Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දැනට අවුරුද්දයි මාස 2 කට කලින් singer එකෙන් SONY Bravia 32 inch tv එකක් ගත්ත මචන්ලා. දැන් tv එක වැඩ නෑ. Warranty 3 years. Singer එකට ගිහින් දුන්නම බලලා කිව්වා පැනල් එක ගිහින්ලු. දැන් ඒ මොඩ්ල් එකේ පැනල් එන්නෙ නෑලු . උන් කියනවා වෙනද නම් මෙහෙම දෙයක් උනාම මේ මොඩ්ල්

එකේම වෙන tv එකක් දෙනවලු. දැන් මේ මොඩල් එක එන්නෙත් නෑලු. වෙන show room වලත් නෑලු. ඒක නම් බයිලද දන්නෙ නෑ.

දැන් මුන් හදන්නේ එක්කෝ money refund කරන්න. මන් ඒක ගත්තේ 60,000 ට. 60K cash අරන් මගුලක් කරන්න්ද බන් දැන්. තව කියනවා දැන් 70,000 ට තියෙනවා samsung tv එකක්. තව 10,000ක් දීලා ඒක ගන්ඩලු. අපෙ වැරැද්දක් වගේ හරියට මුන්ගෙ වැඩ.

උබලට කියන්ඩ මන් ඔය tv එක ගද්දි sony 32 inch smart tv එක 75K. දැන් 140K.

එහෙම බලද්දි මන් ගත්ත මොඩ්ල් එක smart tv eke වැඩිවීමත් එක්ක බලද්දී අද වටිනාකම 112,000ක් විතර. මේ යක්කු දැන් හදන්නේ තව 10කුත් කඩාගෙන samsung එකක් ඇඟේ ගහන්ඩ.

මේකට ගන්ඩ පුලුවන් පියවරක් නැද්ද මචන්ලා.

Shop eke salesman ලත් එක්ක ඇරගෙන වැඩකුත් නෑ. උන් කරන්නෙත් උඩින් කියන දේනේ.

[QUOTE="REGNIS, post: 28400306, member: 582336"] මන් දැනට අවුරුද්දයි මාස 2 කට කලින් singer එකෙන් SONY Bravia 32 inch tv එකක් ගත්ත මචන්ලා. දැන් tv එක වැඩ නෑ. Warranty 3 years. Singer එකට ගිහින් දුන්නම බලලා කිව්වා පැනල් එක ගිහින්ලු. දැන් ඒ මොඩ්ල් එකේ පැනල් එන්නෙ නෑලු . උන් කියනවා වෙනද නම් මෙහෙම දෙයක් උනාම මේ මොඩ්ල් එකේම වෙන tv එකක් දෙනවලු. දැන් මේ මොඩල් එක එන්නෙත් නෑලු. වෙන show room වලත් නෑලු. ඒක නම් බයිලද දන්නෙ නෑ. දැන් මුන් හදන්නේ එක්කෝ money refund කරන්න. මන් ඒක ගත්තේ 60,000 ට. 60K cash අරන් මගුලක් කරන්න්ද බන් දැන්. තව කියනවා දැන් 70,000 ට තියෙනවා samsung tv එකක්. තව 10,000ක් දීලා ඒක ගන්ඩලු. අපෙ වැරැද්දක් වගේ හරියට මුන්ගෙ වැඩ. උබලට කියන්ඩ මන් ඔය tv එක ගද්දි sony 32 inch smart tv එක 75K. දැන් 140K. එහෙම බලද්දි මන් ගත්ත මොඩ්ල් එක smart tv eke වැඩිවීමත් එක්ක බලද්දී අද වටිනාකම 112,000ක් විතර. මේ යක්කු දැන් හදන්නේ තව 10කුත් කඩාගෙන samsung එකක් ඇඟේ ගහන්ඩ. මේකට ගන්ඩ පුලුවන් පියවරක් නැද්ද මචන්ලා. Shop eke salesman ලත් එක්ක ඇරගෙන වැඩකුත් නෑ. උන් කරන්නෙත් උඩින් කියන දේනේ.😥😥 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom