Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Singlish gena mokada hithanne ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="madurax86" data-source="post: 5602354" data-attributes="member: 1293"><p>මං දැන් සිංග්ලිෂ් පාවිච්චි කරන්නෙ වැඩක් නෑ නෙව Unicode 5 සමග ලෝකය ඉස්සරහට යනකොට අපේ උන් (හැමදාම වගේ) out date එන ANSI වගේ character encoding system වල එල්ලිලා ඉන්නව. </p><p>මෙයාලට තේරෙන්නෙ නැත්තෙ මේ මැශින් ඔක්කොම ඉංග්‍රීසියෙන් වැඩ කරන නිසා වෙන්න ඇති <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> ඉංග්‍රිසි හොදයි monospace, fixed-width letters වලට සිංහලවල ඒ වැඩේ බෑ අකුරුවල පළල වෙනස් වෙනව. machine වල තියෙන්නේ numbers භාෂා නෙමේ unicode තියෙන ඕන තැනක සිංහලෙන් වැඩ පුළුවන් -- unicode කියන්නේ workaround එකක් නෙමේ සම්පූර්ණ විසදුමක් ඒගොල්ලන්ගේ ඉලක්කය මේ ලෝකෙ භාවිතාවෙන භාෂා ඔක්කොම සපෝට් කිරීම. Unicode support කරන්නෙ නැති program තාම ලංකාවෙ හැදෙනව ඒ ඒව හදන අයගේ බැරිකම මිසක් unicode වල බැරිකමවත් සිංහල ඒ තැනට ගිහින් නැති එකවත් නෙමේ.</p><p>Google search එකේ ඕන නම් සිංහල වචන unicode වලින් ගහල search කරන්න results එන්නේ නැද්ද බලන්න. <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /></p></blockquote><p></p>
[QUOTE="madurax86, post: 5602354, member: 1293"] මං දැන් සිංග්ලිෂ් පාවිච්චි කරන්නෙ වැඩක් නෑ නෙව Unicode 5 සමග ලෝකය ඉස්සරහට යනකොට අපේ උන් (හැමදාම වගේ) out date එන ANSI වගේ character encoding system වල එල්ලිලා ඉන්නව. මෙයාලට තේරෙන්නෙ නැත්තෙ මේ මැශින් ඔක්කොම ඉංග්‍රීසියෙන් වැඩ කරන නිසා වෙන්න ඇති :P ඉංග්‍රිසි හොදයි monospace, fixed-width letters වලට සිංහලවල ඒ වැඩේ බෑ අකුරුවල පළල වෙනස් වෙනව. machine වල තියෙන්නේ numbers භාෂා නෙමේ unicode තියෙන ඕන තැනක සිංහලෙන් වැඩ පුළුවන් -- unicode කියන්නේ workaround එකක් නෙමේ සම්පූර්ණ විසදුමක් ඒගොල්ලන්ගේ ඉලක්කය මේ ලෝකෙ භාවිතාවෙන භාෂා ඔක්කොම සපෝට් කිරීම. Unicode support කරන්නෙ නැති program තාම ලංකාවෙ හැදෙනව ඒ ඒව හදන අයගේ බැරිකම මිසක් unicode වල බැරිකමවත් සිංහල ඒ තැනට ගිහින් නැති එකවත් නෙමේ. Google search එකේ ඕන නම් සිංහල වචන unicode වලින් ගහල search කරන්න results එන්නේ නැද්ද බලන්න. :P [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom