Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Sinhala Forex Trading Education
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex trade කරලා සාර්ථක වන පිරිස 5% වෙද්දී අසාර්ථක වන පිරිස 95% වඩා වැඩි ප්‍රතිශතයකට වඩා වැඩි වන්නේ ඇයි .මෙම අසාර්ථක වන පිරිස ලංකාව තුල 95% වඩා වැඩි ප්‍රතිශතයක් දරන බව අවිවධාත්මකයි .අපි බලමු සාර්ථක Forex trader කෙනෙකු බවට පත්වීම සදහා පහසුවෙන් අපි තුල ගොඩනගාගත යුතු කුසලතාවයන් ගුණාංග සහ තවත් වැදගත් තොරතුරු මොනවාද කියලා.

සිංහලෙන් forex Trading ගැන ලියවුන බොහෝ වෙබ් අඩවි සහ blog සොයාගන්න ඔබට පුළුවන් .සමහර වෙබ් අඩවි ඉතාම දුර්වල දැනුමක් සපයා ,පරිශීලකයා forex trade සදහා යොමු කරවීමට කටයුතු කර ඇති අන්දම ඉතාම පිළිකුල් සහගතයි ..මේ ය බොහෝ දෙනෙක් forex trading කරලා සල්ලි උපයන අය නොවෙයි .මේ අය forex Broker සමාගමෙන් ලැබෙන commission එක පමණක් ලබාගන forex trade කරලා මාසයකට මෙචරක් හෙව්වා කියලා Screen Shot දැන අයයි .මේ අය මාසෙන් මාසෙට මෙචරක් හෙව්වා කියලා දාන කිසිදු Screen Shot එකක් මේ අය Forex Trade කරලා ලබාගත් මුදල් නොව. ඔව්න්ට Broker සමාගමෙන් ලැබෙන කොමිස් මුදල් පමණකි.ඉතින් මිනිසුන්ව මුලාවට පත් කරමින් දුර්වල දැනුමක් ලබාදෙන වෙබ් අඩවි වලට රැවටෙන්න එපා.. ඔබට වැරදුනා කියලා තේරුම් යද්දී ඔබගේ $500-$5000+ ඔබට අහිමි වෙලා තියේවි. ඒ නිසා නිවැරදි මුලික දැනුමක් සහ ක්‍රමානු කුලව ඉහල දැනුමක් ලබාගැනීමට ඔබ කටයුතු කල යුතුය.

සිංහල වෙබ් අඩවි අතරින් www.sumuforex.com වෙබ් අඩවිය ගොඩක් හොද සේවයක් කරන බව කියන්න පුළුවන් .ඔව්න් forex මුලික දැනුම නිවැරදිව සපයා තියෙනවා.ඒ වගේම සාර්ථක Price action methods කිහිපයක් ඔව්න් විසින් සපයලා තියෙනවා.ඒ වගේම පැහැදිලිව Macro Economic data පිලිබදව සදහන් කරලා තියෙනවා.මමද එම වෙබ් අඩවියේ කරුණු අදයනය කර ඇති කෙනෙක් ලෙස forex පිලිබදව මුලික දැනුම ග්‍රහණය කරගැනීමට එම වෙබ් අඩවිය නිර්දේශ කරනවා..

ඒ වගේම ඔබට තව තවත් දැනුම ඕන වෙනවා Forex Trading වලින් සාර්ථක වීම සදහා.ඔබට පහත දකවා ඇති වෙබ් අඩවි ඔබගේ Forex Trading පිළිබද දැනුම වැඩි කරගැනීමට යොදාගත හැකිය

www.babypip.com මෙම වෙබ් අඩවිය Forex වලට අලුත් සියලුම දෙනා අනිවාර්යෙන්ම පරිශීලනය කලයුතුය .වැදගත් කරුණු රැසක් අන්තර්ගතවෙනවා.

Forex4noobs වදගත් කරුණු රැසක් අන්තගතවෙනවා .

ForexFactoryFourrm අතිශය වැදගත් Forex Trade සම්බන්ද fourm එකක් , මෙහිදී forex trade කරන අයගේ අදහස් උදහස් හුවමාරුව දැනුම හුවමාරු කරගැනීම Trading Ideas හුවමාරු කරගැනීම ,Successful Trading Strategies එකිනෙක අතර බෙදාගැනීම සිදුවෙනවා.ඔබත් එම forum එකේ register වෙලා හෝ නැතිව දැනුම ලබන්නෙකු සහ දැනුම ලබදෙන්නෙකු බවට පත් වෙන්න...

මම මගේ ට්‍රේඩින් ක්‍රමයක් ගැන මේහි ඉදිරියට කතා කිරිමට බලාපොරොත්තු වෙනවා,,,අපි බලමු කොහොමද මගේ Strategy එකෙන් ට්‍රේඩින් කරන්නෙ කියලා,,,මේ මම පටන් ගත්ත youtube චැනල් අලුත් කෙනෙක් නම් ෆොරෙක්ස් වලට ඔයා මගේ චැනල් එක follow කරමින් මුලික දැනිම ඉගන ගැනිමට උත්සාහයත් දරන්න..අපි හෙට සිට වැඩේට බහිමු ජය වේවා elakiri.com සෙට් එකමටම [YOUTUBE]https://www.youtube.com/channel/UC1AjHyAjHpzZ6uqJb9SX_zQ/featured[/YOUTUBE]

[QUOTE="chalith saranga, post: 23861337, member: 569269"] Forex trade කරලා සාර්ථක වන පිරිස 5% වෙද්දී අසාර්ථක වන පිරිස 95% වඩා වැඩි ප්‍රතිශතයකට වඩා වැඩි වන්නේ ඇයි .මෙම අසාර්ථක වන පිරිස ලංකාව තුල 95% වඩා වැඩි ප්‍රතිශතයක් දරන බව අවිවධාත්මකයි .අපි බලමු සාර්ථක Forex trader කෙනෙකු බවට පත්වීම සදහා පහසුවෙන් අපි තුල ගොඩනගාගත යුතු කුසලතාවයන් ගුණාංග සහ තවත් වැදගත් තොරතුරු මොනවාද කියලා. සිංහලෙන් forex Trading ගැන ලියවුන බොහෝ වෙබ් අඩවි සහ blog සොයාගන්න ඔබට පුළුවන් .සමහර වෙබ් අඩවි ඉතාම දුර්වල දැනුමක් සපයා ,පරිශීලකයා forex trade සදහා යොමු කරවීමට කටයුතු කර ඇති අන්දම ඉතාම පිළිකුල් සහගතයි ..මේ ය බොහෝ දෙනෙක් forex trading කරලා සල්ලි උපයන අය නොවෙයි .මේ අය forex Broker සමාගමෙන් ලැබෙන commission එක පමණක් ලබාගන forex trade කරලා මාසයකට මෙචරක් හෙව්වා කියලා Screen Shot දැන අයයි .මේ අය මාසෙන් මාසෙට මෙචරක් හෙව්වා කියලා දාන කිසිදු Screen Shot එකක් මේ අය Forex Trade කරලා ලබාගත් මුදල් නොව. ඔව්න්ට Broker සමාගමෙන් ලැබෙන කොමිස් මුදල් පමණකි.ඉතින් මිනිසුන්ව මුලාවට පත් කරමින් දුර්වල දැනුමක් ලබාදෙන වෙබ් අඩවි වලට රැවටෙන්න එපා.. ඔබට වැරදුනා කියලා තේරුම් යද්දී ඔබගේ $500-$5000+ ඔබට අහිමි වෙලා තියේවි. ඒ නිසා නිවැරදි මුලික දැනුමක් සහ ක්‍රමානු කුලව ඉහල දැනුමක් ලබාගැනීමට ඔබ කටයුතු කල යුතුය. සිංහල වෙබ් අඩවි අතරින් [url]www.sumuforex.com[/url] වෙබ් අඩවිය ගොඩක් හොද සේවයක් කරන බව කියන්න පුළුවන් .ඔව්න් forex මුලික දැනුම නිවැරදිව සපයා තියෙනවා.ඒ වගේම සාර්ථක Price action methods කිහිපයක් ඔව්න් විසින් සපයලා තියෙනවා.ඒ වගේම පැහැදිලිව Macro Economic data පිලිබදව සදහන් කරලා තියෙනවා.මමද එම වෙබ් අඩවියේ කරුණු අදයනය කර ඇති කෙනෙක් ලෙස forex පිලිබදව මුලික දැනුම ග්‍රහණය කරගැනීමට එම වෙබ් අඩවිය නිර්දේශ කරනවා.. ඒ වගේම ඔබට තව තවත් දැනුම ඕන වෙනවා Forex Trading වලින් සාර්ථක වීම සදහා.ඔබට පහත දකවා ඇති වෙබ් අඩවි ඔබගේ Forex Trading පිළිබද දැනුම වැඩි කරගැනීමට යොදාගත හැකිය [url]www.babypip.com[/url] මෙම වෙබ් අඩවිය Forex වලට අලුත් සියලුම දෙනා අනිවාර්යෙන්ම පරිශීලනය කලයුතුය .වැදගත් කරුණු රැසක් අන්තර්ගතවෙනවා. Forex4noobs වදගත් කරුණු රැසක් අන්තගතවෙනවා . ForexFactoryFourrm අතිශය වැදගත් Forex Trade සම්බන්ද fourm එකක් , මෙහිදී forex trade කරන අයගේ අදහස් උදහස් හුවමාරුව දැනුම හුවමාරු කරගැනීම Trading Ideas හුවමාරු කරගැනීම ,Successful Trading Strategies එකිනෙක අතර බෙදාගැනීම සිදුවෙනවා.ඔබත් එම forum එකේ register වෙලා හෝ නැතිව දැනුම ලබන්නෙකු සහ දැනුම ලබදෙන්නෙකු බවට පත් වෙන්න... මම මගේ ට්‍රේඩින් ක්‍රමයක් ගැන මේහි ඉදිරියට කතා කිරිමට බලාපොරොත්තු වෙනවා,,,අපි බලමු කොහොමද මගේ Strategy එකෙන් ට්‍රේඩින් කරන්නෙ කියලා,,,මේ මම පටන් ගත්ත youtube චැනල් අලුත් කෙනෙක් නම් ෆොරෙක්ස් වලට ඔයා මගේ චැනල් එක follow කරමින් මුලික දැනිම ඉගන ගැනිමට උත්සාහයත් දරන්න..අපි හෙට සිට වැඩේට බහිමු ජය වේවා elakiri.com සෙට් එකමටම [YOUTUBE][url]https://www.youtube.com/channel/UC1AjHyAjHpzZ6uqJb9SX_zQ/featured[/url][/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom