයක් තියෙන පුරවැසියන් නිසා.

මාලිගාව ඉස්සරහ ඉද්දි අවටින් අහස උසට දිවෙන ගොඩනැගිලි පේන ආකාරය.

මේ තමයි විශාල දළදා මාලිගාව. චීන ගෘග නිර්මාණ ශිල්පය අඩුවක් නැතුව හැම අස්සක් මුල්ලක් පුරාම විහිදී පැතිරිලා තියෙන සුවිශේෂී ස්ථානයක් තමයි මේ සිද්ධස්ථානය.

මේ සිද්ධස්ථානය ඉදිරිපිට බුද්ධ පූජාවල් වගේ දේවල් පිළිවෙලකට තබල තියෙන හැටි තමයි පහතින් දැක්වෙන්නේ. මේවා මෙතනින් අරගෙන ඇතුලට ගෙනිහින් පූජා කිරීමක් වගේ දෙයක් සිද්ධ වුනා වගෙයි මතක.

එන බැතිමතුන් වන්දනා මාන කරන නොයෙක් මාදිලියේ ආගමික සංකේත අප්‍රමාණ ප්‍රමාණයක් මේ මාලිගාව තුල තිබුනා. මේවා මහායාන බුදු දහමේ එන විවිධ බෝධිසත්ත්වවරුන් හා සම්බන්ධ දේවල්.

බුද්ධ පිළිම වලට වඩා දැක ගන්නට තියෙන්නේ බෝධිසත්ත්ව පිළිමයි. විවිධාකාර මුද්‍රා වලින් මේ පිළිම අඹල තිබුනා. ඒ ආකාරයේ කුඩා කුඩා පිළිම රාශියක් දකින දකින අත රඳවා තිබුනා.

මෙන්න තියෙනවා ලංකාවෙදි අහල පුරුදු නමක් තියෙන බෝධිසත්ත්ව පිළිමයක්.

දරුණු පෙනුමැති පිළිමත් නොතිබුනා නෙවෙයි.

අපි ගිය වෙලාවේ මේ මන්දිරයේ පහළ මාලයේ ආගමික වතාවත් සිදු කෙරෙමිනුයි තිබුනේ. ගාථා, ස්තෝත්ර යම් කිසි වාදන භාණ්ඩ කීපයක් වයමිනුයි සජ්ඣායණය කෙරුනේ මේ ස්වාමීන් වහන්සේලා විසින්. අමුතුම දර්ශණයක්.

හාල් වලින් මේ පිළිමය ගාවට එනකන් බිම ඉඳන් පුරවලා තිබුනා.

මේ සිද්ධස්ථානයේ වටපිටාව බලන අතරතුරේ අපි ගියා උඩු මහලට. මෙතන දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ ඉහළම මාළයෙයි. එතෙන්ට යන්න කළින් තියෙනවා එළිමහන් තට්ටුවක් ඉතාමත් අලංකාර විදියට චීන උයනක් විදියට සැකසුව.

මේක මධ්‍යයේ තියෙනවා තවත් විශේෂ ස්ථානයක්. එතන තිබුනේ විශාල සිලිංඩරාකාර කැරකෙන නිර්මාණයක්. බැතිමතුන් මෙතනදි ඒ සිලිංඩරයට සවි කරලා තියෙන වැට එක අතකින් අල්ලාගෙන අනිත් අතින් නව ගුණ වැල වගේ ඇට මාලයකුත් රඳවාගෙන සිලිංඩරය කැරකෙන අතට අවිදිමින් සිතෙන් ආගමික වතාවත් කරනවා. ඒක භාවනාවක් ද වන්දනාවක් ද කියන්න නම් හරියටම අමාරුයි.

ඉන් පස්සේ අපි ගොඩ වුනේ ධාතු මන්දිරයටයි. මෙතනින් එහාට අපිට පිංතූර ගන්නට පුළුවන් වුනේ නැහැ. මොකද මෙතෙන්දි ඡායාරූපකරණය සපුරා තහනම් කලාපයක්. ඒ මොකද කියනවා නම් ධාතු මන්දිරය සම්පූර්ණයෙන්ම රත්තරණින් නිම කරලා තියෙන්නේ. බිමට රත්රන් ටයිල් වගෙම වහලයත් ඒ හා සමානව රත්රනින් නිම කරලා තියෙන කුටියක් නිසා. දළදාව තිබුනේ ඒ කුටිය මද්ධ්‍යයේ තිබුනු කරඬුවකයි. ඒත් ඒක අපිට පියවි ඇහින් දැක බලා ගන්න විදියක් නෑ. වීදුරු වලින් හදලා මුද්‍රා තබා තිබුනු කුටියක් විදියටයි දැක ගන්න ලැබුනේ. නමුත් මේ දළදාව රඳවා තිබුනු රත්රන් කුටිය වටා බැතුමතුන් හට භාවනාවේ යෙදෙන්නට ආසනත් පනවලා තිබුනා. කොහොම නමුත් දළදා වහන්සේගේ සමීප චායාරූපයක් දළදා මැදුරේ දර්ශනය කරලා තිබුනා.

දළදා වහන්සේ වන්දනා කරගෙන එළියට ආවම තිබුනේ ඒ ආශ්‍රිතව තිබුනු කෞතුකාගාරයක්. මෙතන බුදු රජාණන්වහන්සේගේ අපිට කවදාවත් දකින්න නොලැබෙන ආකාරයේ ධාතුන් වහන්සේලා රාශියක් දකින්නට සලස්වලයි තිබුනේ. මේ කෞතුකාගාරයත් ඡායාරූපගත කරන්නට තහනම් කලාපයක්. ඒ ධාතුන් අතර බුදුන්ගේ කෙස්, ලේ, සම් ආදී ධාතූන් වහන්සේලා පවා ප්‍රදර්ශනය කරලා තිබුනා.

ලංකාව ගැනත් සඳහන් වෙලා තිබුනා.

දළදා මාළිගාව වැඳ දැක බලා ගත්ත අපි එතනින් එළියට ඇවිත් Chinatown Food Street එකෙන් යමක් බඩට දා ගත්තා. ඊට පස්සේ අපි ගියේ අපි තෝරා ගත්තු නැරඹුම් පැකේජයේ ඉතිරි අංග දෙක දැක බලා ගන්නයි. ඒකට සුපුරුදු පරිදි අපිට harbour Front වලින් සෙන්තෝසා දිවයිනට ආයෙත් යන්න සිද්ධ වුනා.

මේ වතාවෙදි සෙන්තෝසා දිවයිනේදි අපිට මුලින්ම යන්න ලැබුනේ Sentosa Merlion නරඹන්නයි. Merlion කියන්නේ මාළුවෙකුගේ පසුපසත් සිංහයෙකුගේ හිසත් එක්ව නිර්මාණය වුනු සතෙක්. මේක තමයි සිංගප්පූරුව නියෝජනය කරන ඒ රටේ සංකේතය විදියට භාවිත වෙන මනඃකල්පිත සත්ත්වයා වෙන්නේ. සෙන්තෝසා හි පිහිටුවා තියෙන මේ පිළිමය විශාල එකක්. ඒක ඇතුලට යන්න පුළුවන් වගෙම හිස මතින් එළියට අවිත් වටපිටාව දැක බලා ගන්නත් හැකියාව තියෙනවා.

මේක ඇතුලට ගියපු අපිට දැක ගන්න ලැබුනේ විවිධාකාර මනඃකල්පිත ජලජ සතුන්ගේ නිර්මාණ කීපයක්.

ඒ අතරින් ගිහින් එළඹෙනවා පුංචි සිනමා ශාලාවකට. මෙතෙන්දි නරඹන්නන්ට පෙන්වනවා සිංගප්පූරුවට ඒ නම ලැබුනේ කොහොමද, එ Merlion කියන සංකේතය ලැබුනෙ කොහොමද කියල, කෙටි කාටූන් චිත්‍රපටයකින්.

මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ රටට ආදරයක් ඇති වෙන ආකාරයටයි.

Merlion ගේ හිස මුදුනට නැග ගත්ත අපිට සෙන්තෝසා දිවයිනේ අවට දැක බලා ගන්න ළැබුනේ මෙන්න මේ විදියටයි.

Universal Studios වල අපිට යන්න නොලැබුනු දැවැන්ත රෝලර් කෝස්ටර් ද්විත්වය පෙනුනේ මෙහෙම.

Merlion අත්දැකීම ලබපු අපි හැමෝටම එතනින් රන් පැහැති සිහිවටන කාසියක් ලබා දුන්නා.

මෙතනින් එළියට ආපු අපි ඊලඟට ගියේ අපේ පැකේජයේ තිබුනු ආහාර වේලක් රස බලන්නයි. ටෝස්ට් සමග තේකක රස බලන්න ලැබුනා නොමිලේම.

මේක සප්පායම් වුනාට පස්සෙ දවසේ තිබුන අවසාන කාර්යයට තමයි ගියේ. ඒ කියන්නේ පැකේජයේ අවසාන ක්‍රියාකාරකම. Wings of Time කියන වර්ණවත් ආලෝක සංදර්ශනයයි ඒ. මේ සංදර්ශනය පැවැත්වෙන්නේ සෙන්තෝසා දිවයිනේ කෙළවරක තියෙන සිලෝසෝ කියන වෙරළ තීරයකයි. සෙන්තෝසා Merlion ගෙ ඉඳන් කිලෝමීටරයක් 2ක් විතර ඇවිදින්න තියෙනවා ඒ වෙරල තීරයට යන්න. ඒ අතරෙදි හමු වෙනවා සෙන්තෝසා වල කරන්න පුළුවන් දේවල් තියෙන තවත් තැන් කීපයක්. එකක් තමයි sky diving අත් හදා බලන්න පුළුවන් iFly කියන ස්ථානය. සිලෝසෝ වලට පයින් යන අතර මගදි දකින්න ලැබුනු දේවල් ටිකක් තමයි මේ.

iFly sky diving තියෙන තැන

දුරක් ගෙවාගෙන සංදර්ශන වෙලාවට විනාඩි කීපයකට කලින් අපිට Wings of Time තියෙන සිලෝසෝ වෙරළට ඇවිත් අපේ අසුන් වල වාඩි ගන්න පුළුවන්කම ලැබුනා.

මේක විනාඩි 20 ක පමණ සංදර්ශණයක්. ප්‍රධාන වශයෙන්ම මේකෙදි වෙන්නේ වෙරළේ හදලා තියෙන තිරයකට වගේම ඉන් පිටුපස නිර්මාණය කෙරෙන ජල තිරයකට දර්ශණ ප්රක්ශේපණය කරලා විවිධ ආලෝක රටා ඒ මත නිර්මාණය කිරීමක්. මේක කතාවක් ස්වරූපයෙන් සිද්ධ වෙන ඉතාමත් අලංකාර සංදර්ශණයක්.

මේ තියෙන්නේ මුලින් කී වෙරළේ තනා තියෙන තිරය.

මේ ෆීනික්ස් කුරුලා ගේ තටු තිරය මතත්, උගේ හිස ප්‍රදේශය පිටුපසින් නිර්මාණය කෙරුනු ජල තිරය මතත් දර්ශණය කෙරෙනවා.

මේ කතාන්දරය දිග ඇරෙන්නේ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතර. ඔවුන් මුහුදේ සෙල්ලම් කරද්දී එක් අයෙක් අතුරුදහන් වෙනවා. ඒ කෙනාව ආයෙත් හොයගෙන එන්නේ මේ ෆීනික්ස් කුරුල්ලා. පස්සේ මේ දෙන්නම උගේ කර උඩින් කාලය හරහා ලෝකය පුරා විවිධ දේශයන් හරහා ගමන් කරනවා. ඒ අතරෙදි ඒ ඒ දේශයන් වලට ගැලපෙන සංගීත රටා වලට නිර්මාණය කරන දර්ශණ වලින් ආලෝක රටා වලින් මේ සංදර්ශනය වර්ණවත් වෙනවා.

පිංතූර වලින් විතරක් විස්තර කරන්න අමාරු නිසා, ඒක ඒ තරමටම සුන්දර නිසාත් මම තීරණය කළා මේක පටිගත කරන්න. මේ තියෙන්නේ ඒ සංදර්ශනය.

[YOUTUBE]24UrpwKDxto[/YOUTUBE]

මේ මනස්කාන්ත අවස්ථාවෙන් පස්සේ අපි සෙන්තෝසා නගරයට සමු දීලා නැවතත් Harbour Front වලට පැමිණියා. ඒ අවිත් මුළින්ම එතන තියෙන සාප්පු සංකීර්ණයේ food court එකෙන් රාත්‍රී ආහාරය අරගෙන අපි ගියේ එතනම ඉහළ මාළයක තිබුන සිනමා සංකීර්ණයකට. හරියට ලංකාවේ Majestic City වල තියෙන cineplex එක වගේ ඊටත් විශාල තැනකට. මේක නම් කරන්නේ Golden Village කියලයි. මෙතන සිනමා ශාලා 12ක් තියෙනවා. ඒ වගේම මින් ප්‍රධාන සිනමා ශාලාවට දකුණු ආසියාවේ දිගින් වැඩිම සිනමා තිරයත් අයිතියි. ඉතාම ඉහළ ශබ්ධ පද්ධති වලින් සමන්විත කරලා හදල තියෙන බව Dolby Atmos කියන සලකුණ දැක්කම තේරුම් ගන්න පුළුවන් වුනා. හැබැයි අවාසනාවකට අපිට මේ සිනමා ශාලාවේ කිසිම චිත්‍රපටයක් බලන්න වුනේ නෑ. එදා මේකේ තිරගත වුනේ Suicide Squad චිත්‍රපටයයි. ගහ මරා ගන්න චිත්‍රපටයක් බලනවාට වඩා ත්‍රාසජනක horror ගණයේ චිත්‍රපටයක් නරඹන්නයි අපිත් එක්ක ගියපු කාන්තා පාර්ශවයට අවශ්‍ය වුනේ. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ කැමැත්තට ඉඩ දීලා The Shallows කියන චිත්‍රපටය නැරඹුවා එතන වෙනත් සිනමා ශාලාවක.

සිනමා සංකීර්ණෙට ගොඩ වෙන පඩිපෙලේ එන බොහෝ දෙනෙක් මේ වගේ පිංතූර ගන්නවා. ඉතින් අපිත් අපි වගේ ආපු තව පිරිසකට පිංතූරයක් අරන් දුන්නා.

මේ තියෙන්නේ මෙතන විශාලම වගෙම හොඳම සිනමා ශාලාවේ කෙටි විස්තරයක්.

මේ තමයි අපි ගියපු ශාලාව. පොඩියට තිබුනට මේකත් ලංකවේ Majestic Superior 3D සිනමා ශාලාවෙම ප්‍රමාණයේ එකක්.

ඒ දවස එහෙම අවසාන වෙද්දි අපි නැවතත් අපේ හෝටලයට ගියා. හැබැයි පොඩි වෙනසක් වුනා. පසුවදාට ලංකාවට එන්න හිතාගෙන හිටපු අපි අපේ තීරණය වෙනස් කරගෙන ඒක දවසකින් දීර්ඝ කර ගත්තා. මේක කර ගන්න පුළුවන් වුනේ අපිත් එක්ක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරපු දෙන්නෙක් අපිත් එක්ක හිටපු නිසා අභ්‍යන්තර ඇඳුනුම්කම් වලිනුයි.

[QUOTE="techytee, post: 21275612, member: 490126"] [b]Singapore - Day 4[/b] [SIZE=4]සිංගප්පූරු සංචාරෙ හතර වෙනි දවස. ඒ කියන්නෙ යන දවසට කලින් දවස උදා වුනා. මෙදා අපි චීනෙට යන්න තීරණය කලා. ඒ කියන්නේ Chinatown වලට. සාප්පු සවාරියකට ම නෙවෙයි, දළදා මාලිගාව වන්දනා මාන කර ගන්න. උදේට කාල එහෙම අපි අපේ සුපුරුදු භූගත (MRT) දුම්රිය ගමනකින් චීන නගරෙට සේන්දු වුනා. ඇත්තෙන්ම ඒ පලාතම චීනයට පය ගැහුවා වගේ හැඟීමක් ඇති කරවන සැරසිලි වලින් සමන්විත වුනා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14051833_10210322672880224_3566769030854635002_n.jpg?oh=a6e716e75dd6620666cfc0e049b13bda&oe=592F1D47[/IMG] වීදිත් හරිම කාර්යබහුලයි, සෙනගයි. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14102861_10210322676520315_4626000204290042233_o.jpg?oh=dff05894317536c810c8cd3ba13d5aa5&oe=5931CBB2[/IMG] ගෙවල් වලට ඕන කරන විසිතුරු භාණ්ඩ, සිහිවටන, ඇඳුම් පැළඳුම්, ආභරණ වර්ග මේ පාරවල් වල තියෙන කඩ සාප්පු වලින් ගන්න පුළුවන්. නා නා ප්‍රකාරයේ ගල් වර්ග වලින් නිම කරපු ආභරණ මෙහෙදි ඉහළ අගයක තිබුනා. මේ තියෙන්නේ ඒ වගේ විසිතුරු භාණ්ඩ තිබුනු චීන කඩ කීපයක පිංතූර. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14053972_10210322693160731_5536041099310534352_n.jpg?oh=ee8d2955c3536f041c975bbef4dbe239&oe=592A583A[/IMG] කෑම කනව නම් යන්න ඕනේ මෙන්න මේ පාරේ. (Food street) [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14100528_10210322750642168_693092752269691190_n.jpg?oh=af0521d2cd20d5c1c63d8d464453df8d&oe=59285214[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13920805_10206997028627115_3965681384345296110_n.jpg?oh=e8fcfc5a3a0a14afe0aae53fe55780aa&oe=593D8537[/IMG] Google Maps බලාගෙන ඇවිත් දළදා මාලිගාව තියෙන තැන හොයා ගත්තා අන්තිමට. මේක මහායාන සම්ප්‍රදායට පවත්වා ගෙන යන පන්සලක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ මොකද මෙතන වැඳුම් පිදුම්, චාරිත්‍ර සේරම වගේ සිද්ධ වෙන්නේ මහායාන ක්‍රමයට. මොකද රටේ වැඩි හරියක්ම ඉන්නෙ චීන සම්භවයක් තියෙන පුරවැසියන් නිසා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14046068_10210322753362236_8663525708180709919_n.jpg?oh=84b564ce228948f6e4df646dbbf3cb7d&oe=592D5386[/IMG] මාලිගාව ඉස්සරහ ඉද්දි අවටින් අහස උසට දිවෙන ගොඩනැගිලි පේන ආකාරය. මේ තමයි විශාල දළදා මාලිගාව. චීන ගෘග නිර්මාණ ශිල්පය අඩුවක් නැතුව හැම අස්සක් මුල්ලක් පුරාම විහිදී පැතිරිලා තියෙන සුවිශේෂී ස්ථානයක් තමයි මේ සිද්ධස්ථානය. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14079879_10206997049227630_6001772909060963786_n.jpg?oh=feb10be7d1f6305f2e60dca527472d68&oe=592BB389[/IMG] මේ සිද්ධස්ථානය ඉදිරිපිට බුද්ධ පූජාවල් වගේ දේවල් පිළිවෙලකට තබල තියෙන හැටි තමයි පහතින් දැක්වෙන්නේ. මේවා මෙතනින් අරගෙන ඇතුලට ගෙනිහින් පූජා කිරීමක් වගේ දෙයක් සිද්ධ වුනා වගෙයි මතක. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14055167_10206997055227780_1632356070987560148_n.jpg?oh=035532e55cac31e6877080a7213d32d3&oe=592644A3[/IMG] එන බැතිමතුන් වන්දනා මාන කරන නොයෙක් මාදිලියේ ආගමික සංකේත අප්‍රමාණ ප්‍රමාණයක් මේ මාලිගාව තුල තිබුනා. මේවා මහායාන බුදු දහමේ එන විවිධ බෝධිසත්ත්වවරුන් හා සම්බන්ධ දේවල්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14047240_10210322782122955_5889709373179352624_o.jpg?oh=e4727215ce3c109c847d3e94f7340812&oe=592764B1[/IMG] බුද්ධ පිළිම වලට වඩා දැක ගන්නට තියෙන්නේ බෝධිසත්ත්ව පිළිමයි. විවිධාකාර මුද්‍රා වලින් මේ පිළිම අඹල තිබුනා. ඒ ආකාරයේ කුඩා කුඩා පිළිම රාශියක් දකින දකින අත රඳවා තිබුනා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14067578_10210322799163381_4804131451676327062_n.jpg?oh=8abf2c71553774f1a69ec7492cdb6614&oe=5945A74B[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13932700_10206997112149203_3088516952577484250_n.jpg?oh=8db6b33b2473918a42b2683f944c734f&oe=592C8FCA[/IMG] මෙන්න තියෙනවා ලංකාවෙදි අහල පුරුදු නමක් තියෙන බෝධිසත්ත්ව පිළිමයක්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14124986_10210322803843498_5694394106869950556_o.jpg?oh=94f1ca3208481a8d3b157279846db348&oe=594341F9[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14124415_10210322804923525_3218610613496576312_o.jpg?oh=80cedac28fe47151de8fd8c48ac19c4c&oe=592D4BD7[/IMG] දරුණු පෙනුමැති පිළිමත් නොතිබුනා නෙවෙයි. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14054364_10210322813643743_4269921168169035355_o.jpg?oh=559e25d3251ca2edfd5af39c3aef592d&oe=592A8C1F[/IMG] අපි ගිය වෙලාවේ මේ මන්දිරයේ පහළ මාලයේ ආගමික වතාවත් සිදු කෙරෙමිනුයි තිබුනේ. ගාථා, ස්තෝත්ර යම් කිසි වාදන භාණ්ඩ කීපයක් වයමිනුයි සජ්ඣායණය කෙරුනේ මේ ස්වාමීන් වහන්සේලා විසින්. අමුතුම දර්ශණයක්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13938581_10206997074308257_7904639789316971870_n.jpg?oh=df47d53e64414a9712f778ce61c37783&oe=593094E1[/IMG] හාල් වලින් මේ පිළිමය ගාවට එනකන් බිම ඉඳන් පුරවලා තිබුනා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14022289_10210322817243833_7987025680052568410_n.jpg?oh=4e090903ab92e464af201544b37d618d&oe=5942CDEC[/IMG] මේ සිද්ධස්ථානයේ වටපිටාව බලන අතරතුරේ අපි ගියා උඩු මහලට. මෙතන දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ ඉහළම මාළයෙයි. එතෙන්ට යන්න කළින් තියෙනවා එළිමහන් තට්ටුවක් ඉතාමත් අලංකාර විදියට චීන උයනක් විදියට සැකසුව. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13907185_10206997127629590_307567852597136783_n.jpg?oh=979f9f8dad2ad9b2e82b98af75e11641&oe=5948F708[/IMG] මේක මධ්‍යයේ තියෙනවා තවත් විශේෂ ස්ථානයක්. එතන තිබුනේ විශාල සිලිංඩරාකාර කැරකෙන නිර්මාණයක්. බැතිමතුන් මෙතනදි ඒ සිලිංඩරයට සවි කරලා තියෙන වැට එක අතකින් අල්ලාගෙන අනිත් අතින් නව ගුණ වැල වගේ ඇට මාලයකුත් රඳවාගෙන සිලිංඩරය කැරකෙන අතට අවිදිමින් සිතෙන් ආගමික වතාවත් කරනවා. ඒක භාවනාවක් ද වන්දනාවක් ද කියන්න නම් හරියටම අමාරුයි. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13938448_10206997119429385_1299325231827986097_n.jpg?oh=2247361697a8f0f522fb865bb5cc86c7&oe=59287EF5[/IMG] ඉන් පස්සේ අපි ගොඩ වුනේ ධාතු මන්දිරයටයි. මෙතනින් එහාට අපිට පිංතූර ගන්නට පුළුවන් වුනේ නැහැ. මොකද මෙතෙන්දි ඡායාරූපකරණය සපුරා තහනම් කලාපයක්. ඒ මොකද කියනවා නම් ධාතු මන්දිරය සම්පූර්ණයෙන්ම රත්තරණින් නිම කරලා තියෙන්නේ. බිමට රත්රන් ටයිල් වගෙම වහලයත් ඒ හා සමානව රත්රනින් නිම කරලා තියෙන කුටියක් නිසා. දළදාව තිබුනේ ඒ කුටිය මද්ධ්‍යයේ තිබුනු කරඬුවකයි. ඒත් ඒක අපිට පියවි ඇහින් දැක බලා ගන්න විදියක් නෑ. වීදුරු වලින් හදලා මුද්‍රා තබා තිබුනු කුටියක් විදියටයි දැක ගන්න ලැබුනේ. නමුත් මේ දළදාව රඳවා තිබුනු රත්රන් කුටිය වටා බැතුමතුන් හට භාවනාවේ යෙදෙන්නට ආසනත් පනවලා තිබුනා. කොහොම නමුත් දළදා වහන්සේගේ සමීප චායාරූපයක් දළදා මැදුරේ දර්ශනය කරලා තිබුනා. දළදා වහන්සේ වන්දනා කරගෙන එළියට ආවම තිබුනේ ඒ ආශ්‍රිතව තිබුනු කෞතුකාගාරයක්. මෙතන බුදු රජාණන්වහන්සේගේ අපිට කවදාවත් දකින්න නොලැබෙන ආකාරයේ ධාතුන් වහන්සේලා රාශියක් දකින්නට සලස්වලයි තිබුනේ. මේ කෞතුකාගාරයත් ඡායාරූපගත කරන්නට තහනම් කලාපයක්. ඒ ධාතුන් අතර බුදුන්ගේ කෙස්, ලේ, සම් ආදී ධාතූන් වහන්සේලා පවා ප්‍රදර්ශනය කරලා තිබුනා. ලංකාව ගැනත් සඳහන් වෙලා තිබුනා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14100434_10210323084730520_8447102338389739105_n.jpg?oh=621e25ee982ad0dd1619b0b801af5ff3&oe=592AAF9D[/IMG] දළදා මාළිගාව වැඳ දැක බලා ගත්ත අපි එතනින් එළියට ඇවිත් Chinatown Food Street එකෙන් යමක් බඩට දා ගත්තා. ඊට පස්සේ අපි ගියේ අපි තෝරා ගත්තු නැරඹුම් පැකේජයේ ඉතිරි අංග දෙක දැක බලා ගන්නයි. ඒකට සුපුරුදු පරිදි අපිට harbour Front වලින් සෙන්තෝසා දිවයිනට ආයෙත් යන්න සිද්ධ වුනා. මේ වතාවෙදි සෙන්තෝසා දිවයිනේදි අපිට මුලින්ම යන්න ලැබුනේ Sentosa Merlion නරඹන්නයි. Merlion කියන්නේ මාළුවෙකුගේ පසුපසත් සිංහයෙකුගේ හිසත් එක්ව නිර්මාණය වුනු සතෙක්. මේක තමයි සිංගප්පූරුව නියෝජනය කරන ඒ රටේ සංකේතය විදියට භාවිත වෙන මනඃකල්පිත සත්ත්වයා වෙන්නේ. සෙන්තෝසා හි පිහිටුවා තියෙන මේ පිළිමය විශාල එකක්. ඒක ඇතුලට යන්න පුළුවන් වගෙම හිස මතින් එළියට අවිත් වටපිටාව දැක බලා ගන්නත් හැකියාව තියෙනවා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14064093_10206997633522237_3692157374268253724_n.jpg?oh=c98c085e53b520a4c46977037abcaff5&oe=5936913E[/IMG] මේක ඇතුලට ගියපු අපිට දැක ගන්න ලැබුනේ විවිධාකාර මනඃකල්පිත ජලජ සතුන්ගේ නිර්මාණ කීපයක්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14067455_10210323100250908_1902427315425246840_n.jpg?oh=f0f390e1d5e81633359032465a199ec3&oe=59473664[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/14068559_10210323102050953_2154694014113646637_o.jpg?oh=08559eafb8be81e49a9e493800ec06f2&oe=593B3FDF[/IMG] ඒ අතරින් ගිහින් එළඹෙනවා පුංචි සිනමා ශාලාවකට. මෙතෙන්දි නරඹන්නන්ට පෙන්වනවා සිංගප්පූරුවට ඒ නම ලැබුනේ කොහොමද, එ Merlion කියන සංකේතය ලැබුනෙ කොහොමද කියල, කෙටි කාටූන් චිත්‍රපටයකින්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14067506_10210323105451038_3278055776667669099_n.jpg?oh=e48f22203a2f1b3c6dccd92de01b528a&oe=593B448B[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14141589_10210323106971076_580380404747825100_n.jpg?oh=286d29a49ef284a0476e3e18b9839a0c&oe=59345D84[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14034968_10210323107131080_8602755798012477029_n.jpg?oh=c47e83b60ccfd34c482133aa649d93f2&oe=593F4504[/IMG] මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ රටට ආදරයක් ඇති වෙන ආකාරයටයි. Merlion ගේ හිස මුදුනට නැග ගත්ත අපිට සෙන්තෝසා දිවයිනේ අවට දැක බලා ගන්න ළැබුනේ මෙන්න මේ විදියටයි. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14051760_10210323109331135_4397046641932140772_n.jpg?oh=5df236e6c4df4f528dc4e788719fb584&oe=594BE33A[/IMG]Universal Studios වල අපිට යන්න නොලැබුනු දැවැන්ත රෝලර් කෝස්ටර් ද්විත්වය පෙනුනේ මෙහෙම. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14022085_10210323110251158_6514048784339648355_n.jpg?oh=87c2ec1b39d88e988d79c4320d14c83b&oe=594070AB[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14045641_10206997444117502_2390486376746916518_n.jpg?oh=bb463beef25aa07d1d97a4eb4d69662e&oe=59266FA8[/IMG] Merlion අත්දැකීම ලබපු අපි හැමෝටම එතනින් රන් පැහැති සිහිවටන කාසියක් ලබා දුන්නා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14054030_10207005307354078_3623150365554679505_n.jpg?oh=56e78f75a1da545191ce9e483b7f9e51&oe=594AF280[/IMG] මෙතනින් එළියට ආපු අපි ඊලඟට ගියේ අපේ පැකේජයේ තිබුනු ආහාර වේලක් රස බලන්නයි. ටෝස්ට් සමග තේකක රස බලන්න ලැබුනා නොමිලේම. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14021457_10207005309394129_6189965212928456763_n.jpg?oh=7f9e22fe87dfe1596805334c00d57b6e&oe=593B495F[/IMG] මේක සප්පායම් වුනාට පස්සෙ දවසේ තිබුන අවසාන කාර්යයට තමයි ගියේ. ඒ කියන්නේ පැකේජයේ අවසාන ක්‍රියාකාරකම. Wings of Time කියන වර්ණවත් ආලෝක සංදර්ශනයයි ඒ. මේ සංදර්ශනය පැවැත්වෙන්නේ සෙන්තෝසා දිවයිනේ කෙළවරක තියෙන සිලෝසෝ කියන වෙරළ තීරයකයි. සෙන්තෝසා Merlion ගෙ ඉඳන් කිලෝමීටරයක් 2ක් විතර ඇවිදින්න තියෙනවා ඒ වෙරල තීරයට යන්න. ඒ අතරෙදි හමු වෙනවා සෙන්තෝසා වල කරන්න පුළුවන් දේවල් තියෙන තවත් තැන් කීපයක්. එකක් තමයි sky diving අත් හදා බලන්න පුළුවන් iFly කියන ස්ථානය. සිලෝසෝ වලට පයින් යන අතර මගදි දකින්න ලැබුනු දේවල් ටිකක් තමයි මේ. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14089143_10207005323434480_8071362301505301166_n.jpg?oh=2f9a82774350105e1cf40aff5bd1cd94&oe=5927D157[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13907141_10207005323034470_1043330931655467011_n.jpg?oh=2ec263d26ca695bc24c6449cb954fff6&oe=58FDD107[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14079921_10207005321714437_5945744522949089912_n.jpg?oh=926122ad3bd32442cc8f619e23de8beb&oe=593A177D[/IMG] iFly sky diving තියෙන තැන දුරක් ගෙවාගෙන සංදර්ශන වෙලාවට විනාඩි කීපයකට කලින් අපිට Wings of Time තියෙන සිලෝසෝ වෙරළට ඇවිත් අපේ අසුන් වල වාඩි ගන්න පුළුවන්කම ලැබුනා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14141547_10210323124611517_8496375628840777926_n.jpg?oh=42cbe162fd04668b9a0b6ca66a012ef3&oe=594B8920[/IMG] මේක විනාඩි 20 ක පමණ සංදර්ශණයක්. ප්‍රධාන වශයෙන්ම මේකෙදි වෙන්නේ වෙරළේ හදලා තියෙන තිරයකට වගේම ඉන් පිටුපස නිර්මාණය කෙරෙන ජල තිරයකට දර්ශණ ප්රක්ශේපණය කරලා විවිධ ආලෝක රටා ඒ මත නිර්මාණය කිරීමක්. මේක කතාවක් ස්වරූපයෙන් සිද්ධ වෙන ඉතාමත් අලංකාර සංදර්ශණයක්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14022302_10207005335154773_6708925743416769196_n.jpg?oh=37c11e0cdec443ad9cd4216d208a7d42&oe=59309481[/IMG] මේ තියෙන්නේ මුලින් කී වෙරළේ තනා තියෙන තිරය. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14039989_10207005335994794_2034105569006364351_n.jpg?oh=eed391068ba73596d2a6fdaf74ebc07b&oe=59300319[/IMG] මේ ෆීනික්ස් කුරුලා ගේ තටු තිරය මතත්, උගේ හිස ප්‍රදේශය පිටුපසින් නිර්මාණය කෙරුනු ජල තිරය මතත් දර්ශණය කෙරෙනවා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14051595_10210323127971601_4879983277901455324_n.jpg?oh=26b0dbc235e84dc900198caa29e6625a&oe=593BAEEE[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14102431_10210323131491689_4304609502096226964_n.jpg?oh=5234e9d3a0b6a418aa66fb2eeedf20f9&oe=593E95D3[/IMG] මේ කතාන්දරය දිග ඇරෙන්නේ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතර. ඔවුන් මුහුදේ සෙල්ලම් කරද්දී එක් අයෙක් අතුරුදහන් වෙනවා. ඒ කෙනාව ආයෙත් හොයගෙන එන්නේ මේ ෆීනික්ස් කුරුල්ලා. පස්සේ මේ දෙන්නම උගේ කර උඩින් කාලය හරහා ලෝකය පුරා විවිධ දේශයන් හරහා ගමන් කරනවා. ඒ අතරෙදි ඒ ඒ දේශයන් වලට ගැලපෙන සංගීත රටා වලට නිර්මාණය කරන දර්ශණ වලින් ආලෝක රටා වලින් මේ සංදර්ශනය වර්ණවත් වෙනවා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14079933_10210323131571691_5450486291364833708_n.jpg?oh=8d7637b1dbe8199fbcf3d5f55745b342&oe=594453B8[/IMG] පිංතූර වලින් විතරක් විස්තර කරන්න අමාරු නිසා, ඒක ඒ තරමටම සුන්දර නිසාත් මම තීරණය කළා මේක පටිගත කරන්න. මේ තියෙන්නේ ඒ සංදර්ශනය. [YOUTUBE]24UrpwKDxto[/YOUTUBE] මේ මනස්කාන්ත අවස්ථාවෙන් පස්සේ අපි සෙන්තෝසා නගරයට සමු දීලා නැවතත් Harbour Front වලට පැමිණියා. ඒ අවිත් මුළින්ම එතන තියෙන සාප්පු සංකීර්ණයේ food court එකෙන් රාත්‍රී ආහාරය අරගෙන අපි ගියේ එතනම ඉහළ මාළයක තිබුන සිනමා සංකීර්ණයකට. හරියට ලංකාවේ Majestic City වල තියෙන cineplex එක වගේ ඊටත් විශාල තැනකට. මේක නම් කරන්නේ Golden Village කියලයි. මෙතන සිනමා ශාලා 12ක් තියෙනවා. ඒ වගේම මින් ප්‍රධාන සිනමා ශාලාවට දකුණු ආසියාවේ දිගින් වැඩිම සිනමා තිරයත් අයිතියි. ඉතාම ඉහළ ශබ්ධ පද්ධති වලින් සමන්විත කරලා හදල තියෙන බව Dolby Atmos කියන සලකුණ දැක්කම තේරුම් ගන්න පුළුවන් වුනා. හැබැයි අවාසනාවකට අපිට මේ සිනමා ශාලාවේ කිසිම චිත්‍රපටයක් බලන්න වුනේ නෑ. එදා මේකේ තිරගත වුනේ Suicide Squad චිත්‍රපටයයි. ගහ මරා ගන්න චිත්‍රපටයක් බලනවාට වඩා ත්‍රාසජනක horror ගණයේ චිත්‍රපටයක් නරඹන්නයි අපිත් එක්ක ගියපු කාන්තා පාර්ශවයට අවශ්‍ය වුනේ. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ කැමැත්තට ඉඩ දීලා The Shallows කියන චිත්‍රපටය නැරඹුවා එතන වෙනත් සිනමා ශාලාවක. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13939438_10207005347635085_5193909405517795238_n.jpg?oh=6395d1389720af748c26006b4a6226a2&oe=5947CC9B[/IMG] සිනමා සංකීර්ණෙට ගොඩ වෙන පඩිපෙලේ එන බොහෝ දෙනෙක් මේ වගේ පිංතූර ගන්නවා. ඉතින් අපිත් අපි වගේ ආපු තව පිරිසකට පිංතූරයක් අරන් දුන්නා. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14022257_10207005348395104_609452815168243183_n.jpg?oh=c9e7afe8eebc94e9a40e980e3d337272&oe=593FE470[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14046087_10207005349115122_4868044593870296550_n.jpg?oh=0ac87dadde4595a71bd1ccac36aa50e9&oe=59299FCE[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14022324_10207005349555133_8306596857021739495_n.jpg?oh=48cf0f4ef971272410846e7cc340e4ad&oe=594612DB[/IMG] මේ තියෙන්නේ මෙතන විශාලම වගෙම හොඳම සිනමා ශාලාවේ කෙටි විස්තරයක්. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14055194_10207005349795139_1853068122309291879_n.jpg?oh=52e777fd9d0ec30eb310891666f4c0d0&oe=5934D381[/IMG] මේ තමයි අපි ගියපු ශාලාව. පොඩියට තිබුනට මේකත් ලංකවේ Majestic Superior 3D සිනමා ශාලාවෙම ප්‍රමාණයේ එකක්. ඒ දවස එහෙම අවසාන වෙද්දි අපි නැවතත් අපේ හෝටලයට ගියා. හැබැයි පොඩි වෙනසක් වුනා. පසුවදාට ලංකාවට එන්න හිතාගෙන හිටපු අපි අපේ තීරණය වෙනස් කරගෙන ඒක දවසකින් දීර්ඝ කර ගත්තා. මේක කර ගන්න පුළුවන් වුනේ අපිත් එක්ක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරපු දෙන්නෙක් අපිත් එක්ක හිටපු නිසා අභ්‍යන්තර ඇඳුනුම්කම් වලිනුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom